මැණික් කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි.
මැණික් කුරුකුලසූරිය | |
---|---|
උපත | |
රැකියාව | රංගන ශිල්පිනී. |
මුල් අවධිය
මැණික් කුරුකුලසූරිය සිය අධ්‍යාපන කටයුතු, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්, බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ බාලිකාවෙන් සහ ශාන්ත පාවුළු විද්‍යාලයෙන් හදාරණ ලදී. සිය වැඩිමල් සහෝදරියන් තිදෙනා වූ ජීවරාණි, ශිරාණි සහ ජානකී ලෙස නිළියක් බවට පත්වීමට මුල් සමයේ ඇය බලාපොරොත්තු නොවූවාය. නමුත් 1971 දී බවට කිරුළු දැරීමෙන් අනතුරුව කුරුකුලසූරියද, සිය සහෝදරියන් මෙන් රංගන වෘත්තියට පිවිසියාය.
වෘත්තීය දිවිය
1973 වසරේ හත්දින්නත් තරු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්රයට පිවිසි කුරුකුලසූරිය, 1974 වසරේදී ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටියේද රංගනයේ යෙදුනාය.
රංගනයන්
රිදී තිරය
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1973 | හත්දින්නත් තරු | පතිරාජ දයානන්ද |
1974 | අහස් ගව්ව | ධර්මසේන පතිරාජ |
1974 | සැණකෙළිය | හර්බට් රංජිත් පීරිස් |
1980 | හෙවනැළි ඇද මිනිස්සු | පරාක්‍රම ද සිල්වා |
1981 | බඹා කෙටූ හැටි | සුනිල් ආරියරත්න |
1981 | වජිරා | සුනිල් ආරියරත්න |
1982 | තනි තරුව | රත්නවීර ද සිල්වා |
1982 | සක්විති සුවය | ගාමිණී ෆොන්සේකා |
1982 | තන ගිරවී | රෝයි ද සිල්වා |
1984 | හිත හොඳ කොල්ලෙක් | රෝයි ද සිල්වා |
1985 | ආදර කථාව | |
1986 | අසිපත මමයි | ජෙරාඩ් ප්‍රනාන්දු |
1986 | ප්‍රාර්ථනා | ප්‍රියන්ත රත්නායක |
1987 | රජ වැඩකාරයෝ | සුනිල්සෝම පීරිස් |
1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1989 | නොම්මර 17 | හේමසිරි සෙල්ලප්පෙරුම |
1990 | වන බඹරා | තිමති වීරරත්න |
1992 | ඔබ මට විශ්වාසයි | තිලක් වේහැල්ල |
1994 | විජය ගීතා | කඳපොල කුමාරතුංග |
1994 | නොහඬන් කුමරියේ | රංග විජේන්ද්‍ර |
1994 | ළඳුනි ඔබ මට දෙවඟනකි | ජයන්ත දාස් පෙරේරා |
1998 | රැජිණි | රාජා ද සිල්වා |
1998 | එයා ඔබට භාරයි | සුනිල් සෝම පීරිස් |
2014 | සැමීගේ කතාව | ප්‍රියංකර විතානාරච්චි |
මූලාශ්‍ර
- "මැණික්-සනත් කම් ටුගෙදර් ආෆ්ටර් 11 ඉයර්ස්". විජය නිව්ස් පේපර්ස්. 2006. සම්ප්‍රවේශය 2008-04-26.
බාහිර සබැඳි
- මැණික් කුරුකුලසූරිය ඉන් සිංහල සිනෙමා ඩේටාබේස්
- මැණික් කුරුකුලසූරිය සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ණ ක ක ර ක ලස ර ය ශ ර ල ක ව ජනප ර ය ර ගන ශ ල ප ණ යක ම ණ ක ක ර ක ලස ර යඋපතල ක වර ක ය වර ගන ශ ල ප න ම ල අවධ යම ණ ක ක ර ක ලස ර ය ස ය අධ ය පන කටය ත ප නද ර යහපත එඬ ර ග කන ය ර මය න බ ර ල ල ස යළ ශ න ත වර න ග බ ල ක ව න සහ ශ න ත ප ව ළ ව ද ය ලය න හද රණ ලද ස ය ව ඩ මල සහ දර යන ත ද න ව ජ වර ණ ශ ර ණ සහ ජ නක ල ස න ළ යක බවට පත ව මට ම ල සමය ඇය බල ප ර ත ත න ව ව ය නම ත 1971 ද බවට ක ර ළ ද ර ම න අනත ර ව ක ර ක ලස ර යද ස ය සහ දර යන ම න ර ගන ව ත ත යට ප ව ස ය ය ව ත ත ය ද ව ය1973 වසර හත ද න නත තර ච ත රපටය න ස නම ක ෂ ත රයට ප ව ස ක ර ක ලස ර ය 1974 වසර ද ධර මස න පත ර ජග අහස ගව ව ච ත රපට ය ද ර ගනය ය ද න ය ර ගනයන ර ද ත රය වසර ච ත රපට ය අධ යක ෂණය1973 හත ද න නත තර පත ර ජ දය නන ද1974 අහස ගව ව ධර මස න පත ර ජ1974 ස ණක ළ ය හර බට ර ජ ත ප ර ස 1980 හ වන ළ ඇද ම න ස ස පර ක රම ද ස ල ව 1981 බඹ ක ට හ ට ස න ල ආර යරත න1981 වජ ර ස න ල ආර යරත න1982 තන තර ව රත නව ර ද ස ල ව 1982 සක ව ත ස වය ග ම ණ ෆ න ස ක 1982 තන ග රව ර ය ද ස ල ව 1984 හ ත හ ඳ ක ල ල ක ර ය ද ස ල ව 1985 ආදර කථ ව1986 අස පත මමය ජ ර ඩ ප රන න ද 1986 ප ර ර ථන ප ර යන ත රත න යක1987 රජ ව ඩක රය ස න ල ස ම ප ර ස 1989 ඔබට රහසක ක යන නම ස න ල ස ම ප ර ස 1989 න ම මර 17 හ මස ර ස ල ලප ප ර ම1990 වන බඹර ත මත ව රරත න1992 ඔබ මට ව ශ ව සය ත ලක ව හ ල ල1994 ව ජය ග ත කඳප ල ක ම රත ග1994 න හඬන ක මර ය ර ග ව ජ න ද ර1994 ළඳ න ඔබ මට ද වඟනක ජයන ත ද ස ප ර ර 1998 ර ජ ණ ර ජ ද ස ල ව 1998 එය ඔබට භ රය ස න ල ස ම ප ර ස 2014 ස ම ග කත ව ප ර ය කර ව ත න රච ච ම ල ශ ර ම ණ ක සනත කම ට ග දර ආෆ ටර 11 ඉයර ස ව ජය න ව ස ප පර ස 2006 සම ප රව ශය 2008 04 26 බ හ ර සබ ඳ ම ණ ක ක ර ක ලස ර ය ඉන ස හල ස න ම ඩ ට බ ස ම ණ ක ක ර ක ලස ර ය සඳහ IMDb හ ඇත ත රත ර