1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු, 1990 ජූනි 11 දින සිදුවූ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරි . බෙදුම්වාදී සංවිධානයක්වූ , දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජීකයන් විසින්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් 600 කට වැඩි ගණනක් ඝාතනය කල බවට ප්රෝක්ත කෙරෙයි. සමහරක් වාර්තා ඇස්තමේන්තු කරනුයේ මරා දැමුනු සංඛ්‍යාව 774 ක් බවයි.
1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය | |
---|---|
ස්ථානය | නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව |
දිනය | 11 ජූනි 1990 |
ඉලක්කය | අවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් |
ප්‍රහාර මාදිලිය | අවිගත් සමූලඝාතනය |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 600-774 |
අපරාධකරුවෝ | දෙඊවිකො |
පසුබිම
ඉන්දියානු මැදිහත්වීම
ප්‍රකාර, ඉන්දියානු සාම සාධක හමුදාව (අයිපීකේඑෆ්) 1987 ජූලි මසදී ශ්‍රී ලංකාවට පැමිණියහ. රට තුලඔවුන් ක්‍රියාත්මකව සිටීම, ශ්‍රී ලාංකික මහජනයාගේ සහ දේශපාලනඥයන්ගේ සතුට ගෙන දුන් කරුණක් නොවීය. 1989 ජනවාරි මසදී, ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ රජය බලයට පත් විය. ජනාධිපති ප්‍රේමදාසගේ මුල් අදහස වූයේ, රටෙහි උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල රෞද්‍ර බෙදුම්වාදී මෙහෙයුමක් දියත් කර සිටි දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සැලසුමක් වෙත පැමිණීමය. ශ්‍රී ලංකාව තුල ඉන්දියානු රැඳීසිටීම පිළිබඳ ප්‍රේමදාස මහතා හෝ සතුටට පත් නොවීය. 1989 ජූනි මාසයේදී, ඔහු දෙඊවිකො සංවිධානය හා සමගින් ගිවිසුමකට එළඹියේය. එහි නායකත්වය හා සමගින් හොඳ හිත දිනාගැනීමේ ප්රයත්නයක් ලෙසින්, ප්‍රේමදාස මහතා විසින් හම සංවිධානයට විශාල ප්‍රමාණයක් අවි ලබා දුන්නේ (ඔවුන්ගේ ඉල්ලීම පරිදී), අයිපීකේඑෆ් හා සමග සටන් කිරීම සඳහාය. අයිපීකේඑෆ් යළි සිය රට යා යුතු බව 1989 වසර අගභාගය වන විට ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ දැඩි මහජන මතය නිසාය. ඉන්දියානු අග්‍රාමාත්‍යය මෙයට එකඟවී සිය හමුදා ඉවත් කර ගති.
සාම සාකච්ඡා බිඳවැටීම
මේ අතර, විදේශ කටයුතු ඇමති අබ්දුල් කාදර් ෂාහුල් හමීඩ් නායකත්වය දැරූ ශ්‍රී ලාංකික රජයේ දූත පිරිසක් විසින් දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සාකච්ඡා පවත්වන ලදි.
වැඩිදුර කියවීම්
- ගුණරත්න, රොහාන්. (1998). ශ්‍රී ලංකාස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සෙකියුරිටි, කොළඹ: ගැටුම් පර්යේෂණය පිළිබඳ දකුණු ආසියානු ජාලය.
- ගුණරත්න, රොහාන්. (ඔක්තොම්බර් 1, 1987). වෝ ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් අ පෝස්ට් -එකෝර්ඩ් රිපෝට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: මුලික අධ්‍යයන ආයතනය.
- . (2000). අ සෝල්ජර්ස් වර්ෂන්, ශ්‍රී ලංකාව: වෙළෙඳපොළ තොරතුරු පද්ධති.
- සෙනෙවිරත්න, ටාසී. (2011). හියුමන් රයිට්ස් ඇන්ඩ් පලීසිං – රෙමිනිසන්සර්ස් ඔෆ් මයි පලීස් ඩේස්
- ගුණසේකර, එස්.එල්. (නොවැම්බර් 4, 2003). ද වේජර්ස් ඔෆ් සින්,
- ගුණසේකර, එස්.එල්. (1996). ටයිගර්ස් මොඩරේට්ස් ඇන්ඩ් පැන්ඩෝරාද් පැකේජ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
ආශ්රිත
- "රිකෝලිං ද සෑඩස්ට් ඩේ ඉන් ශ්‍රී ලංකන් පලීස් හිස්ට්‍රි". ලංකා නිව්ස්පේපර්ස්. ලංකා නිව්ස්පේපර්ස්. 2011. සම්ප්‍රවේශය 2011-06-12.
- "කිලිං ඔෆ් 774 පලීස්මන්". රිවිර. රිවිර. 2011. සම්ප්‍රවේශය 2011-06-12.
- "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, චැප්ටර් 44: ඊළම් වෝ - අගේන්". කේ. ටී. රාජසිංහම්. ඒෂියා ටයිම්ස්. 2002. සම්ප්‍රවේශය 2011-06-13.
බාහිර සබැඳි
- දෙයාර් ආර් 600 ප්ලස් (මර්ඩර්ඩ් ) පලීස් ඔෆිසර්ස් ඉන්සයිඩ් ද වන් යූ සී ටුඩේ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1990 ශ ර ල ක ක ප ල ස න ලධ ර න සම ලඝ තනය යන 1990 ජ න 11 ද න ස ද ව ශ ර ල ක ක ප ල ස න ලධ ර බ ද ම ව ද ස ව ධ නයක ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ව ධ නය ස ම ජ කයන ව ස න ශ ර ල ක ව න ග නහ ර පළ ත අව න ද ර ශ ර ල ක ප ල ස න ලධ ර න 600 කට ව ඩ ගණනක ඝ තනය කල බවට ප ර ක ත ක ර ය සමහරක ව ර ත ඇස තම න ත කරන ය මර ද ම න ස ඛ ය ව 774 ක බවය 1990 ශ ර ල ක ක ප ල ස න ලධ ර න සම ලඝ තනයස ථ නයන ග නහ ර පළ ත ශ ර ල ක වද නය11 ජ න 1990ඉලක කයඅව න ද ර ශ ර ල ක ප ල ස න ලධ ර න ප රහ ර ම ද ල යඅව ගත සම ලඝ තනයආය ධය න ත වක ක මරණ600 774අපර ධකර ව ද ඊව ක පස බ මඉන ද ය න ම ද හත ව ම ප රක ර ඉන ද ය න ස ම ස ධක හම ද ව අය ප ක එෆ 1987 ජ ල මසද ශ ර ල ක වට ප ම ණ යහ රට ත ලඔව න ක ර ය ත මකව ස ට ම ශ ර ල ක ක මහජනය ග සහ ද ශප ලනඥයන ග සත ට ග න ද න කර ණක න ව ය 1989 ජනව ර මසද ජන ධ පත රණස හ ප ර මද සග රජය බලයට පත ව ය ජන ධ පත ප ර මද සග ම ල අදහස ව ය රට හ උත ර හ න ග නහ ර ප රද ශ වල ර ද ර බ ද ම ව ද ම හ ය මක ද යත කර ස ට ද ඊව ක ස ව ධ නය හ සමග න ස ම ස ලස මක ව ත ප ම ණ මය ශ ර ල ක ව ත ල ඉන ද ය න ර ඳ ස ට ම ප ළ බඳ ප ර මද ස මහත හ සත ටට පත න ව ය 1989 ජ න ම සය ද ඔහ ද ඊව ක ස ව ධ නය හ සමග න ග ව ස මකට එළඹ ය ය එහ න යකත වය හ සමග න හ ඳ හ ත ද න ග න ම ප රයත නයක ල ස න ප ර මද ස මහත ව ස න හම ස ව ධ නයට ව ශ ල ප රම ණයක අව ලබ ද න න ඔව න ග ඉල ල ම පර ද අය ප ක එෆ හ සමග සටන ක ර ම සඳහ ය අය ප ක එෆ යළ ස ය රට ය ය ත බව 1989 වසර අගභ ගය වන ව ට ප ර මද ස මහත ඉල ල ස ට ය ද ඩ මහජන මතය න ස ය ඉන ද ය න අග ර ම ත යය ම යට එකඟව ස ය හම ද ඉවත කර ගත ස ම ස කච ඡ බ ඳව ට ම ම අතර ව ද ශ කටය ත ඇමත අබ ද ල ක දර ෂ හ ල හම ඩ න යකත වය ද ර ශ ර ල ක ක රජය ද ත ප ර සක ව ස න ද ඊව ක ස ව ධ නය හ සමග න ස ම ස කච ඡ පවත වන ලද ව ඩ ද ර ක යව ම ග ණරත න ර හ න 1998 ශ ර ල ක ස එත න ක ක රය ස ස ඇන ඩ න ෂනල ස ක ය ර ට ක ළඹ ග ට ම පර ය ෂණය ප ළ බඳ දක ණ ආස ය න ජ ලය ISBN 955 8093 00 9 ග ණරත න ර හ න ඔක ත ම බර 1 1987 ව ඇන ඩ ප ස ඉන ශ ර ල ක ව ත අ ප ස ට එක ර ඩ ර ප ට ෆ ර ම ජ ෆ න ශ ර ල ක ව ම ල ක අධ යයන ආයතනය ISBN 955 8093 00 9 2000 අ ස ල ජර ස වර ෂන ශ ර ල ක ව ව ළ ඳප ළ ත රත ර පද ධත ISBN 955 97130 0 0 ස න ව රත න ට ස 2011 හ ය මන රය ට ස ඇන ඩ පල ස ර ම න සන සර ස ඔෆ මය පල ස ඩ ස ග ණස කර එස එල න ව ම බර 4 2003 ද ව ජර ස ඔෆ ස න ISBN 955 8552 01 1 ග ණස කර එස එල 1996 ටය ගර ස ම ඩර ට ස ඇන ඩ ප න ඩ ර ද ප ක ජ ශ ර ල ක න දහස පක ෂය ISBN 955 8552 01 1ආශ ර ත ර ක ල ද ස ඩස ට ඩ ඉන ශ ර ල කන පල ස හ ස ට ර ල ක න ව ස ප පර ස ල ක න ව ස ප පර ස 2011 සම ප රව ශය 2011 06 12 ක ල ඔෆ 774 පල ස මන ර ව ර ර ව ර 2011 සම ප රව ශය 2011 06 12 ශ ර ල ක ද අන ට ල ඩ ස ට ර ච ප ටර 44 ඊළම ව අග න ක ට ර ජස හම ඒෂ ය ටය ම ස 2002 සම ප රව ශය 2011 06 13 බ හ ර සබ ඳ ද ය ර ආර 600 ප ලස මර ඩර ඩ පල ස ඔෆ සර ස ඉන සය ඩ ද වන ය ස ට ඩ