6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E
ඉසිපතන විදුහල ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරයේ (කොළඹ ) පිහිටි ජනප්‍රිය පාසල් අතරින් එකකි.
ඉසිපතන විදුහල හා එහි ඇරඹුම - ඉතිහාසය
වර්ෂ 1952 දී (Greenlands) () යන නාමයෙන් ඇරඹි ඉසිපතන විදුහල පසුව "ඉසිපතන විදුහල" ලෙසට වෙනස් කෙරිණ. එමෙන්ම අද වනවිට එය සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන අතළොස්සක් වූ පාසල් අතර කේන්ද්‍රස්තානයකි. මහතා එහි ආරම්භක විදුහල්පතිවරයා වූ අතර පාසල් ලාංඡනය හ නිවාස ඇති කිරීමද ඔහු අතින් සිදුවිය. හාරදහසකට අධික සිසු කැලකට සිප් සතර ලබදෙන 200 කට ආසන්න ආචර්ය්ය මඩුල්ලකින් යුත් පාසලෙහි අධ්‍යපන පසුබිම, ලාංකීය පාසල් අධ්‍යපනයෙහි ඉසිපතන ලකුණ නිරතුරු ඔපවත් කර ඇත.
වර්තමානය
ඉසිපතන යන්න බෞද්ධාගමික පසුබිමකින් බිඳී ආ නාමයකි. "සෘෂි වරුන්ගෙන් ගහණ වූ භූමිය" යන්න එහි අරුතයි. පෙරදවස එය බරණැස් පුර පිහිටි අහිංසක මුව පොව්වන්ගෙන් ගැවසීගත් බිමකි. ශාන්ත පරිසරයකින් හෙබි උයනකි. බුදු රදුන් වැඩ හුන් පුණ්‍ය භූමියකි.
මුලින් සඳහන් කළ පරිදි ඉසිපතනය අද වනවිට දහස් සංඛ්‍යත සිසු දරු කැලකට ලබදෙන තෝතැන්නකි. අසමසම . පාසල තුල ඔවුහු මුව පැටවුන් සේ ලෝකය පිලිබඳ උගනිති. සිප් සතර හදාරති. පාසලින් පිටස්තර ලෝකයට බිහිකරනුයේ ගුණ-නැණ පිරි මිනිසත්කමින් සපිරි මිනිස් පරපුරකි. ඔවුහු ලෝකයට සැබෑ සෘෂිවරු වෙත්.
නිවාස
කුරුප්පු තුමන්ගේ අදහසක් මත ආරම්භයේ පටන්ම තුල ක්‍රීඩා නිවාස හතරක් ක්‍රියාත්මක වේ. ලෝ ප්‍රකට කවීන් සතර දෙනෙකුගේ නම් ඒ සඳහා භාවිතා කර ඇත. සියලු ජාතීන් කෙරේ දක්වන සමානාත්මතාවද ඉන් අදහස් කෙරේ.
රාහුල කහ
මිල්ටන් නිල්
රතු
ඉක්බාල් කොළ
ගෞරව සම්මාන
=== ශිෂ්‍යත්ව සහ ත්‍යාග =ඉසිපතන විදුහලෙ ශිශෙත්වය දෙස බ
පාසල් ගීතය
සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා...
බරණැස ඉසිපතනේ මිගදා
මුණිඳුන් දෙසු ඒ දහම් එදා
පෙරදැරි කොට ගුණ-නැණ විහිදා
පෙරමුණ ගනිමූ ලක් පොලවේ
සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... //
විදු පහනින් මොහඳුර දුරලා
අත සිත ගත වත ඔප දමලා
දෙස බස රැස රැකුමට පේවී
වීර පුතුන් වෙමු ලක් පොලවේ
සැරදේ මාතා ඉසිපතනය අප දස දෙස ජය හඬ නංවා... //
සැරදේ.! සැරදේ..!! සැරදේ...!!!
ඉසිපතනය සැරදේ.!
ක්‍රීඩා ඉසව්
ඉසිපතන අහිමානය - රගර්
ඉසිපතනය කී පමණින් රගර් - රගර් කී පමණින් ඉසිපතනය...... එපමණටම ඉසිපතනය හා රගර් යනු එකට බැඳී පවතින්නක්.
තරම් ඉසිපතන සිසුන්ගේ රුධිරය දක්වා කිඳා බැස අති ක්‍රීඩාවක් ඔවුනට නැති තරම්ය . ඉඳහිටක නොවන්නට දශක ගණනාවක පටන් ඔවුහු පාසල් රගර් කිරුළ සියතින් ගිලිහී යන්නට නොදෙති. ඉසිපතනුවන්ගේ අභිමානය එයයි.
තර්ස්ටන් - ඉසිපතන මහා ක්‍රිකට් තරගය
බොහෝ ජනප්‍රිය පාසල් වල මෙන්ම ඉසිපතන සිසුන්ගේද ප්‍රීතිමත්ම සමය "තර්ස්ටන්-ඉසිපතන" ක්‍රිකට් ගැටුම පවතින සමයයි. තර්ස්ටන් විදුහල සමඟ දෙදින ටෙස්ට් ක්‍රිකට් තරඟයක් එක් දින ඕවර 50 තරඟයක් හා පන්දු වාර 20 20 තරඟයක් මීට අතුලත් වේ. ඉසිපතන මෑණියන් ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට බිහිකළ ක්‍රීඩකයන් ගනනද සුළු පටු නොවේ. (මතකයේ රැඳි සිසුන් කොටස බලන්න.)
සමිති, සංගම් සහ ඒකක
පාසල් සඟරා
ශිෂ්‍ය භට කණ්ඩය
ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩය
විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු
ප්‍රධානාචාර්යවරු
ශිෂ්‍ය නායක ක්රියකාරීත්වය
"ශිෂ්‍ය නායක සංසදය" යනු ඉසිපතනය තුල තවත් එක් වඩාත් ක්‍රියාකාරී ඒකකයකි.
ශිෂ්‍ය නායක වගකීම් අතර පහත කරුණු මූලික කර දැක්විය හැක.
1. ප්‍රධාන ලෙසම ශිෂ්‍ය විනය සීමා ආරක්ෂා කිරීම.
2. උදෑසන තුලට ඇතුල් වන සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම හා නිළ ඇඳුම් ක්රමවත්දැයි පිරික්සීම.
3. උදෑසන තුල සහ පන්ති තුල පිරිසිදු කිරීම් නිරීක්ෂනය.
4. ප්‍රධාන රැස්වීම් හා සෙසු රැස්වීම් තුල ශිෂ්‍ය පාලනය.
5. ගුරු රස්වීම් පවතින කාලය තුල පාසල තුල විනයානුකූල නිහඬභාවය රැකීම.
6. ශිෂ්‍යයින්ට විවිධාකර කටයුතු වලදී උපකාර කිරීම.
7. ශිෂ්‍ය පරිපාලනයේදී ආචර්ය්ය මණ්ඩලයට සහාය වීම.
8. නිවාසාන්තර ක්‍රීඩා උලෙළ හා අනෙකුත් එවන් කටයුතු වලදී සවිධායක කටයුතු හැසිරවීම.
9. ශිෂ්‍යයින් හා ගුරුවරු අතර සහ සම්බන්ධය ඇතිකිරීම.
10.ශිෂ්‍යයින් තුල නායකත්ව කුසලතා වර්ධනය කිරීම හා පූර්වාදර්ශ සැපයීම.
මේ හැරුණු කොට ශිෂ්‍ය නායකයකු පිරිසිදු ඇඳුම් (සුදු කලිසම හා පාසල් ලාංජනය මසා ඇති සුදු කමිසය ) හැඳ දිස්නයෙන් යුත් පිරිසිදු සපත්තු (කලු වර්ණ ) පැළඳ සෑම විටම ප්‍රසන්න ලෙස තමුනට අදාළ ඕනෑම කටයුත්තකට සූදානමින් සිටිය යුතුය. ශිෂ්‍ය නායකයා සෑම විටම ආදර්ශමත් විය යුතුය.
වටපිටාව
ගැලරිය
සාහිත්‍යය තුළ ඉසිපතන විද්‍යාලය
තොරතුරු
සබැඳි ලිපි
පොත්පත්
ආශ්රිත
බාහිර ආශ්රිත වෙබ් අඩවි
- http://www.isipathana.lk 2009-10-17 at the Wayback Machine
- http://isipathana.itgo.com/
- ඉසිපතන විදුහල් Facebook පිටුව
- ඉසිපතන විදුහල් සජීවී මාර්ගගත තොරතුරු Facebook පිටුව
- ඉසිපතන විදුහල් සජීවී මාර්ගගත තොරතුරු වෙබ් පිටුව[]
- ඉසිපතන විදුහල් twitter ගිණුම
වෙනත් යොමු සහ මූලාශ්‍ර
- ඉසිපතන විදුහල් නිල වෙබ් අඩවිය []
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
6 55 30 N 79 52 09 E 6 92500 N 79 86917 E 6 92500 79 86917 ඉස පතන ව ද ය ලයLocationක ළඹ ශ ර ල ක වත රත ර වර ගය ජනප ර ය ප සලක ආදර ශ ප ඨයදළ හ පග ගණ හ ව ර ය අද ටන න ව ර වඩම ආරම භ කල 1952 ප බරව ර 02ආද කර ත බ ඒ ක ර ප ප මය ව ද හල පත ඔෂ ර පණ ඩ තරත නශ ර ණ 1 13 වසර දක ව බ ලක බ ල ක ප ර ම Age6 to 19වර ණ ය තද ක ළ ල ක ළ ව බ අඩව යwww isipathanacollege lk ඉස පතන ව ද හල ශ ර ල ක ව ව ණ ජ අගනගරය ක ළඹ ප හ ට ජනප ර ය ප සල අතර න එකක ඉස පතන ව ද හල හ එහ ඇරඹ ම ඉත හ සයවර ෂ 1952 ද Greenlands යන න මය න ඇරඹ ඉස පතන ව ද හල පස ව ඉස පතන ව ද හල ල සට ව නස ක ර ණ එම න ම අද වනව ට එය ස හල ඉ ග ර ස හ දම ළ යන භ ෂ ත ර ත වය න ම අධ ය පනය ලබ ද න අතළ ස සක ව ප සල අතර ක න ද රස ත නයක මහත එහ ආරම භක ව ද හල පත වරය ව අතර ප සල ල ඡනය හ න ව ස ඇත ක ර මද ඔහ අත න ස ද ව ය හ රදහසකට අධ ක ස ස ක ලකට ස ප සතර ලබද න 200 කට ආසන න ආචර ය ය මඩ ල ලක න ය ත ප සල හ අධ යපන පස බ ම ල ක ය ප සල අධ යපනය හ ඉස පතන ලක ණ න රත ර ඔපවත කර ඇත වර තම නයඉස පතන යන න බ ද ධ ගම ක පස බ මක න බ ඳ ආ න මයක ස ෂ වර න ග න ගහණ ව භ ම ය යන න එහ අර තය ප රදවස එය බරණ ස ප ර ප හ ට අහ සක ම ව ප ව වන ග න ග වස ගත බ මක ශ න ත පර සරයක න හ බ උයනක බ ද රද න ව ඩ හ න ප ණ ය භ ම යක ම ල න සඳහන කළ පර ද ඉස පතනය අද වනව ට දහස ස ඛ යත ස ස දර ක ලකට ලබද න ත ත න නක අසමසම ප සල ත ල ඔව හ ම ව ප ටව න ස ල කය ප ල බඳ උගන ත ස ප සතර හද රත ප සල න ප ටස තර ල කයට බ හ කරන ය ග ණ න ණ ප ර ම න සත කම න සප ර ම න ස පරප රක ඔව හ ල කයට ස බ ස ෂ වර ව ත න ව සක ර ප ප ත මන ග අදහසක මත ආරම භය පටන ම ත ල ක ර ඩ න ව ස හතරක ක ර ය ත මක ව ල ප රකට කව න සතර ද න ක ග නම ඒ සඳහ භ ව ත කර ඇත ස යල ජ ත න ක ර දක වන සම න ත මත වද ඉන අදහස ක ර ර හ ල කහ ම ල ටන න ල රත ඉක බ ල ක ළග රව සම ම න ශ ෂ යත ව සහ ත ය ග ඉස පතන ව ද හල ශ ශ ත වය ද ස බප සල ග තයස රද ම ත ඉස පතනය අප දස ද ස ජය හඬ න ව බරණ ස ඉස පතන ම ගද ම ණ ඳ න ද ස ඒ දහම එද ප රද ර ක ට ග ණ න ණ ව හ ද ප රම ණ ගන ම ලක ප ලව ස රද ම ත ඉස පතනය අප දස ද ස ජය හඬ න ව ව ද පහන න ම හඳ ර ද රල අත ස ත ගත වත ඔප දමල ද ස බස ර ස ර ක මට ප ව ව ර ප ත න ව ම ලක ප ලව ස රද ම ත ඉස පතනය අප දස ද ස ජය හඬ න ව ස රද ස රද ස රද ඉස පතනය ස රද ක ර ඩ ඉසව ඉස පතන අහ ම නය රගර ඉස පතනය ක පමණ න රගර රගර ක පමණ න ඉස පතනය එපමණටම ඉස පතනය හ රගර යන එකට බ ඳ පවත න නක තරම ඉස පතන ස ස න ග ර ධ රය දක ව ක ඳ බ ස අත ක ර ඩ වක ඔව නට න ත තරම ය ඉඳහ ටක න වන නට දශක ගණන වක පටන ඔව හ ප සල රගර ක ර ළ ස යත න ග ල හ යන නට න ද ත ඉස පතන වන ග අභ ම නය එයය තර ස ටන ඉස පතන මහ ක ර කට තරගය බ හ ජනප ර ය ප සල වල ම න ම ඉස පතන ස ස න ග ද ප ර ත මත ම සමය තර ස ටන ඉස පතන ක ර කට ග ට ම පවත න සමයය තර ස ටන ව ද හල සමඟ ද ද න ට ස ට ක ර කට තරඟයක එක ද න ඕවර 50 තරඟයක හ පන ද ව ර 20 20 තරඟයක ම ට අත ලත ව ඉස පතන ම ණ යන ශ ර ල ක ජ ත ක කන ඩ යමට බ හ කළ ක ර ඩකයන ගනනද ස ළ පට න ව මතකය ර ඳ ස ස න ක ටස බලන න සම ත ස ගම සහ ඒකකප සල සඟර ශ ෂ ය භට කණ ඩයශ ෂ ය භට ත ර ය ව දක කණ ඩයව ද හල පත වර සහ ප රධ න ච ර යවර ප රධ න ච ර යවර ශ ෂ ය න යක ක ර යක ර ත වය ශ ෂ ය න යක ස සදය යන ඉස පතනය ත ල තවත එක වඩ ත ක ර ය ක ර ඒකකයක ශ ෂ ය න යක වගක ම අතර පහත කර ණ ම ල ක කර ද ක ව ය හ ක 1 ප රධ න ල සම ශ ෂ ය ව නය ස ම ආරක ෂ ක ර ම 2 උද සන ත ලට ඇත ල වන ස ස න ග අනන යත වය තහව ර ක ර ම හ න ළ ඇඳ ම ක රමවත ද ය ප ර ක ස ම 3 උද සන ත ල සහ පන ත ත ල ප ර ස ද ක ර ම න ර ක ෂනය 4 ප රධ න ර ස ව ම හ ස ස ර ස ව ම ත ල ශ ෂ ය ප ලනය 5 ග ර රස ව ම පවත න ක ලය ත ල ප සල ත ල ව නය න ක ල න හඬභ වය ර ක ම 6 ශ ෂ යය න ට ව ව ධ කර කටය ත වලද උපක ර ක ර ම 7 ශ ෂ ය පර ප ලනය ද ආචර ය ය මණ ඩලයට සහ ය ව ම 8 න ව ස න තර ක ර ඩ උල ළ හ අන ක ත එවන කටය ත වලද සව ධ යක කටය ත හ ස රව ම 9 ශ ෂ යය න හ ග ර වර අතර සහ සම බන ධය ඇත ක ර ම 10 ශ ෂ යය න ත ල න යකත ව ක සලත වර ධනය ක ර ම හ ප ර ව දර ශ ස පය ම ම හ ර ණ ක ට ශ ෂ ය න යකයක ප ර ස ද ඇඳ ම ස ද කල සම හ ප සල ල ජනය මස ඇත ස ද කම සය හ ඳ ද ස නය න ය ත ප ර ස ද සපත ත කල වර ණ ප ළඳ ස ම ව ටම ප රසන න ල ස තම නට අද ළ ඕන ම කටය ත තකට ස ද නම න ස ට ය ය ත ය ශ ෂ ය න යකය ස ම ව ටම ආදර ශමත ව ය ය ත ය වටප ට වග ලර යස හ ත යය ත ළ ඉස පතන ව ද ය ලයත රත ර සබ ඳ ල ප ප ත පත ආශ ර තබ හ ර ආශ ර ත ව බ අඩව http www isipathana lk 2009 10 17 at the Wayback Machine http isipathana itgo com ඉස පතන ව ද හල Facebook ප ට ව ඉස පතන ව ද හල සජ ව ම ර ගගත ත රත ර Facebook ප ට ව ඉස පතන ව ද හල සජ ව ම ර ගගත ත රත ර ව බ ප ට ව permanent dead link ඉස පතන ව ද හල twitter ග ණ මව නත ය ම සහ ම ල ශ රඉස පතන ව ද හල න ල ව බ අඩව ය permanent dead link