මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2010 ඔක්තෝබර් 09) |
වීරසංගිලිගේ විමල් වීරවංශ, (දෙමළ: விமல் வீரவன்ச, ඉංග්‍රීසි: Wimal Weerawansa; උපත 7 මාර්තු 1970) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර ජාතික නිදහස් පෙරමුණේ වත්මන් නායක වේ. වීරවංශ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු මීට පෙර ශ්‍රී ලංකා රජයන්හි කර්මාන්ත අමාත්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් දාම කළමනාකරණ, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කර කරමිණි.
විමල් වීරවංශ | |
---|---|
விமல் வீரவன்ச Wimal Weerawansa | |
ජාතික නිදහස් පෙරමුණේ නායක | |
තනතුර දරමින් 14 මැයි 2008 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
කර්මාන්ත අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 3 මාර්තු 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | දයා ගමගේ |
අනුප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රවී කරුණානායක |
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය | |
තනතුර දරමින් 9 නොවැම්බර් 2018 – 15 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය | |
තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | ෆෙරියල් අෂ්රොෆ් |
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000 | |
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී | |
තනතුර දරමින් 1999–2000 | |
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී | |
තනතුර දරමින් 1997–1999 | |
පුද්ගලික තොරතුරු | |
උපත | වීරසංගිලිගේ විමල් වීරවංශ 7 මාර්තු 1970 |
Citizenship | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ (2008ට පෙර) ජාතික නිදහස් පෙරමුණ (2008ට පසු) |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
කලත්‍රයා | ශෂී වීරවංශ |
දරුවන් | 2 |
රැකියාව | දේශපාලනඥ |
වෙබ් අඩවිය | wimalweerawansa.lk |
මුල් ජීවිතය සහ පවුල
වීරවංශ උපන්නේ 1970 මාර්තු 7 වැනිදාය. ඔහු නර්තන ගුරුවරයෙකු සහ වෘත්තීය සංගීතවේදියෙකු වූ වීරසංගිලිගේ පොඩිනේරිස් සහ වඩච්චාරිගේ සාලිගේ පුත්‍රයාය. වීරවංශට එක් සහෝදරයෙක් (සරත් වීරවංශ) සහ සහෝදරියන් තිදෙනෙක් (වීරසංගිලිගේ සුමනාවතී, චාන්දනී වීරවංශ සහ නිලානි වීරවංශ) සිටී.වීරවංශ කළුතර නුවරේ තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය සහ පාසල් ක්‍රිකට් කණ්ඩායමට එක් වුණා. වීරවංශ අ.පො.ස. සා.පෙළ අටක් සමත් වී අ.පො.ස. උසස් පෙළ ඉගෙනීමට පටන් ගත් නමුත් පන්ති නොපැමිණීම නිසා නෙරපා හරින ලදී.
වීරවංශ විවාහ වී සිටින්නේ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති (සෂී) සමඟයි. ඔවුන්ට පුතෙක් (විභූති විශ්වජිත් වීරවංශ) සහ දියණියක් (විමාෂා විශ්වදාරි) සිටිනවා.
මතභේදයට ලක්වීම්
ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලීම
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වෙත යෝජනාවක් ගෙන ඒම හේතුවෙන් 2012 මාර්තු මස විමල් වීරවංශ විසින් ඇමතූ රැලියකදී ඔහු, ඇමරිකානු නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් විසින් වර්ජනය කල යුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "තමා සිය ගූගල් ගිණුම භාවිතය අත්හැර දමන බවයි. එසේම පෙප්සි, කොකාකෝලා, ගූගල් හා මැක්ඩොනල් ආදීන්ගෙන් වැළකෙමු" යනුවෙන්ද ඔහු සිය කථාවේදී ඉල්ලා සිටින ලදී.
ආශ්රිත
සටහන්
- 2019 නොවැම්බර් 22 සිට 2020 අගෝස්තු 12 දක්වා කර්මාන්ත හා සැපයුම් දාම කළමනාකරණ අමාත්‍ය.
- වීරවංශගේ උපන් දිනය 1970 මාර්තු 7 ලෙස දක්වා ඇත. කෙසේ වෙතත්, 2015 ආණ්ඩු පෙරළියෙන් පසු වීරවංශ සහ ඔහුගේ බිරිඳ නිල ලේඛන කිහිපයක ඔවුන්ගේ උපන්දිනය වැනි තොරතුරු වෙනස් කර ඇති බවත් වීරවංශගේ සැබෑ උපන් දිනය 1970 මාර්තු 7 බවත් අනාවරණය විය.
මූලාශ්‍ර
- Abeywickrema, Mandana Ismail (4 May 2008). . . 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 August 2022.
- Gunasekara, Manopriya (23 February 2015). "Wimal also changed DoB: CID". .
- "CID grills Wimal Weerawansha – Submissions made to Court on two identity cards of his wife". . 23 February 2015.[]
- Kannangara, Nirmala (25 January 2015). "The Lives The Weerawansha Enjoy!". .[]
- "Directory of Members: Wimal Weerawansha". Parliament of Sri Lanka.
- . . 11 May 2008. 17 August 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 August 2022.
- "Police Say Wimal Also Changed Birthday". Asian Mirror. 24 February 2015.
- Miranda, Sujitha (7 July 2013). "Tissa Central moves along successfully". The Sunday Times (Sri Lanka).
- Fernando, Reemus (2 May 2008). "Weerawansha, Jayasuriya and the Battle of the Mangosteens".
- "විමල් කෝල්ස් ෆෝර් බෝයිකොට් ඔෆ් යූඑස් ප්‍රඩක්ට්ස් | ද සන්ඩේ ලීඩර්". දසන්ඩේලීඩර්.එල්කේ. 2012-03-13. සම්ප්‍රවේශය 2012-08-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ව මල ව රව ශ news ප වත පත ප ත scholar JSTOR 2010 ඔක ත බර 09 ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ව රස ග ල ග ව මල ව රව ශ ද මළ வ மல வ ரவன ச ඉ ග ර ස Wimal Weerawansa උපත 7 ම ර ත 1970 යන ශ ර ල ක ක ද ශප ලඥය ක වන අතර ජ ත ක න දහස ප රම ණ වත මන න යක ව ව රව ශ ක ළඹ ද ස ත ර ක කය සඳහ ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වරය ක ඔහ ම ට ප ර ශ ර ල ක රජයන හ කර ම න ත අම ත ය ක ඩ හ මධ ය පර ම ණ ව ය ප ර සහ ව යවස ය ස වර ධන කර ම න ත සහ ස පය ම ද ම කළමන කරණ න ව ස හ සම ජ ස බස ධන අම ත ය ඉද ක ර ම සහ න ව ස අම ත යවරය ල ස කටය ත කර කරම ණ ගර ප ම ව මල ව රව ශவ மல வ ரவன ச Wimal Weerawansaජ ත ක න දහස ප රම ණ න යකතනත ර දරම න 14 ම ය 2008ප ර වප ර ප ත කය තනත ර ප හ ට ව ඇතකර ම න ත අම ත යතනත ර දරම න 22 න ව ම බර 2019 3 ම ර ත 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය දය ගමග අන ප ර ප ත කය ද ල ම අම ණ ගමක ඩ හ මධ ය පර ම ණ ව ය ප ර සහ ව යවස ය ස වර ධන අම ත යතනත ර දරම න 22 න ව ම බර 2019 12 අග ස ත 2020ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය රව කර ණ න යකන ව ස හ සම ජ ස බස ධන අම ත යතනත ර දරම න 9 න ව ම බර 2018 15 ද ස ම බර 2018ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය සජ ත ප ර මද සඅන ප ර ප ත කය සජ ත ප ර මද සඉද ක ර ම ඉ ජ න ර ස ව න ව ස හ ප ද පහස කම අම ත යතනත ර දරම න 23 අප ර ල 2010 12 ජනව ර 2015ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය ද ම ජයරත නප ර වප ර ප ත කය ෆ ර යල අෂ ර ෆ අන ප ර ප ත කය සජ ත ප ර මද සක ළඹ ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 2000බස න හ ර පළ ත සභ ව මන ත ර තනත ර දරම න 1999 2000ක ළඹ මහනගර සභ ව මන ත ර තනත ර දරම න 1997 1999ප ද ගල ක ත රත ර උපතව රස ග ල ග ව මල ව රව ශ 7 ම ර ත 1970 1970 03 07 වයස 54 Citizenshipශ ර ල ක කද ශප ලන පක ෂයජනත ව ම ක ත ප රම ණ 2008ට ප ර ජ ත ක න දහස ප රම ණ 2008ට පස ව නත ද ශප ලන සබ ඳ ය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නයකලත රය ශෂ ව රව ශදර වන 2ර ක ය වද ශප ලනඥව බ අඩව යwimalweerawansa lkම ල ජ ව තය සහ පව ලව රව ශ උපන න 1970 ම ර ත 7 ව න ද ය ඔහ නර තන ග ර වරය ක සහ ව ත ත ය ස ග තව ද ය ක ව ව රස ග ල ග ප ඩ න ර ස සහ වඩච ච ර ග ස ල ග ප ත රය ය ව රව ශට එක සහ දරය ක සරත ව රව ශ සහ සහ දර යන ත ද න ක ව රස ග ල ග ස මන වත ච න දන ව රව ශ සහ න ල න ව රව ශ ස ට ව රව ශ කළ තර න වර ත ස ස මධ ය මහ ව ද ය ලය න අධ ය පනය ල බ ය සහ ප සල ක ර කට කණ ඩ යමට එක ව ණ ව රව ශ අ ප ස ස ප ළ අටක සමත ව අ ප ස උසස ප ළ ඉග න මට පටන ගත නම ත පන ත න ප ම ණ ම න ස න රප හර න ලද ව රව ශ ව ව හ ව ස ට න න රණස හ ම ද යන ස ල ග ශ ර ෂ උදයන ත සෂ සමඟය ඔව න ට ප ත ක ව භ ත ව ශ වජ ත ව රව ශ සහ ද යණ යක ව ම ෂ ව ශ වද ර ස ට නව මතභ දයට ලක ව ම ඇමර ක න භ ණ ඩ වර ජනය කරන ල ස ඉල ල ම එක සත ජනපදය ව ස න ශ ර ල ක වට එර හ ව ව ත ය ජන වක ග න ඒම හ ත ව න 2012 ම ර ත මස ව මල ව රව ශ ව ස න ඇමත ර ල යකද ඔහ ඇමර ක න න ෂ ප දන ශ ර ල ක කයන ව ස න වර ජනය කල ය ත බවට ප රක ශයක ස ද කරන ලද ඒ සම බන ධව තවද රටත අදහස දක වම න ඔහ ක ය ස ට ය තම ස ය ග ගල ග ණ ම භ ව තය අත හ ර දමන බවය එස ම ප ප ස ක ක ක ල ග ගල හ ම ක ඩ නල ආද න ග න ව ළක ම යන ව න ද ඔහ ස ය කථ ව ද ඉල ල ස ට න ලද ආශ ර තසටහන 2019 න ව ම බර 22 ස ට 2020 අග ස ත 12 දක ව කර ම න ත හ ස පය ම ද ම කළමන කරණ අම ත ය ව රව ශග උපන ද නය 1970 ම ර ත 7 ල ස දක ව ඇත ක ස ව තත 2015 ආණ ඩ ප රළ ය න පස ව රව ශ සහ ඔහ ග බ ර ඳ න ල ල ඛන ක හ පයක ඔව න ග උපන ද නය ව න ත රත ර ව නස කර ඇත බවත ව රව ශග ස බ උපන ද නය 1970 ම ර ත 7 බවත අන වරණය ව ය ම ල ශ රAbeywickrema Mandana Ismail 4 May 2008 4 March 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 August 2022 Gunasekara Manopriya 23 February 2015 Wimal also changed DoB CID CID grills Wimal Weerawansha Submissions made to Court on two identity cards of his wife 23 February 2015 permanent dead link Kannangara Nirmala 25 January 2015 The Lives The Weerawansha Enjoy permanent dead link Directory of Members Wimal Weerawansha Parliament of Sri Lanka 11 May 2008 17 August 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 August 2022 Police Say Wimal Also Changed Birthday Asian Mirror 24 February 2015 Miranda Sujitha 7 July 2013 Tissa Central moves along successfully The Sunday Times Sri Lanka Fernando Reemus 2 May 2008 Weerawansha Jayasuriya and the Battle of the Mangosteens ව මල ක ල ස ෆ ර බ ය ක ට ඔෆ ය එස ප රඩක ට ස ද සන ඩ ල ඩර දසන ඩ ල ඩර එල ක 2012 03 13 සම ප රව ශය 2012 08 27