සම්භවයක් දරන, , දිවයින පුරා සමස්තයක් ලෙසින් කථනය සඳහා භාවිතා කෙරේ. මැඩගස්කරයෙහි , ප්‍රංශ සහ ඉංග්‍රීසි වෙති. මැඩගස්කරය යනු රටක් වන අතර, මෙම පූර්ව ප්‍රංශ යටත් විජිතයෙහි උගත් ජනයා අතර කථන භාෂාවක් ලෙසින් ප්‍රංශ භාවිතා වෙයි. තවමත් විරල වුවද, ඉංග්‍රීසි, පුළුල් භාෂිතයට ලක් වෙමින් පවතින අතර, 2003 දී, රජය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙසින් පාසල් 44 ක ප්‍රාථමික ශ්‍රේණින් හි ඉංග්‍රීසි උගැන්වීම ඇරඹුවේ මෙම ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තු ඇතිවය. බොහෝ ස්වේච්ඡා සාමාජිකයින් මෙම කර්තව්‍යය ඉටු කර ගැනීමට ආධාර සපයමින් සහ ගුරුවරුන් පුහුණු කරමින් සහය වෙති.
Languages of Madagascar | |
---|---|
Sign in Malagasy, French and English | |
, French | |
Recognised | English |
French |
1958 පළමු ව්‍යවස්ථාවෙන්, මලගාසි ජනරජයෙහි නිල භාෂාවන් ලෙස, සහ ප්‍රංශ නම් කරන ලදි.
1992 ව්‍යවස්ථාව තුල නිල භාෂාවන් පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. ඒ වෙනුවට, ජාතික භාෂාව ලෙසින් මලගාසි නම් කරන ලදි; කෙසේවුවද, බොහෝ මූලාශ්රයන් විසින් තවමත්, නිල භාෂාවන් ලෙසින් මලගාසි හා ප්‍රංශ හුවා දක්වන්නේ ඒවා තත්වාකාරයෙන් එම ස්ථාපිතය ආරෝපණය කර ගෙන ඇති බැවිනි. 2000 අප්‍රේල් හිදී, පුරවැසියෙකු විසින් අධිකරණයෙහි නඩුවක් ගොනු කලේ, නිල ලේඛන ප්‍රංශ භාෂාවෙන් පමණක් ප්රකාශනයට පත් කිරීම ව්‍යවස්ථා-විරෝධි බව දක්වමිනි. තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය කරුණු දැක්වූයේ , භාෂා නීතියක් නොමැති විටෙක, ප්‍රංශ සඳහා නිල භාෂා තත්ත්වය ආරෝපණය කල හැකි බවය.
2007 ව්‍යවස්ථාව තුලින්, මලගාසි ජාතික භාෂාව ලෙසින් පවත්වා ගෙන ගියද නිල භාෂා යළි-පිහිටුවන ලදහ: මලගාසි, ප්‍රංශ, සහ ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඇතුළත් කිරීම සඳහා පෙළඹවීමක් ලෙසින් අඩ වශයෙන් හෝ ක්‍රියා කරන්නට ඇත්තේ ඉංග්‍රීසි භාවිතා කරන අසල්වැසි රටවල් හා සමගින් සබඳතා වැඩි දියුණු කිරීම හා දිරිමත් කිරීම යන කාරණාවන්ය.
පුස්තක නාමාවලිය
- (ප්‍රංශ බසින්) Sophie Babault, Langues, école et société à Madagascar : normes scolaires, pratiques langagières, enjeux sociaux, L'Harmattan, 2006, 320 p.
ආශ්රිත
- "Le malgache et le français sont les langues officielles de la République Malgache." Constitution, Titre I, Art. 2; Constitutional Law 14 October 1958.
- Haute Cour Constitutionnelle De Madagascar, Décision n°03-HCC/D2 Du 12 avril 2000
- Madagascar adopts English as official language 2008-02-26 at the Wayback Machine, ClickAfrique.com, 10 April 2007.
බාහිර සබැඳි
- Linguistic map of the world/ Madagascar[](ප්‍රංශ බසින්)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සම භවයක දරන ද වය න ප ර සමස තයක ල ස න කථනය සඳහ භ ව ත ක ර ම ඩගස කරය හ ප ර ශ සහ ඉ ග ර ස ව ත ම ඩගස කරය යන රටක වන අතර ම ම ප ර ව ප ර ශ යටත ව ජ තය හ උගත ජනය අතර කථන භ ෂ වක ල ස න ප ර ශ භ ව ත ව ය තවමත ව රල ව වද ඉ ග ර ස ප ළ ල භ ෂ තයට ලක ව ම න පවත න අතර 2003 ද රජය ව ස න න යම ව ය ප ත යක ල ස න ප සල 44 ක ප ර ථම ක ශ ර ණ න හ ඉ ග ර ස උග න ව ම ඇරඹ ව ම ම ව ය ප ත ය රට ප ර ක ර ය ත මක ක ර ම බල ප ර ත ත ඇත වය බ හ ස ව ච ඡ ස ම ජ කය න ම ම කර තව යය ඉට කර ග න මට ආධ ර සපයම න සහ ග ර වර න ප හ ණ කරම න සහය ව ත Languages of MadagascarSign in Malagasy French and English FrenchRecognisedEnglishFrenchSigns in French in Antananarivo 1958 පළම ව යවස ථ ව න මලග ස ජනරජය හ න ල භ ෂ වන ල ස සහ ප ර ශ නම කරන ලද 1992 ව යවස ථ ව ත ල න ල භ ෂ වන ප ළ බඳ ක ස ද සඳහනක න ම ත ඒ ව න වට ජ ත ක භ ෂ ව ල ස න මලග ස නම කරන ලද ක ස ව වද බ හ ම ල ශ රයන ව ස න තවමත න ල භ ෂ වන ල ස න මලග ස හ ප ර ශ හ ව දක වන න ඒව තත ව ක රය න එම ස ථ ප තය ආර පණය කර ග න ඇත බ ව න 2000 අප ර ල හ ද ප රව ස ය ක ව ස න අධ කරණය හ නඩ වක ග න කල න ල ල ඛන ප ර ශ භ ෂ ව න පමණක ප රක ශනයට පත ක ර ම ව යවස ථ ව ර ධ බව දක වම න තම ත න ද ව ප රක ශයට පත කරම න මහ ධ කරණය කර ණ ද ක ව ය භ ෂ න ත යක න ම ත ව ට ක ප ර ශ සඳහ න ල භ ෂ තත ත වය ආර පණය කල හ ක බවය 2007 ව යවස ථ ව ත ල න මලග ස ජ ත ක භ ෂ ව ල ස න පවත ව ග න ග යද න ල භ ෂ යළ ප හ ට වන ලදහ මලග ස ප ර ශ සහ ඉ ග ර ස ඉ ග ර ස ඇත ළත ක ර ම සඳහ ප ළඹව මක ල ස න අඩ වශය න හ ක ර ය කරන නට ඇත ත ඉ ග ර ස භ ව ත කරන අසල ව ස රටවල හ සමග න සබඳත ව ඩ ද ය ණ ක ර ම හ ද ර මත ක ර ම යන ක රණ වන ය ප ස තක න ම වල ය ප ර ශ බස න Sophie Babault Langues ecole et societe a Madagascar normes scolaires pratiques langagieres enjeux sociaux L Harmattan 2006 320 p ISBN 978 2 296 00690 4ආශ ර ත Le malgache et le francais sont les langues officielles de la Republique Malgache Constitution Titre I Art 2 Constitutional Law 14 October 1958 Haute Cour Constitutionnelle De Madagascar Decision n 03 HCC D2 Du 12 avril 2000 Madagascar adopts English as official language 2008 02 26 at the Wayback Machine ClickAfrique com 10 April 2007 බ හ ර සබ ඳ Linguistic map of the world Madagascar permanent dead link ප ර ශ බස න Language ද ව රය