ලැට්වියා ජනරජය උතුරු යුරෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැට්වියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුවේනියන්ය. ලැට්වියා නම ලැටුආ ගඟ ආශ්‍රිතකොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැට්වියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යුරෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැට්වියා 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැට්වියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.
- Table: IS07. RESIDENT POPULATION BY ETHNICITY AT THE BEGINNING OF THE YEAR
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;FINemb
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Latvia". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-30.
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
ලැට්වියා ජනරජය | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: God Bless Latvia! | |
(2011) | 59.5% , 27.4% , 3.5% , 2.4% , 2.3% , 1.3% , 3.6% වෙනත් |
ලැට්වියන් | |
රජය | |
• | |
• | |
නිදහස ලැබිම | |
• | නොවැම්බර් 18, 1918 |
• | ජනවාරි 26, 1921 |
• | අගෝස්තු 5, 1940 |
• | ජුලි 10, 1941 |
• | 1944 |
• | මැයි 4, 1990 |
• | අගෝස්තු 21, 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 24,938 sq mi (64,590 km2) |
• ජලය (%) | 1.57% (1,014 km2) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $32.513 බිලියන |
• ඒක පුද්ගල | $14,460 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $24.045 billion |
• ඒක පුද්ගල | $10,694 |
ගිනි (2003) | 37.7 මධ්‍යම |
මාසද (2010) | 0.769 දෝෂය: අනීතික HDI අගය · 48th |
ව්‍යවහාර මුදල | (Ls) |
වේලා කලාපය | UTC+2 () |
• ගිම්හාන () | UTC+3 () |
1 Latvia is de jure continuous with its declaration November 18, 1918. |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ට ව ය ජනරජය උත ර ය ර පය බ ල කන ප රද ශය ප හ ට රටක එහ ම ය ම උත ර න එස ට න ය 343 Km දක ණ න ල ත ව න ය 588 Km න ග නහ ර න ර ස ය න සම හ ණ ඩ ව 276 Km සහ ග ණ ක ණ න බ ල ර ස 141 Km හ බ ල ට ක ම හ ද හරහ බටහ ර ස ව ඩනය දක ව ව ට ඇත භ ම ප රම ණය වර ග ක ම 64 589 වර ග ස තප ම 24 938 වන අතර ස ම ය ද ශග ණයන පවත ල ට ව ය න වන බ ල ට ක ස ස ක ත ය වශය න එස ට න ය න වන හ ල ත ව න ය න වර න ට න කම ක යය වර තම නය ඉන ද ය ර ප ය න පව ල ත ල බ ල ට ක භ ෂ ව පව ල ත ල ඇත එකම භ ෂ ව වන න ල ට ව යන හ ල ත ව න යන ය ල ට ව ය නම ල ට ආ ගඟ ආශ ර ත ක ට න ර ම ණය ව වක ය ය ස ළක ල ට ව ය එක සත ප ර ල ම න ත සම හ ණ ඩ වක වන අතර නගර සභ 118 බ ද ඇත ප ර න ත 109 හ නගර 9 අගන වර හ ව ශ ලතම නගරය වන න ර ග ය එහ ජනගහනය ම ල යන 2 24 වන අතර ය ර ප ය න ස ගමය අඩ ම ජනගහනය ස ට න රට හ එහ ජනගහනය 1991 ස ට අඩ ව ම න පවත ල ට ව ය 1991 ස ප ත ම බර 17 ස ට එක සත ජ ත න ග 2004 ම ය 1 ස ට ය ර ප ය න ස ගමය හ 2004 ම ර ත 29 ස ට න ට හ ස ම ජ කත වය දරය 1991 ද ල ට ව ය න දහස ල බ අතර 1990 ද ආර ථ ක පස බ ම න පස 1998 2006 වර ෂවල ද එය ය ර පය ඉද ර ය න ඇත දළ ජ ත ක න ෂ ප ද ත GDP අගයයන බවට පත ව ය 2008 2010 වර ෂයන හ ප වත ල ක ආර ථ ක අර බ දය න ය ර ප න ස ගමය ස ම ජ කයන ග න තද න ම බලප ස ම ජ කය ය එහ ආර ථ ක අවප තය එම වර ෂය ද 26 54 ක ව ය ඒක ප ද ගල ආද යම ය ර ප න ස ගමය ස ම න යයට අන ව 57 3 ක ම ම අගය ස ම ජ ක ර ජ යයන අතර ද ළ ඳ තම අගයක ගන 2009 වර ෂය ද ර ජ යය ක ළ ඹ ණ ව නසක ව අතර එය හ ත ව න රට නව ද ශප ලන ස ථ වරත වයක දරය Table IS07 RESIDENT POPULATION BY ETHNICITY AT THE BEGINNING OF THE YEAR උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය FINemb නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Latvia International Monetary Fund සම ප රව ශය 2011 04 30 Human Development Report 2010 PDF United Nations 2010 සම ප රව ශය 5 November 2010 ල ට ව ය ජනරජයක ඩ ය Coat of armsජ ත ක ග ය God Bless Latvia 2011 59 5 27 4 3 5 2 4 2 3 1 3 3 6 ව නත ල ට ව යන රජය න දහස ල බ ම න ව ම බර 18 1918 ජනව ර 26 1921 අග ස ත 5 1940 ජ ල 10 1941 1944 ම ය 4 1990 අග ස ත 21 1991වර ග ප රම ණය සම ප ර ණ24 938 sq mi 64 590 km2 ජලය 1 57 1 014 km2 දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණ 32 513 බ ල යන ඒක ප ද ගල 14 460දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණ 24 045 billion ඒක ප ද ගල 10 694ග න 2003 37 7 මධ යමම සද 2010 0 769 ද ෂය අන ත ක HDI අගය 48thව යවහ ර ම දල Ls ව ල කල පයUTC 2 ග ම හ න UTC 3 1 Latvia is de jure continuous with its declaration November 18 1918