අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය (අයිසීසී ලෝක වි20 තරගාවලිය හෝ වි20 ලෝක කුසලාන තරගාවලිය ලෙසින්ද හැඳින්වෙන) යනු, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශූරතා තරගාවලියකි. පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, කණ්ඩායම් 12 කින් සමන්විත වන අතර, එම කණ්ඩායම් දස දෙනාගෙන් සහ ඔස්සේ තෝරාගනු ලැබූ වෙනත් අයිසීසී සාමාජිකයන් දෙදෙනෙකුගෙන්ද සැදී පවතියි. මෙම ඉසව්ව සෑම දෙවසරකට වරක් පැවැත්වෙන අතර, සියළු තරග සඳහා, විස්සයි20 ජාත්‍යන්තරය තත්ත්වය පිරිනැමෙයි.
අයිසීසී විස්සයි20 ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | විස්සයි20 |
පළමු තරගාවලිය | 2007 |
අවසාන තරගාවලිය | |
මිලඟ තරගාවලිය | |
කණ්ඩායම් ගණන | 16 |
වත්මන් ශූරයා | ඕස්ට්‍රේලියාව (1 වන ශූරතාවය) |
වඩාත් ජයග්‍රාහී | බටහිර ඉන්දීය කොදෙව් (ශූරතා 2) එංගලන්තය (ශූරතා 2) |
වඩාත් ලකුණු | මහේල ජයවර්ධන (1016) |
වඩාත් කඩුළු | (39) |
පසුබිම
2002 වසරෙහිදී අවසන්වත්ම, එම පුරප්පාඩුව පිරවීමට සඳහා තවත් එක් දින තරගාවලියක් අවශ්‍ය විය. සීඝ්රයෙන් අඩුවෙමින් පැවති ප්‍රේක්ෂක ප්‍රමාණය සහ අඩුවී තිබුණු අනුග්‍රාහකත්වය වෙත ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩාවෙහි ජනප්‍රියත්වය නැංවීම සඳහා කිසියම් ක්‍රමවේදයක් ක්‍රිකට් බලධාරීන් විසින් සොයා බැලිණි. දිගු වේලාවක් තිස්සේ ක්‍රීඩා කෙරෙන අනුවාදයන් නිසාවෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් සිටින ක්‍රීඩාලෝලීන් දහස්ගණනක් සඳහා අධි වේගී, උද්යෝගීමත් ක්‍රිකට් ක්‍රීඩාවක් සැපයීම අරමුණ විය. ඊසීබී හී අලෙවිකරණ කළමනාකරු වූ ස්ටුවට් රොබට්සන් විසින් 2001 වසරෙහිදී ප්‍රාන්ත සභාපති වෙත යෝජනා කලේ ඉනිමකට පන්දුවාර 20 කට සීමාවූ තරග පැවැත්විය යුතු බව වූ අතර නව ආකෘතිය පිළිගැනීමට ඔවුහූ 11–7 ලෙසින් ඡන්දය දෙමින් පිළිගත්හ.
- ප්‍රාදේශීය තරගාවලියන්
2003 ජූනි 13 දිනදී පළමුවන නිල විස්සයි20 තරග පැවැත්වුනේ වෙනුවෙන් ඉංග්‍රීසි ප්‍රාන්ත අතර විය. එංගලන්තයෙහිදී ක්‍රීඩා කෙරුණු පළමුවන විස්සයි20 තරග වාරය සාපේක්ෂ වශයෙන් ගත් කල සාර්ථක තරග වාරයක් විය. 2004 ජූලි 15 දින සහ කණ්ඩායම් අතර පැවැත්වුණු පළමුවන විස්සයි20 තරගය සඳහා 27,509 ක ප්‍රේක්ෂක ජනතාවක් ඇදී පැමිණි අතර 1953 වසරෙන් පසුව එක්දින අවසන් තරගයක් වෙත හැරුණු විට එම ක්‍රීඩාංගණයෙහි කිසිම තරගයකට සහභාගි වූ වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය එය විය.
අනෙකුත් ක්‍රිකට් මණ්ඩල විසින් විස්සයි20 තරග ක්‍රීඩා කිරීම ඇරඹීමත් සමග මෙම තරග ආකෘතියෙහි ජනප්‍රියතාවය නොසිතූ තරම් ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක්, පකිස්තානයෙහි සහ වැනි නව ප්‍රාදේශීය තරගාවලි සහ ආකෘතිය සඳහා මූල්‍යමය දිරිගැන්වීම් හා සමග සීඝ්‍ර වර්ධනයකට ලක්විය.
පැවැත්වුණු තරගාවලි
වසර | සත්කාරකත්වය | අවසන් මහා තරගය | තරගාවලියේ වීරයා | |||
---|---|---|---|---|---|---|
පැවති ක්‍රීඩාංගනය | ශූරයන් | ප්‍රතිඵලය | අනුශූරයන් | |||
2007 | දකුණු අප්‍රිකාව | , | ඉන්දියාව | ලකුණු 5 කින් | පකිස්තානය | |
2009 | එංගලන්තය | , ලන්ඩන් | පකිස්තානය | කඩුලු 8 කින් | ශ්‍රී ලංකාව | තිලකරත්න ඩිල්ෂාන් |
2010 | බටහිර ඉන්දීය කොදෙව් | , | එංගලන්තය | කඩුලු 8 කින් | ඕස්ට්‍රේලියාව | |
2012 | ශ්‍රී ලංකාව | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ | බටහිර ඉන්දීය කොදෙව් | ලකුණු 36 කින් | ශ්‍රී ලංකාව | |
2014 | බංගලාදේශය | , ඩකා | ශ්‍රී ලංකාව | කඩුලු 6 කින් | ඉන්දියාව | |
2016 | ඉන්දියාව | ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා | බටහිර ඉන්දීය කොදෙව් | කඩුලු 4 කින් | එංගලන්තය | |
2021 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය | ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි | ඕස්ට්‍රේලියාව | කඩුලු 7 කින් | නවසීලන්තය | |
2022 | ඕස්ට්‍රේලියාව | මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න් | එංගලන්තය | කඩුලු 5 කින් | පකිස්තානය | සෑම් කරන් |
2024 | බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් ජනපදය | කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන් |
ආශ්රිත
- රෙකඩ්ස් – අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 – මෝස්ට් රන්ස් ක්‍රික්ඉන්ෆෝ
- රෙකඩ්ස් – අයිසීසී වර්ල්ඩ් ට්වෙන්ටි20 – මෝස්ට් විකට්ස් ඉන් අ කරියර් ක්‍රික්ඉන්ෆෝ
- Newman, Paul; මීට් ද මෑන් හූ ඉන්වෙන්ටඩ් ට්වෙන්ටි20 ක්‍රිකට් – ද මෑන් මිසිං අවුට් ඔන් මිලියන්ස්; ; 11 ජූනි 2008. සම්ප්‍රවේශය 6 ජනවාරි 2009
- මැචර්ස් ප්ලේඩ් 13 ජූන් 2003 ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 ජූනි 2008
- ට්වෙන්ටි20 කප්, 2003, ෆයිනල් – සරේ වර්සස් වෝවික්ෂයර් ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 9 ජූනි 2008
- වීවර්, පෝල් (25 මැයි 2009). "උස්මාන් අෆ්සාල් ගිව්ස් සරේ විනිං ස්ටාර්ට් බට් ඇබ්සන්ට් ෆෑන්ස් ෆුවල් කන්සර්න්ස්". ද ගාඩියන්. https://www.theguardian.com/sport/2009/may/25/usman-afzaal-surrey-middlesex-twenty20. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 මැයි 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය ස ස ල ක ව ස සය 20 තරග වල ය අය ස ස ල ක ව 20 තරග වල ය හ ව 20 ල ක ක සල න තරග වල ය ල ස න ද හ ඳ න ව න යන ජ ත යන තර ව ස සය 20 ක ර කට ශ රත තරග වල යක ප ලන අධ ක ර ය වන ජ ත යන තර ක ර කට කව න ස ලය අය ස ස ව ස න ස ව ධ නය ක ර න ම ම තරග වල ය කණ ඩ යම 12 ක න සමන ව ත වන අතර එම කණ ඩ යම දස ද න ග න සහ ඔස ස ත ර ගන ල බ ව නත අය ස ස ස ම ජ කයන ද ද න ක ග න ද ස ද පවත ය ම ම ඉසව ව ස ම ද වසරකට වරක ප ව ත ව න අතර ස යළ තරග සඳහ ව ස සය 20 ජ ත යන තරය තත ත වය ප ර න ම ය අය ස ස ව ස සය 20 ල ක ක සල නයපර ප ලකඅන තර ජ ත ක ක ර කට කව න ස ලයආක ත යව ස සය 20පළම තරග වල ය2007අවස න තරග වල යම ලඟ තරග වල යකණ ඩ යම ගණන16වත මන ශ රය ඕස ට ර ල ය ව 1 වන ශ රත වය වඩ ත ජයග ර හ බටහ ර ඉන ද ය ක ද ව ශ රත 2 එ ගලන තය ශ රත 2 වඩ ත ලක ණ මහ ල ජයවර ධන 1016 වඩ ත කඩ ළ 39 veපස බ ම2002 වසර හ ද අවසන වත ම එම ප රප ප ඩ ව ප රව මට සඳහ තවත එක ද න තරග වල යක අවශ ය ව ය ස ඝ රය න අඩ ව ම න ප වත ප ර ක ෂක ප රම ණය සහ අඩ ව ත බ ණ අන ග ර හකත වය ව ත ප රත ච ර වශය න ක ර ඩ ව හ ජනප ර යත වය න ව ම සඳහ ක ස යම ක රමව දයක ක ර කට බලධ ර න ව ස න ස ය බ ල ණ ද ග ව ල වක ත ස ස ක ර ඩ ක ර න අන ව දයන න ස ව න ක ර ඩ ව න ඈත ව ම න ස ට න ක ර ඩ ල ල න දහස ගණනක සඳහ අධ ව ග උද ය ග මත ක ර කට ක ර ඩ වක ස පය ම අරම ණ ව ය ඊස බ හ අල ව කරණ කළමන කර ව ස ට වට ර බට සන ව ස න 2001 වසර හ ද ප ර න ත සභ පත ව ත ය ජන කල ඉන මකට පන ද ව ර 20 කට ස ම ව තරග ප ව ත ව ය ය ත බව ව අතර නව ආක ත ය ප ළ ග න මට ඔව හ 11 7 ල ස න ඡන දය ද ම න ප ළ ගත හ ප ර ද ශ ය තරග වල යන 2007 තරග වල ය හ ද බ ග ල ද ශය එ දක ණ අප ර ක ව 2003 ජ න 13 ද නද පළම වන න ල ව ස සය 20 තරග ප ව ත ව න ව න ව න ඉ ග ර ස ප ර න ත අතර ව ය එ ගලන තය හ ද ක ර ඩ ක ර ණ පළම වන ව ස සය 20 තරග ව රය ස ප ක ෂ වශය න ගත කල ස ර ථක තරග ව රයක ව ය 2004 ජ ල 15 ද න සහ කණ ඩ යම අතර ප ව ත ව ණ පළම වන ව ස සය 20 තරගය සඳහ 27 509 ක ප ර ක ෂක ජනත වක ඇද ප ම ණ අතර 1953 වසර න පස ව එක ද න අවසන තරගයක ව ත හ ර ණ ව ට එම ක ර ඩ ගණය හ ක ස ම තරගයකට සහභ ග ව ව ඩ ම ප ර ක ෂක ප රම ණය එය ව ය අන ක ත ක ර කට මණ ඩල ව ස න ව ස සය 20 තරග ක ර ඩ ක ර ම ඇරඹ මත සමග ම ම තරග ආක ත ය හ ජනප ර යත වය න ස ත තරම ඉහළ ප ර ක ෂක සහභ ග ත වයක පක ස ත නය හ සහ ව න නව ප ර ද ශ ය තරග වල සහ ආක ත ය සඳහ ම ල යමය ද ර ග න ව ම හ සමග ස ඝ ර වර ධනයකට ලක ව ය ප ව ත ව ණ තරග වල වසර සත ක රකත වය අවසන මහ තරගය තරග වල ය ව රය ප වත ක ර ඩ ගනය ශ රයන ප රත ඵලය අන ශ රයන 2007 දක ණ අප ර ක ව ඉන ද ය ව ලක ණ 5 ක න පක ස ත නය2009 එ ගලන තය ලන ඩන පක ස ත නය කඩ ල 8 ක න ශ ර ල ක ව ත ලකරත න ඩ ල ෂ න 2010 බටහ ර ඉන ද ය ක ද ව එ ගලන තය කඩ ල 8 ක න ඕස ට ර ල ය ව2012 ශ ර ල ක ව ආර ප ර මද ස ක ර ඩ ගනය ක ළඹ බටහ ර ඉන ද ය ක ද ව ලක ණ 36 ක න ශ ර ල ක ව2014 බ ගල ද ශය ඩක ශ ර ල ක ව කඩ ල 6 ක න ඉන ද ය ව2016 ඉන ද ය ව ඊඩ න ග ඩ න ස ක ල කට බටහ ර ඉන ද ය ක ද ව කඩ ල 4 ක න එ ගලන තය2021 එක සත අර බ එම ර ර ජ යය ඕම නය ඩ බ ය ක ර කට ක ර ඩ ගනය ඩ බ ය ඕස ට ර ල ය ව කඩ ල 7 ක න නවස ලන තය2022 ඕස ට ර ල ය ව ම ල බර න ක ර කට ක ර ඩ ගනය ම ල බර න එ ගලන තය කඩ ල 5 ක න පක ස ත නය ස ම කරන 2024 බටහ ර ඉන ද ය ක ද ව එක සත ජනපදය ක න ස න ග ටන ඕවල බ ර ජ ටව න ආශ ර තර කඩ ස අය ස ස වර ල ඩ ට ව න ට 20 ම ස ට රන ස ක ර ක ඉන ෆ ර කඩ ස අය ස ස වර ල ඩ ට ව න ට 20 ම ස ට ව කට ස ඉන අ කර යර ක ර ක ඉන ෆ Newman Paul ම ට ද ම න හ ඉන ව න ටඩ ට ව න ට 20 ක ර කට ද ම න ම ස අව ට ඔන ම ල යන ස 11 ජ න 2008 සම ප රව ශය 6 ජනව ර 2009 ම චර ස ප ල ඩ 13 ජ න 2003 ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 ජ න 2008 ට ව න ට 20 කප 2003 ෆය නල සර වර සස ව ව ක ෂයර ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 9 ජ න 2008 ව වර ප ල 25 ම ය 2009 උස ම න අෆ ස ල ග ව ස සර ව න ස ට ර ට බට ඇබ සන ට ෆ න ස ෆ වල කන සර න ස ද ග ඩ යන https www theguardian com sport 2009 may 25 usman afzaal surrey middlesex twenty20 සම ප රව ශය ක ර ණ ද නය 17 ම ය 2012