බයිකොනූර් කොස්මොඩ්‍රෝමය (ඉංග්‍රීසි: Baikonur Cosmodrome; : Байқоңыр ғарыш айлағы; : Космодром Байконур, romanized: Kosmodrom Baykonur, [kɐsməˈdrom bɐjkəˈnʊr]) යනු රුසියාවට බදු දී ඇති දකුණු කසක්ස්තානයේ පිහිටි අභ්‍යවකාශ තොටුපළකි. මෙම කොස්මොඩ්‍රෝමය කක්ෂීය සහ මානව දියත් කිරීම් සඳහා වන ලොව ප්‍රථම අභ්‍යවකාශ තොටුපළ වන අතර විශාලතම (භූමි ප්‍රමාණයෙන්) මෙහෙයුම් අභ්‍යවකාශ දියත් කිරීමේ පහසුකම වේ. සියලුම කාර්ය මණ්ඩල සහිත රුසියානු අභ්‍යවකාශ පියාසැරි බයිකොනූර් සිට දියත් කෙරේ.
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය : Байқоңыр ғарыш айлағы Baıqońyr ǵarysh aılaǵy : Космодром Байконур Kosmodrom Baykonur | |
---|---|
බයිකොනූර් කොස්මොඩ්රෝමයේ "ගගාරින් ඇරඹුම" සෝයුස් දියත් කිරීමේ පුවරුව 2008 ඔක්තෝබර් 10 Soyuz TMA-13 දියත් කිරීමට පෙරාතුව. | |
| |
Summary | |
ගුවන්තොටුපොළ වර්ගය | |
හිමිකරු/ක්‍රියාකරු | |
Location | කසක්ස්තානය (රුසියාවට බදු දී ඇත.) |
Time zone | () |
Elevation | 90 m / 295 ft |
Coordinates | 45°57′54″N 63°18′18″E / 45.965°N 63.305°Eඛණ්ඩාංක: 45°57′54″N 63°18′18″E / 45.965°N 63.305°E |
Website | baikonurtour.com |
Map | |
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය බයිකොනූර් කොස්මොඩ්‍රෝමය බයිකොනූර් කොස්මොඩ්‍රෝමය |
අභ්‍යවකාශ තොටුපළ ඇත්තේ ඒරල් මුහුදට කිලෝමීටර් 200ක් (සැතපුම් 120) නැගෙනහිරින් සහ සිරි දර්යා නදියට උතුරින් බයිකොනූර් ස්ටෙප්ස් කාන්තාර භූමියේ ය. එය ටියුරාටම් දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 90 (අඩි 300) පමණ ඉහළින් පිහිටා ඇත. අභ්‍යවකාශ තොටුපළ දැනට කසකස් රජය විසින් රුසියානු සමූහාණ්ඩුව වෙත 2050 දක්වා බදු දී ඇති අතර එය කළමනාකරණය කරනු ලබන්නේ රොස්කොස්මොස් සහ රුසියානු අභ්‍යවකාශ හමුදාවන් විසින් ඒකාබද්ධව ය. බදු දී ඇති ප්‍රදේශයේ හැඩය ඉලිප්සයක් වන අතර එය නැගෙනහිර-බටහිර කිලෝමීටර් 90 (සැතපුම් 56) උතුරු-දකුණෙන් කිලෝමීටර් 85 (සැතපුම් 53) ක් වන අතර, කොස්මොඩ්‍රෝමය මධ්‍යයේ පිහිටා ඇත.
බයිකොනූර් කොස්මොඩ්‍රෝමය, 1955 ජුනි 2 වන දින පැරණි සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පිහිටුවන ලදී. එය මුලින් ගොඩනඟා ඇත්තේ සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ මෙහෙයුම් පදනම ලෙස ය. ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව වන ස්පුට්නික්-1 සහ ප්‍රථම මානව අභ්‍යවකාශ ගමන වන වොස්ටොක් 1 යන දෙකම බයිකොනූර් සිට දියත් කරන ලදී. වොස්ටොක් 1 හි නියමුවා සහ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ සෝවියට් අභ්‍යවකාශගාමි යූරී ගගාරීන්ට ගෞරවයක් වශයෙන් මෙහෙයුම් දෙකම සඳහා භාවිතා කළ දියත් කිරීමේ පෑඩ් ගගාරින් ඇරඹුම ලෙස නම් කර ඇත. වත්මන් රුසියානු කළමනාකාරිත්වය යටතේ, බයිකොනූර් කාර්යබහුල අභ්‍යවකාශ තොටුපළක් ලෙස පවතී, වාර්ෂිකව වාණිජ, මිලිටරි සහ විද්‍යාත්මක මෙහෙයුම් ගණනාවක් මෙහි සිට දියත් කෙරේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බය ක න ර ක ස ම ඩ ර මය ඉ ග ර ස Baikonur Cosmodrome Bajkonyr garysh ajlagy Kosmodrom Bajkonur romanized Kosmodrom Baykonur kɐsmeˈdrom bɐjkeˈnʊr යන ර ස ය වට බද ද ඇත දක ණ කසක ස ත නය ප හ ට අභ යවක ශ ත ට පළක ම ම ක ස ම ඩ ර මය කක ෂ ය සහ ම නව ද යත ක ර ම සඳහ වන ල ව ප රථම අභ යවක ශ ත ට පළ වන අතර ව ශ ලතම භ ම ප රම ණය න ම හ ය ම අභ යවක ශ ද යත ක ර ම පහස කම ව ස යල ම ක ර ය මණ ඩල සහ ත ර ස ය න අභ යවක ශ ප ය ස ර බය ක න ර ස ට ද යත ක ර බය ක න ර ක ස ම ඩ ර මය Bajkonyr garysh ajlagy Baiqonyr ǵarysh ailaǵy Kosmodrom Bajkonur Kosmodrom Baykonurබය ක න ර ක ස ම ඩ ර මය ගග ර න ඇරඹ ම ස ය ස ද යත ක ර ම ප වර ව 2008 ඔක ත බර 10 Soyuz TMA 13 ද යත ක ර මට ප ර ත ව none none GC0015Summaryග වන ත ට ප ළ වර ගයහ ම කර ක ර ය කර Locationකසක ස ත නය ර ස ය වට බද ද ඇත Time zone Elevation 90 m 295 ftCoordinates45 57 54 N 63 18 18 E 45 965 N 63 305 E 45 965 63 305 ඛණ ඩ ක 45 57 54 N 63 18 18 E 45 965 N 63 305 E 45 965 63 305Websitebaikonurtour comMapබය ක න ර ක ස ම ඩ ර මයShow map of Kazakhstanබය ක න ර ක ස ම ඩ ර මයShow map of Russiaබය ක න ර ක ස ම ඩ ර මයShow map of the Soviet Union අභ යවක ශ ත ට පළ ඇත ත ඒරල ම හ දට ක ල ම ටර 200ක ස තප ම 120 න ග නහ ර න සහ ස ර දර ය නද යට උත ර න බය ක න ර ස ට ප ස ක න ත ර භ ම ය ය එය ට ය ර ටම ද ම ර ය ස ථ නය අසල ප හ ට ඇත අතර ම හ ද මට ටම ස ට ම ටර 90 අඩ 300 පමණ ඉහළ න ප හ ට ඇත අභ යවක ශ ත ට පළ ද නට කසකස රජය ව ස න ර ස ය න සම හ ණ ඩ ව ව ත 2050 දක ව බද ද ඇත අතර එය කළමන කරණය කරන ලබන න ර ස ක ස ම ස සහ ර ස ය න අභ යවක ශ හම ද වන ව ස න ඒක බද ධව ය බද ද ඇත ප රද ශය හ ඩය ඉල ප සයක වන අතර එය න ග නහ ර බටහ ර ක ල ම ටර 90 ස තප ම 56 උත ර දක ණ න ක ල ම ටර 85 ස තප ම 53 ක වන අතර ක ස ම ඩ ර මය මධ යය ප හ ට ඇත බය ක න ර ක ස ම ඩ ර මය 1955 ජ න 2 වන ද න ප රණ ස ව යට ආරක ෂක අම ත ය ශය ව ස න ප හ ට වන ලද එය ම ල න ග ඩනඟ ඇත ත ස ව යට අභ යවක ශ ව ඩසටහන ම හ ය ම පදනම ල ස ය ප රථම ක ත ර ම චන ද ර ක ව වන ස ප ට න ක 1 සහ ප රථම ම නව අභ යවක ශ ගමන වන ව ස ට ක 1 යන ද කම බය ක න ර ස ට ද යත කරන ලද ව ස ට ක 1 හ න යම ව සහ අභ යවක ශයට ග ය පළම ම න ස ව ස ව යට අභ යවක ශග ම ය ර ගග ර න ට ග රවයක වශය න ම හ ය ම ද කම සඳහ භ ව ත කළ ද යත ක ර ම ප ඩ ගග ර න ඇරඹ ම ල ස නම කර ඇත වත මන ර ස ය න කළමන ක ර ත වය යටත බය ක න ර ක ර යබහ ල අභ යවක ශ ත ට පළක ල ස පවත ව ර ෂ කව ව ණ ජ ම ල ටර සහ ව ද ය ත මක ම හ ය ම ගණන වක ම හ ස ට ද යත ක ර