2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්රහාරය යනු එම වසරේ පෙබරවාරි 3 වන දින ශ්රී ලංකාවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මගී දුම්රියක් අසල පුපුරුවා හරිනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි. ප්රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 100 කට වැඩි පිරිසකට තුවාල සිදු විය. මිය ගිය අය අතර බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 8 දෙනෙකු සහ ඔවුන් භාරව සිටි ගුරුවරයෙකුද විය.
2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්රහාරය 2008 Fort Railway Station Bombing | |
---|---|
බෝම්බය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකය | |
ස්ථානය | කොටුව දුම්රිය නැවතුම්පළ, කොළඹ, ශ්රී ලංකාව |
දිනය | 2008 පෙබරවාරි 3 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර |
මරණ | 12 |
තුවාලකරුවන් | 92 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මෙම ප්රහාරය මරාගෙන මැරෙන දෙමළ කොටි ත්රස්ථ සාමාජිකාවක විසින් සිදුකරන ලද්දක් බවට, ශ්රී ලංකා රජය තහවුරු කර ගන්නා ලදී. වේදිකා අංක 3 අංගණයේ නවත්වන ලද, දුම්රියෙන් බට අවස්ථාවේදීම බෝම්බකාරිය විසින් සිය බෝම්බය පුපුරුවා හැර ගෙන තිබිණි.
මේවාද බලන්න
References
- Sri Lanka probes 'bomber offer', BBC
- Suicide Bomb Hits Sri Lankan Rail Station,CBS News
- Seven dead, nearly 100 hurt in Sri Lanka suicide blast: police, hospital,AFP, http://afp.google.com/article/ALeqM5hZftUZJ4fLGo72X5W-cuq2mSP2WQ, ප්රතිෂ්ඨාපනය 2009-02-11
- Colombo suicide blast kills 12 civilians
- US blames Tamil Tigers for Sri Lanka blasts
භාහිර සබැදි
- හාර්ට්බ්රීක්සිටි, අයිලන්ඩ් 2008-05-26 at the Wayback Machine
- ශ්රී ලංකා රෙයිල්වේ ස්ටේෂන් සුයිසයිඩ් බ්ලාස්ට් කිල්ස් 11, රොයිටර්ස්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2008 ක ට ව ද ම ර ය න වත ම පළ බ ම බ ප රහ රය යන එම වසර ප බරව ර 3 වන ද න ශ ර ල ක ව ක ළඹ ක ට ව ද ම ර ය ස ථ නය මග ද ම ර යක අසල ප ප ර ව හර න ල බ මර ග න ම ර න බ ම බ ප රහ රයක ප රහ රය න ප ද ගලය 12 ද න ක ට ස ය ජ ව ත අහ ම ව අතර තවත 100 කට ව ඩ ප ර සකට ත ව ල ස ද ව ය ම ය ග ය අය අතර බ ස බ ල කණ ඩ යම ස ස න 8 ද න ක සහ ඔව න භ රව ස ට ග ර වරය ක ද ව ය 2008 ක ට ව ද ම ර ය න වත ම පළ බ ම බ ප රහ රය 2008 Fort Railway Station Bombingබ ම බය හ ත ව න ජ ව තක ෂයට පත ව ඩ එස ස න න යක ව ද හල ස ස න ව න ව න ඉද කරන ලද ස ම රකයස ථ නයක ට ව ද ම ර ය න වත ම පළ ක ළඹ ශ ර ල ක වද නය2008 ප බරව ර 3 UTC 5 30 ප රහ ර ම ද ල යමර ග න ම ර න බ ම බ ප රහ රමරණ12ත ව ලකර වන 92ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ම ම ප රහ රය මර ග න ම ර න ද මළ ක ට ත රස ථ ස ම ජ ක වක ව ස න ස ද කරන ලද දක බවට ශ ර ල ක රජය තහව ර කර ගන න ලද ව ද ක අ ක 3 අ ගණය නවත වන ලද ද ම ර ය න බට අවස ථ ව ද ම බ ම බක ර ය ව ස න ස ය බ ම බය ප ප ර ව හ ර ග න ත බ ණ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වReferencesSri Lanka probes bomber offer BBC Suicide Bomb Hits Sri Lankan Rail Station CBS News Seven dead nearly 100 hurt in Sri Lanka suicide blast police hospital AFP http afp google com article ALeqM5hZftUZJ4fLGo72X5W cuq2mSP2WQ ප රත ෂ ඨ පනය 2009 02 11 Colombo suicide blast kills 12 civilians US blames Tamil Tigers for Sri Lanka blastsභ හ ර සබ ද හ ර ට බ ර ක ස ට අය ලන ඩ 2008 05 26 at the Wayback Machine ශ ර ල ක ර ය ල ව ස ට ෂන ස ය සය ඩ බ ල ස ට ක ල ස 11 ර ය ටර ස