ට්‍රාන්ස් නැෂනල් ගව'න්මන්ට් ඔෆ් ටැමිල් ඊලාම් - යූ.එස්.ඒ. (සිංහල තේරුම:දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) (TGTE/ටීජීටීඊ) යනු අ.එ.ජ. සිට ක්‍රියාත්මක වන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙරට උතුරු නැගෙනහිර පළාත් හී ගොඩනගා ගැනීමට අරමුණු කොට ගෙන සිටි දෙමළ ඊළමක් පිළිබඳව වූ සංකල්පය, දිගටම ඉදිරියට පවත්වා ගෙන යාම වෙනුවෙන් සකසාගත් පශ්චාත්, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට අයත් පෙරමුණු සංවිධානයකි.
සංවිධානයේ ලාංඡනය | |
කල්පිත දමළ ඊළම | |
සංස්ථාපනය | 2010 මැයි 17 |
---|---|
වර්ගය | ශ්‍රී ලංකාව විසින් තහනම් කල සංවිධානය |
අභිප්‍රාය | දෙමළ ඊළාම් සංකල්පය යථාවත් කර ගැනීම |
නිල භාෂා | දෙමළ |
අගමැති ලෙස පැවසෙන අය | විශ්වනාදන් රුද්රකුමාරන් |
වෙබ් අඩවිය | http://www.tgte-us.org/index.asp |
2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාව තුලදී පරාජය වීමත් සමග කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය (ටීජීටීඊ), දෙමළ ඩයස්පෝරාව වැඩි වශයෙන් ජීවත් වන කැනඩාව, එක්සත් රාජධානිය, නෝර්වේ සහ එක්සත් ජනපදය වැනි විදේශ රටවල් තුලදී ක්‍රියාත්මක වීම හා සංවිධානය වීම සිදුවූ අතර, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නීති උපදේශකයෙකු ලෙස ක්‍රියාකල විශ්වනාදන් රුද්රකුමාරන් නැමැත්තා එහි නාමික අගමැතිවරයා ලෙස පත්කර ගත් බව සඳහන් වෙයි.
සංවිධානය බිහිවීම
ශ්‍රී ලංකාව තුල සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය නම් යන අවිහිංසාවාදී මුහුණුවරක් ගත් බෙදුම්වාදී දේශපාලනික යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්පය මුදුන්පත් කර ගැනීමක්, ශ්‍රී ලංකාව තුල සහ විදේශ රටවල වසන සමහරක් දමිළ ජනයා විසින් අවශ්‍ය යැයි අපේක්ෂා කල අතර, එම අදහස අනූව යමින් එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පසු, එම ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ බව කියන සෙල්වරාසා පත්මනාදන් නැමැත්තා විසින්, මෙවැනි නෙරපා දැමුණු රජයක් ජාත්‍යන්තරව බිහිකර ගත යුතු යැයි යෝජනා කරන ලදී.
ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම
ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට ටීජීටීඊ සංවිධානයද ඇතුලත් වී තිබිණි. 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.
කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පැහැදිලි කරන ලදී.
ටීජීටීඊ සංවිධානය, "ත්‍රස්තවාදය ඉදිරියට පවත්වාගෙන යාම" වෙනුවෙන් සකස් වූ සංවිධානයක් බව ශ්‍රී ලංකා රජය විසින් මීට පෙරද හඳුන්වා දී තිබුණි.
ජාත්‍යන්තරව ප්‍රතික්ෂේප වීම
දකුණු අප්‍රිකාව
මෙම කල්පිත ඊලාම් රාජ්‍යය පිළිගන්නා ලෙස රුද්‍රකුමාර් විසින් වරක් දකුණු අප්‍රිකාවෙන් කර තිබූ ඉල්ලීමක් ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූ බවට තොරතුරු සඳහන් වෙයි.
මේවාද බලන්න
- [[දෙමළ ඩයස්පෝරාව
- දෙමළ ඊළම
- දෙමළ ඊළාම් විමුක්ති කොටි
ආශ්රිත
- . . 15 මැයි 2010. 2010-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-28.
- . Tehelka. 8 අගෝස්තු 2009. 2009-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
- Haviland, Charles (15 සැප්තැම්බර් 2009). "ටමිල් එක්සයිල් ටු ෆෝර්ම් 'ගවර්න්මන්ට්'". බීබීසී වර්ල්ඩ් නිව්ස්.
- "ටැමිල් ප්‍රපෝස්ඩ් "ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් (TGTE)"". UKTamilNews.com. 20 September 2009.
- TGTE 'Constitution' http://www.tgte-us.org/constitution.html
- "කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම්". hirunews. 1 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- "ට්රානස්නැෂනල් ඊළාම් ගවමන්ට් ප්ලෝයි ටු පපචුවේට් ටෙරරිස්ම්". The Nation, Sri Lanka. 16 මැයි 2010.
- "ඩයස්පෝරාවේ ඊළාම් රාජ්‍යය, දකුණු අප්‍රිකාව ප්‍රතික්ෂේප කරයි". 24 පෙබරවාරි 2014.
බාහිර සබැඳි
- කොමිටී ෆෝර් ද ෆොර්මේෂන් ඔෆ් ප්‍රොවිෂනල් ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් 2010-03-30 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ර න ස න ෂනල ගව න මන ට ඔෆ ට ම ල ඊල ම ය එස ඒ ස හල ත ර ම ද මළ ඊළ ම ද ශ ත ක ර න ත ආණ ඩ ව TGTE ට ජ ට ඊ යන අ එ ජ ස ට ක ර ය ත මක වන ස ව ධ නයක ශ ර ල ක ව ක ර ය ත මක ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ත රස තව ද ස ව ධ නය ව ස න ම රට උත ර න ග නහ ර පළ ත හ ග ඩනග ග න මට අරම ණ ක ට ග න ස ට ද මළ ඊළමක ප ළ බඳව ව ස කල පය ද ගටම ඉද ර යට පවත ව ග න ය ම ව න ව න සකස ගත පශ ච ත එල ට ට ඊ ත රස ත ස ව ධ නයට අයත ප රම ණ ස ව ධ නයක ද මළ ඊළ ම ද ශ ත ක ර න ත ආණ ඩ ව අ එ ජ Transnational Government of Tamil Eelam USAස ව ධ නය ල ඡනයකල ප ත දමළ ඊළමස ස ථ පනය2010 ම ය 17වර ගයශ ර ල ක ව ව ස න තහනම කල ස ව ධ නයඅභ ප ර යද මළ ඊළ ම ස කල පය යථ වත කර ග න මන ල භ ෂ ද මළඅගම ත ල ස ප වස න අයව ශ වන දන ර ද රක ම රන ව බ අඩව යhttp www tgte us org index asp 2009 වසර ද ද මළ ඊළ ම ව ම ක ත ක ට ත රස තව ද ස ව ධ නය ශ ර ල ක ව ත ලද පර ජය ව මත සමග කල ප ත ඊළ ම ර ජ යයක සඳහ ව ස ව ධ නය ට ජ ට ඊ ද මළ ඩයස ප ර ව ව ඩ වශය න ජ වත වන ක නඩ ව එක සත ර ජධ න ය න ර ව සහ එක සත ජනපදය ව න ව ද ශ රටවල ත ලද ක ර ය ත මක ව ම හ ස ව ධ නය ව ම ස ද ව අතර එල ට ට ඊ ත රස ත ස ව ධ නය න ත උපද ශකය ක ල ස ක ර ය කල ව ශ වන දන ර ද රක ම රන න ම ත ත එහ න ම ක අගම ත වරය ල ස පත කර ගත බව සඳහන ව ය ස ව ධ නය බ හ ව මශ ර ල ක ව ත ල ස ව ල ය ද ධය අවස න ව මත සමග කල ප ත ඊළ ම ර ජ යයක සඳහ ව ස ව ධ නය නම යන අව හ ස ව ද ම හ ණ වරක ගත බ ද ම ව ද ද ශප ලන ක ය න ත රණයක ප ළ බඳ ස කල පය ම ද න පත කර ග න මක ශ ර ල ක ව ත ල සහ ව ද ශ රටවල වසන සමහරක දම ළ ජනය ව ස න අවශ ය ය ය අප ක ෂ කල අතර එම අදහස අන ව යම න එල ට ට ඊ ස ව ධ නය ත රස ත න යක ව ළ ප ල ල ප රභ කරන ග න පස එම ත රස ත ස ව ධ නය න යකය ව බව ක යන ස ල වර ස පත මන දන න ම ත ත ව ස න ම ව න න රප ද ම ණ රජයක ජ ත යන තරව බ හ කර ගත ය ත ය ය ය ජන කරන ලද ශ ර ල ක ව ව ස න ස ව ධ නය තහනම ක ර මශ ර ල ක ව ත ළ ව නම ඊළ ම ර ජ යයක ප හ ට ව ම අරම ණ න ව ද ස රටවල ස ට ක රය ත මක වන ස ව ධ න 16 ක ශ ර ල ක රජය ව ස න 2014 අප ර ය ල මසද තහනම කල අතර ඊට ට ජ ට ඊ ස ව ධ නයද ඇත ලත ව ත බ ණ 2001 වසර ජගත ආරක ෂක මණ ඩලය ව ස න සම මත කරගත 1373වන ය ජන ව අන ව එම ස ව ධ න සමග කටය ත කරන ප ද ගලය න ට එර හ ව ම රට න ත ය යටත කටය ත ක ර මට හ ක වන බව ප වස කල ප ත ඊළ ම ර ජ යයක සඳහ ව ස ව ධ නය ඇත ළ ව අන ක ත අද ල ස ව ධ න තහනම ක ර මට හ ත ව නම ත රස තව දය ම ඩල ම සහ ඔව න ග ම ල ය කටය ත න ව ත ව ම සඳහ බවට ශ ර ල ක ව ද ශ කටය ත අම ත ය ශය ව ස න ද ප හ ද ල කරන ලද ට ජ ට ඊ ස ව ධ නය ත රස තව දය ඉද ර යට පවත ව ග න ය ම ව න ව න සකස ව ස ව ධ නයක බව ශ ර ල ක රජය ව ස න ම ට ප රද හඳ න ව ද ත බ ණ ජ ත යන තරව ප රත ක ෂ ප ව මදක ණ අප ර ක ව ම ම කල ප ත ඊල ම ර ජ යය ප ළ ගන න ල ස ර ද රක ම ර ව ස න වරක දක ණ අප ර ක ව න කර ත බ ඉල ල මක ඔව න ප රත ක ෂ ප කර ද ම බවට ත රත ර සඳහන ව ය ම ව ද බලන න ද මළ ඩයස ප ර ව ද මළ ඊළම ද මළ ඊළ ම ව ම ක ත ක ට ආශ ර ත 15 ම ය 2010 2010 05 18 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 04 28 Tehelka 8 අග ස ත 2009 2009 08 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 අප ර ය ල 2012 Haviland Charles 15 ස ප ත ම බර 2009 ටම ල එක සය ල ට ෆ ර ම ගවර න මන ට බ බ ස වර ල ඩ න ව ස ට ම ල ප රප ස ඩ ට ර න ස න ෂනල ගවර න මන ට ඔෆ ට ම ල ඊළ ම TGTE UKTamilNews com 20 September 2009 TGTE Constitution http www tgte us org constitution html ක ට හ තව ද ස ව ධ න 16 ක තහනම hirunews 1 අප ර ය ල 2014 සම ප රව ශය 9 අප ර ය ල 2014 ට ර නස න ෂනල ඊළ ම ගවමන ට ප ල ය ට පපච ව ට ට රර ස ම The Nation Sri Lanka 16 ම ය 2010 ඩයස ප ර ව ඊළ ම ර ජ යය දක ණ අප ර ක ව ප රත ක ෂ ප කරය 24 ප බරව ර 2014 බ හ ර සබ ඳ ක ම ට ෆ ර ද ෆ ර ම ෂන ඔෆ ප ර ව ෂනල ට ර න ස න ෂනල ගවර න මන ට ඔෆ ට ම ල ඊළ ම 2010 03 30 at the Wayback Machine