This article needs more to help .(2013 ජූනි) |
නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . 1977 ජූලි හිදී මෙම දිස්ත්‍රික්කය තනන ලද්දේ දකුණු කොළඹ මැතිවරණ බලප්‍රදේශය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ මැතිවරණ බලප්රදේශයන් ලෙසින් බෙදා වෙන් කිරීමෙනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස නැගෙනහිර කොළඹ දිගටම පවතියි.
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එඩ්මන්ඩ් සමරවික්‍රම | අලියා | 19,721 | 58.75% | |
විවියන් එස්. කොඩිකාර | අත | 7,678 | 22.87% | |
බර්නාඩ් සොයිසා | යතුර | 5,951 | 17.73% | |
ගුණසේන සුබසිංහ | කුඩය | 103 | 0.31% | |
එම්.එච්. ජයරත්න පීරිස් | ඔරලෝසුව | 57 | 0.17% | |
එම්.පී. ආරියදාස | මල | 56 | 0.17% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 33,566 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 136 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 33,702 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,574 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.34% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
This article needs more links to other articles to help integrate it into the encyclopedia Please help improve this article by adding links that are relevant to the context within the existing text 2013 ජ න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර න ග නහ ර ක ළඹ ම ත වරණ බලප රද ශය සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ බලප රද ශය නම ලද ද බස න හ ර පළ ත ක ළඹ ද ස ත ර ක කය ක ළඹ නගරය අන ව යම න 1977 ජ ල හ ද ම ම ද ස ත ර ක කය තනන ලද ද දක ණ ක ළඹ ම ත වරණ බලප රද ශය න ග නහ ර ක ළඹ සහ බටහ ර ක ළඹ ම ත වරණ බලප රද ශයන ල ස න බ ද ව න ක ර ම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ බලප රද ශ ව බලප රද ශ 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද න ග නහ ර ක ළඹ ම ත වරණ බලප රද ශය ව න වට ක ළඹ බහ මන ත ර ම ත වරණ බලප රද ශය ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ බලප රද ශය ත ළ ඡන ද බලප රද ශයක ල ස න ග නහ ර ක ළඹ ද ගටම පවත ය 1977 ප ර ල ම න ත මහ ම ත වරණය21 ජ ල 1977 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ බලප රද ශය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව එඩ මන ඩ සමරව ක රම අල ය 19 721 58 75 ව ව යන එස ක ඩ ක ර අත 7 678 22 87 බර න ඩ ස ය ස යත ර 5 951 17 73 ග ණස න ස බස හ ක ඩය 103 0 31 එම එච ජයරත න ප ර ස ඔරල ස ව 57 0 17 එම ප ආර යද ස මල 56 0 17 වල ග ඡන ද ස ඛ ය ව 33 566 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 136ම ළ ඡන ද ස ඛ ය ව 33 702ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 43 574ඡන දය භ ව ත ක ර ම ප රත ශතය 77 34 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1977 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 6 55 55 N 79 50 52 E 6 93194 N 79 84778 E 6 93194 79 84778