විජය රජ පෙළපත (විජය රාජවංශයන් ලෙසින් හැඳින්වෙන අතර ඇතැම් විට හැඳින්වුනේ "මහා රාජවංශය" ලෙසින් හැඳින්වෙන),දිවයිනේ පාලනය කළ ප්‍රථම රාජකීය රාජ වංශයයි. ජනප්රවාදයෙන් පැවසෙන්නේ විජය කුමරු ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා ලෙසයි, මුලින්ම තම්බපන්නිය තම රාජදානිය කලගත් ඔහු ඉන්පසු උපතිස්ස නුවර තම රාජදානිය කරගත්තේය. ජනප්‍රවාද අනුව මුල්ම රජු විජය වූවාට මුලාශ්රයන්ට අනුව පණ්ඩුකාභය කුමරු මුල්ම රජු ලෙස සළකයි. ඔහු මුළු අනුරාධපුරයම තම රාජදානිය කරගත්තේය.ef name="Chapter I">Ratnatunga, Rhajiv. "Chapter I The Beginnings; And The Conversion To Buddhism". http://lakdiva.org. {{}}
: External link in
()External link in |website=
|website=
(help)</ref>
විජය රාජවංශය විජයානු රාජවංශය | |
---|---|
රාජවංශය | |
දුටුගැමුණු රජුගේ ධජය | |
රට | තම්බපණ්ණි රාජධානිය උපතිස්ස නුවර රාජධානිය අනුරාධපුර රාජධානිය |
අභිධාන | අනුරාධපුරයේ රජ |
මුල්ම රජ | පණ්ඩුකාභය රජු |
අවසන් රජ | |
වත්මන් රජ | නෂ්ට |
අවලංගු වීම | ක්‍රි.ව. 66 |
ශාඛා | වැදි ජනයා |
ජනවර්ගය | සිංහල |
අවුරුදු 609ක් පුරාවට විජය රාජකීයන් 37ක් අනුරාදපුර පාලයන කල අතර එය අවසන් වුයේ 66 AD දි ලම්බකර්ණ රාජවංශයේ වසභ රජතුමා බලයට පත්වීමත් සමගය.
ආරම්භය
විජය කුමාරයා(ක්‍රි.පු.543-505) ක්‍රි.පූ543 දි තම මවු රට වන ඉන්දියාවෙන් පිටුවහල් කිරිමත සමග ලංකාවට පැමිණියේය. ඔහු ලකන්කාව තම පාලනය යටතට ගෙන තමා විසින්ම ලංකාවේ රජු ලෙස පත්විය.මින් පහු ඔහු රටපුරා ජනාවාස සහ කොලනි ඉදිකිරීම අරබුවේය. විජය රජුගේ අමාත්‍ය වරයෙක් වූ අනුරාද මෙවැනි ඉදිකිරීමක් කල අතර එය අවසානයේ අනුරාදගාම ලෙස හදින්වීය.
පාලනය
තම්බපන්නිය
තම්බපන්නි රාජධානිය පිහිටුවන ලද්දේ, විජය කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුගේ අනුග්රහයෙනි.මෙම ප්‍රදේශය අද හලාවත් දිස්ත්‍රික්කයේ මන්නාරම ලේඅස හදුන්වයි. විජය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඔහු ගොඩබිමට පැමිණි බව වාර්තා වේ. සිය ප්‍රග්ධනය තම්බපන්නි කියා විජය ප්‍රකාශ කළ අතර මුළු දිවයිනටම මෙම නම ලැබෙනු ඇත. තම්බපන්නි මුලින්ම පාලනය කරන ලද යක්ශ ගෝත්‍රිකයින් විසිනි, සිරිසාවත්තුහි ඔවුන්ගේ අගනුවර වූ අතර සහ ඔවුන්ගේ රැජින වුයේ කුවෙනියයි
විජය කුමරුගේ තම්බපන්නි ආගමනයෙන් පහු ඔහු යක්ෂයන්ගේ රැජින වූ කුවෙනිව අහු වූ අතර කුවේණි තම යක්ෂ ස්වරුපය අතහැර දමා සුරූපී කාතාවක් ලෙස පෙනී සිටිය නමුත ඇය සේසාපති නම් යක්ෂනියයි.
උපතිස්ස නුවර
විජය රජතුමාගේ අවසන් කාලයේදී අනුප්රත්තිකයෙක් තෝරාගැනීමට අපහසු වූ අතර ඔහු තම පරම්පරාව සිටින සිංහපුරයට ලියමනක් යැවීය තම සහෝදරයා වන සුමිත්තට පැමිණ සිංහාසනය බාරගන්න ලෙස . එසේ වුවත් ලියමන එහි ගමනාන්තයට ලගාවීමට ප්‍රථම විජය රජු ජිවිතක්ෂයට පත්වන අතර උපතිස්ස අමාත්‍ය වරයා රාජ සබහාවේ ප්‍රධාන ඇමති වරයා ලෙස තම්බපන්නිය පාලනය කළේය.ඔහු තම්බපන්නියේදී රජු ලෙස කිරුළු පළදින අතර ඔහු තම්බපන්නිය අත්හැර උපතිස්ස නුවර ගොඩ නගා එය ඔහුගේ අගනුවර ලෙස භාවිත කළේය.විජය රජුගේ ලිපිය සුමිත්තට ලැබෙන විට සුමිත්ත ඔහුගේ රටේ රජු ලෙස පත්වී සිටි නිසා ඔහුගේ පුත් වන පණ්ඩුවාසදේව ව උපතිස්සනුවර පාලනය කිරීම අදහ පිටත් කල එවිය
උපතිස්ස නුවර,තම්බපන්නි රාජදනියෙන් සැතපුම් හත අටක් උතුරින් පිහිටියේය. එය විජයගේ අමාත්‍ය වූ උපතිස්සගේ නමින් ක්‍රි.පු 505 දි විජය රජුගේ අබාවයත් සමග තම්බන්නි රාජදානිය කරමින් ඉදිකළේය.
අනුරාධපුර
ක්‍රි.පු 377 දි පන්දුකාබය රජු(437-367 ක්‍රි.පු) අනුරාදපුරය තම අග නගරය ලෙස කරගෙන එය සශ්‍රික නගරක් දක්වා දියුණු කළේය. අනුරාදපුර(අනුරපුර) ලෙස නම් වුයේ එය ඉදිකළ ප්‍රථම අමාත්‍ය ගේ නමින් සහ එහි ජිවත් වූ පන්දුකාබය රජු ගේ සියා ගේ නමිනි.. මින් පසු මෙම රාජවංශයේ සියලුම රජවරුන්ගේ අගනුවර වුයේ අනුරාදපුරයයි.
දේවානම්පිය තිස්ස රජුගේ පාලන සමය තුළදී රජයන් හා සම්බන්ධ චාරිත්‍ර හා වාරිත්‍ර ආරම්භ වූයේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ බලපෑම යටතේ ය. ප්‍රථම වතාවට දුටුගැමුණු රජතුමා විසින්මුළු දිවයිනම එක්සේසත් කළේය. මෙයට පෙර අනුරාධපුර රාජධානිවලින් ස්වාධීන රාජ්‍යයන් කීපයක් කැඩී තිබුණා. අනුරාධපුරය රජතුමා මුළු දිවයිනේම පාලකයා ලෙස දැක්විය.
දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ කිහිපයක්ම අනුරපුරයට සිදුවිය.ප්‍රථම ආක්‍රමණය සුරතිස්ස (247-237 ක්‍රි.පු) රජු සමයේ සිදුවිය, එහිදී සේන සහ ගුත්තික නම් අශ්ව වෙළෙඳ දෙදෙනෙකු විසින් ඔහුව බලයෙන් පෙරලාදමන ලදී.අවුරුදු 22ක පාලනයෙන් පසු ඔවුන් දෙදෙනාව අසේල රජතුමා(215-205 ක්‍රි.පු)විසින් බලයෙන් පෙරලා දමනු ලැබිය.නමුත් ඔහුව චෝල කුමාරයකු වන එළාර(205-161ක්‍රි.පු) විසින් ලයෙන් පෙරලා දමනු ලැබිය. දුට්ට ගාමිනි අතින් ලැබූ පරාජයෙන් ඔහුගේ අවුරුදු 44ක පාලන සාමය අවසන් විය. ක්‍රි.පු 103 දි නැවත ද්‍රවිඩ නයකින් 5ක් ආක්‍රමණය කල අතර ඔවුන් 89 ක්‍රි.පු වන තෙක් පාලයන කල අතර ඔවුන්ව වළගම්බා රජු පරාජය කරන ලදී.
පෙළපත් ලේඛනය
විජය රාජ්‍ය වංශය ,ශාක්‍ය රාජ්‍ය වංශයට ඉතා ලග සම්බන්තා ඇති බවට සැලකේ.
කාලිංග රජු | මහා සම්මත line of Kings | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වංග රජු | කුමාරි | කුමාරයා | ජයසේන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිංහයා | සුප්පාදේවි | රාජකීය සම්මත හිමිකරු | කච්චායනා | සිංහබාහු | යශෝධරා | අංජන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
සිංහබාහු | සිංහ සීවලි | අමිතෝදන | ගට්ටිට්දන ධෝටෝදන සුක්කොදන පමිතා | පජාපති ගෝතමී | සුද්දෝදන | මායා (බුදුරදුන්ගේ මව්) | අමිතා | සුප්ප්දබුද්දන | පජාපති ගෝතමී | මායා (බුදුරදුන්ගේ මව්) | දණ්ඩපානි | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කුවේණි | විජය කුමාරයා (543 BC–505 BC) | විජය පාණ්ඩව | වෙනත් | සුමිත්ත | මාධ කුමරිය | පන්ඩු | සුසීමා | සිද්දාර්ත(ගවුතම බුදුන්) | සුබද්දකච්චානා | දේවදත්ත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජිවතිස්ස | දිසාලා | වෙනත් | පණ්ඩුවාසදේව (504 BC–474 BC) | භද්දකච්චායන | ධිගය | රාමා උරුවෙල අනුරාද විජිත රෝහණ ගාමිණි | රාහුල | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වැදී ජනතාව | වෙනත් | උපතිස්ස නුවර අභය (474 BC–454 BC) | තිස්ස (454 BC– 437 BC) | ගිරිකන්දසිව | චිත්‍රා | දීගගාමිනි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ස්වර්ණපාලි | මහා පණ්ඩුකාභය (437 BC– 367 BC) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මුටසිව (367 BC–307 BC) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේවානම්පිය තිස්ස (307 BC–267 BC) | උත්තිය (267 BC–257 BC) | මහා නාග | අනුලා | මහසිව (257 BC–247 BC) | සුරතිස්ස (247 BC–237 BC) | අසේල (215 BC–205 BC) | මත්තාභය | අසෝක | උද්දචුලාභය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුත් | ගැටලුව | යටාල තිස්ස | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උත්තිය | තිස්ස | ගොටාභය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විහාරමහා දෙවි | කාවන් තිස්ස | දෙවෙනි බිරිද | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දුටුගැමුණු (161 BC–137 BC) | අනුලා | සද්ධා තිස්ස (137 BC–119 BC) | දිගාභය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අශෝකමාලා | සාලිය | තුලත්තන (119 BC–119 BC) | ලන්ජා තිස්ස (119 BC–109 BC) | ඛල්ලාට නාග (109 BC–104 BC) | අනුලාදේවි | මහා වළගම්භා (104 BC–103 BC) (89 BC–76 BC) | සෝමාදේවී | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මහකුලිමහාතිස්ස (76 BC–62 BC) | චෝර නාග (62 BC–50 BC) | අනුලා (47 BC–42 BC) | මහානාග | සිව I (47 BC) | වටුක (47 BC) | දාරුභාතික තිස්ස (47 BC) | නිළිය (47 BC) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කුඩා තිස්ස (50 BC–47 BC) | කුටකන්න තිස්ස (42 BC–20 BC) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භාතිකාබය අබය (20 BC–9 AD) | මහාදාඨික මහානාග (9–21) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අමණ්ඩගාමිනි අබය (21–30) | කනිරාජනු තිස්ස (30–33) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
චුලාභය (33–35) | සීවලි (35–35) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉලනාග (38–44) | මහා මත්ත | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
චන්ද්‍රමුඛ (44–52) | යසලාලක තිස්ස (52–60) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කාල වකවානු
මේවාත් බලන්න
සටහන්
- විජය සහ කුවේණියගේ විවාහයෙන් උපන් දරු දෙපළ වන ජීවහත්ත සහ දිසාලා වැදි ජනයාගේ පූර්වජයන් යැයි විශ්වාස කෙරේ
- කපිලවස්තුපුර රජු
- King of
- Same Person
- Same Person
- King of Madhura
- සිංහපුර රජු]
- අනුලාගේ වල්ලභයෙකි
- අනුලාගේ වල්ලභයෙකි
- අනුලාගේ වල්ලභයෙකි
- අනුලාගේ වල්ලභයෙකි
ආශ්‍රේයයන්
- Nicholas and Paranavitana (1961), p. 77
- Wijesooriya (2006), p. 20
- Manathunga, Anura (2007-02-04). "The first battle for freedom". Ths Sunday Times. සම්ප්‍රවේශය 2009-11-06.
- Blaze, L. E. (1933). History of Ceylon. p. 12.
- Mittal, J.P. (2006). "Other dynasties". History of Ancient India: From 4250 BC to 637 AD. Vol. Volume 2 of History of Ancient India: A New Version. Atlantic Publishers & Distributors. p. 405. ISBN . සම්ප්‍රවේශය 2009-11-06.
{{}}
:|volume=
has extra text () - "CHAPTER I THE BEGINNINGS; AND THE CONVERSION TO BUDDHISM".
- Blaze (1995), p. 19
- Yogasundaram (2008), p. 41
- Wijesooriya (2006), p. 27
- Bandaranayake (2007), p. 6
- Wijesooriya (2006), p. 49
-
{{}}
: Empty citation ()
ග්‍රන්ථාවලිය
- Blaze, L. E (1995). The Story of Lanka. Asian Educational Services. ISBN .
- Moratuwagama, H. M. (1996). සිංහල ථුපවංසය—Sinhala Thupavansaya [Sinhala Thupavamsa] (Sinhala බසින්). Rathna Publishers. ISBN .
{{}}
: CS1 maint: unrecognized language () - Perera, Lakshman S. (2001). The Institutions of Ancient Ceylon from Inscriptions. Vol. 1. International Centre for Ethnic Studies. ISBN .
- Senaveratna, John M. (1997). The story of the Sinhalese. New Delhi: Asian Educational Series. ISBN . සම්ප්‍රවේශය 13 August 2014.
- Siriweera, W. I. (2004). History of Sri Lanka. Dayawansa Jayakodi & Company. ISBN .
- Wijesooriya, S. (2006). A Concise Sinhala Mahavamsa. Participatory Development Forum. ISBN .
- Yogasundaram, Nath (2008). A Comprehensive History of Sri Lanka. Vijitha Yapa Publishers. ISBN .
බාහිර සබැඳි
- විජය රජ පෙළපත
විජය රාජවංශය | ||
පූර්වප්‍රාප්තිකයා නැත | සිංහල රාජධානියේ පාලන නිවස ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 237 | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා | සිංහල රාජධානියේ පාලන නිවස ක්‍රි.පූ. 215 – 205 | අනුප්‍රාප්තික එළාර |
පූර්වප්‍රාප්තිකයා එළාර | සිංහල රාජධානියේ පාලන නිවස ක්‍රි.පූ. 161 – 103 | අනුප්‍රාප්තික පංච ද්‍රවිඩයෝ |
පූර්වප්‍රාප්තිකයා පංච ද්‍රවිඩයෝ | සිංහල රාජධානියේ පාලන නිවස ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ජය රජ ප ළපත ව ජය ර ජව ශයන ල ස න හ ඳ න ව න අතර ඇත ම ව ට හ ඳ න ව න මහ ර ජව ශය ල ස න හ ඳ න ව න ද වය න ප ලනය කළ ප රථම ර ජක ය ර ජ ව ශයය ජනප රව දය න ප වස න න ව ජය ක මර ශ ර ල ක ව ප රථම රජත ම ල සය ම ල න ම තම බපන න ය තම ර ජද න ය කලගත ඔහ ඉන පස උපත ස ස න වර තම ර ජද න ය කරගත ත ය ජනප රව ද අන ව ම ල ම රජ ව ජය ව ව ට ම ල ශ රයන ට අන ව පණ ඩ ක භය ක මර ම ල ම රජ ල ස සළකය ඔහ ම ළ අන ර ධප රයම තම ර ජද න ය කරගත ත ය ef name Chapter I gt Ratnatunga Rhajiv Chapter I The Beginnings And The Conversion To Buddhism http lakdiva org a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a External link in code class cs1 code website code help External link in website help lt ref gt ව ජය ර ජව ශය ව ජය න ර ජව ශයර ජව ශයද ට ග ම ණ රජ ග ධජයර ටතම බපණ ණ ර ජධ න ය උපත ස ස න වර ර ජධ න ය අන ර ධප ර ර ජධ න යඅභ ධ නඅන ර ධප රය රජම ල ම රජපණ ඩ ක භය රජ අවසන රජවත මන රජනෂ ටඅවල ග ව මක ර ව 66 ක ර ව 66 ශ ඛ ව ද ජනය ජනවර ගයස හල අව ර ද 609ක ප ර වට ව ජය ර ජක යන 37ක අන ර දප ර ප ලයන කල අතර එය අවසන ව ය 66 AD ද ලම බකර ණ ර ජව ශය වසභ රජත ම බලයට පත ව මත සමගය ආරම භයස හලය ග ප ම ණ ම අජන ත ල න ක ටසක ස ත වමක ල ස ද ක ව න ආක රය ව ජය ක ම රය ක ර ප 543 505 ක ර ප 543 ද තම මව රට වන ඉන ද ය ව න ප ට වහල ක ර මත සමග ල ක වට ප ම ණ ය ය ඔහ ලකන ක ව තම ප ලනය යටතට ග න තම ව ස න ම ල ක ව රජ ල ස පත ව ය ම න පහ ඔහ රටප ර ජන ව ස සහ ක ලන ඉද ක ර ම අරබ ව ය ව ජය රජ ග අම ත ය වරය ක ව අන ර දම ව න ඉද ක ර මක කල අතර එය අවස නය අන ර දග ම ල ස හද න ව ය ප ලනයතම බපන න ය තම බපන න ර ජධ න ය ප හ ට වන ලද ද ව ජය ක මර සහ ඔහ ග අන ග ම කයන 700 ද න ක ග අන ග රහය න ම ම ප රද ශය අද හල වත ද ස ත ර ක කය මන න රම ල අස හද න වය ව ජය බ ද රජ ණන වහන ස ග ප ර න වන ප ම න පස ව ඔහ ග ඩබ මට ප ම ණ බව ව ර ත ව ස ය ප රග ධනය තම බපන න ක ය ව ජය ප රක ශ කළ අතර ම ළ ද වය නටම ම ම නම ල බ න ඇත තම බපන න ම ල න ම ප ලනය කරන ලද යක ශ ග ත ර කය න ව ස න ස ර ස වත ත හ ඔව න ග අගන වර ව අතර සහ ඔව න ග ර ජ න ව ය ක ව න යය ව ජය ක මර ග තම බපන න ආගමනය න පහ ඔහ යක ෂයන ග ර ජ න ව ක ව න ව අහ ව අතර ක ව ණ තම යක ෂ ස වර පය අතහ ර දම ස ර ප ක ත වක ල ස ප න ස ට ය නම ත ඇය ස ස පත නම යක ෂන යය උපත ස ස න වර ව ජය රජත ම ග අවසන ක ලය ද අන ප රත ත කය ක ත ර ග න මට අපහස ව අතර ඔහ තම පරම පර ව ස ට න ස හප රයට ල යමනක ය ව ය තම සහ දරය වන ස ම ත තට ප ම ණ ස හ සනය බ රගන න ල ස එස ව වත ල යමන එහ ගමන න තයට ලග ව මට ප රථම ව ජය රජ ජ ව තක ෂයට පත වන අතර උපත ස ස අම ත ය වරය ර ජ සබහ ව ප රධ න ඇමත වරය ල ස තම බපන න ය ප ලනය කළ ය ඔහ තම බපන න ය ද රජ ල ස ක ර ළ පළද න අතර ඔහ තම බපන න ය අත හ ර උපත ස ස න වර ග ඩ නග එය ඔහ ග අගන වර ල ස භ ව ත කළ ය ව ජය රජ ග ල ප ය ස ම ත තට ල බ න ව ට ස ම ත ත ඔහ ග රට රජ ල ස පත ව ස ට න ස ඔහ ග ප ත වන පණ ඩ ව සද ව ව උපත ස සන වර ප ලනය ක ර ම අදහ ප ටත කල එව ය උපත ස ස න වර තම බපන න ර ජදන ය න ස තප ම හත අටක උත ර න ප හ ට ය ය එය ව ජයග අම ත ය ව උපත ස සග නම න ක ර ප 505 ද ව ජය රජ ග අබ වයත සමග තම බන න ර ජද න ය කරම න ඉද කළ ය අන ර ධප ර ක ර ප 377 ද පන ද ක බය රජ 437 367 ක ර ප අන ර දප රය තම අග නගරය ල ස කරග න එය සශ ර ක නගරක දක ව ද ය ණ කළ ය අන ර දප ර අන රප ර ල ස නම ව ය එය ඉද කළ ප රථම අම ත ය ග නම න සහ එහ ජ වත ව පන ද ක බය රජ ග ස ය ග නම න ම න පස ම ම ර ජව ශය ස යල ම රජවර න ග අගන වර ව ය අන ර දප රයය ද ව නම ප ය ත ස ස රජ ග ප ලන සමය ත ළද රජයන හ සම බන ධ ච ර ත ර හ ව ර ත ර ආරම භ ව ය ඉන ද ය ව අශ ක අධ ර ජ යය ග බලප ම යටත ය ප රථම වත වට ද ට ග ම ණ රජත ම ව ස න ම ළ ද වය නම එක ස සත කළ ය ම යට ප ර අන ර ධප ර ර ජධ න වල න ස ව ධ න ර ජ යයන ක පයක ක ඩ ත බ ණ අන ර ධප රය රජත ම ම ළ ද වය න ම ප ලකය ල ස ද ක ව ය දක ණ ඉන ද ය ව න ආක රමණ ක හ පයක ම අන රප රයට ස ද ව ය ප රථම ආක රමණය ස රත ස ස 247 237 ක ර ප රජ සමය ස ද ව ය එහ ද ස න සහ ග ත ත කනම අශ ව ව ළ ඳ ද ද න ක ව ස න ඔහ ව බලය න ප රල දමන ලද අව ර ද 22ක ප ලනය න පස ඔව න ද ද න ව අස ල රජත ම 215 205 ක ර ප ව ස න බලය න ප රල දමන ල බ ය නම ත ඔහ ව ච ල ක ම රයක වන එළ ර 205 161ක ර ප ව ස න ලය න ප රල දමන ල බ ය ද ට ට ග ම න අත න ල බ පර ජය න ඔහ ග අව ර ද 44ක ප ලන ස මය අවසන ව ය ක ර ප 103 ද න වත ද රව ඩ නයක න 5ක ආක රමණය කල අතර ඔව න 89 ක ර ප වන ත ක ප ලයන කල අතර ඔව න ව වළගම බ රජ පර ජය කරන ලද ප ළපත ල ඛනයව ජය ර ජ ය ව ශය ශ ක ය ර ජ ය ව ශයට ඉත ලග සම බන ත ඇත බවට ස ලක ක ල ග රජ මහ සම මත line of Kings ව ග රජ ක ම ර ක ම රය ජයස න ස හය ස ප ප ද ව ර ජක ය සම මත හ ම කර කච ච යන ස හබ හ යශ ධර අ ජන ස හබ හ ස හ ස වල අම ත දන ගට ට ට දන ධ ට දන ස ක ක දන පම ත පජ පත ග තම ස ද ද දන ම ය බ ද රද න ග මව අම ත ස ප ප දබ ද දන පජ පත ග තම ම ය බ ද රද න ග මව දණ ඩප න ක ව ණ ව ජය ක ම රය 543 BC 505 BC ව ජය ප ණ ඩව ව නත ස ම ත ත ම ධ ක මර ය පන ඩ ස ස ම ස ද ද ර ත ගව තම බ ද න ස බද දකච ච න ද වදත ත ජ වත ස ස ද ස ල ව නත පණ ඩ ව සද ව 504 BC 474 BC භද දකච ච යන ධ ගය ර ම උර ව ල අන ර ද ව ජ ත ර හණ ග ම ණ ර හ ල ව ද ජනත ව ව නත උපත ස ස න වර අභය 474 BC 454 BC ත ස ස 454 BC 437 BC ග ර කන දස ව ච ත ර ද ගග ම න ස වර ණප ල මහ පණ ඩ ක භය 437 BC 367 BC ම ටස ව 367 BC 307 BC ද ව නම ප ය ත ස ස 307 BC 267 BC උත ත ය 267 BC 257 BC මහ න ග අන ල මහස ව 257 BC 247 BC ස රත ස ස 247 BC 237 BC අස ල 215 BC 205 BC මත ත භය අස ක උද දච ල භය ප ත ග ටල ව යට ල ත ස ස උත ත ය ත ස ස ග ට භය ව හ රමහ ද ව ක වන ත ස ස ද ව න බ ර ද ද ට ග ම ණ 161 BC 137 BC අන ල සද ධ ත ස ස 137 BC 119 BC ද ග භය අශ කම ල ස ල ය ත ලත තන 119 BC 119 BC ලන ජ ත ස ස 119 BC 109 BC ඛල ල ට න ග 109 BC 104 BC අන ල ද ව මහ වළගම භ 104 BC 103 BC 89 BC 76 BC ස ම ද ව මහක ල මහ ත ස ස 76 BC 62 BC ච ර න ග 62 BC 50 BC අන ල 47 BC 42 BC මහ න ග ස ව I 47 BC වට ක 47 BC ද ර භ ත ක ත ස ස 47 BC න ළ ය 47 BC ක ඩ ත ස ස 50 BC 47 BC ක ටකන න ත ස ස 42 BC 20 BC භ ත ක බය අබය 20 BC 9 AD මහ ද ඨ ක මහ න ග 9 21 අමණ ඩග ම න අබය 21 30 කන ර ජන ත ස ස 30 33 ච ල භය 33 35 ස වල 35 35 ඉලන ග 38 44 මහ මත ත චන ද රම ඛ 44 52 යසල ලක ත ස ස 52 60 ක ල වකව න ම ව ත බලන නස හප ර ශ ක යසටහන ව ජය සහ ක ව ණ යග ව ව හය න උපන දර ද පළ වන ජ වහත ත සහ ද ස ල ව ද ජනය ග ප ර වජයන ය ය ව ශ ව ස ක ර කප ලවස ත ප ර රජ King of Same Person Same Person King of Madhura ස හප ර රජ අන ල ග වල ලභය ක අන ල ග වල ලභය ක අන ල ග වල ලභය ක අන ල ග වල ලභය ක ආශ ර යයන M Senaveratna John 2000 Royalty in Ancient Ceylon During the Period of the great Dynasty Colombo Sri Lanka Asian Educational Services ISBN 81 206 1530 1 සම ප රව ශය 13 August 2014 The story of the Sinhalese pp 5 Nicholas and Paranavitana 1961 p 77 Wijesooriya 2006 p 20 Manathunga Anura 2007 02 04 The first battle for freedom Ths Sunday Times සම ප රව ශය 2009 11 06 Blaze L E 1933 History of Ceylon p 12 Mittal J P 2006 Other dynasties History of Ancient India From 4250 BC to 637 AD Vol Volume 2 of History of Ancient India A New Version Atlantic Publishers amp Distributors p 405 ISBN 81 269 0616 2 සම ප රව ශය 2009 11 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a volume has extra text help CHAPTER I THE BEGINNINGS AND THE CONVERSION TO BUDDHISM Blaze 1995 p 19 Yogasundaram 2008 p 41 Wijesooriya 2006 p 27 Bandaranayake 2007 p 6 Wijesooriya 2006 p 49 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help ග රන ථ වල යBlaze L E 1995 The Story of Lanka Asian Educational Services ISBN 978 81 206 1074 3 Moratuwagama H M 1996 ස හල ථ පව සය Sinhala Thupavansaya Sinhala Thupavamsa Sinhala බස න Rathna Publishers ISBN 978 955 569 068 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint unrecognized language link Perera Lakshman S 2001 The Institutions of Ancient Ceylon from Inscriptions Vol 1 International Centre for Ethnic Studies ISBN 978 955 580 055 6 Senaveratna John M 1997 The story of the Sinhalese New Delhi Asian Educational Series ISBN 81 206 1271 X සම ප රව ශය 13 August 2014 Siriweera W I 2004 History of Sri Lanka Dayawansa Jayakodi amp Company ISBN 978 955 551 257 2 Wijesooriya S 2006 A Concise Sinhala Mahavamsa Participatory Development Forum ISBN 978 955 9140 31 3 Yogasundaram Nath 2008 A Comprehensive History of Sri Lanka Vijitha Yapa Publishers ISBN 978 955 665 002 0 බ හ ර සබ ඳ ව ජය රජ ප ළපතව ජය ර ජව ශය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ජය ර ජව ශයප ර වප ර ප ත කය න ත ස හල ර ජධ න ය ප ලන න වස ක ර ප 543 ක ර ප 237 අන ප ර ප ත කප ර වප ර ප ත කය ස හල ර ජධ න ය ප ලන න වස ක ර ප 215 205 අන ප ර ප ත ක එළ රප ර වප ර ප ත කය එළ ර ස හල ර ජධ න ය ප ලන න වස ක ර ප 161 103 අන ප ර ප ත ක ප ච ද රව ඩය ප ර වප ර ප ත කය ප ච ද රව ඩය ස හල ර ජධ න ය ප ලන න වස ක ර ප 89 ක ර ව 66 අන ප ර ප ත ක