ටොලමි VI ෆිලොමේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλομήτωρ, Ptolemaĩos Philomḗtōr, ක්‍රි.පූ. 186–145 පමණ) යනුවෙන් හැඳන්වෙන්නේ ටොලමියානු යුගයේ ඊජිප්තු රජෙකි. ඔහු ක්‍රි.පූ. 180 සිට 145 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවී ය.
ටොලමි VI | |
---|---|
ටොලමි VI | |
ඊජිප්තුවේ රජ | |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි V |
අනුප්‍රාප්තිකයා | ටොලමි VIII |
වල්ලභ | ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා |
දරුවන් | ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රාට දාව: ටොලමි බෙරෙනිස් ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා |
පියා | |
මව | ඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා |
උපත | ක්‍රි.පූ. 185 පමණ |
මරණය | ක්‍රි.පූ. 145 |
ක්‍රි.පූ. 180දී සිහසුනට පත්වන විට ටොලමිගේ වයස අවුරුදු 6ක් පමණ වූ හෙයින්, ඔහුගේ මව වූ Iවන ක්ලියෝපැට්රා සමග ඔහු හවුල් පාලනයක් ගෙනයන ලදී. ක්‍රි.පූ. 176දී ඇය මියගිය අතර, "සිය මවට සෙනෙහස දක්වන තැනැත්තා" යන අරුතැති ඔහුගේ 'ෆිලොමේටර්' යන නාමය යෙදුණේ මේ නිසා ය. මෙය φίλος (සෙනෙහස දක්වන, මිතුරු) + μήτηρ (මව) යන පද සන්ධි වී තැනුනකි. ඊළඟ වර්ෂයේ ඔහු විසින් සිය සොයුරිය වූ IIවන ක්ලියෝපැට්රාව විවාහ කරගන්නා ලදී. මෙය පාරාවෝවරුන්ගේ සම්ප්රදායයක් වූ අතර, ටොලමයික ග්‍රීක රජවරුන් පාරාවෝවරුන්ගේ බොහෝ පිළිවෙත් අනුගමනය කොට ඇත. ඇයට දාව අවම වශයෙන් ඔහුට දරුවන් සිව්දෙනකුවත් සිටින්නට ඇත. මේ අතර: , ටොලමි නියොස්, සහ IIIවන ක්ලියෝපැට්රා සහ ඇතැම්විට බෙරෙනිස් ද සිටින්නට ඇත.
ක්‍රි.පූ. 170දී නැමැති රජු ආරම්භ කළ අතර, ඔහු දෙවරක් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය.[] ක්‍රි.පූ. 168දී ඔහු එහි රජු ලෙස අභිෂේක විය. ලිවීගේ (XLV.12) තුළ සඳහන් වන්නේ ,විසින් සිදුකළ නියෝගයක් අනුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් බවයි.
ක්‍රි.පූ. 169–164 කාලය තුළ, ඊජිප්තුව තුළ ටොලමි, ඔහුගේ සහෝදරි-රැජින සහ ටොලමිගේ ලාබාල සොයුරු ටොලමි VIII ෆිස්කන් යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිත්ව ආධිපත්‍යයක් පැවතිණි.[] ක්‍රි.පූ. 164දී ඔහුගේ සොහොයුරා විසින් ඔහුව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඔහු ආධාර පතා වෙත පලාගියේ ය. එහිදී ඔහුට ගේ ආධාර හිමි විය.[] ඊළඟ වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩ්රියානුවන්ගේ මැදිහත්වීම මත ඔහුගේ තනතුරු යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. නමුත් ඔහුට පාලනය ගෙනයාම තරමක් අපහසු වූ අතර, කැරැලි කිහිපයක් දරුණු ලෙස මර්දනය කිරීමට ද සිදු විය.[]
ක්‍රි.පූ. 152දී ඔහු සිය පුත්‍රයකු වූ සමග කෙටිකාලීන හවුල් පාලනයක් ගෙනගියේ ය. නමුත් එම වර්ෂයේම ටොලමි යුපේටර් මියගිය බව සැලකේ.[]
ක්‍රි.පූ. 150 අවට ඔහු සිය දියණිය වූ ව හි උත්සවයක දී හට විවාහ කර දී ඔහුව සෙලියුකිඩ් රජු ලෙස පිළිගත්තේ ය. ක්‍රි.පූ. 145දී කෙසේනමුත්, ඇලෙක්සැන්ඩර් වේ කැරැල්ලක් මර්දනය කරමින් සිටින අතරතුර, VIවන ටොලමි සිරියාව ආක්‍රමණය කළේ ය. මෙය සිදුකළේ ආරක්ෂිත මාර්ගයක් ඔස්සේ ඇලෙක්සැන්ඩර්ගේ යටත් රාජ්‍යයක් වූ සිට ය. ඔහු නුවර අල්ලා ගැනීමට සමත් විය. ඔහු සිය දියණියව නැවත ඇලෙක්සැන්ඩර්ගේ සතුරකු වූ හට විවාහ කරදුන්නේ ය. වෙත ගිය ඔහු එහිදී ආසියාවේ රජු ලෙස කිරුළු පැළඳියේ ය. සිලිෂියාවේ සිට යළි පැමිණි ඇලෙක්සැන්ඩර්ව ටොලමි විසින් පරාජය කරන ලදී. ඇලෙක්සැන්ඩර් සිය හමුදාව සමග අරාබිය වෙත පලාගියේ ය. එහිදී ඔහුව මරාදැමිණි. මෙලෙසින් මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ප්‍රථම වරට ඊජිප්තුව සහ සිරියාව යළි එක්සත් විය. කෙසේනමුත්, නොදන්නා හේතූන් මත ඉන් දින තුනකට පසු ටොලමි මියගියේ ය.
පෙළපත
මූලාශ්‍ර
- ක්‍රිස් බෙනට්. "Ptolemy VI". ටින්ඩේල් හවුස්. සම්ප්‍රවේශය මැයි 22, 2013.
- "Pharaohs of Ancient Egypt". Ancient Egypt Online. සම්ප්‍රවේශය මැයි 22, 2013.
- 10.48-58
- 11.1-11.19
බාහිර සබැඳි
ලැකස්කර්ටියස් හි ටොලමි ෆිලොමේටර්] — (ඊ. ආර්. බෙවන්ගේ House of Ptolemyහි පරිච්ඡේදය IX, 1923)
- ටොලමි VI 2005-04-09 at the Wayback Machine — (ඊජිප්තු රාජකීය පෙළපත)
- ටොලමි VI ෆිලොමේටර් මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ සටහන
ටොලමි VI ෆිලොමේටර් උපත: ක්‍රි.පූ. 185 පමණ මරණය: ක්‍රි. පූ. 145 | ||
පූර්වප්‍රාප්තිකයා ටොලමි V එපිෆේනස් ක්ලියෝපැට්රා I | ඊජිප්තුවේ ටොලමයික රජ ක්ලියෝපැට්රා I ක්ලියෝපැට්රා II ටොලමි VIII ෆිස්කන් සමග ක්‍රි.පූ. 181–164 | අනුප්‍රාප්තික ටොලමි VIII ෆිස්කන් |
පූර්වප්‍රාප්තිකයා ටොලමි VIII ෆිස්කන් | ඊජිප්තුවේ ටොලමයික රජ ක්ලියෝපැට්රා II ටොලමි VIII ෆිස්කන් සමග ක්‍රි.පූ. 163–145 | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා II ටොලමි VII නියොස් ෆිලොපේටර් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ලම VI ෆ ල ම ටර ග ර ක Ptolemaῖos Filomhtwr Ptolemaĩos Philomḗtōr ක ර ප 186 145 පමණ යන ව න හ ඳන ව න න ට ලම ය න ය ගය ඊජ ප ත රජ ක ඔහ ක ර ප 180 ස ට 145 දක ව ර ජ ය ප ලනය ම හ යව ය ට ලම VIට ලම VIඊජ ප ත ව රජප ර වප ර ප ත කය ට ලම Vඅන ප ර ප ත කය ට ලම VIIIර ජක ය න මයවල ලභඊජ ප ත ව IIවන ක ල ය ප ට ර දර වන ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර ට ද ව ට ලම බ ර න ස ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර ප ය මවඊජ ප ත ව Iවන ක ල ය ප ට ර උපතක ර ප 185 පමණමරණයක ර ප 145ට ලම VI ෆ ල ම ටර ග ක ස යක ට ලම VI ෆ ල ම ටර ඊජ ප ත ප ර ව වරයක ල ස න ර ප ත ම ද වක ල වර ක ර ප 180ද ස හස නට පත වන ව ට ට ලම ග වයස අව ර ද 6ක පමණ ව හ ය න ඔහ ග මව ව Iවන ක ල ය ප ට ර සමග ඔහ හව ල ප ලනයක ග නයන ලද ක ර ප 176ද ඇය ම යග ය අතර ස ය මවට ස න හස දක වන ත න ත ත යන අර ත ත ඔහ ග ෆ ල ම ටර යන න මය ය ද ණ ම න ස ය ම ය filos ස න හස දක වන ම ත ර mhthr මව යන පද සන ධ ව ත න නක ඊළඟ වර ෂය ඔහ ව ස න ස ය ස ය ර ය ව IIවන ක ල ය ප ට ර ව ව ව හ කරගන න ලද ම ය ප ර ව වර න ග සම ප රද යයක ව අතර ට ලමය ක ග ර ක රජවර න ප ර ව වර න ග බ හ ප ළ ව ත අන ගමනය ක ට ඇත ඇයට ද ව අවම වශය න ඔහ ට දර වන ස ව ද නක වත ස ට න නට ඇත ම අතර ට ලම න ය ස සහ IIIවන ක ල ය ප ට ර සහ ඇත ම ව ට බ ර න ස ද ස ට න නට ඇත ක ර ප 170ද න ම ත රජ ආරම භ කළ අතර ඔහ ද වරක ඊජ ප ත ව ආක රමණය කළ ය තහව ර කර න ම ත ක ර ප 168ද ඔහ එහ රජ ල ස අභ ෂ ක ව ය ල ව ග XLV 12 ත ළ සඳහන වන න ව ස න ස ද කළ න ය ගයක අන ව ඔහ එම ප රක ශය ඉල ල අස කරගත බවය ක ර ප 169 164 ක ලය ත ළ ඊජ ප ත ව ත ළ ට ලම ඔහ ග සහ දර ර ජ න සහ ට ලම ග ල බ ල ස ය ර ට ලම VIII ෆ ස කන යන ත ද න ග න ස ද ම ලත ත ර ත ව ආධ පත යයක ප වත ණ තහව ර කර න ම ත ක ර ප 164ද ඔහ ග ස හ ය ර ව ස න ඔහ ව ස හස න න න රපන ලද අනත ර ව ඔහ ආධ ර පත ව ත පල ග ය ය එහ ද ඔහ ට ග ආධ ර හ ම ව ය තහව ර කර න ම ත ඊළඟ වර ෂය ද ඇල ක ස න ඩ ර ය න වන ග ම ද හත ව ම මත ඔහ ග තනත ර යළ ප රත ෂ ඨ පනය ක ර ණ නම ත ඔහ ට ප ලනය ග නය ම තරමක අපහස ව අතර ක ර ල ක හ පයක දර ණ ල ස මර දනය ක ර මට ද ස ද ව ය තහව ර කර න ම ත ක ර ප 152ද ඔහ ස ය ප ත රයක ව සමග ක ට ක ල න හව ල ප ලනයක ග නග ය ය නම ත එම වර ෂය ම ට ලම ය ප ටර ම යග ය බව ස ලක තහව ර කර න ම ත ක ර ප 150 අවට ඔහ ස ය ද යණ ය ව ව හ උත සවයක ද හට ව ව හ කර ද ඔහ ව ස ල ය ක ඩ රජ ල ස ප ළ ගත ත ය ක ර ප 145ද ක ස නම ත ඇල ක ස න ඩර ව ක ර ල ලක මර දනය කරම න ස ට න අතරත ර VIවන ට ලම ස ර ය ව ආක රමණය කළ ය ම ය ස ද කළ ආරක ෂ ත ම ර ගයක ඔස ස ඇල ක ස න ඩර ග යටත ර ජ යයක ව ස ට ය ඔහ න වර අල ල ග න මට සමත ව ය ඔහ ස ය ද යණ යව න වත ඇල ක ස න ඩර ග සත රක ව හට ව ව හ කරද න න ය ව ත ග ය ඔහ එහ ද ආස ය ව රජ ල ස ක ර ළ ප ළඳ ය ය ස ල ෂ ය ව ස ට යළ ප ම ණ ඇල ක ස න ඩර ව ට ලම ව ස න පර ජය කරන ලද ඇල ක ස න ඩර ස ය හම ද ව සමග අර බ ය ව ත පල ග ය ය එහ ද ඔහ ව මර ද ම ණ ම ල ස න මහ ඇල ක ස න ඩර ග මරණ න පස ප රථම වරට ඊජ ප ත ව සහ ස ර ය ව යළ එක සත ව ය ක ස නම ත න දන න හ ත න මත ඉන ද න ත නකට පස ට ලම ම යග ය ය ප ළපතම ල ශ රක ර ස බ නට Ptolemy VI ට න ඩ ල හව ස සම ප රව ශය ම ය 22 2013 Pharaohs of Ancient Egypt Ancient Egypt Online සම ප රව ශය ම ය 22 2013 10 48 58 11 1 11 19බ හ ර සබ ඳ http penelope uchicago edu Thayer E Gazetteer Places Africa Egypt Texts BEVHOP 9 html ල කස කර ට යස හ ට ලම ෆ ල ම ටර ඊ ආර බ වන ග House of Ptolemyහ පර ච ඡ දය IX 1923 ට ලම VI 2005 04 09 at the Wayback Machine ඊජ ප ත ර ජක ය ප ළපත ට ලම VI ෆ ල ම ටර ම හ ලන එච ස ම ත ග ඓත හ ස ක ප රභව ග රන ථය සටහනට ලම VI ෆ ල ම ටර ට ලම ය න ර ජව ශයඋපත ක ර ප 185 පමණ මරණය ක ර ප 145ප ර වප ර ප ත කය ට ලම V එප ෆ නස ක ල ය ප ට ර I ඊජ ප ත ව ට ලමය ක රජ ක ල ය ප ට ර I ක ල ය ප ට ර II ට ලම VIII ෆ ස කන සමග ක ර ප 181 164 අන ප ර ප ත ක ට ලම VIII ෆ ස කන ප ර වප ර ප ත කය ට ලම VIII ෆ ස කන ඊජ ප ත ව ට ලමය ක රජ ක ල ය ප ට ර II ට ලම VIII ෆ ස කන සමග ක ර ප 163 145 අන ප ර ප ත ක ක ල ය ප ට ර II ට ලම VII න ය ස ෆ ල ප ටර