මෙම ලිපිය හෝ ලිපි කොටස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ යෝජිතය. (සංවාදය) |
අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ඉංග්‍රීසි: International Space Station හෝ කෙටියෙන් ISS) යනු පහළ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 408 ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරයි.
ISS නිලබරණය | |
Station statistics | |
---|---|
ඇල්පා | |
කාර්ය මණ්ඩලය | 7 අණ දෙන නිළධාරී: අකිහිකෝ හොෂිඩේ (JAXA) |
1998 නොවැම්බර් 20 | |
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය | |
417,289 kg (919,965 lb) (as of 03/09/2011) | |
Length | 51 m (167.3 ft)[] from PMA-2 to Zvezda |
Width | 109 m (357.5 ft)[] along truss, arrays extended |
Height | c. 20 m (c. 66 ft) nadir–zenith, arrays forward–aft (27 November 2009)[] |
Pressurised | 837 m3 (29,600 cu ft) (21 March 2011) |
101.3 (29.91 , 1 ) | |
352 km (190 ) (21 March 2011) | |
355 km (192 nmi) AMSL (21 March 2011) | |
51.6 | |
Orbital speed | 7,706.6 m/s (27,743.8 km/h, 17,239.2 mph) |
මිනිත්තු 91 | |
කක්ෂයේ තිබූ දින ගණන | 9344 (20 ජූනි) |
විසුම් දින ගණන | 8631 (20 ජූනි) |
ආවර්ත | 146669 (20 ජූනි) |
මාසයකට 2km බැගින් | |
Statistics as of 2011 මාර්තු 9 References: | |
Configuration | |
මධ්‍යස්ථානයේ මූලිකාංග (2021 ජුලි) |
ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (නාසා), රුසියාවේ (රොස්කොස්මොස්), ජපානයේ (), කැනඩාවේ (), සහ යුරෝපීය රටවල් විසිදෙකක () අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ. චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත. ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ , දරුණු ලෙස අරමුදල් හිඟයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්ස්පරිමන්ට් මොඩියුල් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථාන කීපයකි.
ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇතුළු වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ හයදෙනෙකුගේ කණ්ඩායමකටය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි. 2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවී තිබේ. ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තය වුයේ ISS ය.
මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සෝයූස් සහ අභ්‍යාවකාශ යානා මඟිනි. 2008 වසරේ මාර්තු 9 වනදා ESA මඟින් ඇරියෙන් 5 සමඟ පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්‍රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ. ආරම්භයේ සිට 2010 දක්වා ISS සඳහා වැය වී ඇති මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 150 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ඇති මිල අධිකම වස්තුව ISS වේ.
මූලාශ්‍ර
- "NASA - The ISS to Date (03/09/2011)". Nasa.gov. සම්ප්‍රවේශය 2011-07-12.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ISStD
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;OnOrbit
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Chris Peat (18 June 2010). "ISS—Orbit Data". Heavens-Above.com. සම්ප්‍රවේශය 18 June 2010.
- "STS-132 Press Kit" (PDF). NASA. 7 May 2010. සම්ප්‍රවේශය 19 June 2010.
- "STS-133 FD 04 Execute Package" (PDF). NASA. 27 February 2011. සම්ප්‍රවේශය 27 February 2011.
- "NASA — Facts and Figures — International Space Station". NASA. 21 March 2011. සම්ප්‍රවේශය 9 April 2011.
- "Human Spaceflight and Exploration—European Participating States". යුරෝපානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ESA). 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය අන තර ජ ත ක අභ ය වක ශ මධ යස ථ නය හ ජ ත යන තර අභ ය වක ශ මධ යස ථ නය ඉ ග ර ස International Space Station හ ක ට ය න ISS යන පහළ ප ථ ව කක ෂය ප හ ට ව ඇත අභ ය වක ශ මධ යස ථ නයක ම ම අභ යවක ශ මධ යස ථ නය ප ථ ව ය ස ට ප යව ඇස න ද කග න මට හ ක ය එය ප ථ ව ප ෂ ඨය න දළ වශය න ක ල ම ටර 408 ක හ ත ප ම 253 උස න පවත න අතර එය ප යට ක ල ම ටර 27 580 ක දළ ව ගයක න ගමන කරම න ද නකට කක ෂ 15 49 ක සම ප ර ණ කරය අන තර ජ ත ක අභ ය වක ශ මධ යස තථ නයISS න ලබරණයStation statisticsඇල ප ක ර ය මණ ඩලය7 අණ ද න න ළධ ර අක හ ක හ ෂ ඩ JAXA 1998 න ව ම බර 20බය ක න ර ක ස ම ඩ ර මය417 289 kg 919 965 lb as of 03 09 2011 Length51 m 167 3 ft තහව ර කර න ම ත from PMA 2 to ZvezdaWidth109 m 357 5 ft තහව ර කර න ම ත along truss arrays extendedHeightc 20 m c 66 ft nadir zenith arrays forward aft 27 November 2009 ය වත ක ල න ක ර ම අවශ යය Pressurised837 m3 29 600 cu ft 21 March 2011 101 3 29 91 1 352 km 190 21 March 2011 355 km 192 nmi AMSL 21 March 2011 51 6 Orbital speed7 706 6 m s 27 743 8 km h 17 239 2 mph ම න ත ත 91කක ෂය ත බ ද න ගණන9344 20 ජ න ව ස ම ද න ගණන8631 20 ජ න ආවර ත146669 20 ජ න ම සයකට 2km බ ග න Statistics as of 2011 ම ර ත 9 References Configurationමධ යස ථ නය ම ල ක ග 2021 ජ ල ISS යන ඇමර ක එක සත ජනපදය න ස ර ස ය ව ර ස ක ස ම ස ජප නය ක නඩ ව සහ ය ර ප ය රටවල ව ස ද කක අභ ය වක ශ ඒජන ස ව ස න හව ල කරග න යන ලබන ව ය ප ත යක AEB බ රස ලය න ස ආයතනය සමඟ ව නම ග ව ස මක හරහ ම ම ව ය ප ත යට සම බන ධ ව එස ම ESA න ත නම ය ර ප ය හව ලට අයත ඉත ල ය ද ESA හ ක ර යභ රයට අයත න වන ව ව ධ ක ර ය ක රකම සඳහ ව නම ග ව ස ම ඇත කරග න ත බ ච නය ම සඳහ තවමත හව ල ව න ම ත නම ත ර ස ය න ඒජන ස ය සමඟ එක ව කටය ත ක ර මට ඉඩ ල බ න න නම ඔව න ද ම ව ය ප ත යට උනන ද වන බව ව ර ත ව ඇත ISS යන කල න ස ලස ම ක ර න ව නත අභ යවක ශ මධ යස ථ න න කඩව පවත ව ග න ය මක බව ද ක ව ය හ ක ය ර ස ය ව දර ණ ල ස අරම දල හ ඟයකට ලක ව න ඇම ර ක න ෆ ර ඩම අභ යවක ශ මධ යස ථ නය ය ර ප ය ක ළම බස සහ ක බ මධ යස ථ න ජප නය එක ස පර මන ට ම ඩ ය ල මධ යස ථ නය එව න මධ යස ථ න ක පයක ISS ව ත පළම ව න ව ස ක කණ ඩ යමක ඇත ළ ව ද නය 2000 න ව ම බර 2 ස ට න කඩව එය ජනය ග න ය ක ත ව බ ව න ම න ස න අභ යවක ශය හ ස ථ ර පද ච කර වන බවට පත ව ඇත වර තම නය ද ම හ ඉඩපහස කම ඇත ත හයද න ක ග කණ ඩ යමකටය ම ල කණ ඩ යම ස ම ජ කයන ස යල ද න ප ම ණ ය ර ස ය ව න සහ ඇම ර ක ව න 2006 ජ ල ම සය ද ESA ගගනග ම ජර ම න ජ ත ක ත මර රය ටර ව ස න එක ස පඩ ෂන 13 කණ ඩ යමට එක ව ය ව නත අභ යවක ශ ඒජන ස යක න ප ම ණ ප රථම ස ම ජ කය ල ස ව ර ත ගත ව ම න ම වන ව ට මධ යස ථ නය ගව ෂණ ක ර මට රටවල 16 ක ගගනග ම න ට හ ක ව ත බ ප රථම අභ යවක ශ ස ච රයක න පස ද න ග ද ච ර ක අන තය ව ය ISS ය මධ යස ථ නය අල ත ව ඩ ය කටය ත ම ල කව ස ද කරන න ර ස ය න ස ය ස සහ අභ ය වක ශ ය න මඟ න 2008 වසර ම ර ත 9 වනද ESA මඟ න ඇ ර ය න 5 සමඟ පළම ස වය ක ර ය හ වම ර ව හනය Automatic transfer Vehicle වන ජ ල ස වර න ATV ව හනය ක ල ග ර ම 8000 කට අධ ක භ ණ ඩ ප රම ණයක ද සමඟ ISS කර ග වන ගත ක ර න 2008 අප ර ල 3 වනද එම භ ණ ඩ ස ර ථකව ලබ ගන න ලද බව ව ර ත ව ආරම භය ස ට 2010 දක ව ISS සඳහ ව ය ව ඇත ම දල ආසන න වශය න ඩ ලර බ ල යන 150 ක වන අතර ම නව වර ගය ව ස න ම ත ක ග ඩ නග ඇත ම ල අධ කම වස ත ව ISS ව ම ල ශ රInternational Space Station NASA The ISS to Date 03 09 2011 Nasa gov සම ප රව ශය 2011 07 12 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ISStD නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය OnOrbit නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Chris Peat 18 June 2010 ISS Orbit Data Heavens Above com සම ප රව ශය 18 June 2010 STS 132 Press Kit PDF NASA 7 May 2010 සම ප රව ශය 19 June 2010 STS 133 FD 04 Execute Package PDF NASA 27 February 2011 සම ප රව ශය 27 February 2011 NASA Facts and Figures International Space Station NASA 21 March 2011 සම ප රව ශය 9 April 2011 Human Spaceflight and Exploration European Participating States ය ර ප න අභ ය වක ශ මධ යස ථ නය ESA 2009