කණ්ඩලම වැව ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ කණ්ඩලම ගම්මානයේ පිහිටා ඇති පුරාණ වැවකි. එය උස මීටර 21 (අඩි 69) ක් හා පළල මීටර 1600 (අඩි 5200) ක් පමණ වන වේල්ලකින් සමන්විත වෙයි. ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලැබෙයි.
කණ්ඩලම වැව | |
---|---|
කණ්ඩලම වැවේ උතුරුදිග දර්ශනයක්, 2008 ජුනි. | |
ස්ථානය | දඹුල්ල, ශ්‍රී ලංකාව |
(වර්ගය) | |
ඉදිකල කාලය | නොදනී |
මුල්න්ම වාන් දැමූ කාලය | නොදනී |
උපරිම දිග | 4.8 km (3.0 mi) |
උපරිම පළල | 2.3 km (1.4 mi) |
පෘෂ්ඨ ක්ෂේත්රඵලය | 102 km2 (39.4 sq mi) |
ජල ධාරිතාවය | 33,300,000 m3 (1.18×109 cu ft) |
ජලාශයෙහි උපරිම දිග කිලෝ මීටර 4.8 ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3 පමණ වන අතර, වර්ග කිලෝමීටර 102 ක පමණ ප්‍රදේශයක එය පැතිර පවතියි. ජලාශයෙහි සමස්ථ ජල ධාරිතාවය ඝන මීටර 33300000ක් පමණ වෙයි.
ජලාශය අවට වූ සුන්දර වටපිටාව හා වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන්, කණ්ඩලම ජලාශය වත්මන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙයි.
නම
දඹුල්ල රජමහා විහාරයේ සැතපෙන බුදු පිලිමයේ කණ් සඟලට පිදූ භූමියක ඉදිකල නිසා කණ්ඩලම නම ලැබී ඇති.
අතීතය
ඉදිකිරීම
ඉදිකිරීම පිලිබඳ විස්තර ඉතිහාසයේ සඳහන් නොවේ. ට අයත් රජෙකුගේ කාලයේදී සිදුකල ඉදිකිරීමක් සේ සැලකේ.
විනාශ කිරීම
කාලිංග මාඝ නම් ආක්රමණිකයා විසින් විනාශකල රජරට වැවු අතරට කණ්ඩලම වැවද අයත් විය.
ප්‍රතිසංස්කරණය
ක්‍රි.ව. 1951 සහ 1957 කාලය තුල ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී. එහිදී පහත කටයුතු සිදුකෙරිනි.
- වැවු බැම්ම ප්‍රත්සංස්කරණය සහ දිගින් වැඩිකිරීම
- වැව විනාශව පැවති කාලය තුල වැවු තාවුල්ලේ පදිංචිව සිටි ජනතාව වැවෙන් පෝෂණය වන කොටසේ පදිංචි කරවීම
වැවේ තාවල්ලේ හෝටලයක් ඉදිකිරීම
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "කණ්ඩලම රිසවියර්". DamSafety.lk. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ගාමිණී වරුෂාමන (16 සැප්තැම්බර් 2012). . සන්ඩේ ඔබ්සවර්. 2014-02-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2014.
බාහිර සබැඳි
- "මෑන් ඩ්රොව්න්ස් ඉන් කණ්ඩලම රිසවියර්". ඩේලි නිව්ස්. 8 අගෝස්තු 2013. සම්ප්‍රවේශය 23 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කණ ඩලම ව ව ශ ර ල ක ව දඹ ල ල ප රද ශය කණ ඩලම ගම ම නය ප හ ට ඇත ප ර ණ ව වක එය උස ම ටර 21 අඩ 69 ක හ පළල ම ටර 1600 අඩ 5200 ක පමණ වන ව ල ලක න සමන ව ත ව ය ජල ශය න එක ර ස කර ගන න ජලය කල පය හ ජල සම ප දන කටය ත ව න ව න භ ව ත කරන ල බ ය කණ ඩලම ව වකණ ඩලම ව ව උත ර ද ග දර ශනයක 2008 ජ න ස ථ නයදඹ ල ල ශ ර ල ක වවර ගයඉද කල ක ලයන දන ම ල න ම ව න ද ම ක ලයන දන උපර ම ද ග4 8 km 3 0 mi උපර ම පළල2 3 km 1 4 mi ප ෂ ඨ ක ෂ ත රඵලය102 km2 39 4 sq mi ජල ධ ර ත වය33 300 000 m3 1 18 109 cu ft ජල ශය හ උපර ම ද ග ක ල ම ටර 4 8 ක සහ උපර ම පළල ක ල ම ටර 2 3 පමණ වන අතර වර ග ක ල ම ටර 102 ක පමණ ප රද ශයක එය ප ත ර පවත ය ජල ශය හ සමස ථ ජල ධ ර ත වය ඝන ම ටර 33300000ක පමණ ව ය ජල ශය අවට ව ස න දර වටප ට ව හ වසර ප ර ම ජලය ර ඳ ත බ ම හ ත ව න කණ ඩලම ජල ශය වත මන ශ ර ල ක ව ජනප ර ය ස ච රක කල පයක ල ස හඳ න ග න ත බ ය නමදඹ ල ල රජමහ ව හ රය ස තප න බ ද ප ල මය කණ සඟලට ප ද භ ම යක ඉද කල න ස කණ ඩලම නම ල බ ඇත අත තයඉද ක ර ම ඉද ක ර ම ප ල බඳ ව ස තර ඉත හ සය සඳහන න ව ට අයත රජ ක ග ක ලය ද ස ද කල ඉද ක ර මක ස ස ලක ව න ශ ක ර ම ක ල ග ම ඝ නම ආක රමණ කය ව ස න ව න ශකල රජරට ව ව අතරට කණ ඩලම ව වද අයත ව ය ප රත ස ස කරණයක ර ව 1951 සහ 1957 ක ලය ත ල ප රත ස ස කරණය ස ද කරන ලද එහ ද පහත කටය ත ස ද ක ර න ව ව බ ම ම ප රත ස ස කරණය සහ ද ග න ව ඩ ක ර ම ව ව ව න ශව ප වත ක ලය ත ල ව ව ත ව ල ල පද ච ව ස ට ජනත ව ව ව න ප ෂණය වන ක ටස පද ච කරව මව ව ත වල ල හ ටලයක ඉද ක ර මප රධ න ල ප ය ආශ ර ත ල ප දඹ ල ල රජමහ ව හ රය ව ව හ ර ටන ස කණ ඩලම ශ ර ල ක ව ජල ව ල ම ල ශ ර කණ ඩලම ර සව යර DamSafety lk සම ප රව ශය 23 ම ය 2014 ග ම ණ වර ෂ මන 16 ස ප ත ම බර 2012 සන ඩ ඔබ සවර 2014 02 01 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 ම ය 2014 බ හ ර සබ ඳ කණ ඩලම ව ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම න ඩ ර ව න ස ඉන කණ ඩලම ර සව යර ඩ ල න ව ස 8 අග ස ත 2013 සම ප රව ශය 23 ම ය 2014