මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
විකියක් යනු, විකි නම් මෘදුකාංගය භාවිතා කරගෙන නිර්මාණය කරණු ලබන වෙබ් අඩවියකි. මෙමගින් වෙබ් තුළ ඉතා පහසුවෙන් පෙළ සකසුවක හෝ උපයෝගී කරගෙන වෙබ් පිටු තැනීම, සංස්කරණය කිරීමේ හැකියාව සහ පිටු අතර සබැඳිමේ හැකියාවක් ඇත.විකි බොහෝ විට භාවිතා කරනුයේ කිරීමට සහ බලාත්මක කිරීමටය.විකිපීඩියා විශ්වකෝෂය යනු එවැනි සහයෝගීව නිර්මාණය වන වඩාත්ම ප්‍රචලිත විකියක්ය.තවද ව්‍යාපාරමය කටයුතු වලදී (knowledge management systems) ලෙසත් ඉන්ට්‍රානෙට් (intranet) පහසුකමක් ලෙසද විකී භාවිතා කරයි.විකි මෘදුකාංගයේ ප්‍රථම නිමැවුම් කරුව වන්නේ (Ward Cunningham) නැමැත්තාය.
ගුණාංග
වෝඩ් කනිංහැම් සහ තවත් සමකර්තෘවරයෙකු වන Bo Leuf සිය The Wiki Way: Quick Collaboration on the Web නැමති පොතේ විකි සංකල්පයේ මූලික ස්වභාවය පහත පරිදි විස්තර කර ඇත.
- විකියක් ඕනෑම පිටුවක් සංස්කරණය කිරීමට සහ විකි වෙබ් අඩවිය තුළ නව පිටු තැනීමට හුදෙක් විශේෂඥයන්ගේ පමණක් නොව සෑම තරාතිරමක පරිශීලකයන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර වෙනත් කිසිදු බාහිර මෙවලමක සහායෙන් තොර ව හුදෙක් සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයක් හරහා එය ඉටු කිරීමට ඉඩ සලසා දෙයි.
- විකියක් පිටු සබැඳීම ප්රත්යක්ෂමය ලෙස සරල කිරීමෙන් සහ සබැඳියකින් ඉලක්කගත පිටුවක් විකිය තුළ පවතින්නේද නොපවතින්නේද යන්න දැක්වීම තුළින් විවිධ පිටු අතර අර්ථාන්විත තේමාත්මක සබඳතාවන් ගොඩනංවයි.
- විකියක් යනු කිසිදු සංස්කාරක මණ්ඩලයක හෝ විශේෂඥ පිරිසක සංස්කරණයට හෝ පරීක්ෂාවට ලක් වූවක් නොවේ. එය සාම්ප්‍රදායික පරිශීලනයට ඔබ්බට ගොස් අඩවියේ දියුණුව පිණිස පාඨක සහභාගීත්වයද අපේක්ෂා කරයි. ඒ අනුව එය පරිශීලකයන්ගේ දායකත්වයන් මත නිරන්තර ව යාවත්කාලීන වෙමින් පවතී.
විකියක් සිය සංස්කාරක ප්‍රජාවට සාමූහික ව ලේඛනයේ යෙදීමට අවස්ථාව සලසා දෙයි. ඒ සදහා පරිගණකයක්, අන්තර්ජාල සබදතාවක්, එච්. ටී. එම්. එල්. වලට සමාන සරළ සළකුණු භාෂාවක් පිළිබද ව මූලික අවබෝධයක් තිබීම පමණක් සෑහෙයි. විකියක ඇති තනි පිටුවක් විකි පිටුවක් යනුවෙන් හැදින්වෙන අතර විකිය යනුවෙන් හැදින්වෙන්නේ අධිසන්ධාන වලින් සබැදුණු සමස්ත පිටු එකතුවයි. විකියක් යනු ඇත්ත වශයෙන් ම පිටු සැකසීමට, කියැවීමට, තොරතුරු සෙවුම් කිරීමට හැකි පිණිස නිමැවුණු දත්ත පාදකයකි. විකියක් ඒකරේඛීය නොවූ සංකීර්ණ, පරිණාමය වෙමින් පවතින, ජාලගත තොරතුරු සංග්‍රහයක් සපයන අතර එහි දී තොරතුරු සහ හැඩසවීම සම්බන්ධයෙන් සංස්කාරකවරුන්ට සංවාදයේ නිරත වෙමින් ප්‍රජාවක් ලෙස කටයුතු කිරීමටද ඉඩ සලසයි.
විකි ක්‍රමවේදයේ අනන්‍ය ලක්ෂණය වන්නේ පිටු සැකසීමට සහ යාවත්කාලීන කිරීමට ඇති විවෘත ඉඩ හසර යි. බොහෝවිට වෙබ් අඩවියට සිදුකරන වෙනස්කම් කිසිදු මණ්ඩලයකගේ පරීක්ෂාවට ලක් වීමෙන් තොර ව එසැණින් දිස් වේ. බොහෝ විකි ගිණුමක් රහිත ව වුව පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට වෙනස්කම් කිරීමට ඉඩකඩ ලබා දේ. මේ තත්ත්වය විසින් ඇතැම්විට විකි අඩවි අනිසි සංස්කරණවලට ලක්වීමටද ඉඩ සලසා දී ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ව ක යක යන ව ක නම ම ද ක ගය භ ව ත කරග න න ර ම ණය කරණ ලබන ව බ අඩව යක ම මග න ව බ ත ළ ඉත පහස ව න ප ළ සකස වක හ උපය ග කරග න ව බ ප ට ත න ම ස ස කරණය ක ර ම හ ක ය ව සහ ප ට අතර සබ ඳ ම හ ක ය වක ඇත ව ක බ හ ව ට භ ව ත කරන ය ක ර මට සහ බල ත මක ක ර මටය ව ක ප ඩ ය ව ශ වක ෂය යන එව න සහය ග ව න ර ම ණය වන වඩ ත ම ප රචල ත ව ක යක ය තවද ව ය ප රමය කටය ත වලද knowledge management systems ල සත ඉන ට ර න ට intranet පහස කමක ල සද ව ක භ ව ත කරය ව ක ම ද ක ගය ප රථම න ම ව ම කර ව වන න Ward Cunningham න ම ත ත ය ග ණ ගව ඩ කන හ ම සහ තවත සමකර ත වරය ක වන Bo Leuf ස ය The Wiki Way Quick Collaboration on the Web න මත ප ත ව ක ස කල පය ම ල ක ස වභ වය පහත පර ද ව ස තර කර ඇත ව ක යක ඕන ම ප ට වක ස ස කරණය ක ර මට සහ ව ක ව බ අඩව ය ත ළ නව ප ට ත න මට හ ද ක ව ශ ෂඥයන ග පමණක න ව ස ම තර ත රමක පර ශ ලකයන ග සහභ ග ත වය අප ක ෂ කරන අතර ව නත ක ස ද බ හ ර ම වලමක සහ ය න ත ර ව හ ද ක ස ම න ය ව බ බ රව සරයක හරහ එය ඉට ක ර මට ඉඩ සලස ද ය ව ක යක ප ට සබ ඳ ම ප රත යක ෂමය ල ස සරල ක ර ම න සහ සබ ඳ යක න ඉලක කගත ප ට වක ව ක ය ත ළ පවත න න ද න පවත න න ද යන න ද ක ව ම ත ළ න ව ව ධ ප ට අතර අර ථ න ව ත ත ම ත මක සබඳත වන ග ඩන වය ව ක යක යන ක ස ද ස ස ක රක මණ ඩලයක හ ව ශ ෂඥ ප ර සක ස ස කරණයට හ පර ක ෂ වට ලක ව වක න ව එය ස ම ප රද ය ක පර ශ ලනයට ඔබ බට ග ස අඩව ය ද ය ණ ව ප ණ ස ප ඨක සහභ ග ත වයද අප ක ෂ කරය ඒ අන ව එය පර ශ ලකයන ග ද යකත වයන මත න රන තර ව ය වත ක ල න ව ම න පවත ව ක යක ස ය ස ස ක රක ප රජ වට ස ම හ ක ව ල ඛනය ය ද මට අවස ථ ව සලස ද ය ඒ සදහ පර ගණකයක අන තර ජ ල සබදත වක එච ට එම එල වලට සම න සරළ සළක ණ භ ෂ වක ප ළ බද ව ම ල ක අවබ ධයක ත බ ම පමණක ස හ ය ව ක යක ඇත තන ප ට වක ව ක ප ට වක යන ව න හ ද න ව න අතර ව ක ය යන ව න හ ද න ව න න අධ සන ධ න වල න සබ ද ණ සමස ත ප ට එකත වය ව ක යක යන ඇත ත වශය න ම ප ට ස කස මට ක ය ව මට ත රත ර ස ව ම ක ර මට හ ක ප ණ ස න ම ව ණ දත ත ප දකයක ව ක යක ඒකර ඛ ය න ව ස ක ර ණ පර ණ මය ව ම න පවත න ජ ලගත ත රත ර ස ග රහයක සපයන අතර එහ ද ත රත ර සහ හ ඩසව ම සම බන ධය න ස ස ක රකවර න ට ස ව දය න රත ව ම න ප රජ වක ල ස කටය ත ක ර මටද ඉඩ සලසය ව ක ක රමව දය අනන ය ලක ෂණය වන න ප ට ස කස මට සහ ය වත ක ල න ක ර මට ඇත ව ව ත ඉඩ හසර ය බ හ ව ට ව බ අඩව යට ස ද කරන ව නස කම ක ස ද මණ ඩලයකග පර ක ෂ වට ලක ව ම න ත ර ව එස ණ න ද ස ව බ හ ව ක ග ණ මක රහ ත ව ව ව ප ම ණ න ඕන ම ප ද ගලය ක ට ව නස කම ක ර මට ඉඩකඩ ලබ ද ම තත ත වය ව ස න ඇත ම ව ට ව ක අඩව අන ස ස ස කරණවලට ලක ව මටද ඉඩ සලස ද ඇත