මධුර කුලතුංග (ඉංග්‍රීසි: Madura Kulatunga; උපත 1980 මාර්තු 23) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෘදුකාංග නිර්මාණය සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයකු ද වෙයි. සුප්‍රකට මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර එම සේවා නොමිලේ ලබා දෙමින් ඔහු ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවාදරයට පත්විය. 1980 මාර්තු 23 වැනි දින මාතර දි උපත ලද මධුර කුලතුංග පවුලේ එකම දරුවාය.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මධුර කුලතුංග ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි. ඔහු මයික්‍රෝසොෆ්ට් සහතික ලත් පද්ධති ඉංජිනේරු වෘත්තීය සුදුසුකම් සපුරා ඇත.
මධුර කුලතුංග | |
---|---|
මධුර කුලතුංග 2014 මැයි මාසයේදී | |
උපත | මාර්තු 23, 1980 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකිකයෝ |
අධ්‍යාපනය | විද්‍යාපති උපාධිය |
උගත් ශාස්ත්‍රාලය | මනිපාල් විශ්වවිද්‍යාලය |
රැකියාව | පරිගණක ඉංජිනේරු ශිල්පය |
සක්‍රීය වසර | 2002–වර්තමානය තෙක් |
ප්‍රසිද්ධව ඇත්තේ | මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය නිර්මාතෘ |
වෙබ් අඩවිය | maduraonline.com |
මුල් අවධිය
ඉංග්‍රීසි භාෂාව භාවිතයට යොමු වූ මුල් අවධියේ ඔහුට විවිධ අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය. මෙය දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි භාවිතා කිරීමේදී බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන පොදු ගැටලුවකි. මෙවැනි අවස්ථා වලදී ඔවුහු සම්ප්‍රදායික මුද්‍රිත ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ පරිහරණයට හුරුවී සිටියද ඒ සඳහා අධික කාලයක් සහ වෙහෙසක් දැරීමට සිදු වන බව මධුර කුලතුංග විසින් අවබෝධ කර ගැනිණි. මෙම අභියෝග ජය ගැනීම සඳහා වචන වල තේරුම ක්ෂණිකව ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂයක් නිපදවීමට ඔහු අදිටන් කළේය.
වෘත්තීය දිවිය
මධුර කුලතුංග විසින් නිර්මාණය කරන ලද මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය 2002 නොවැම්බර් 23 වැනි දින සිට ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසුණි. පසුව එම ශබ්දකෝෂය මධුර ඔන්ලයින් නමින් අන්තර්ජාලයට ඇතුලත් කරමින් ඔහු ලොව ප්‍රථම ඔන්ලයින් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරුවා බවට පත් විය. ඉතා සීඝ්රයෙන් ජනප්‍රිය වූ මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය මේ වන විට ශිෂ්‍යයින්ට සහ වෘත්තිකයින්ට තම අධ්‍යාපනික කටයුතු වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදීද අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්විය.
ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ පහසුකම් ඉතා අඩු මට්ටමක පැවති යුගයක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මධුර කුලතුංග විසින් කරන ලද මෙම නිර්මාණය ඉතිහාස ගත වනු ඇත.මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය සදහා ඇති වෙළඳපොළ වටිනාකම අවබෝධ කරගත් ව්‍යාපාරික ආයතන කිහිපයක් ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කරමින් සමස්ත නිර්මාණයේ අයිතිය මිලදී ගැනීමට උත්සාහ කරන ලදී. සියල්ල මුදලට විකිණෙන කාලයක එම ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මධුර කුලතුංග තම නිර්මාණයේ අයිතිය තමා සන්තකයේම රඳවා ගනිමින් ඉදිරියටත් තම සේවා නොමිලේ ලබා දීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවයට හේතු විය.
මධුර කුලතුංග විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දියුණුවට කරන ලද නිර්මාණශීලී දායකත්වය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඇගයිනි. මහාචාර්ය ජේ. බී. දිසානායක ඇතුලු විද්වතුන් රාශියකගේ සහභාගීත්වයෙන් 2009 සැප්තැම්බර් 2 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලයේ පැවති සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා දේශණයක් පැවැත්වීමට මහාචාර්ය ගිහාන් ඩයස් විසින් මධුර කුලතුංග වෙත ඇරයුම් කරන ලදී. එම ආරාධනය පිළිගත් ඔහු සම්මන්ත්‍රණය අමතමින් සිදු කළ දේශණය සියල්ලන්ගේ ප්‍රශංසාවට ලක් වුනි.
අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව නොතිබුණු මුල් අවධියේ සංයුක්ත තැටි මඟින් ජනතාව අතර බෙදා හරින ලද මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය, ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග මේ වන විට මිලියන ගණනක් ඩවුන්ලෝඩ් කර ගෙන ඇත. ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන මධුර ඔන්ලයින් ශබ්දකෝෂය දිනකට 50,000 කට අධික පිරිසක් භාවිතා කරති. ජංගම දුරකථන සඳහා නිපදවූ මධුර ඔන්ලයින් ඇන්ඩ්‍රොයිඩ් වැඩ සටහන ද මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇත.
මධුර ඉංග්‍රීසි–සිංහල ශබ්දකෝෂය වචන 230,000 කට අධික ප්‍රමාණයකින් සමන්විතය. විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අදාල පාරිභාෂික පද සොයා ගැනීමේ පහසුකම් සැලසෙන අතර, මෙය විද්‍යාකෝෂයක් ලෙසද භාවිතා කළ හැකිය. ඕනෑම ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම සහ සිංහල වචනයක ඉංග්‍රීසි තේරුම සොයා ගැනීමට පුලුවන. වයිල්ඩ්කාඩ් අක්ෂර වන තරු ලකුණ සහ ප්‍රශ්නාර්ත ලකුණ භාවිතා කරමින් වචන සෙවීමේ හැකියාව ඇත. මෙම සියලුම සේවාවන් ඔහුගේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් නොමිලේ ලබා ගත හැකිය.
මූලාශ්‍ර
- Kodagoda, Anuradha (17 May 2015). "Madura's moxie". සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව) – Youth Observer. Associated Newspapers of Ceylon Limited. pp. 8–9. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 January 2018.
- "Madura Kulatunga, a commendable contribution". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව) – Watchout. Upali Newspapers. 24 May 2015. p. 15. 26 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් .
- Devapriya, Uditha (21 June 2015). "Madura's story". ද නේෂන් – insight. Rivira Media Corporation. p. i10. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
- Wickramasinghe, Kamanthi (15 July 2015). "A humble success story Madura Kulatunga". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) – Features. Wijeya Newspapers. pp. A12–A13.
- "Effectively bridging the language gap". සිලෝන් ටුඩේ – Hello. Ceylon Newspapers. 26 July 2015. p. 2. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
- Karunamuni, Kanchana (8 August 2015). "'මේ වෙනකොට ලක්ෂ නවයක් මධුර ශබ්දකෝෂය බාගත කරගෙන' මධුර කුලතුංග" ['Up to date nine lakhs have downloaded Madura Dictionary' Madura Kulatunga]. දිනමිණ – Features. Associated Newspapers of Ceylon Limited. p. 20. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 30 May 2017.
- "Madura Kulatunga's Notable Achievements". ද සන්ඩේ ලීඩ' – Weekend Leader. Leader Publications. 30 August 2015. p. 2. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- "මධුර ඉංගීසි – සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග" [Madura English–Sinhala Dictionary creator Madura Kulatunga]. සිළුමිණ – Guru Gedara. Associated Newspapers of Ceylon Limited. 27 September 2015. p. 39. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 January 2018.
- "The generosity of Madura Kulatunga". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) – Education Times 2. Wijeya Newspapers. 27 September 2015. p. 4.
- "ඉංගීසි භාෂාව සිංහලයට සමීප කළ "මධුර"" [English language made closer to Sinhalese by "Madura"] (PDF). Rajina – Loka Lama Dinaya. Sumathi Newspapers (Pvt) Ltd. 2 October 2015. p. 23. 2 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් (PDF).
- Senanayake, Palitha (18 October 2015). "ඉලෙක්ටොනික මාධ තුළින් ඉංගීසි සිංහලට සමීප කළ මධුර" [Through electronic media English made closer to Sinhalese by Madura]. දිවයින (පුවත්පත) – Features. Upali Newspapers. p. X. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- Rathnaveil, Ravi (18 October 2015). "යටත්වීම වෙනුවට සටන් කිරීමෙන් උපන් මධුර ශබ්දකෝෂය" [Instead of surrender Madura Dictionary was born fighting]. ඉරුරැස – Pitu 8. Leader Publications. p. VIII.
- "The Story Behind 'Madura'". ද සන්ඩේ ලීඩ' – Business. Leader Publications. 1 November 2015. p. 28. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- Wanninayaka, Gemunu; Liyanage, Dinithi (13 November 2015). "Nagena Ira Program With Madura Kulatunge (Madura English–Sinhala Dictionary Maker) 2015-11-13". RanOne FM. EAP Broadcasting Company Limited. 29 July 2016 දින පැවති මුල් පිටපත වෙතින් .
- "Get the word right with Madura". Business LK Magazine. 1 January 2016. pp. 92–95.
- Muthumalie, Aruni (24 January 2016). "ගහ බලපෑම් පරදා කාටත් වැඩක් ගත හැකි On line ශබ්දකෝෂයක් තැනූ මධුර කුලතුංග" [Defeating astrology effects and developed useful online dictionary for everyone by Madura Kulatunga]. සිළුමිණ – Sithmalyaya. Associated Newspapers of Ceylon Limited. p. 28. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- "Madura Kulatunga Beyond the written word". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව) – YOUth. Upali Newspapers. 11 December 2016. pp. 8–9.
- "Madura Kulatunga Reflections on the world of dictionaries". Esteem Magazine. 1 April 2017. pp. 54–56. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- "The story of Madura". සිලෝන් ටුඩේ – Hello. Ceylon Newspapers. 25 June 2017. p. 14. 2 July 2017 දින පැවති මුල් පිටපත වෙතින් .
- "මධුර ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග" [Madura Dictionary creator Madura Kulatunga]. Resa – CYBER ROUNDUP. Associated Newspapers of Ceylon Limited. 29 January 2018. p. 2. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 22 March 2020.
- Devapriya, Uditha (27 September 2018). "Beyond the written word". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) – Features. Wijeya Newspapers. pp. A18. 23 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- "Madura Kulatunga, the Founder and Owner of The Madura English-Sinhala Dictionary". Hi Online. 12 October 2020. 4 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් .
- "Madura English-Sinhala Dictionary - Free download and software reviews - CNET Download.com". download.cnet.com. සම්ප්‍රවේශය 2022-11-23.
- "Madura Online - Android Apps on Google Play". play.google.com. සම්ප්‍රවේශය 2022-11-23.
- "Madura Dictionary - Review by Software Informer Senior editor - Tyler Vidd". software.informer.com. සම්ප්‍රවේශය 2022-11-23.
- . alexa.com. 29 July 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 July 2016.
බාහිර සබැඳි
නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මධ ර ක ලත ග ඉ ග ර ස Madura Kulatunga උපත 1980 ම ර ත 23 ශ ර ල ක ව ජනප ර ය ත රත ර ත ක ෂණ ඉ ජ න ර වරයක වන මධ ර ක ලත ග ම ද ක ග න ර ම ණය සහ ව බ අඩව න ර ම ණය ප ළ බඳ ව ශ ෂඥයක ද ව ය ස ප රකට මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය න ර ම ණය කර එම ස ව න ම ල ලබ ද ම න ඔහ ශ ර ල ක ක ජනත ව අතර ග රව දරයට පත ව ය 1980 ම ර ත 23 ව න ද න ම තර ද උපත ලද මධ ර ක ලත ග පව ල එකම දර ව ය ක ළඹ ර ජක ය ව ද ය ලය ආද ශ ෂ යයක වන මධ ර ක ලත ග ඉන ද ය ව මන ප ල ව ශ වව ද ය ලය ත රත ර ත ක ෂණය ප ළ බඳ ව ද ය පත උප ධ ධ ර ය ක ඔහ මය ක ර ස ෆ ට සහත ක ලත පද ධත ඉ ජ න ර ව ත ත ය ස ද ස කම සප ර ඇත මධ ර ක ලත ගමධ ර ක ලත ග 2014 ම ය ම සය ද උපතම ර ත 23 1980 1980 03 23 වයස 44 ම තරජ ත කත වයශ ර ල ක කය අධ ය පනයව ද ය පත උප ධ යඋගත ශ ස ත ර ලයමන ප ල ව ශ වව ද ය ලයර ක ය වපර ගණක ඉ ජ න ර ශ ල පයසක ර ය වසර2002 වර තම නය ත ක ප රස ද ධව ඇත ත මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය න ර ම ත ව බ අඩව යmaduraonline comම ල අවධ යඉ ග ර ස භ ෂ ව භ ව තයට ය ම ව ම ල අවධ ය ඔහ ට ව ව ධ අස ර ත වලට ම හ ණ ද මට ස ද ව ය ම ය ද වන භ ෂ ව ල ස ඉ ග ර ස භ ව ත ක ර ම ද බ හ ශ ර ල ක කය න ට ඇත වන ප ද ග ටල වක ම ව න අවස ථ වලද ඔව හ සම ප රද ය ක ම ද ර ත ඉ ග ර ස ස හල ශබ දක ෂ පර හරණයට හ ර ව ස ට යද ඒ සඳහ අධ ක ක ලයක සහ ව හ සක ද ර මට ස ද වන බව මධ ර ක ලත ග ව ස න අවබ ධ කර ග න ණ ම ම අභ ය ග ජය ග න ම සඳහ වචන වල ත ර ම ක ෂණ කව ලබ ගත හ ක ඉල ක ට ර න ක ශබ දක ෂයක න පදව මට ඔහ අද ටන කළ ය ව ත ත ය ද ව යමධ ර ක ලත ග ව ස න න ර ම ණය කරන ලද මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය 2002 න ව ම බර 23 ව න ද න ස ට ශ ර ල ක ක ජනත වට න ම ල ලබ ග න මට අවස ථ ව ස ලස ණ පස ව එම ශබ දක ෂය මධ ර ඔන ලය න නම න අන තර ජ ලයට ඇත ලත කරම න ඔහ ල ව ප රථම ඔන ලය න ඉ ග ර ස ස හල ශබ දක ෂය න ර ම ණකර ව බවට පත ව ය ඉත ස ඝ රය න ජනප ර ය ව මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය ම වන ව ට ශ ෂ යය න ට සහ ව ත ත කය න ට තම අධ ය පන ක කටය ත වලද ම න ම එද න ද කටය ත වලද ද අත යවශ ය ම වලමක බවට පත ව ය ශ ර ල ක ව ත ළ ත රත ර ත ක ෂණ පහස කම ඉත අඩ මට ටමක ප වත ය ගයක ජ ත යන තර ප රම ත ය න ය ත ව මධ ර ක ලත ග ව ස න කරන ලද ම ම න ර ම ණය ඉත හ ස ගත වන ඇත මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය සදහ ඇත ව ළඳප ළ වට න කම අවබ ධ කරගත ව ය ප ර ක ආයතන ක හ පයක ආකර ෂණ ය ම ල ගණන ඉද ර පත කරම න සමස ත න ර ම ණය අය ත ය ම ලද ග න මට උත ස හ කරන ලද ස යල ල ම දලට ව ක ණ න ක ලයක එම ව ය ප ර කය න ග ඉල ල ම ප රත ක ෂ ප කළ මධ ර ක ලත ග තම න ර ම ණය අය ත ය තම සන තකය ම රඳව ගන ම න ඉද ර යටත තම ස ව න ම ල ලබ ද ම සමස ත ශ ර ල ක කය න ග ග රවයට හ ත ව ය මධ ර ක ලත ග ව ස න ශ ර ල ක ව ත රත ර ත ක ෂණ ක ෂ ත රය ද ය ණ වට කරන ලද න ර ම ණශ ල ද යකත වය ම රට ව ව ශ වව ද ය ලය මහ ච ර ය ග හ න ඩයස ව ස න ඇගය න මහ ච ර ය ජ බ ද ස න යක ඇත ල ව ද වත න ර ශ යකග සහභ ග ත වය න 2009 ස ප ත ම බර 2 ව න ද න ම රට ව ව ශ වව ද ය ලය ප වත ස යබස න න මව පද ධත හ ය ද ම ප ළ බඳ සම මන ත රණය සඳහ ද ශණයක ප ව ත ව මට මහ ච ර ය ග හ න ඩයස ව ස න මධ ර ක ලත ග ව ත ඇරය ම කරන ලද එම ආර ධනය ප ළ ගත ඔහ සම මන ත රණය අමතම න ස ද කළ ද ශණය ස යල ලන ග ප රශ ස වට ලක ව න අන තර ජ ල පහස කම ශ ර ල ක ව ත ළ ව ය ප තව න ත බ ණ ම ල අවධ ය ස ය ක ත ත ට මඟ න ජනත ව අතර බ ද හර න ලද මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය ශ ර ල ක වට බ ර ඩ බ න ඩ අන තර ජ ල පහස කම ල බ මත සමග ම වන ව ට ම ල යන ගණනක ඩව න ල ඩ කර ග න ඇත ඩව න ල ඩ ක ර මක න ත රව අන තර ජ ලය ත ල ක ර ය ත මක වන මධ ර ඔන ලය න ශබ දක ෂය ද නකට 50 000 කට අධ ක ප ර සක භ ව ත කරත ජ ගම ද රකථන සඳහ න පදව මධ ර ඔන ලය න ඇන ඩ ර ය ඩ ව ඩ සටහන ද ම වන ව ට ඉත ජනප ර ය ව ඇත මධ ර ඉ ග ර ස ස හල ශබ දක ෂය වචන 230 000 කට අධ ක ප රම ණයක න සමන ව තය ව ව ධ ව ෂය ක ෂ ත ර ගණන වකට අද ල ප ර භ ෂ ක පද ස ය ග න ම පහස කම ස ලස න අතර ම ය ව ද ය ක ෂයක ල සද භ ව ත කළ හ ක ය ඕන ම ඉ ග ර ස වචනයක ස හල ත ර ම සහ ස හල වචනයක ඉ ග ර ස ත ර ම ස ය ග න මට ප ල වන වය ල ඩ ක ඩ අක ෂර වන තර ලක ණ සහ ප රශ න ර ත ලක ණ භ ව ත කරම න වචන ස ව ම හ ක ය ව ඇත ම ම ස යල ම ස ව වන ඔහ ග න ල ව බ අඩව යට ප ව ස ම න න ම ල ලබ ගත හ ක ය ම ල ශ රKodagoda Anuradha 17 May 2015 Madura s moxie සන ඩ ඔබ සවර ශ ර ල ක ව Youth Observer Associated Newspapers of Ceylon Limited pp 8 9 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 January 2018 Madura Kulatunga a commendable contribution ද අය ලන ඩ ශ ර ල ක ව Watchout Upali Newspapers 24 May 2015 p 15 26 June 2015 ද න ප වත ම ල ප ටපත ව ත න Devapriya Uditha 21 June 2015 Madura s story ද න ෂන insight Rivira Media Corporation p i10 29 July 2016 ද න ප වත ම ල ප ටපත ව ත න Wickramasinghe Kamanthi 15 July 2015 A humble success story Madura Kulatunga ද ඩ ල ම රර ශ ර ල ක ව Features Wijeya Newspapers pp A12 A13 Effectively bridging the language gap ස ල න ට ඩ Hello Ceylon Newspapers 26 July 2015 p 2 29 July 2016 ද න ප වත ම ල ප ටපත ව ත න Karunamuni Kanchana 8 August 2015 ම ව නක ට ලක ෂ නවයක මධ ර ශබ දක ෂය බ ගත කරග න මධ ර ක ලත ග Up to date nine lakhs have downloaded Madura Dictionary Madura Kulatunga ද නම ණ Features Associated Newspapers of Ceylon Limited p 20 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 30 May 2017 Madura Kulatunga s Notable Achievements ද සන ඩ ල ඩ Weekend Leader Leader Publications 30 August 2015 p 2 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න මධ ර ඉ ග ස ස හල ශබ දක ෂය න ර ම ණය කළ මධ ර ක ලත ග Madura English Sinhala Dictionary creator Madura Kulatunga ස ළ ම ණ Guru Gedara Associated Newspapers of Ceylon Limited 27 September 2015 p 39 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 January 2018 The generosity of Madura Kulatunga ද සන ඩ ටය ම ස ශ ර ල ක ව Education Times 2 Wijeya Newspapers 27 September 2015 p 4 ඉ ග ස භ ෂ ව ස හලයට සම ප කළ මධ ර English language made closer to Sinhalese by Madura PDF Rajina Loka Lama Dinaya Sumathi Newspapers Pvt Ltd 2 October 2015 p 23 2 July 2017 ද න ප වත ම ල ප ටපත ව ත න PDF Senanayake Palitha 18 October 2015 ඉල ක ට න ක ම ධ ත ළ න ඉ ග ස ස හලට සම ප කළ මධ ර Through electronic media English made closer to Sinhalese by Madura ද වය න ප වත පත Features Upali Newspapers p X 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න Rathnaveil Ravi 18 October 2015 යටත ව ම ව න වට සටන ක ර ම න උපන මධ ර ශබ දක ෂය Instead of surrender Madura Dictionary was born fighting ඉර ර ස Pitu 8 Leader Publications p VIII The Story Behind Madura ද සන ඩ ල ඩ Business Leader Publications 1 November 2015 p 28 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න Wanninayaka Gemunu Liyanage Dinithi 13 November 2015 Nagena Ira Program With Madura Kulatunge Madura English Sinhala Dictionary Maker 2015 11 13 RanOne FM EAP Broadcasting Company Limited 29 July 2016 ද න ප වත ම ල ප ටපත ව ත න Get the word right with Madura Business LK Magazine 1 January 2016 pp 92 95 Muthumalie Aruni 24 January 2016 ගහ බලප ම පරද ක ටත ව ඩක ගත හ ක On line ශබ දක ෂයක ත න මධ ර ක ලත ග Defeating astrology effects and developed useful online dictionary for everyone by Madura Kulatunga ස ළ ම ණ Sithmalyaya Associated Newspapers of Ceylon Limited p 28 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න Madura Kulatunga Beyond the written word ද අය ලන ඩ ශ ර ල ක ව YOUth Upali Newspapers 11 December 2016 pp 8 9 Madura Kulatunga Reflections on the world of dictionaries Esteem Magazine 1 April 2017 pp 54 56 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න The story of Madura ස ල න ට ඩ Hello Ceylon Newspapers 25 June 2017 p 14 2 July 2017 ද න ප වත ම ල ප ටපත ව ත න මධ ර ශබ දක ෂය න ර ම ණය කළ මධ ර ක ලත ග Madura Dictionary creator Madura Kulatunga Resa CYBER ROUNDUP Associated Newspapers of Ceylon Limited 29 January 2018 p 2 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 22 March 2020 Devapriya Uditha 27 September 2018 Beyond the written word ද ඩ ල ම රර ශ ර ල ක ව Features Wijeya Newspapers pp A18 23 November 2018 ද න ප වත ම ල ප ටපත ව ත න Madura Kulatunga the Founder and Owner of The Madura English Sinhala Dictionary Hi Online 12 October 2020 4 March 2021 ද න ප වත ම ල ප ටපත ව ත න Madura English Sinhala Dictionary Free download and software reviews CNET Download com download cnet com සම ප රව ශය 2022 11 23 Madura Online Android Apps on Google Play play google com සම ප රව ශය 2022 11 23 Madura Dictionary Review by Software Informer Senior editor Tyler Vidd software informer com සම ප රව ශය 2022 11 23 alexa com 29 July 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 July 2016 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය