ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 1982-83 සමයේදී ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් පවත්වා තිබේ. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර එය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1982-83 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||||
දින වකවානුව | 1983 අප්‍රියෙල් 22 – 1983 අප්‍රියෙල් 30 | ||||
නායකයන් | |||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අර්ජුන රණතුංග (122) | (143) | |||
වැඩිම කඩුළු | (2) | (7) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | (ඕස්ට්‍රේලියාව) | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 4 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | සිදත් වෙත්තමුනි (93) | ග්රැහැම් යාලොප් (209) | |||
වැඩිම කඩුළු | අශාන්ත ද මෙල් (5) රවී රත්නායක (5) | ටොම් හොගන් (4) |
සංචිතය
ඕස්ට්‍රේලියා සංචිතය 1983 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. නිත්‍ය ක්‍රීඩකයින් වන රොඩ් මාෂ්, ජෙෆ් තොම්සන්, ජෙෆ් ලෝසන් සහ කිම් හියුස් සංචාරය නොකිරීමට තෝරා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාව පහත සංචිතය තෝරා ගත්තේය:
- පිතිකරුවන් - ග්‍රෙග් චැපල් (නායක), ඩේවිඩ් හූක්ස් (උප නායක), ග්‍රේම් වුඩ්, කෙප්ලර් වෙසල්ස්, ඇලන් බෝඩර්, ග්රැහැම් යාලොප්, ස්ටීව් ස්මිත්
- වේගවත් පන්දු යවන්නන් - ඩෙනිස් ලිලී, රොඩ්නි හොග්, ජෝන් මැගුවර්
- දඟ පන්දු යවන්නන් - බෲස් යාර්ඩ්ලි, ටොම් හොගන්
- කඩුලු රකින්නා - රොජර් වුල්ලි
- කළමනාකරු - බැසිල් රිග්
ක්‍රීඩකයින් පස් දෙනෙකු මීට පෙර ඕස්ට්‍රේලියාව සඳහා සංචාරය කර නැත: ස්මිත්, මැගුවර්, හොගන්, වෙසල්ස් සහ වුල්ලි. ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කළ කඩුලු රකින්නන් දෙදෙනෙකු වන කෙවින් රයිට් සහ ස්ටීව් රික්සන් තෝරා ගනු ලැබීය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝන් ඩයිසන් පුදුම සහගත අතපසු වීමකි. ග්රැහැම් යාලොප් කාලයකට පසු ජාත්‍යන්තර වරම් ලබා ගත්තේය. ටොම් හොගන් පුදුම තේරීමක් ලෙස සලකනු ලැබීය.
ටෙස්ට් තරගාවලිය
ටෙස්ට් තරගය
1983 අප්‍රියෙල් 22 – 26 ලකුණුපත |
එ | ||
514/4 (ඕවර 131) 143 (152) 2/113 (ඕවර 23) | ||
205 (ඕවර 65.2) (f/o) 96 (145) 5/66 (ඕවර 25.2) |
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- මෙම කණ්ඩායම් දෙක අතර පැවති පළමු ටෙස්ට් තරගය මෙය විය.
- , සහ රොෂාන් ගුණරත්න සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළහ.
- ඔහුගේ පළමු (සහ එකම) ටෙස්ට් ශතකය රැස් කළේය.
එක්දින ජාත්‍යන්තර තරගාවලිය
තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.
1 වන එදිජා තරගය
1983 අප්‍රියෙල් 13 ලකුණුපත |
එ | ||
50 (71) සෝමචන්ද්‍ර ද සිල්වා 2/21 (ඕවර 9) | 37 (79) 3/27 (ඕවර 9) |
2 වන එදිජා තරගය
1983 අප්‍රේල් 16 ලකුණුපත |
එ | ||
59 (63) 2/38 (ඕවර 9) | 56 (92) 3/28 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය
3 වන එදිජා තරගය
1983 අප්‍රේල් 29 ලකුණුපත |
එ | ||
51 (55) සෝමචන්ද්‍ර ද සිල්වා 2/51 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය
4 වන එදිජා තරගය
1983 අප්‍රේල් 30 ලකුණුපත |
එ | ||
60 (81) 2/9 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- තරගය ආරම්භ වීමට පෙර එක් පැත්තකට ඕවර 30 ක් දක්වා අඩු විය.
- ග්‍රැන්විල් ද සිල්වා සහ එක්දින තරග ආරම්භ කළහ.
යොමු කිරීම්
- Australian cricket team in Sri Lanka 1982-83 at
- Brian Mossop, "Woolley to Tour Sri Lanka", Sydney Morning Herald, 4 March 1983 accessed 22 July 2012
- "CRICKET In-form Yallop gains tour place". . Vol. 57, no. 17, 322. Australian Capital Territory, Australia. 3 March 1983. p. 26. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
බාහිර සබැදි
- Series home
- Australian cricket team in Sri Lanka 1982-83 2009-01-23 at the Wayback Machine at CricketArchive
- Australian cricket team in Sri Lanka in 1982-83 2020-09-22 at the Wayback Machine at Test Cricket Tours
- Tour report at Wisden
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕස ට ර ල ය න ක ර කට කණ ඩ යම 1982 83 සමය ද ශ ර ල ක ව ක ට ස ච රයක පවත ව ත බ ද රට අතර පළම ට ස ට තරගය ක ර ඩ කළ අතර එය ඕස ට ර ල ය ව ජයග රහණය කළ ය ඕස ට ර ල ය න ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 1982 83ශ ර ල ක ව ඕස ට ර ල ය වද න වකව න ව 1983 අප ර ය ල 22 1983 අප ර ය ල 30න යකයන ට ස ට තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ඕස ට ර ල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ අර ජ න රණත ග 122 143 ව ඩ ම කඩ ළ 2 7 තරගම ල ව ක ර ඩකය ඕස ට ර ල ය ව එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 4 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ ස දත ව ත තම න 93 ග ර හ ම ය ල ප 209 ව ඩ ම කඩ ළ අශ න ත ද ම ල 5 රව රත න යක 5 ට ම හ ගන 4 ස ච තයඕස ට ර ල ය ස ච තය 1983 ම ර ත ම සය ද ප රක ශයට පත කරන ලද න ත ය ක ර ඩකය න වන ර ඩ ම ෂ ජ ෆ ත ම සන ජ ෆ ල සන සහ ක ම හ ය ස ස ච රය න ක ර මට ත ර ගන න ලද ඕස ට ර ල ය ව පහත ස ච තය ත ර ගත ත ය ප ත කර වන ග ර ග ච පල න යක ඩ ව ඩ හ ක ස උප න යක ග ර ම ව ඩ ක ප ලර ව සල ස ඇලන බ ඩර ග ර හ ම ය ල ප ස ට ව ස ම ත ව ගවත පන ද යවන නන ඩ න ස ල ල ර ඩ න හ ග ජ න ම ග වර දඟ පන ද යවන නන බ ස ය ර ඩ ල ට ම හ ගන කඩ ල රක න න ර ජර ව ල ල කළමන කර බ ස ල ර ග ක ර ඩකය න පස ද න ක ම ට ප ර ඕස ට ර ල ය ව සඳහ ස ච රය කර න ත ස ම ත ම ග වර හ ගන ව සල ස සහ ව ල ල ට ස ට ක ර කට තරග වල ය ද ඕස ට ර ල ය ව න ය ජනය කළ කඩ ල රක න නන ද ද න ක වන ක ව න රය ට සහ ස ට ව ර ක සන ත ර ගන ල බ ය ඕස ට ර ල ය න ක ර ඩක ජ න ඩය සන ප ද ම සහගත අතපස ව මක ග ර හ ම ය ල ප ක ලයකට පස ජ ත යන තර වරම ලබ ගත ත ය ට ම හ ගන ප ද ම ත ර මක ල ස සලකන ල බ ය ට ස ට තරග වල යට ස ට තරගය 1983 අප ර ය ල 22 26 ලක ණ පතඕස ට ර ල ය ව එ ශ ර ල ක ව514 4 ඕවර 131 143 152 2 113 ඕවර 23 271 ඕවර 72 5 අර ජ න රණත ග 90 120 5 88 ඕවර 19 205 ඕවර 65 2 f o 96 145 5 66 ඕවර 25 2 ඕස ට ර ල ය ව ඉන මක න සහ ලක ණ 38 ක න ජයග රහණය කළ ය මහන වර තරගය ව රය ව න ස ර වන සහ හර බ ෆ ල ස න ගර ක ස ය ව ස ය ද න ගත ඕස ට ර ල ය ව පන ද වට පහරද මට ත ර ගත ත ය ම ම කණ ඩ යම ද ක අතර ප වත පළම ට ස ට තරගය ම ය ව ය සහ ර ෂ න ග ණරත න ස ය පළම ට ස ට තරගය ක ර ඩ කළහ ඔහ ග පළම සහ එකම ට ස ට ශතකය ර ස කළ ය එක ද න ජ ත යන තර තරග වල යතරග වල ය 2 0 ල ස ශ ර ල ක ව ජය ගත ත ය 1 වන එද ජ තරගය 1983 අප ර ය ල 13 ලක ණ පතඕස ට ර ල ය ව 168 9 ඕවර 45 එ ශ ර ල ක ව 169 8 ඕවර 44 1 50 71 ස මචන ද ර ද ස ල ව 2 21 ඕවර 9 37 79 3 27 ඕවර 9 ශ ර ල ක ව කඩ ල 2 ක න ජයග රහණය කළ ය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ප ඩබ ල ව ව ද නගමග ක ස ය ව ස ය ද න ගත ඕස ට ර ල ය ව පන ද වට පහරද මට ත ර ගත ත ය ඔහ ග පළම එක ද න තරගයට ප ව ස ය ය 2 වන එද ජ තරගය 1983 අප ර ල 16 ලක ණ පතඕස ට ර ල ය ව 207 5 ඕවර 45 එ ශ ර ල ක ව 213 6 ඕවර 43 2 59 63 2 38 ඕවර 9 56 92 3 28 ඕවර 9 ශ ර ල ක ව කඩ ල 4 ක න ජයග රහණය කළ ය ක ළඹ තරගය ව රය අර ජ න රණත ග ව න ස ර වන ඩ ලන ඩ බ ල ට ජන ස සහ හර බ ෆ ල ස න ගර ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය 3 වන එද ජ තරගය 1983 අප ර ල 29 ලක ණ පතඕස ට ර ල ය ව 194 5 ඕවර 39 2 එ ශ ර ල ක ව51 55 ස මචන ද ර ද ස ල ව 2 51 ඕවර 9 ප රත ඵලයක න තස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ට ෆ ර න ස ස සහ ප ඩබ ල ව ව ද නගමග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය 4 වන එද ජ තරගය 1983 අප ර ල 30 ලක ණ පතඕස ට ර ල ය ව 124 3 ඕවර 19 2 එ ශ ර ල ක ව60 81 2 9 ඕවර 4 ප රත ඵලයක න තස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ඩ ලන ඩ බ ල ට ජන ස සහ ස ල ල ය ප න නද ර ය ක ස ය ව ස ය ද න ගත ඕස ට ර ල ය ව පන ද වට පහරද මට ත ර ගත ත ය තරගය ආරම භ ව මට ප ර එක ප ත තකට ඕවර 30 ක දක ව අඩ ව ය ග ර න ව ල ද ස ල ව සහ එක ද න තරග ආරම භ කළහ ය ම ක ර ම Australian cricket team in Sri Lanka 1982 83 at Brian Mossop Woolley to Tour Sri Lanka Sydney Morning Herald 4 March 1983 accessed 22 July 2012 CRICKET In form Yallop gains tour place Vol 57 no 17 322 Australian Capital Territory Australia 3 March 1983 p 26 සම ප රව ශය 31 May 2019 via National Library of Australia බ හ ර සබ ද Series home Australian cricket team in Sri Lanka 1982 83 2009 01 23 at the Wayback Machine at CricketArchive Australian cricket team in Sri Lanka in 1982 83 2020 09 22 at the Wayback Machine at Test Cricket Tours Tour report at Wisdenශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග