දියා ඕර් බාති හම් (සිංහල: පහන ඔබයි තිරය මමයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2011දී ඉන්දියාවේ ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වූ රූපවාහිනී කි. 2011 අගෝස්තු 29 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව සඳුදා සිට ඉරිදා දක්වා ප.ව. 9 (ඉන්දියා සම්මත වේලාව - IST) ට විකාශය විණි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ අනාස් රෂිඩ් සහ දීපිකා සිං විසිනි. මෙහි අවසන් කථාංගය 2016 සැප්තැම්බර් 10 දින විකාශය විය.
දියා ඕර් බාති හම් | |
---|---|
ප්‍රභේදය | |
තැනුවේ | |
රචනය කලේ |
|
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 1487 (මිනිත්තු 21 කථාංග) |
නිෂ්පාදනය | |
සංස්කාරක(යන්) |
|
ස්ථානය(න්) |
|
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
මුල් ධාවනය | 29 අගෝස්තු 2011 | – 10 සැප්තැම්බර් 2016
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
කථා සාරාංශය
මෙම කතාමාලාව මගින් සිය සිහිනය ඉටු කරගැනීමට වෙහෙසෙන නූතන තරුණ යුවතියකගේ දිවි ගමන නිරූපණය වේ. ඇයට අනපේක්ෂිත අයුරින් වෙනස් නොවන සහකරුවකු හමුවේ. ඇය සිය සම්ප්‍රදායික සැමියා සහ ඔහුගේ පවුලේ ආධාර ඇතිව සිය සිහිනය ඉටුකරගැනීමට බලාපොරොත්තු වේ.
කතාව දිව යන්නේ කොලීජියේ අධ්‍යාපනය ලබන සන්ධ්‍යා (දීපිකා සිං) නැමැති තරුණියක වටා ය. ඇගේ දෙමව්පිය්නගේ මරණින් පසුව ඇයට විවාහ වීමට බලකෙරේ. සම්ප්‍රදායික රාජස්ථානි පවුලකට ඇතුළත් වන ඇය එහි පිළිගැනීම ලබාගැනීමට වෙහෙසෙයි. ඇගේ සිහිනය වන්නේ IPS නිලධාරිනියක වීමටයි. එම අරමුණ කරා යාමේ දී ඇයට නොයෙකුත් බාධා සහ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. ඇයට නිරතුරුවම සහාය වන්නේ ඇගේ සැමියා වන සූරාජ් රාති (අනාස් රෂිඩ්) ය. ඔහුට සිය පවුලෙන් වෙන්වී යාමේ තර්ජනයන් ඇතිවුවද, ඔහු ඇයට උපකාර කරයි. ඔහු සිය මව වූ සන්තෝශ් රාති () ගේ ප්‍රියතම දරුවා ද වේ. නමුත් සිය මව වැරදි දෙයක් කරන විට ඇයට එරෙහිව නැගී සිටීමට ඔහු පෙළඹේ. එලෙසම සන්තෝශ් හෙවත් භභාඕ සිය ලේලියනට එතරම් කාරුණිකව කථා නොකරන බව සැවොම දන්නා දෙයකි. කතාමාලාවේ ආරම්භයේ දී, සන්ධ්‍යාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන්නේ භභාඕ ය. නමුත් වසර කිහිපයක දී ඇය සන්ධ්‍යාගේ ප්‍රබලම ආධාරකාරිය වන්නී ය. රාජ්කුමාර් සන්ධ්‍යාගෙන් පලිගැනීමේ අදහසින් යළි පැමිණෙයි. ඔහු සූරාජ් සහ භභාඕට හානි කිරීමට ත්‍රස්තවාදී ප්රහාරයන් සැලසුම් කරයි. නමුත් අවසානයේ සන්ධ්‍යා ඔවුන්ව බේරා ගනියි. නමුත් භභාඕට වෙඩි වැදෙයි. ඇයව රෝහලට ගෙනයන අතර පසුව සුවය ලබයි. සන්ධ්‍යාට නිවුන් දරුවන් දෙදෙනකු ලැබේ. නමුත් ඉන් එක් දරුවකු ඇගේ සොහොයුරා සහ නෑනණ්ඩියට ලබාදීමට සිදුවේ.
- වසර 5කට පසු
සන්ධ්‍යා සහ සූරාජ්ගේ පුත්‍රයා වන වේද් වැඩී සිටියි. තමන්ට ඔහු සෙනෙහස නොදක්වාවි යැයි බිවයන සූරාජ් සිය සැබෑ අනන්‍යතාව වේද්ගෙන් සඟවා තබයි. පසුව ඔහු කබඩි අභියෝගයක් භාර ගැනීමට තීරණය කරයි. එම දර්ශනයෙන් පසුව සන්ධ්‍යාට නව මෙහෙයුමක් භාර වේ. ඇයට ත්රස්තවාදීන් පිරිසක් ලුහුබැඳ අල්ලා ගැනීමට පැවරේ. මේ නිසා ඇයට සිය පවුල අතහැර යාමට සිදුවේ. ඇය දුම්රියක ගමන් ගන්නා අතර එහි බෝම්බයක් පුපුරා යයි. සැමදෙනාම සිතා සිටින්නේ සන්ධ්‍යා මියගොස් ඇති බවයි.
- මාස 3කට පසු
භභාඕට සන්ධ්‍යා පිළිබඳ අමතක වී ගොස් ඇති අතර, ඇය සන්ධ්‍යා කෙරෙහි කෝපයෙන් පසුවන්නේ ඇගේ රැකියාව නිසාත්, ඇය සූරාජ්ව අත්හැර යාමත් නිසායි. සන්ධ්‍යා ජීවත්ව සිටින අතර, ඇයට නව මෙහෙයුමක් ලෙස ත්‍රස්තවාදියකු වැළැක්වීමට භාර වේ. සූරාජ්ව ලාලිමා නැමැත්තියකට විවාහ කරදීමට සැරසේ. මේ බව අසා, සන්ධ්‍යා කම්පාවට පත්වන අතර, සිය මෙහෙයුම අවසන් වූ විගස ඇය රාති නිවස වෙත දිව යයි. සන්ධ්‍යා සහ සූරාජ් යළි එක්වේ. මෝහිත් එමිලිහට දොස් පවරන අතර, ඇය සහ සාකිර් අතර සම්බන්ධතාව පිළිබඳ සැක කරයි. පසුව ඔහු ලාලිමාට හිංසා කිරීමට තැත් කිරීමේ දී වෙඩිවැදී මියයයි. පොලීසිය ලාලිමාගේ සැමියාව සැකකරන අතර, පසුව සූරාජ්ව අත්අඩංගුවට ගැනෙයි. අවසානයේ භභාඕ පාපොච්චාරණය රක්නනේ ඇය සිය පුතුට වෙඩිතැබූ බවයි. ඇයව සිරභාරයට ගැනේ. නමුත් පසුව සන්ධ්‍යා ඇයට ඇප ලබා දෙයි.
කතාමාලාව කාලය දිගේ ඉදිරියට දිවෙන අතර, වර්තමානයේ එය රාති පවුලේ පසුකාලීන කාලය වෙත දිවෙයි. පවුලේ හදාගත් පුත්‍රයා වන චෝටු හෙවත් ආර්යන් () ආර්සූ () සමග විවාහ වෙයි. ආර්සූ ත්‍රස්තවාදිනියක දැයි සන්ධ්‍යාට සැකපහළ වේ. නමුත් පසුව ඇයට වෙඩි තැබීමෙන් පසු ඇයව මානසික රෝහලක් වෙත යැවෙයි. පසුව ඇය ආර්සූව බේරාගැනීමට පැමිණෙන අතර, ඇය සාර්ථක වේ. අනුතරුව කථාව දිවයන්නේ සන්ධ්‍යාගේ නව මෙහෙයුම වෙතයි. එහිදී ඇයට වේද්ව රෝගයකින් බේරා ගැනීමට සිදුවේ. අනෙක් අතින් මාසා සහ භභාඕගේ විරෝධය නොතකා ඕම් එමිලි හා විවාහ වෙයි. සන්ධ්‍යා ගැබිනියක බව රාති පවුල දැනගනියි. ඇය දියණියක උපත ලබාදෙන අතර, ඇයව කනක් ලෙස නම් කෙරේ. නැවත පොලීසියට සම්බන්ධ වන ලෙස සන්ධ්‍යාට කොමසාරිස්වරයාගෙන් යෝජනාවක් ලැබේ. නැවත පොලීසියට සම්බන්ධ වීමට තීරණය කරන ඇය, IPS අර්පිතා ඛන්නාව හමුවෙයි. අර්පිතා සන්ධ්‍යාව දකින්නේ සිය ප්‍රධාන එදිරිවාදිනිය ලෙසයි. මේ අතර නව පැමිණිල්ලක් ලැබේ. සිය අතුරුදන් වූ දියණිය වන මාන්සිව සොයාදෙන මෙන් දෙමාපිය යුවළක් සන්ධ්‍යාගෙන් ඉල්ලා සිටියි. සන්ධ්‍යා සහ අර්පිතා මාන්සිව සොයා යන අතර, ඇය දෙමව්පියන්ගෙන් සැඟවී පිරිමි දරුවකු ලෙස වෙස්වලාගෙන ගරාජයක මේවය කරන බව ඔවුන් දැන ගනියි. මාන්සිව සොයාගැනීමෙන් පසු සන්ධ්‍යා ඇයව දෙමව්පියන්ට භාර කරයි. මේ වනවිට, මීනාට ශිල්පිව හමුවේ. සන්ධ්‍යා සියලුම දැරියන් ශිල්පිගේ ග්රහණයෙන් මුදවා ගනියි. මේ අතර ත්රස්තවාදීන් සිව්දෙනකු සන්ධ්‍යා සහ ඇගේ පවුලෙන් පලිගැනීමට පැමිණෙයි. සන්ධ්‍යා සහ සූරාජ් සිය පවුල සහ ත්රස්තවාදීන් සිව්දෙනා විසින් ප්‍රාණඇපයට ගත් ගම්වාසීන් මුදවා ගනියි. නමුත් සිය දියණිය වූ කනක්ව බේරාගැනීමට ඔවුන් දෙදෙනාට ත්‍රස්ත නායකයා ලබාදෙන පෙති විශේෂයක් ආහාරයට ගැනීමට සිදුවේ. පෙති ආහාරයට ගැනීමෙන් පසුව, අර්පිතා, පොලීසිය සහ හමුදාව විසින් ත්‍රස්ත නායකයාව අත්අඩංගුවට ගනියි. එම පෙති සිය සිරුරෙන් ඉවත් කළ නොහැකි බවත්, ඒවා තවත් මිනිත්තු 30කින් පුපුරා යන බෝම්බ බවත් සුරාජ් සහ ස්වප්නාට දැනගන්නට ලැබේ. සූරාජ් සහ ස්වප්නා සිය පවුලෙන් සමුගෙන, ගඟට පනිති. සූරාජ් සහ ස්වප්නා සිය ආදරය ප්‍රකාශ කරති. ඔවුන්ගේ පවුල ඒ දෙසට දිව ආව ද, මිනිත්තු කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පුපුරා යයි. සූරාජ් සහ සන්ධ්‍යා මරණින් මතු යළි හමුවන අතර, සන්ධ්‍යාගේ මංගලසූත්රය සහ සූරාජ්ගේ මාලය එකට පැටලී බැසයන හිරු ඉදිරියේ ජලයේ තැන්පත් වේ. කතාව අවසන් වන්නේ මරණින් පවා ඔවුන්ව වෙන් කළ නොහැකි බව පෙන්වා දෙමිනි.
චරිත නිරූපණය
- දීපිකා සිං, IPS සන්ධ්‍යා සූරාජ් රාති ලෙස (2011–16)
- අනාස් රෂිඩ්, සූරාජ් රාති ලෙස (2011–16)
- , සන්තෝශ් අරුණ් රාති (භභාඕ) ලෙස (2011–16)
- , අරුණ් රාති (බබාසා) ලෙස (2011–16)
- , වේද් සූරාජ් රාති ලෙස (2015–16)
- , අර්සූ ආර්යන් රාති ලෙස (2016)
- රන්දීප් රායි/, ආර්යන් රාති ලෙස (2015, 2016)
- , හිටපු චෝටු ලෙස (2011–15)
- ගෞතම් ගුලාති/, වික්‍රම් අරුණ් රාති ලෙස (2011–16)
- කනිකා මහේෂ්වරි, මීනාක්ෂි වික්‍රම් රාති ලෙස (2011–16)
- , මිෂ්රි වික්‍රම් රාති ලෙස (2015–16)
- , එමිලි මෝහිත්/ඕම් රාති ලෙස (2013–16)
- , මෝහිත් අරුණ් රාති ලෙස (2011–15)
- , ඕම් රාති ලෙස (2016)
- , පාරි මෝහිත් රාති ලෙස (2015–16)
- , ඡාවි අරුණ් රාති ලෙස (2011–16)
- නොහඳුනනඅ යකු, දිලිප් ලෙස (2014–2015)
- , මා සා ලෙස (2012, 2013, 2016)
- , දාදෝ සා ලෙස (2012, 2013)
- , චතුරි ලෙස (2011–14, 2016)
- , අංකුර් අර්වින්ද් කෝතාරි ලෙස (2011–16)
- / (2011–15)
- , වංශ් අංකුර් කෝතාරි (නංශ් සූරාජ් රාති) ලෙස (2015–16)
- , බුල්බුල් අංකුර් කෝතාරි ලෙස (2015)
- , අර්වින්ද් කෝතාරි ලෙස (2011)
- , කාංචන් අර්වින්ද් කෝතාරි ලෙස (2011)
- , කිස්නා ලෙස (2011)
- , මාල්ති අගර්වාල් ලෙස (2012)
- නොහඳුනන අයකු, සුධා ලෙස (2012–14)
- , කජ්රි ලෙස (2013)
- , අභිමන්යු සිං ලෙස (2013)
- , කවිතා ෂර්මා ලෙස (2013–14)
- , රෝමා රෙඩ්ඩි ලෙස (2014)
- , IPS රාහුල් කපූර් ලෙස (2014)
- , නිලධාරී රෝයි ලෙස (2014)
- , රාජ්කුමාර් ලෙස (2012, 2014)
- වින්ධ්‍යා තිවාරි, ප්‍රේමා ලෙස (2014)
- , දිශා ලෙස (2014)
- , මායා/බායිජී ලෙස (2014)
- , IPS අර්ජුන් චෞධරි ලෙස (2014)
- , පැහැරගත් ගුවන්යානයේ මගියකු ලෙස (2014)
- , අග්රිමා සිං නිලධාරිණිය ලෙස (2014–15)
- , IPS සාකිර් සිද්දිකි ලෙස (2014–15)
- , මහේන්ද්‍ර සිං ලෙස (2015)
- ජිග්නේශ් මෙහ්තා, අවිනාශ් ලෙස (2015)
- විකි අරෝරා, රතන් ලෙස (2015)
- බන්ටි චොප්රා, ලඛාන් ලෙස (2015)
- සංදීප් නහාර්, බබ්බාන් ලෙස (2015)
- අරුණ් සිං රානා, ප්‍රේම් ලෙස (2015)
- , චන්ද්රෂේඛර් ලෙස (2015)
- , හිමාංෂු දුබේ ලෙස (2015)
- , දේවි නාරායනි ලෙස (2015)
- , මංජරි ලෙස (2015)
- , යශෝධා ලෙස (2015)
- , ලාලිමා අගර්වාල් ලෙස (2015-16)
- , ලෝකේශ් අගර්වාල් ලෙස (2015-16)
- , IPS සත්‍යදේව් ත්‍රිපති ලෙස (2015–16)
- , රේෂම් ලෙස (2016)
- , මේහක් ලෙස (2016)
- , ගුල් මොහම්මද් ලෙස (2016)
- , පූර්වි ඕම් රාති ලෙස (2016)
- , අර්පිතා ඛන්නා ලෙස (2016)
ආරාධිත තරු
- නර්තන දර්ශනයක් වෙනුවෙන්: – සාත් නිභානා සාතියාහි ගෝපි ලෙස (2016)
- සහ නර්තන දර්ශනයක් වෙනුවෙන් (2016)
- , ඇය ලෙසම (2014)
- , සිය වැඩසටහන ප්‍රවර්ධනය කරමින් (2012)
- සල්මන් ඛාන් සහ සොනාක්ෂි සිංහා, සල්මන්ගේ චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින් (2012)
- ෂාරුක් ඛාන්, ප්‍රවර්ධනය කරමින් (2013)
විකාශය සහ ප්රතිනිර්මාණ
ජාතික සහ අන්තර්ජාතික විකාශය
තෙලිඟු බසින් හඬකැවුණු මෙම කතාමාලාව නාළිකාව ඔස්සේ ඊතරම් ඉලලු යන තේමාව ඔස්සේ විකාශය විය. දෙමළ බසින් හඬකැවුණු මෙම කතාමාලාව என் கணவன் என் தோழன் (එන් කණවන් එන් තෝළන්) යන තේමාව ඔස්සේ නාළිකාවෙන් විකාශය විය. අන්තර්ජාතික වශයෙන් ගත්කල එය ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකවා ස්වප්නා යන තේමාව ඔස්සේ සිරස ටීවී නාළිකාවෙන් විකාශය කෙරිණි. වියට්නාමය තුළ දී, බසින් Vợ tôi là cảnh sát නම් වූ මෙය නාළිකාව ඔස්සේ විකාශය විය. නමුත් එහි අවසානය තරමක් වෙනස් කෙරිණි.
ප්රතිනිර්මාණ
ඉන්දියාව තුළ වෙනත් භාෂාවලින් මෙම කතාමාලාව ප්‍රතිනිර්මාණය කෙරිණි. මෙහි මරාථි ප්‍රතිනිර්මාණය මන්සිචා චිත්‍රකාර් තෝ ලෙස ස්ටාර් ප්‍රවාහ් නාළිකාව ඔස්සේත්, මලයාලම් ප්‍රතිනිර්මාණය ලෙස නාළිකාව ඔස්සේත් විකාශය විය. එසේම බෙංගාලි ප්රතිනිමැවුම ලෙස ස්ටාර් ජල්ෂා නාළිකාවෙනුත්, කන්නඩ බසින් ආකාශදීප ලෙස නාළිකාවෙනුත් විකාශය විය. කෙසේනමුත් කන්නඩ සහ මරාථි භාෂා ප්රතිනිර්මාණ කථාංග කිහිපයකින් පසු නවතා සැමිණි. නමුත් මලයාලම් ප්‍රභේදය කථාංග 1000 සම්පූර්ණ කරමින් තවමත් නාළිකාවෙන් විකාශය වේ.
කථාවාරය 2
කතාමාලාවේ නිෂ්පාදකයින් දියා ඕර් බාති හම් හි 2වන කතාවාරයක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත. නමුත් ප්‍රධාන චරිත වන අනාස් රෂිඩ් සහ දීපිකා සිං ඊට සහභාගී නොවේ.
මූලාශ්‍ර
- "ශෂි සුමීත්". ශෂි සුමීත්. ශෂි සුමීත් නිෂ්පාදන සී.ස. පෞද්ගලික සමාගම. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
- "Aamir Khan to feature on Diya Aur Baati Hum". DailyBhaskar.com. DB Corp ltd. 30 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 26 අගෝස්තු 2016.
- Deepika Singh – Swapna Interview in Sri Lanka (with English subtitles). 14 දෙසැම්බර් 2014 – via යූටියුබ්.
- "Cô dâu 8 tuổi và phim ngoại ồ ạt lên truyền hình Việt". Tuổi Trẻ Online. 7 ජනවාරි 2016.
- http://timesofindia.indiatimes.com/tv/news/hindi/Diya-Aur-Baati-Hum-to-return-with-season-2/articleshow/53303419.cms
බාහිර සබැඳි
- පැරණි කථාංග නරඹන්න 2017-10-25 at the Wayback Machine - ඔස්සේ
- නිල වෙබ්අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ය ඕර බ ත හම ස හල පහන ඔබය ත රය මමය යන ව න හ ඳ න ව න න 2011ද ඉන ද ය ව ස ට ර ප ලස න ළ ක ව ඔස ස ව ක ශය ව ර පව හ න ක 2011 අග ස ත 29 ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව සඳ ද ස ට ඉර ද දක ව ප ව 9 ඉන ද ය සම මත ව ල ව IST ට ව ක ශය ව ණ ම හ ප රධ න චර තය න ර පණය කරන ලද ද අන ස රෂ ඩ සහ ද ප ක ස ව ස න ම හ අවසන කථ ගය 2016 ස ප ත ම බර 10 ද න ව ක ශය ව ය ද ය ඕර බ ත හම ප රභ දයන ට යත න ව රචනය කල ස ම මන ත ර රඝ ව ර ෂ ඛ වත ව ශ ල අධ යක ෂණය කල ර හ ත ර ජ ග යල ස ම ත ම ත තල මක බ ල ඛ න ආක ශ ද ප ඡ ත ර රඟප මඅන ස රෂ ඩ ද ප ක ස සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද ඉ ග ර ස කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන1487 ම න ත ත 21 කථ ග න ෂ ප දනයස ස ක රක යන ජය බ ඝ ඩ ය ල ස ර භ ඛන න ස ථ නය න ප රධ න ස ථ නය ස ගප ප ර ව ම ම බ ය න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වස ට ර ප ලස ම ල ධ වනය29 අග ස ත 2011 2011 08 29 10 ස ප ත ම බර 2016 2016 09 10 බ හ ර සබ ඳ න ල ව බ අඩව යකථ ස ර ශයම ම කත ම ල ව මග න ස ය ස හ නය ඉට කරග න මට ව හ ස න න තන තර ණ ය වත යකග ද ව ගමන න ර පණය ව ඇයට අනප ක ෂ ත අය ර න ව නස න වන සහකර වක හම ව ඇය ස ය සම ප රද ය ක ස ම ය සහ ඔහ ග පව ල ආධ ර ඇත ව ස ය ස හ නය ඉට කරග න මට බල ප ර ත ත ව කත ව ද ව යන න ක ල ජ ය අධ ය පනය ලබන සන ධ ය ද ප ක ස න ම ත තර ණ යක වට ය ඇග ද මව ප ය නග මරණ න පස ව ඇයට ව ව හ ව මට බලක ර සම ප රද ය ක ර ජස ථ න පව ලකට ඇත ළත වන ඇය එහ ප ළ ග න ම ලබ ග න මට ව හ ස ය ඇග ස හ නය වන න IPS න ලධ ර න යක ව මටය එම අරම ණ කර ය ම ද ඇයට න ය ක ත බ ධ සහ අභ ය ගවලට ම හ ණ ද මට ස ද ව ඇයට න රත ර වම සහ ය වන න ඇග ස ම ය වන ස ර ජ ර ත අන ස රෂ ඩ ය ඔහ ට ස ය පව ල න ව න ව ය ම තර ජනයන ඇත ව වද ඔහ ඇයට උපක ර කරය ඔහ ස ය මව ව සන ත ශ ර ත ග ප ර යතම දර ව ද ව නම ත ස ය මව ව රද ද යක කරන ව ට ඇයට එර හ ව න ග ස ට මට ඔහ ප ළඹ එල සම සන ත ශ හ වත භභ ඕ ස ය ල ල යනට එතරම ක ර ණ කව කථ න කරන බව ස ව ම දන න ද යක කත ම ල ව ආරම භය ද සන ධ ය ග ප රධ න ප රත ව ද න ය වන න භභ ඕ ය නම ත වසර ක හ පයක ද ඇය සන ධ ය ග ප රබලම ආධ රක ර ය වන න ය ර ජ ක ම ර සන ධ ය ග න පල ග න ම අදහස න යළ ප ම ණ ය ඔහ ස ර ජ සහ භභ ඕට හ න ක ර මට ත රස තව ද ප රහ රයන ස ලස ම කරය නම ත අවස නය සන ධ ය ඔව න ව බ ර ගන ය නම ත භභ ඕට ව ඩ ව ද ය ඇයව ර හලට ග නයන අතර පස ව ස වය ලබය සන ධ ය ට න ව න දර වන ද ද නක ල බ නම ත ඉන එක දර වක ඇග ස හ ය ර සහ න නණ ඩ යට ලබ ද මට ස ද ව වසර 5කට පස සන ධ ය සහ ස ර ජ ග ප ත රය වන ව ද ව ඩ ස ට ය තමන ට ඔහ ස න හස න දක ව ව ය ය බ වයන ස ර ජ ස ය ස බ අනන යත ව ව ද ග න සඟව තබය පස ව ඔහ කබඩ අභ ය ගයක භ ර ග න මට ත රණය කරය එම දර ශනය න පස ව සන ධ ය ට නව ම හ ය මක භ ර ව ඇයට ත රස තව ද න ප ර සක ල හ බ ඳ අල ල ග න මට ප වර ම න ස ඇයට ස ය පව ල අතහ ර ය මට ස ද ව ඇය ද ම ර යක ගමන ගන න අතර එහ බ ම බයක ප ප ර යය ස මද න ම ස ත ස ට න න සන ධ ය ම යග ස ඇත බවය ම ස 3කට පස භභ ඕට සන ධ ය ප ළ බඳ අමතක ව ග ස ඇත අතර ඇය සන ධ ය ක ර හ ක පය න පස වන න ඇග ර ක ය ව න ස ත ඇය ස ර ජ ව අත හ ර ය මත න ස ය සන ධ ය ජ වත ව ස ට න අතර ඇයට නව ම හ ය මක ල ස ත රස තව ද යක ව ළ ක ව මට භ ර ව ස ර ජ ව ල ල ම න ම ත ත යකට ව ව හ කරද මට ස රස ම බව අස සන ධ ය කම ප වට පත වන අතර ස ය ම හ ය ම අවසන ව ව ගස ඇය ර ත න වස ව ත ද ව යය සන ධ ය සහ ස ර ජ යළ එක ව ම හ ත එම ල හට ද ස පවරන අතර ඇය සහ ස ක ර අතර සම බන ධත ව ප ළ බඳ ස ක කරය පස ව ඔහ ල ල ම ට හ ස ක ර මට ත ත ක ර ම ද ව ඩ ව ද ම යයය ප ල ස ය ල ල ම ග ස ම ය ව ස කකරන අතර පස ව ස ර ජ ව අත අඩ ග වට ග න ය අවස නය භභ ඕ ප ප ච ච රණය රක නන ඇය ස ය ප ත ට ව ඩ ත බ බවය ඇයව ස රභ රයට ග න නම ත පස ව සන ධ ය ඇයට ඇප ලබ ද ය කත ම ල ව ක ලය ද ග ඉද ර යට ද ව න අතර වර තම නය එය ර ත පව ල පස ක ල න ක ලය ව ත ද ව ය පව ල හද ගත ප ත රය වන ච ට හ වත ආර යන ආර ස සමග ව ව හ ව ය ආර ස ත රස තව ද න යක ද ය සන ධ ය ට ස කපහළ ව නම ත පස ව ඇයට ව ඩ ත බ ම න පස ඇයව ම නස ක ර හලක ව ත ය ව ය පස ව ඇය ආර ස ව බ ර ග න මට ප ම ණ න අතර ඇය ස ර ථක ව අන තර ව කථ ව ද වයන න සන ධ ය ග නව ම හ ය ම ව තය එහ ද ඇයට ව ද ව ර ගයක න බ ර ග න මට ස ද ව අන ක අත න ම ස සහ භභ ඕග ව ර ධය න තක ඕම එම ල හ ව ව හ ව ය සන ධ ය ග බ න යක බව ර ත පව ල ද නගන ය ඇය ද යණ යක උපත ලබ ද න අතර ඇයව කනක ල ස නම ක ර න වත ප ල ස යට සම බන ධ වන ල ස සන ධ ය ට ක මස ර ස වරය ග න ය ජන වක ල බ න වත ප ල ස යට සම බන ධ ව මට ත රණය කරන ඇය IPS අර ප ත ඛන න ව හම ව ය අර ප ත සන ධ ය ව දක න න ස ය ප රධ න එද ර ව ද න ය ල සය ම අතර නව ප ම ණ ල ලක ල බ ස ය අත ර දන ව ද යණ ය වන ම න ස ව ස ය ද න ම න ද ම ප ය ය වළක සන ධ ය ග න ඉල ල ස ට ය සන ධ ය සහ අර ප ත ම න ස ව ස ය යන අතර ඇය ද මව ප යන ග න ස ඟව ප ර ම දර වක ල ස ව ස වල ග න ගර ජයක ම වය කරන බව ඔව න ද න ගන ය ම න ස ව ස ය ග න ම න පස සන ධ ය ඇයව ද මව ප යන ට භ ර කරය ම වනව ට ම න ට ශ ල ප ව හම ව සන ධ ය ස යල ම ද ර යන ශ ල ප ග ග රහණය න ම දව ගන ය ම අතර ත රස තව ද න ස ව ද නක සන ධ ය සහ ඇග පව ල න පල ග න මට ප ම ණ ය සන ධ ය සහ ස ර ජ ස ය පව ල සහ ත රස තව ද න ස ව ද න ව ස න ප ර ණඇපයට ගත ගම ව ස න ම දව ගන ය නම ත ස ය ද යණ ය ව කනක ව බ ර ග න මට ඔව න ද ද න ට ත රස ත න යකය ලබ ද න ප ත ව ශ ෂයක ආහ රයට ග න මට ස ද ව ප ත ආහ රයට ග න ම න පස ව අර ප ත ප ල ස ය සහ හම ද ව ව ස න ත රස ත න යකය ව අත අඩ ග වට ගන ය එම ප ත ස ය ස ර ර න ඉවත කළ න හ ක බවත ඒව තවත ම න ත ත 30ක න ප ප ර යන බ ම බ බවත ස ර ජ සහ ස වප න ට ද නගන නට ල බ ස ර ජ සහ ස වප න ස ය පව ල න සම ග න ගඟට පන ත ස ර ජ සහ ස වප න ස ය ආදරය ප රක ශ කරත ඔව න ග පව ල ඒ ද සට ද ව ආව ද ම න ත ත ක හ පයකට පස ඔව න ද ද න ප ප ර යය ස ර ජ සහ සන ධ ය මරණ න මත යළ හම වන අතර සන ධ ය ග ම ගලස ත රය සහ ස ර ජ ග ම ලය එකට ප ටල බ සයන හ ර ඉද ර ය ජලය ත න පත ව කත ව අවසන වන න මරණ න පව ඔව න ව ව න කළ න හ ක බව ප න ව ද ම න චර ත න ර පණයද ප ක ස IPS සන ධ ය ස ර ජ ර ත ල ස 2011 16 අන ස රෂ ඩ ස ර ජ ර ත ල ස 2011 16 සන ත ශ අර ණ ර ත භභ ඕ ල ස 2011 16 අර ණ ර ත බබ ස ල ස 2011 16 ව ද ස ර ජ ර ත ල ස 2015 16 අර ස ආර යන ර ත ල ස 2016 රන ද ප ර ය ආර යන ර ත ල ස 2015 2016 හ ටප ච ට ල ස 2011 15 ග තම ග ල ත ව ක රම අර ණ ර ත ල ස 2011 16 කන ක මහ ෂ වර ම න ක ෂ ව ක රම ර ත ල ස 2011 16 ම ෂ ර ව ක රම ර ත ල ස 2015 16 එම ල ම හ ත ඕම ර ත ල ස 2013 16 ම හ ත අර ණ ර ත ල ස 2011 15 ඕම ර ත ල ස 2016 ප ර ම හ ත ර ත ල ස 2015 16 ඡ ව අර ණ ර ත ල ස 2011 16 න හඳ නනඅ යක ද ල ප ල ස 2014 2015 ම ස ල ස 2012 2013 2016 ද ද ස ල ස 2012 2013 චත ර ල ස 2011 14 2016 අ ක ර අර ව න ද ක ත ර ල ස 2011 16 2011 15 ව ශ අ ක ර ක ත ර න ශ ස ර ජ ර ත ල ස 2015 16 බ ල බ ල අ ක ර ක ත ර ල ස 2015 අර ව න ද ක ත ර ල ස 2011 ක චන අර ව න ද ක ත ර ල ස 2011 ක ස න ල ස 2011 ම ල ත අගර ව ල ල ස 2012 න හඳ නන අයක ස ධ ල ස 2012 14 කජ ර ල ස 2013 අභ මන ය ස ල ස 2013 කව ත ෂර ම ල ස 2013 14 ර ම ර ඩ ඩ ල ස 2014 IPS ර හ ල කප ර ල ස 2014 න ලධ ර ර ය ල ස 2014 ර ජ ක ම ර ල ස 2012 2014 ව න ධ ය ත ව ර ප ර ම ල ස 2014 ද ශ ල ස 2014 ම ය බ ය ජ ල ස 2014 IPS අර ජ න ච ධර ල ස 2014 ප හ රගත ග වන ය නය මග යක ල ස 2014 අග ර ම ස න ලධ ර ණ ය ල ස 2014 15 IPS ස ක ර ස ද ද ක ල ස 2014 15 මහ න ද ර ස ල ස 2015 ජ ග න ශ ම හ ත අව න ශ ල ස 2015 ව ක අර ර රතන ල ස 2015 බන ට ච ප ර ලඛ න ල ස 2015 ස ද ප නහ ර බබ බ න ල ස 2015 අර ණ ස ර න ප ර ම ල ස 2015 චන ද රෂ ඛර ල ස 2015 හ ම ෂ ද බ ල ස 2015 ද ව න ර යන ල ස 2015 ම ජර ල ස 2015 යශ ධ ල ස 2015 ල ල ම අගර ව ල ල ස 2015 16 ල ක ශ අගර ව ල ල ස 2015 16 IPS සත යද ව ත ර පත ල ස 2015 16 ර ෂම ල ස 2016 ම හක ල ස 2016 ග ල ම හම මද ල ස 2016 ප ර ව ඕම ර ත ල ස 2016 අර ප ත ඛන න ල ස 2016 ආර ධ ත තර නර තන දර ශනයක ව න ව න ස ත න භ න ස ත ය හ ග ප ල ස 2016 සහ නර තන දර ශනයක ව න ව න 2016 ඇය ල සම 2014 ස ය ව ඩසටහන ප රවර ධනය කරම න 2012 සල මන ඛ න සහ ස න ක ෂ ස හ සල මන ග ච ත රපටය ප රවර ධනය කරම න 2012 ෂ ර ක ඛ න ප රවර ධනය කරම න 2013 ව ක ශය සහ ප රත න ර ම ණජ ත ක සහ අන තර ජ ත ක ව ක ශය ත ල ඟ බස න හඬක ව ණ ම ම කත ම ල ව න ළ ක ව ඔස ස ඊතරම ඉලල යන ත ම ව ඔස ස ව ක ශය ව ය ද මළ බස න හඬක ව ණ ම ම කත ම ල ව என கணவன என த ழன එන කණවන එන ත ළන යන ත ම ව ඔස ස න ළ ක ව න ව ක ශය ව ය අන තර ජ ත ක වශය න ගත කල එය ශ ර ල ක ව ත ළ ස හල බස න හඬකව ස වප න යන ත ම ව ඔස ස ස රස ට ව න ළ ක ව න ව ක ශය ක ර ණ ව යට න මය ත ළ ද බස න Vợ toi la cảnh sat නම ව ම ය න ළ ක ව ඔස ස ව ක ශය ව ය නම ත එහ අවස නය තරමක ව නස ක ර ණ ප රත න ර ම ණ ඉන ද ය ව ත ළ ව නත භ ෂ වල න ම ම කත ම ල ව ප රත න ර ම ණය ක ර ණ ම හ මර ථ ප රත න ර ම ණය මන ස ච ච ත රක ර ත ල ස ස ට ර ප රව හ න ළ ක ව ඔස ස ත මලය ලම ප රත න ර ම ණය ල ස න ළ ක ව ඔස ස ත ව ක ශය ව ය එස ම බ ග ල ප රත න ම ව ම ල ස ස ට ර ජල ෂ න ළ ක ව න ත කන නඩ බස න ආක ශද ප ල ස න ළ ක ව න ත ව ක ශය ව ය ක ස නම ත කන නඩ සහ මර ථ භ ෂ ප රත න ර ම ණ කථ ග ක හ පයක න පස නවත ස ම ණ නම ත මලය ලම ප රභ දය කථ ග 1000 සම ප ර ණ කරම න තවමත න ළ ක ව න ව ක ශය ව කථ ව රය 2කත ම ල ව න ෂ ප දකය න ද ය ඕර බ ත හම හ 2වන කත ව රයක න ර ම ණය ක ර මට ස ලස ම ක ට ඇත නම ත ප රධ න චර ත වන අන ස රෂ ඩ සහ ද ප ක ස ඊට සහභ ග න ව ම ල ශ ර ශෂ ස ම ත ශෂ ස ම ත ශෂ ස ම ත න ෂ ප දන ස ස ප ද ගල ක සම ගම සම ප රව ශය 26 අග ස ත 2016 Aamir Khan to feature on Diya Aur Baati Hum DailyBhaskar com DB Corp ltd 30 අප ර ල 2012 සම ප රව ශය 26 අග ස ත 2016 Deepika Singh Swapna Interview in Sri Lanka with English subtitles 14 ද ස ම බර 2014 via ය ට ය බ Co dau 8 tuổi va phim ngoại ồ ạt len truyền hinh Việt Tuổi Trẻ Online 7 ජනව ර 2016 http timesofindia indiatimes com tv news hindi Diya Aur Baati Hum to return with season 2 articleshow 53303419 cmsබ හ ර සබ ඳ ප රණ කථ ග නරඹන න 2017 10 25 at the Wayback Machine ඔස ස න ල ව බ අඩව ය