යුරෝනිව්ස් යනු යුරෝපය පදනම් කරගත්, භාෂා කිහිපයකින් සිය විකාශන කටයුතු මෙහෙයවන රූපවාහිනී ප්රවෘත්ති නාලිකාවකි. 1993 ආරම්භ කල මෙම නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ප්‍රංශයේ Lyon-Écully හී පිහිටුවා තිබෙයි. යුරෝපියානු කලාපයේ දෘෂ්ඨිකෝණයන්ට අනුරූප වන ලෙස මෙහි විකාශනයන් සිදු කෙරේ. මෙම නාලිකාව යුරෝපා කොමිසමේ (European Commission) ප්‍රචාරණ මාධ්‍යයක්, ලෙස ක්‍රියා කරන බවට චෝදනාද එල්ල වෙයි.
යුරෝනිව්ස් Euronews | |
---|---|
දියත්කල දිනය | 1993 ජනවාරි 1 |
අයිතිකරුවෝ | Euronews SA |
රූප ආකෘතිය | 16:9 (576i, SDTV) |
රට | යුරෝපියානු සංගමය |
මූලස්ථානය | 60, chemin des Mouilles 69130 Lyon-Écully, ප්‍රංශය |
වෙබ් අඩවිය | Official website |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
Europe | limited retransmission |
චන්ද්‍රිකා | |
(UK & Ireland) | Channel 508 |
() | Channel 85 or 745 |
Cyfrowy Polsat () | Channel 181 |
11.817 GHz V / 27.5 | |
direct tv 56 | 12.226 GHz H / 27.5 |
12663 H 22000 5/6 | |
11.034 GHz V / 27.5 & 12.597 GHz V / 27.5 | |
42°E | 11.096 GHz H / 30.0 |
3.960 GHz H / 27.5 | |
(South Africa) | Channel 404 |
(Turkey) | Channel 123 |
(United States) | Channel 901 |
(Italy) | Channel 521 |
(Romania) | Channel 254 |
Channel 53 | |
(UK) | Channel 204 |
(Spain) | Channel 142 |
(North America, ) | 3.781 GHz V / 29.270 |
(Portugal) | Channel 200 |
(Portugal) | Channel 203 |
(Indonesia) | Channel 334 |
(Ireland) | |
Channel 104 | |
කේබල | |
(United Kingdom) | Channel 620 |
(Ireland) | Channel 203 (EN) Channel 831-836 (FR-RU) |
(United States) | Channel 103 |
(Canada) | Channel 172 (French) |
(Canada) | Channel 193 |
(Sweden) | Channel 123 |
(Romania) | Channel 47 |
(Romania) | Channel 421 (digital with DVR) Channel 141 (digital) |
() | Channel |
() | Channel 554(DE), 827(RU), 837 (FR; only upgraded networks), 848 (UK; only upgraded networks), 869(IT), 873(ES), 882(POR) |
() | Channel 502 |
KTV Šibenik () | Channel 15 |
(Switzerland) | Channel 66 |
(Philippines) | Channel 223 (Digital Subscribers) |
(Switzerland) | Channel 046 (digital CH-D) |
() | Channel 402 (digital television) |
(Portugal) | Channel 203 |
(, Spain) | Channel 29 |
UPC | Channel 342 |
(Philippines) | Channel 106 |
(Australia) | |
(Canada) | Channel 831 (English) Channel 2091 (French) |
TrueIPTV (Thailand) | Channel 13 |
World On Demand (Japan) | English, Channel 110 French, Channel 111 |
(Hong Kong) | Channel 326 |
() | Channel 44(has been cease transmission in december 2011 and replace by DW Channel) |
(Portugal) | Channel 201 |
(Malaysia) | Channel 2006 |
MAXtv () | Channel 702 |
(United States, Canada) | |
() | Channel 402 |
CHT MOD (Taiwan) | Channel 219 |
QOOK TV () | Channel 28 |
() | Channel 006 |
Open IPTV () | Channel 502 |
Channel 104 | |
(Turkey) | Channel 76 |
MaxTV (Macedonia) | Channel 655 |
http://www.livestation.com/channels/1 (free, 502 kbit/s stream available in English, French, Italian, Spanish, German, Portuguese, Turkish, Russian, Arabic; not available in Canada or the United States) | |
Real SuperPass | Watch |
Official website | [1] (free, flash streaming available in English, French, Persian, Ukrainian) [Ukrainian is available worldwide; English and French are not available in Canada or the United States] |
අන්තර්ගතයන්
පුවත් නාලිකාවක් ලෙස එය සෑම මිනිත්තු 30 කට වතාවක්, යුරෝපයට අදාල සහ ලෝකයට අදාල ප්‍රධාන පුවත් ශීර්ෂපාඨ ඉදිරිපත් කරයි. මීට අමතරව යුරෝ නිව්ස් නාලිකාව තුල, කෙටි ව්‍යාපාරික වැඩසටහන්, වෙළෙඳපොල විස්තර, ක්‍රීඩා පුවත්, කලා සහ සංස්කෘතික, විද්‍යා, කාලගුණ, යුරෝපානු දේශපාලනය, සහ යුරෝපියානු පුවත්පත් වල පුවත් සමාලෝචන ආදිය ගැන කියැවෙන වැඩසටහන් විකාශය කරයි.
අතීතය
1992 වර්ෂයේදී, පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය පිළිබඳව පුවත් නාලිකාවක් ලෙස අමෙරිකානු සීඑන්එන්, නාලිකාව සිදු කල විශිෂ්ඨ ආවරණය හේතුවෙන්, European Broadcasting Union විසින්, සිය කලාපය වෙනුවෙන්ද විශිෂ්ඨ පුවත් නාලිකාවක් ආරම්භ කිරීමට තීරණය කර ගන්නා ලදී. ඒ අනූව රටවල් 10 ක මූලිකත්වයෙන් 1993 වසරේ ජනවාරි 1 වන දින මෙම නාලිකාව ආරම්භ කරන ලදී.
- සයිප්‍රස් (Cyprus Broadcasting Corporation)
- ප්‍රංශය (France Télévisions)
- ඉතාලිය (RAI)
- බෙල්ජියම (RTBF)
- පෘතුගාලය (Rádio e Televisão de Portugal)
- ස්පාඤ්ඤය (RTVE) (former shareholder)
- මොනාකෝ (Télé Monte Carlo) (former shareholder)
- ෆින්ලන්තය (Yleisradio)
- ඊජිප්තුව (Egyptian Radio and Television Union)
1996 වසරේදී නාලිකාවට අයත් උප විකාශන මැදිරියක් ලන්ඩන් හී ස්ථාපනය කෙරිණි.
1999 වසරේ පටන් නාලිකාවේ විකාශන කටයුතු මුදා හැරීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.
නාලිකාවේ භාෂා
# | භාෂාව | ආරම්භය |
---|---|---|
1 | ඉංග්‍රීසි | 1993 ජනවාරි 1 |
1 | ප්‍රංශ | 1993 ජනවාරි 1 |
1 | ජර්මන් | 1993 ජනවාරි 1 |
1 | ඉතාලිය | 1993 ජනවාරි 1 |
1 | ස්පාඤ්ඤ | 1993 ජනවාරි 1 |
6 | පෘතුග්‍රීසි | 1999 නොවැම්බර් |
7 | 2001 සැප්තැම්බර් | |
8 | අරාබි | 2008 ජූලි 12 |
9 | තුර්කි | 2010 ජනවාරි 30 |
10 | 2010 ඔක්තෝම්බර් 27 | |
11 | 2011 අගෝස්තු 24 | |
12 | ග්‍රීක | 2012 දෙසැම්බර් 18 |
13 | 2013 මැයි 30 | |
+1 | (just selectable as an audio option but it is broadcasting in English) | (2011 දෙසැම්බර් 16) |
විවේචන
යුරෝපියානු කොමිසමට (European Commission) ඉතා පක්ෂපාතී ලෙස තොරතුරු ඉදිරිපත් කරන බවට යුරෝ නිව්ස් නාලිකාවට විවේචන එල්ල වෙයි.
විහිදීම
කෙබල් සහ සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලෝකය පුරා රටවල් 155 කට පමණ, මෙම නාලිකාව මුදා හැරෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Euronews restructures". Informa Telecoms & Media. January 27, 2009. සම්ප්‍රවේශය 25 October 2012.
- "The EU Communication 'propaganda' debate". New Europe. 23 August 2009. සම්ප්‍රවේශය 20 August 2011.
- "Euronews: Channel of Propoganda". EU Democrates. 18 January 2011. සම්ප්‍රවේශය 20 August 2011.
- "EU triples its financial contribution to Euronews". The Parliament. 13 January 2011. සම්ප්‍රවේශය 20 August 2011.
- . "Many Voices One Vision". Euronews. 28 December 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 January 2007.
- Euronews and Metropolitan Media Ltd, Metropolitan Media Ltd, http://www.metmedia.net/Open_Letter.pdf, ප්‍රතිෂ්ඨාපනය 5 March 2014
- Collins, Richard (1998). From Satellite to Single Market: New Communication Technology and European Public Service Television. London: Routledge. p. 130. ISBN .
- (PDF). Euronews. 29 December 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2010.
භාහිර සබැදි
- euronews.com, official international-news website
- Euronews channel යූ ටියුබ් වෙත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ර න ව ස යන ය ර පය පදනම කරගත භ ෂ ක හ පයක න ස ය ව ක ශන කටය ත ම හ යවන ර පව හ න ප රව ත ත න ල ක වක 1993 ආරම භ කල ම ම න ල ක ව ප රධ න ම ලස ථ නය ප ර ශය Lyon Ecully හ ප හ ට ව ත බ ය ය ර ප ය න කල පය ද ෂ ඨ ක ණයන ට අන ර ප වන ල ස ම හ ව ක ශනයන ස ද ක ර ම ම න ල ක ව ය ර ප ක ම සම European Commission ප රච රණ ම ධ යයක ල ස ක ර ය කරන බවට ච දන ද එල ල ව ය ය ර න ව ස Euronewsද යත කල ද නය 1993 ජනව ර 1අය ත කර ව Euronews SAර ප ආක ත ය 16 9 576i SDTV රට ය ර ප ය න ස ගමයම ලස ථ නය 60 chemin des Mouilles 69130 Lyon Ecully ප ර ශයව බ අඩව ය Official websiteඋපය ජ යත වභ ම කEurope limited retransmissionචන ද ර ක UK amp Ireland Channel 508 Channel 85 or 745Cyfrowy Polsat Channel 18111 817 GHz V 27 5direct tv 56 12 226 GHz H 27 512663 H 22000 5 611 034 GHz V 27 5 amp 12 597 GHz V 27 542 E 11 096 GHz H 30 03 960 GHz H 27 5 South Africa Channel 404 Turkey Channel 123 United States Channel 901 Italy Channel 521 Romania Channel 254Channel 53 UK Channel 204 Spain Channel 142 North America 3 781 GHz V 29 270 Portugal Channel 200 Portugal Channel 203 Indonesia Channel 334 Ireland Channel 104ක බල United Kingdom Channel 620 Ireland Channel 203 EN Channel 831 836 FR RU United States Channel 103 Canada Channel 172 French Canada Channel 193 Sweden Channel 123 Romania Channel 47 Romania Channel 421 digital with DVR Channel 141 digital Channel Channel 554 DE 827 RU 837 FR only upgraded networks 848 UK only upgraded networks 869 IT 873 ES 882 POR Channel 502KTV Sibenik Channel 15 Switzerland Channel 66 Philippines Channel 223 Digital Subscribers Switzerland Channel 046 digital CH D Channel 402 digital television Portugal Channel 203 Spain Channel 29UPC Channel 342 Philippines Channel 106 Australia Canada Channel 831 English Channel 2091 French TrueIPTV Thailand Channel 13World On Demand Japan English Channel 110 French Channel 111 Hong Kong Channel 326 Channel 44 has been cease transmission in december 2011 and replace by DW Channel Portugal Channel 201 Malaysia Channel 2006MAXtv Channel 702 United States Canada Channel 402CHT MOD Taiwan Channel 219QOOK TV Channel 28 Channel 006Open IPTV Channel 502Channel 104 Turkey Channel 76MaxTV Macedonia Channel 655http www livestation com channels 1 free 502 kbit s stream available in English French Italian Spanish German Portuguese Turkish Russian Arabic not available in Canada or the United States Real SuperPass WatchOfficial website 1 free flash streaming available in English French Persian Ukrainian Ukrainian is available worldwide English and French are not available in Canada or the United States අන තර ගතයන ප වත න ල ක වක ල ස එය ස ම ම න ත ත 30 කට වත වක ය ර පයට අද ල සහ ල කයට අද ල ප රධ න ප වත ශ ර ෂප ඨ ඉද ර පත කරය ම ට අමතරව ය ර න ව ස න ල ක ව ත ල ක ට ව ය ප ර ක ව ඩසටහන ව ළ ඳප ල ව ස තර ක ර ඩ ප වත කල සහ ස ස ක ත ක ව ද ය ක ලග ණ ය ර ප න ද ශප ලනය සහ ය ර ප ය න ප වත පත වල ප වත සම ල චන ආද ය ග න ක ය ව න ව ඩසටහන ව ක ශය කරය අත තය1992 වර ෂය ද පලම පර ස ය න ගල ෆ ය ද ධය ප ළ බඳව ප වත න ල ක වක ල ස අම ර ක න ස එන එන න ල ක ව ස ද කල ව ශ ෂ ඨ ආවරණය හ ත ව න European Broadcasting Union ව ස න ස ය කල පය ව න ව න ද ව ශ ෂ ඨ ප වත න ල ක වක ආරම භ ක ර මට ත රණය කර ගන න ලද ඒ අන ව රටවල 10 ක ම ල කත වය න 1993 වසර ජනව ර 1 වන ද න ම ම න ල ක ව ආරම භ කරන ලද සය ප රස Cyprus Broadcasting Corporation ප ර ශය France Televisions ඉත ල ය RAI බ ල ජ යම RTBF ප ත ග ලය Radio e Televisao de Portugal ස ප ඤ ඤය RTVE former shareholder ම න ක Tele Monte Carlo former shareholder ෆ න ලන තය Yleisradio ඊජ ප ත ව Egyptian Radio and Television Union 1996 වසර ද න ල ක වට අයත උප ව ක ශන ම ද ර යක ලන ඩන හ ස ථ පනය ක ර ණ 1999 වසර පටන න ල ක ව ව ක ශන කටය ත ම ද හ ර ම ඩ ජ ටල ත ක ෂණය ඔස ස ස ද ක ර න ල ක ව භ ෂ භ ෂ ව ආරම භය1 ඉ ග ර ස 1993 ජනව ර 11 ප ර ශ 1993 ජනව ර 11 ජර මන 1993 ජනව ර 11 ඉත ල ය 1993 ජනව ර 11 ස ප ඤ ඤ 1993 ජනව ර 16 ප ත ග ර ස 1999 න ව ම බර 7 2001 ස ප ත ම බර 8 අර බ 2008 ජ ල 129 ත ර ක 2010 ජනව ර 3010 2010 ඔක ත ම බර 2711 2011 අග ස ත 2412 ග ර ක 2012 ද ස ම බර 1813 2013 ම ය 30 1 just selectable as an audio option but it is broadcasting in English 2011 ද ස ම බර 16 ව ව චනය ර ප ය න ක ම සමට European Commission ඉත පක ෂප ත ල ස ත රත ර ඉද ර පත කරන බවට ය ර න ව ස න ල ක වට ව ව චන එල ල ව ය ව හ ද මක බල සහ ස ටලය ට ත ක ෂණය ඔස ස ල කය ප ර රටවල 155 කට පමණ ම ම න ල ක ව ම ද හ ර ය ම ව ද බලන නම ල ශ ර Euronews restructures Informa Telecoms amp Media January 27 2009 සම ප රව ශය 25 October 2012 The EU Communication propaganda debate New Europe 23 August 2009 සම ප රව ශය 20 August 2011 Euronews Channel of Propoganda EU Democrates 18 January 2011 සම ප රව ශය 20 August 2011 EU triples its financial contribution to Euronews The Parliament 13 January 2011 සම ප රව ශය 20 August 2011 Many Voices One Vision Euronews 28 December 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 January 2007 Euronews and Metropolitan Media Ltd Metropolitan Media Ltd http www metmedia net Open Letter pdf ප රත ෂ ඨ පනය 5 March 2014 Collins Richard 1998 From Satellite to Single Market New Communication Technology and European Public Service Television London Routledge p 130 ISBN 9780415179706 PDF Euronews 29 December 2009 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 June 2010 භ හ ර සබ ද euronews com official international news website Euronews channel ය ට ය බ ව ත