ශ්‍රී ලංකාවේ ගමනාගමනය ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ මූලිකව කේන්ද්‍ර කරගත් මාර්ග ජාලයකින් සමන්විතවේ. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයකින්ද සමන්විත එය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ යටත්වැසි නීතියට අනුගත වූ හෙයින් එය වර්තමානයේ රටේ සමස්ත ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සපුරන්නේ සුළු ප්රමාණයකි. තවද යාත්‍රාකල හැකි ජලමාර්ග , වරායන් හා කොළඹට සැතපුම් 22ක් උතුරින් කටුනායක හා හම්බන්තොට ස්ථාපනය කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් දෙකකින්ද එය සමන්විත වේ. ශ්‍රී ලංකාව පුරා දිවෙන ගුවන්මාර්ග හා මහාමාර්ග ඉතා උසස් තත්වයේ පවතින අතර ඒවා නිසිපරිදි වැඩිදියුණු කෙරෙමින් පවති.
දුම්රිය මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමන පද්ධතිය ජනාකීර්ණ නගර යාකරමින් ඇදෙන හා කොළඹ මගී තදබදයට පිලියමක් වූ ජාලයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය රටේ දුම්රිය ජාලයේ කිලෝමීටර 1450 ( සැතපුම් 901 ) ක් වූ දුම්රිය මාර්ගයන්හී මෙහෙයවීම් කටයුතු සිදු කරයි. කොළඹ යනු දුම්රිය ජාලයේ ප්‍රධාන මංසල වන අතර දුම්රිය මාර්ග පථ ශ්‍රී ලංකාවේ සියලු පලාත් වල ප්‍රධාන නගර යාකරමින් විහිදේ.
බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ බොහෝ දුම්රිය මාර්ග වල ඉදිකිරීම් සිදුකෙරුන අතර කොළඹ සිට මහනුවර දක්වා වූ ප්‍රථම දුම්රිය මංතීරුව 1867 අප්‍රේල් 29 වන දින විවෘත කෙරිණි. බ්‍රිතාන්‍යයින් විසින් දුම්රිය ගමනාගමනය හදුන්වාදුන්නේ ප්‍රධාන තොටුපල වන කොළඹින් දුරස්ථව පිහිටුවා තිබූ ඔවුන් නිෂ්පාදනය කරන තේ, රබර්, පොල් වගාවන් වඩා ලාබදායීව ප්‍රවාහනය කර ගැනීම සදහාය. මේ නිසා මෙම දුම්රිය ජාලය එම වගාවන්ගේ සිට බෙදාහැරීම් කටයුතු කිරීම සදහා වඩාත් උචිත විය.
බ්රිතාන්යයින්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකීය ආර්ථිකය කෘෂිකර්මාන්තයට වඩා කර්මාන්ත ක්ෂේත්රය වෙත නැඹුරුවිය.එමෙන්ම මාර්ග පද්ධතිය වඩාත් පුළුල් වූ අතර ලොරි භාවිතය හදුන්වා දීමෙන් අනතුරුව භාණ්ඩ ප්‍රවාහනය වඩාත් වේගවත් වීම හේතුවෙන් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කෙරිණ. දුම්රිය ගමනාගමන පද්ධතිය ජනගහනය හා සේවා පද්ධතීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර වගා සහිත ප්‍රදේශවලට මූලිකව අවධානය යොමුකිරීම හේතුවෙන් දුම්රිය ගමනාගමන ක්ෂේත්රය විශාල වශයෙන් පාඩු ලැබීය.
වර්තමානයේ දුම්රිය ගමනාගමනය වඩාත් වේගවත් කිරීම හා කාර්යක්ෂම කිරීම උදෙසා නවීකරණය කිරීම් මෙන්ම මුහුදබඩ මාර්ගය තවත් දිර්ඝ කිරීම් වැනි කාර්යයන් ක්‍රියාත්මක වේ. ශක්ති කාර්යක්ෂමතාවය ඉහල දැමීම හා වඩාත් ස්ථාවරව පවත්වාගැනීම අරමුණු කොටගෙන වර්ෂ 2010 දී දුම්රිය ගමනාගමන ජාලයේ කාර්යබහුලම අංශයන් විද්යුතනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාව ක්‍රියාත්මක නොවීය. මේ වනවිට මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර සිට හම්බන්තොට හරහා කතරගම තෙක් දීර්ඝ කිරීමකට ලක්වේ.
ගමනාන්ත
ශ්‍රී ලංකා දුම්රිය ජාලය ගැඹුරු පල්ලම් සහිත වූ උස්බිම් හරහා දිවෙන කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය වැනි ලෝකයේ දර්ශනීයම භූදර්ශන රැසක් ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා විහිදේ. දුම්රිය මාර්ග මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය, ගම්පහ, මීගමුව, කුරුණෑගල, අවිස්සාවේල්ල, කළුතර, පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, ගම්පොල, නාවලපිටිය, මාතලේ, වවුනියාව, පුත්තලම හා හලාවත වැනි ප්‍රධාන නගර කොළඹ අගනගරය ගා සම්බන්ධවී පවතී. යාපනය, කන්කසන්තුරේ සහ මන්නාරම වෙත දිවෙන දුම්රිය මාර්ග එල්ටීටීය විසින් විනාශකර දමන ලදී. සිට නුවර එළියටත්, අවිස්සාවේල්ල සිට යටියන්තොට සහ අවිස්සාවේල්ල සිට රත්නපුරය හා වෙත දිවෙන කිහිපයක් මෙහෙයුම් සදහා වූ මූල්‍යමය හිඟතාවයන් හේතුවෙන් අතහැර දමා තිබේ. .
කොළඹ සිට අවිස්සවේල්ලට දිවෙන ප්‍රමාණයෙන් පටු වූ පසුකාලීනව බවට පත්කරන ලදී. මෙම පුළුල් මාර්ග උදෙසා එම මාර්ගය හරහා ඉදිවී තිබූ පාලම් හා බෝක්කු 1970 වසරේදී ශක්තිමත් කරත්, සැබෑ පරිවර්තනය වර්ෂ 1990 වනතෙක් සිදු නොවිණ.
1974 දී එවකට සිටි ප්‍රවාහන අමාත්‍ය මැතිතුමා පුළුල් කල හැකි විභවයන් පිළිබද අනාවරණය කල අතර පුත්තලම සිට හරහා දිවෙන මුහුදුබඩ දුම් රිය මාර්ගය එහි ස්ථාපනය කර තිබූ සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවය සදහා තවත් දීර්ඝ කරන ලදී.
2007 වර්ෂයේදී රජය විසින් 2014 වසර වනවිට ඉදි කිරීමට නියමිත මාතර - කතරගම ( කිලෝමීටර 113 ), පාදුක්ක - හම්බන්තොට - රත්නපුරය ( කිලෝමීටර 210 ), කුරුණෑගල-දඹුල්ල-හබරණ ( කිලෝමීටර 80 ) හා පානදුර-හොරණ ( කිලෝමීටර 18 ) මාර්ග පිලිබද සැලසුම් ඉදිරිපත් කලහ.
මාර්ග ප්‍රවාහනය
ශ්‍රී ලංකාවේ සමස්ථ භූමි ප්‍රවාහනයෙන් සීයට අනූ තුනක ප්‍රතිශතයක් ඉටුකරන්නේ මාර්ග ප්‍රවාහනය මගිනි. 2013 වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට A හා B පන්තියේ මාර්ග කිලෝමීටර 12,000 ක් පමණද, අධිවේගී මාර්ග කිලෝමීටර 158.1 ක් පමණද සමස්ථ ශ්‍රී ලංකාව පුරා විහිදී තිබිණ.
සමස්ත මාර්ග ප්‍රවාහන ජාලය A, B, C හා E පන්තියේ මාර්ග ලෙස කොටස් හතරකට බෙදේ.
- - මෙම මාර්ග අධි වේගී, අධික තදබද සහිත තීරයන් හා මාර්ග තදබදය පාලනය කර නොහැකි A පන්තියේ මාර්ග වලට අනුගාමී මාර්ග ලෙසින් භාවිතා වේ.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 100
- A පන්තියේ මාර්ග - ජාතික ගුවන් මාර්ග ජාලයයි.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 70
- B පන්තියේ මාර්ග - ප්‍රධාන ප්‍රාදේශීය මාර්ග වන අතර A හා E පන්තියේ මාර්ගවලට ශාඛා මාර්ග ලෙස කටයුතු කරයි.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 60
- C පන්තියේ මාර්ග - දේශීය නේවාසික මාර්ගයන්ය.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 50
අධිවේගී මාර්ග
කොළඹ-මාතර අධිවේගී මාර්ගය කොළඹ, ගාල්ල හා මාතර යාකරමින් කිලෝමීටර 126 ක් දුරට විහිදෙන රථ මාර්ගයකි. මෙය ඉදිකරනු ලැබුවේ දකුණු පලාතේ ආර්ථිකයට රුකුලක් වශයෙනි.එමෙන්ම අනෙකුත් අධිවේගී මාර්ග මේ වනවිට යෝජනා මට්ටමේ හෝ තවමත් ඉදිකිරීම් මට්ටමේ තිබේ. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, හා පිටත වටරවුම අධිවේගී මාර්ගය (කොළඹ බයිපාස් මාවත) තවමත් ඉදිකිරීම් මට්ටමේ තිබෙන අතර කොළඹ පාදෙනිය අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජනා කර තිබේ.තවද, ශ්‍රී ලංකා රජය මගින් ප්‍රධාන අධිවේගී මාර්ග තුන ඒකාබද්ධ කරමින් තවත් උසස් අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට යොදනා කර තිබේ.
- සිට කඩවත දක්වා (දල වශයෙන් කිලෝමීටර 19) පිටත වටරවුම අධිවේගී මාර්ගය හා පෑලියගොඩදී සම්බන්ධ කරමින්
- කොළඹ කොටුව සිට කොට්ටාව දක්වා (දල වශයෙන් කිලෝමීටර 21) කොළඹ-මාතර අධිවේගී මාර්ගය හා පිටත වටරවුම අධිවේගී මාර්ගය කොට්ටාවේදී සම්බන්ධ කරමින්
- කොළඹ කොටුව සිට පෑලියගොඩ දක්වා අතුරුමාරුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී (දල වශයෙන් කිලෝමීටර 5)
අධිවේගී මාර්ග අංකය | නම | ආරම්භක ස්ථානය | අවසාන ස්ථානය | දුර(කි.මීටර) | මංතීරු සංඛ්‍යාව | වර්තමාන තත්වය | වියදම (ඇ.ඩො) | වියදම/කිලෝමීටරයට ( ඇ.ඩො ) |
---|---|---|---|---|---|---|---|---|
E01 | කොළඹ-මාතර අධිවේගී මාර්ගය | කොට්ටාව | මාතර | 126 | 4 (6 කට ප්‍රතිපාදන ඇත) | භාවිතයේ පවතී | මිලියන 765.4 | මිලියන 6.07 |
E02 | පිටත වටරවුම අධිවේගී මාර්ගය | කොට්ටාව | කෙරවලපිටිය | 29 | 6 | ඉදිකරමින් පවතී | බිලියන 1.12 | මිලියන 38.6 |
E03 | කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය | කටුනායක | 25.8 | 6,4 (6 කට ප්‍රතිපාදන ඇත) | භාවිතයේ පවතී | මිලියන 291 | මිලියන 11.28 | |
E04 | කඩවත | කටුගස්තොට | 98.9 | 4,6 | ඉදිකරමින් පවතී | |||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | කටුනායක - අනුරාධපුර අධිවේගී මාර්ගය | කටුනායක | අනුරාධපුරය | 184 | ? | යෝජනා මට්ටමේ පවතී | ||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | දක්ෂිණ අධිවේගී මාර්ගය | අනුරාධපුරය | යාපනය | 198 | ? | යෝජනා මට්ටමේ පවතී | ||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | නැගෙනහිර අධිවේගී මාර්ගය | අනුරාධපුරය | 109 | ? | යෝජනා මට්ටමේ පවතී | |||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | දකුණු-නැගෙනහිර අධිවේගී මාර්ගය | හම්බන්තොට | මඩකලපුව | 257 | ? | යෝජනා මට්ටමේ පවතී | ||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 1 | කිරුලපන | කඩවත | 19 | ? | යෝජනා මට්ටමේ පවතී | ||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 2 | කොළඹ කොටුව | කොට්ටාව | 21 | ? | යෝජනා මට්ටමේ පවතී | ||
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය | කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 3 | කොළඹ කොටුව | පෑලියගොඩ | 5 | ? | යෝජනා මට්ටමේ පවතී |
දේශීය මහාමාර්ග
ශ්‍රී ලංකාවේ දේශීය මහාමාර්ග පද්ධතිය ‘A’ හා ‘B’ පන්තියේ මාර්ග ලෙසින් වර්ගීකරණයට ලක් කර තිබේ. A පන්තියේ මාර්ග තවදුරටත් ‘AA’, ‘AB’ හා ‘AC’ පන්ති ලෙසින් බෙදා වෙන්කර තිබේ.
මාර්ග පන්තිය | දුර |
---|---|
'A' පන්තියේ මාර්ග | කිලෝමීටර 4221.37 |
'AA' පන්තියේ මාර්ග | කිලෝමීටර 3724.26 |
'AB' පන්තියේ මාර්ග | කිලෝමීටර 466.92 |
'AC' පන්තියේ මාර්ග | කිලෝමීටර 30.19 |
'B' පන්තියේ මාර්ග | කිලෝමීටර 7943.65 |
ශ්‍රී ලංකාවේ සමස්ත A හා B පන්තියේ මාර්ගයන් | කිලෝමීටර 12165.02 |
නිරිත දෙසට වන්නට විශේෂයෙන් කොළඹ ආශ්රිත ප්‍රදේශයන්හී මාර්ග ඝනත්වය ඉහල අගයක් ගනී. යෙදීමෙන් සමතලා කර ඇති මහාමාර්ග හා යොදා ඇති මාර්ග සලකුණු හේතුවෙන් මහාමාර්ග පද්ධතිය ඉතා ඉහල තත්වයේ පවතී.මාර්ග පද්ධතිය කොළඹ හා ඒ අවට ආශ්‍රිතව දැඩි ලෙස විහිදී තිබේ.එමෙන්ම ඇතැම් ගම්බද මාර්ග ඉතා අඩු තත්වයේ පවතී. ශ්‍රී ලංකාව පුරා වඩාත්ම භාවිත කරන මාර්ග කාලාන්තරයෙන් කාලාන්තරයට නවීකරණය හා වැඩිදියුණු කිරීම් සිදුකෙරේ.ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවහන කටයුතු මෙහෙයවීම පාඩු සහිත වුවත් එහි පොදු ගමනාගමන සේවය බෙහෙවින් ව්‍යාප්තව තිබේ.
බස් ගමනාගමනය
බස් රථ යනු පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමුඛතම මාධ්‍යයයි. බස් රථ ධාවන සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ( ශ්‍රීලංගම ) හා පෞද්ගලික බස් ධාවනයන්ගෙන් සපිරේ. ශ්‍රී ලංගම විසින් නාගරික මෙන්ම ග්‍රාමීය මංමාවත් සදහාද සිය සේවය සපයයි.බොහෝ පාඩු ලබන ග්‍රාමීය ප්‍රදේශයන්හී පවා ඔවුන් සිය සේවය ලබාදෙන අතර එය පෞද්ගලික බස් සේවයන් සදහා අනාකර්ෂනීය වේ.
කොළඹ නගරය සතුව උදෙසා පුළුල් පොදු ප්‍රවාහන පද්ධතියක් තිබේ. ස්ථාපනය කර ඇති මධ්‍යම බස් නැවතුම්පල කොළඹ නගරයේ බස් රථ ප්‍රවාහනයේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරයි. කොළඹ නගරයේ මාර්ග ජාලය, නගර මධ්‍යය හා දිස්ත්‍රික් මධ්‍යස්ථාන සම්බන්ධ කෙරෙන වක්රාකාර සම්බන්ධකයින්ගෙන් ( අක්මාවත් ) හා අක්මාවත් ඡේදනය කරන කක්ෂීය සම්බන්ධකයන්, කාර්යබහුල වේලාවන්හී ඇති අධික මාර්ග තදබදය මගහැරීම සඳහා වෙන්කරන ලද බස් රථ මාර්ගයන් යොදා නොගනිමින් බොහෝ බස් ගමන් පථයන් වක්රාකාර සම්බන්ධකයන් යොදාගනී.. කොළඹ නගරයට පද්ධතියක් යෝජනා වී ඇතත් තවමත් එය ඉදිකීරීම ආරම්භ කර නොමැත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශයන් නගරාන්තර රථ මාර්ගයන් මගින් සම්බන්ධ කර තිබේ. E01 අධිවේගී මාර්ගය සදහා අල්ප සේවාවන් රැසක් පමණක් හිමිව තිබෙන අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා නවීන බස් රථ යොදාගැනේ.
2011 වර්ෂයේදී ශ්‍රීලංගමය විසින් එහි වියැකී දිරාපත් වන බස් රථ වෙනුවෙන් නවතම බස් රථ හදුන්වා දීමට කටයුතු සම්පාදනය කරන ලදී. එමෙන්ම වොල්වෝ ඉන්දියා සමාගමේ නවතම වොල්වෝ 8400 බස් රථ ප්‍රධාන රථ මාර්ගයන්හී සේවයේ යොදවා තිබේ.
වාරිමාර්ග
ශ්‍රී ලංකාව සතුව කිලෝමීටර 160 ක් යුත් ස්වදේශීය වාරිමාර්ග පද්ධතියක් ( ප්‍රධාන වශයෙන් නිරිත දිග ගංගාවන්හී ) හිමි අතර ඒවායේ යාත්‍රා කරන්නේ මෝටර් යාන්ත්‍රික මගිනි.
නලමාර්ග
ශ්‍රී ලංකාව තුල බොරතෙල් හා ඛනිජතෙල් සදහා කිලෝමීටර 62 කින් යුත් නලමාර්ග ඉදිකර තිබේ ( 1987 වාර්තා වලට අනුව ).
නැවු තොටවල් හා වරායන්
ශ්‍රී ලංකාව සතුව කොළඹ, හම්බන්තොට, ගාල්ල, හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වල පිහිටා තිබෙන අතර කොළඹ ඒවායින් විශාලතම නෞභාරය දරයි.
කොළඹ වරාය
2008 වසරේදී වරායේ ඇස්තමේන්තු ගත කල ධාරිතාව 4.1 TEU පමණ වේ.කොළඹ වරාය මගින් සිදුකල මහා පරිමාණ පුළුල්කරණ ව්‍යාපෘතිය හේතුවෙන් නොසිතූ පරිදි වරායේ ධාරිතාව හා ශක්‍යතාවයන් වැඩි දියුණු විය. 2012 වසරේ අප්‍රේල් මස 11 වන දිනට නිමකිරීමට අපේක්ෂා කල මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මෙහෙයවූ අතර Hyundai ඉන්ජිනේරු හා ඉදිකිරීම් සමාගම මගින් ගොඩනැංවීමේ කටයුතු කලහ.මෙම පුළුල්කිරීමේ ව්‍යාපෘතිය දිගින් මීටර 1200 ක් හා ගැඹුර මීටර 18 ක් ( අඩි 59 )( මීටර 23 ක් ( අඩි 75 ) දක්වා තවත් ගැඹුරු කල හැක ) වන නව පර්යන්ත සතරකින් සමන්විත වන අතර ඒ සෑම පර්යන්තයක්ම නැංගුරම් 3 බැගින් බහාලීමට ඉඩ අවකාශ සලසා දෙයි.වරායේ පළල මීටර 560 ක් පමණ වන අතර එහි ගැඹුර මීටර 20 කි.එමෙන්ම වරායේ ද්රෝණිකාවේ ගැඹුර මීටර 18 ක් හා හැරවුම් වක්‍රය මීටර 600 ක් පමණ වේ. මෙය නිමවීමෙන් පසුව වාර්ෂික කන්ටේනර පරිහරණ ධාරිතාව දල වශයෙන් මිලියන 4 TEU සිට මිලයන 12 TEU දක්වා ඉහල නැගේ.එලෙසම එය 12000 TEU පමණ රැගෙන යා හැකි විශාල කන්ටේනර යාත්‍රා පවා ඇතුල් කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි.
හම්බන්තොට වරාය
හම්බන්තොට වරායේ ගොඩනැගීමේ කටයුතු ආරම්භ වූයේ 2008 වර්ෂයේ ජනවාරි මාසයේය.එය කොළඹ වරායෙන් පසුව ඇති ශ්‍රී ලංකාවේ විශාලතම වරායයි.හම්බන්තොට වරාය මගින් හම්බන්තොටට නාවික සැතපුම් හයත් දහයත් අතර දුර ප්‍රමාණයක් දකුණින් පිහිටා ඇති නැගෙනහිර-බටහිර නැවු මාර්ගය වැනි ලෝකයේ කාර්යබහුලම නැවු මාර්ග වල ගමන්ගන්නා නෞකා සදහා සිය සේවය සපයයි.පළමු අදියරේදී හම්බන්තොට වරාය පොදු භාවිතය උදෙසා මීටර 600 ක් පමණ වන නැංගුරම්පලවල් දෙකකින් සමන්විත වන අතර එයට මීටර 310 ක දිගකින් යුත් ඉන්ධන බහාලන නැංගුරම්පලක් හා මීටර 120 ක දිගකින් යුත් කුඩා පරිමාණයේ යාත්‍රා සදහා වූ නැංගුරම්පලක් අන්තර්ගත වේ එලෙසම එය ඉන්ධන බහාලුම් සේවාවකින් හා නාවික ඉන්ධන ටැංකි 8ක්, ගුවන් තරණ ඉන්ධන ටැංකි 3ක් හා ද්‍රව ඛණිජතෙල් වායු ( LPG ) ටැංකි 3ක් අඩංගු ටැංකි ගබඩා ප්‍රදේශයකින්ද සමන්විත වේ. මහල් 15 කින් යුත් පාලන සංකීර්ණයක්ද නිපදවීම මෙම ව්‍යාපෘතියේ එක් පියවරකි.අවසාන අදියරයන්හීදී වරායේ සමස්ත ධාරිතාව වසරකට මිලියන 20 TUE දක්වා ඉහල දැමීමට සැලසුම් කොට ඇත. මෙය නිමකිරීමෙන් අනතුරුව මෙම වරාය 21 වෙනි සියවසේ ඉදිකල විශාලතම වරාය බවට පත්වෙනු ඇත.
දික්ඕවිට ධීවර වරාය
මෙම වරාය බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ස්ථාපනය කර ඇත . මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු කර ඇති වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 73 කි.එය උපක්රමශීලීව කොළඹ වරායට හා ගුවන්තොටුපලට සමීපවන ලෙස ස්ථාපනය කර තිබේ.මෙම දික්ඕවිට ධීවර වරාය, ආසියාවේ විශාලතම ධීවර වරාය බවට ඉදිකීරීමෙන් අනතුරුව පත්වෙනු ඇත.එය මාළු ආනයනය කරන රටවල ( යුරෝපා රටවල්, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය ) ඉල්ලුම පරිදි සිය අවශ්‍යතාවයන් භාණ්ඩ බහාලීම් හා ඇසුරුම් සදහා සපයා දෙනු ලැබේ.එමෙන්ම මෙය මෝදර ධීවර වරායට ආදේශකයක් ලෙස කටයුතු කරයි. මෙයින් සැපයෙන මූලික පහසුකම් අතරට අපනයන තත්වයේ ධීවර යාතා සදහා දකුණු ද්‍රෝණිකාව ද, දේශීයව ලියාපදිංචි කල ධීවර යාත්‍රා සදහා උතුරු ද්රෝණිකාවද, බෝට්ටු අළුත්වැඩියාව සදහා සේවා පහසුකම් සැපයීමද, පිරිසිදුකිරීම්,එසවීම් හා මත්ස්‍ය සැකසුම් පහසුකම් වෙනුවෙන් අධිශීත කාමර තුනකින්ද සමන්විතව ලබාදෙන දායකත්වය අන්තර්ගතවේ.
කන්කසන්තුරේ වරාය
යාපනයට උතුරින් කන්කසන්තුරේ ප්‍රදේශයේ මෙම වරාය පිහිටා තිබේ.නොගැඹුරු මුහුදේ හා සුලං වලට ඔරොත්තු දෙමින් යාත්‍රා කල හැකි නෞකා අන්තර්ගත වන මෙය සිවිල් යුද්ධ කාලයේදී ක්‍රියාත්මක නොවීය. කන්කසන්තුරේ වරාය ඉන්දියාවේ සහය ඇතිව නැවතත් ප්‍රතිස්ථාපනය කල අතර තවදුරටත් වරාය ගැඹුරුකරණයේද යෙදිණ.
වෙළඳ නැවු සේවාව
මුළු ප්‍රමාණය: නෞකා 21 ( 1000 ක් හෝ වැඩි) සමස්ථයක් ලෙස නිත්යභාරය ( DWT ) 192,190 /293,832 මෙට්‍රික් ටොන්
වර්ගය අනුව නෞකා: 4, 13, රසායනික තෙල් පටවන නෞකා 1, 1, 2 ( 2010 වාර්තා වලට අනුව ).
ගුවන්තරණ සේවය
ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ජාත්‍යන්තර ගුවන්තොටුවපලවල් අතරට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මේවනවිට අළුත්වැඩියා කටයුතු වල යෙදෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළද අන්තර්ගත වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය
ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ජාතික ගුවන් ප්‍රවාහන සමාගමයි.1979 වසරේදී එයාර් සිලෝන් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම සමාගම පසුව විදේශීය හිමිකාරත්වයත් සමග 1998 වර්ෂයේදී එම නම මෙලෙස වෙනස් කෙරිණ.එය මූලික මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකාවේ කොළඹ අගනගරයේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ආසියාවේ හා යුරෝපයේ ගමනාන්ත දක්වා මෙහෙයුම් කටයුතු සිදු කරයි. ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇති ගුවන් සමාගම් මූලස්ථානයේ පිහිටුවා ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය 2014 වසරේ මැයි 1 වන දින වන්වර්ල්ඩ් නම් ගුවන් සේවා සන්ධානය සමග එකතු විය. මෙම ගුවන් සමාගම මේ වනවිට රටවල් 34 ක ගමනාන්ත 62 ක් සදහා සිය සේවා දායකත්වය සපයයි. එමෙන්ම මිහින් ලංකා යනු අවම ගමන් ගාස්තුවක් යටතේ ප්‍රවාහන පහසුකම් සපයන ශ්‍රී ලාංකික හිමිකම ඇති ගුවන් සමාගමකි.
ගුවන් තොටුපලවල්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කොළඹට කිලෝමීටර 35 ( සැතපුම් 22 ) ක් උතුරින් කටුනායක ස්ථාපනය කර තිබේ. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල හම්බන්තොටට උතුරින් මත්තල ස්ථාපනය කර තිබේ.මේ වනවිට සිදුකරන අළුත්වැඩියා කටයුතු වලින් පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල අඩ සියවසකට පසුව නැවතත් සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීමට සූදානමින් සිටියි.
දේශීය ගුවන්තරණ සේවය
ගුවන්යානා රත්මලාන ගුවන්තොටුපලේ සිට නොයෙකුත් දේශීය ගමනාන්ත වෙත සම්බන්ධවී තිබේ.
දේශීය මෙහෙයුම්කරුවන්
- Deccan Helicopters
ශ්‍රී ලංකාවේ ඇති සමස්ථ ගුවන් තොටුපලවල් සංඛ්‍යාව 18 කි. ( 2012 වාර්තා වලට අනුව ).
සමස්ථ | 15 |
මීටර 3,047ට වැඩි | 2 |
මීටර 1,524 සිට 2,437 දක්වා | 6 |
මීටර 914 සිට 1,523 දක්වා | 7 |
සමස්ථ | 4 |
මීටර 1,524 සිට 2,437 දක්වා | 1 |
මීටර 914ට අඩු | 3 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- . No trains between Galle and Kalutara South. 2011-04-23. 2011-10-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.
- "Daily News". IESL proposes railway electrification project. 2010-12-25.
- . Lanka Business Online. 23 August 2012. 9 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 September 2012.
- "Transportation in Sri Lanka". www.lankaholidaystrip.com. සම්ප්‍රවේශය 27 Oct 2013.
- . . 2007-02-01. 2007-11-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.
- Gamini Gunaratna, Sri Lanka News Paper by LankaPage.com (LLC)- Latest Hot News from Sri Lanka (2013-01-25). "Sri Lanka : Sri Lanka to introduce new speed limits on roads". Colombopage.com. සම්ප්‍රවේශය 2014-02-14.
- "Sri Lanka to construct three elevated highways to ease traffic congestion". News.lk. 2012-01-12. සම්ප්‍රවේශය 2014-02-14.
- Wijesundara, Janaka (27 November 2011). "Sri Lanka's first highway, Southern Expressway opens". The Nation. සම්ප්‍රවේශය 9 February 2013.
- "Outer Circular Highway". www.rda.gov.lk. සම්ප්‍රවේශය 28 Oct 2013.
- . colombopage. 27 Oct 2013. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 April 2014.
- "Govt. To Finalize Colombo-Kandy Highway In Two Months | The Sunday Leader". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2014-02-14.
- "Sri Lanka News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2011-09-12. සම්ප්‍රවේශය 2014-02-14.
- "National Highways in Sri Lanka (Class "A" and "B" Roads)". www.rda.gov.lk. සම්ප්‍රවේශය 31 Oct 2013.
- . ColomboPage. 2011-12-05. 2012-04-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-12-06.
- "Transport in Colombo". Lonely Planet. Lonely Planet Publications. සම්ප්‍රවේශය 2009-04-28.
- Cader, Fathima Razik (23 January 2004). "One-way streets in Colombo". Daily News. The Associated Newspapers of Ceylon Ltd. සම්ප්‍රවේශය 2009-04-27.
- Mushtaq, Munza (2006-07-05). . Asian Tribune. 2014-02-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-12-14.
- http://www.gobrt.org/BRTinAsia.pdf BRT Planned or Under Construction in Asia
- Perera, Chaminda (2012-01-03). "Toning Southern Expressway: Luxury bus service starts today". Ceylon Daily News. සම්ප්‍රවේශය 2012-01-04.
- Volvo Buses (2011-07-13). "Volvo City Bus Trial Begins in Colombo - press releases India". Volvo Buses. සම්ප්‍රවේශය 2014-02-14.
- "More luxury buses in Colombo". nation.lk. සම්ප්‍රවේශය 2014-02-14.
- "South harbour to be best hub". www.slpa.lk. සම්ප්‍රවේශය 27 Oct 2013.
- "Development of Port in Hambantota". Sri Lanka Port Authority. සම්ප්‍රවේශය 2010-03-10.
- B. Muralidhar Reddy (2010-11-18). "Hambantota port opened". THE HINDU. සම්ප්‍රවේශය 2010-11-20.
- "About Harbour / Main Objectives / Main Facilities / Berthing Facility / Servicing Facility / Fish Processing Facility". www.cfhc.lk. සම්ප්‍රවේශය 27 Oct 2013.
- R.K. Radhakrishnan (2011-07-21). "India, Sri Lanka MoU to re-build port". THE HINDU. සම්ප්‍රවේශය 2011-07-27.
- "SriLankan Airlines to join Oneworld Alliance". www.oneworld.com. සම්ප්‍රවේශය 28 Oct 2013.
- "Flight Routes". www.srilankan.com. සම්ප්‍රවේශය 28 Oct 2013.
- "Private jets to fly to R'lana A'port". Daily Mirror. සම්ප්‍රවේශය 27 September 2011.
වෙනත් සබැඳි
- ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ නිල වෙබ් අඩවිය (ඉංග්‍රීසි, සිංහල, දෙමල)
- ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ෆෝරමය 2008-12-18 at the Wayback Machine (කාලසටහන, ප්රවෘත්ති, පොත්, රූප)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ගමන ගමනය ශ ර ල ක ව අගනගරය වන ක ළඹ ම ල කව ක න ද ර කරගත ම ර ග ජ ලයක න සමන ව තව එම න ම ද ම ර ය ම ර ග ජ ලයක න ද සමන ව ත එය බ ර ත න ය ප ලනය යටත ත බ යටත ව ස න ත යට අන ගත ව හ ය න එය වර තම නය රට සමස ත ප රව හන අවශ යත වය න සප රන න ස ළ ප රම ණයක තවද ය ත ර කල හ ක ජලම ර ග වර යන හ ක ළඹට ස තප ම 22ක උත ර න කට න යක හ හම බන ත ට ස ථ පනය කර ඇත ජ ත යන තර ග වන ත ට ප ලවල ද කක න ද එය සමන ව ත ව ශ ර ල ක ව ප ර ද ව න ග වන ම ර ග හ මහ ම ර ග ඉත උසස තත වය පවත න අතර ඒව න ස පර ද ව ඩ ද ය ණ ක ර ම න පවත නගර න තර ද ම ර යක ද ම ර ය ස ථ නය නවත ඇත අය ර ද ම ර ය ම ර ග පද ධත යප රධ න ල ප ය ශ ර ල ක ව ද ම ර ය ප රව හනය මග ද ම ර යක ක ළඹද S10 DMU පන ත ය ශ ර ල ක ව ද ම ර ය ම ර ග ජ ල ස ත යම ශ ර ල ක ව ද ම ර ය ගමන ගමන පද ධත ය ජන ක ර ණ නගර ය කරම න ඇද න හ ක ළඹ මග තදබදයට ප ල යමක ව ජ ලයක න සමන ව ත ව ශ ර ල ක ව ද ම ර ය ස වය රට ද ම ර ය ජ ලය ක ල ම ටර 1450 ස තප ම 901 ක ව ද ම ර ය ම ර ගයන හ ම හ යව ම කටය ත ස ද කරය ක ළඹ යන ද ම ර ය ජ ලය ප රධ න ම සල වන අතර ද ම ර ය ම ර ග පථ ශ ර ල ක ව ස යල පල ත වල ප රධ න නගර ය කරම න ව හ ද බ ර ත න ය යටත ව ජ ත ක ලය බ හ ද ම ර ය ම ර ග වල ඉද ක ර ම ස ද ක ර න අතර ක ළඹ ස ට මහන වර දක ව ව ප රථම ද ම ර ය ම ත ර ව 1867 අප ර ල 29 වන ද න ව ව ත ක ර ණ බ ර ත න යය න ව ස න ද ම ර ය ගමන ගමනය හද න ව ද න න ප රධ න ත ට පල වන ක ළඹ න ද රස ථව ප හ ට ව ත බ ඔව න න ෂ ප දනය කරන ත රබර ප ල වග වන වඩ ල බද ය ව ප රව හනය කර ග න ම සදහ ය ම න ස ම ම ද ම ර ය ජ ලය එම වග වන ග ස ට බ ද හ ර ම කටය ත ක ර ම සදහ වඩ ත උච ත ව ය බ ර ත න යය න ග න න දහස ල බ ම න අනත ර ව ශ ර ල ක ය ආර ථ කය ක ෂ කර ම න තයට වඩ කර ම න ත ක ෂ ත රය ව ත න ඹ ර ව ය එම න ම ම ර ග පද ධත ය වඩ ත ප ළ ල ව අතර ල ර භ ව තය හද න ව ද ම න අනත ර ව භ ණ ඩ ප රව හනය වඩ ත ව ගවත ව ම හ ත ව න ද ම ර ය මග න භ ණ ඩ ප රව හනය ස ලක ය ය ත අඩ වක ප න න ම ක ර ණ ද ම ර ය ගමන ගමන පද ධත ය ජනගහනය හ ස ව පද ධත න ක ර හ ව ඩ අවධ නයක ය ම න කර වග සහ ත ප රද ශවලට ම ල කව අවධ නය ය ම ක ර ම හ ත ව න ද ම ර ය ගමන ගමන ක ෂ ත රය ව ශ ල වශය න ප ඩ ල බ ය වර තම නය ද ම ර ය ගමන ගමනය වඩ ත ව ගවත ක ර ම හ ක ර යක ෂම ක ර ම උද ස නව කරණය ක ර ම ම න ම ම හ දබඩ ම ර ගය තවත ද ර ඝ ක ර ම ව න ක ර යයන ක ර ය ත මක ව ශක ත ක ර යක ෂමත වය ඉහල ද ම ම හ වඩ ත ස ථ වරව පවත ව ග න ම අරම ණ ක ටග න වර ෂ 2010 ද ද ම ර ය ගමන ගමන ජ ලය ක ර යබහ ලම අ ශයන ව ද ය තනය ක ර මට ඉද ර පත ක ර ණ ය ජන ව ක ර ය ත මක න ව ය ම වනව ට ම හ ද බඩ ද ම ර ය ම ර ගය ම තර ස ට හම බන ත ට හරහ කතරගම ත ක ද ර ඝ ක ර මකට ලක ව ගමන න ත ශ ර ල ක ද ම ර ය ජ ලය ග ඹ ර පල ලම සහ ත ව උස බ ම හරහ ද ව න ක ළඹ බද ල ල ප රධ න ම ර ගය ව න ල කය දර ශන යම භ දර ශන ර සක ආවරණය කරම න ශ ර ල ක ව ප ර ව හ ද ද ම ර ය ම ර ග මහන වර ග ල ල ම තර අන ර ධප රය ගම පහ ම ගම ව ක ර ණ ගල අව ස ස ව ල ල කළ තර ප ළ න නර ව මඩකලප ව ත ර ක ණ මලය බද ල ල ගම ප ල න වලප ට ය ම තල වව න ය ව ප ත තලම හ හල වත ව න ප රධ න නගර ක ළඹ අගනගරය ග සම බන ධව පවත ය පනය කන කසන ත ර සහ මන න රම ව ත ද ව න ද ම ර ය ම ර ග එල ට ට ය ව ස න ව න ශකර දමන ලද ස ට න වර එළ යටත අව ස ස ව ල ල ස ට යට යන ත ට සහ අව ස ස ව ල ල ස ට රත නප රය හ ව ත ද ව න ක හ පයක ම හ ය ම සදහ ව ම ල යමය හ ඟත වයන හ ත ව න අතහ ර දම ත බ ක ළඹ ස ට අව ස සව ල ලට ද ව න ප රම ණය න පට ව පස ක ල නව බවට පත කරන ලද ම ම ප ළ ල ම ර ග උද ස එම ම ර ගය හරහ ඉද ව ත බ ප ලම හ බ ක ක 1970 වසර ද ශක ත මත කරත ස බ පර වර තනය වර ෂ 1990 වනත ක ස ද න ව ණ 1974 ද එවකට ස ට ප රව හන අම ත ය ම ත ත ම ප ළ ල කල හ ක ව භවයන ප ළ බද අන වරණය කල අතර ප ත තලම ස ට හරහ ද ව න ම හ ද බඩ ද ම ර ය ම ර ගය එහ ස ථ පනය කර ත බ ස ම න ත කර ම න තශ ල ව ස වය සදහ තවත ද ර ඝ කරන ලද 2007 වර ෂය ද රජය ව ස න 2014 වසර වනව ට ඉද ක ර මට න යම ත ම තර කතරගම ක ල ම ටර 113 ප ද ක ක හම බන ත ට රත නප රය ක ල ම ටර 210 ක ර ණ ගල දඹ ල ල හබරණ ක ල ම ටර 80 හ ප නද ර හ රණ ක ල ම ටර 18 ම ර ග ප ල බද ස ලස ම ඉද ර පත කලහ ම ර ග ප රව හනයශ ර ල ක ව සමස ථ භ ම ප රව හනය න ස යට අන ත නක ප රත ශතයක ඉට කරන න ම ර ග ප රව හනය මග න 2013 වසර ඔක ත ම බර ම සය වනව ට A හ B පන ත ය ම ර ග ක ල ම ටර 12 000 ක පමණද අධ ව ග ම ර ග ක ල ම ටර 158 1 ක පමණද සමස ථ ශ ර ල ක ව ප ර ව හ ද ත බ ණ B147 මහ ම ර ගය ම ර ග සලක ණ බද ල ල ද ස ත ර ක කය සමස ත ම ර ග ප රව හන ජ ලය A B C හ E පන ත ය ම ර ග ල ස ක ටස හතරකට බ ද ම ම ම ර ග අධ ව ග අධ ක තදබද සහ ත ත රයන හ ම ර ග තදබදය ප ලනය කර න හ ක A පන ත ය ම ර ග වලට අන ග ම ම ර ග ල ස න භ ව ත ව ව ග ස ම ව උපර මය ප යට ක ල ම ටර 100 A පන ත ය ම ර ග ජ ත ක ග වන ම ර ග ජ ලයය ව ග ස ම ව උපර මය ප යට ක ල ම ටර 70 B පන ත ය ම ර ග ප රධ න ප ර ද ශ ය ම ර ග වන අතර A හ E පන ත ය ම ර ගවලට ශ ඛ ම ර ග ල ස කටය ත කරය ව ග ස ම ව උපර මය ප යට ක ල ම ටර 60 C පන ත ය ම ර ග ද ශ ය න ව ස ක ම ර ගයන ය ව ග ස ම ව උපර මය ප යට ක ල ම ටර 50 අධ ව ග ම ර ග ශ ර ල ක ව ආරම භක සලක ණ ක ළඹ ම තර අධ ව ග ම ර ගය ක ළඹ ග ල ල හ ම තර ය කරම න ක ල ම ටර 126 ක ද රට ව හ ද න රථ ම ර ගයක ම ය ඉද කරන ල බ ව දක ණ පල ත ආර ථ කයට ර ක ලක වශය න එම න ම අන ක ත අධ ව ග ම ර ග ම වනව ට ය ජන මට ටම හ තවමත ඉද ක ර ම මට ටම ත බ ක ළඹ කට න යක අධ ව ග ම ර ගය හ ප ටත වටරව ම අධ ව ග ම ර ගය ක ළඹ බය ප ස ම වත තවමත ඉද ක ර ම මට ටම ත බ න අතර ක ළඹ ප ද න ය අධ ව ග ම ර ගය ඉද ක ර මට ය ජන කර ත බ තවද ශ ර ල ක රජය මග න ප රධ න අධ ව ග ම ර ග ත න ඒක බද ධ කරම න තවත උසස අධ ව ග ම ර ග ත නක ඉද ක ර මට ය දන කර ත බ ස ට කඩවත දක ව දල වශය න ක ල ම ටර 19 ප ටත වටරව ම අධ ව ග ම ර ගය හ ප ල යග ඩද සම බන ධ කරම න ක ළඹ ක ට ව ස ට ක ට ට ව දක ව දල වශය න ක ල ම ටර 21 ක ළඹ ම තර අධ ව ග ම ර ගය හ ප ටත වටරව ම අධ ව ග ම ර ගය ක ට ට ව ද සම බන ධ කරම න ක ළඹ ක ට ව ස ට ප ල යග ඩ දක ව අත ර ම ර ව ක ළඹ කට න යක අධ ව ග ම ර ගය ද දල වශය න ක ල ම ටර 5 අධ ව ග ම ර ග අ කය නම ආරම භක ස ථ නය අවස න ස ථ නය ද ර ක ම ටර ම ත ර ස ඛ ය ව වර තම න තත වය ව යදම ඇ ඩ ව යදම ක ල ම ටරයට ඇ ඩ E01 ක ළඹ ම තර අධ ව ග ම ර ගය ක ට ට ව ම තර 126 4 6 කට ප රත ප දන ඇත භ ව තය පවත ම ල යන 765 4 ම ල යන 6 07 E02 ප ටත වටරව ම අධ ව ග ම ර ගය ක ට ට ව ක රවලප ට ය 29 6 ඉද කරම න පවත බ ල යන 1 12 ම ල යන 38 6 E03 ක ළඹ කට න යක අධ ව ග ම ර ගය කට න යක 25 8 6 4 6 කට ප රත ප දන ඇත භ ව තය පවත ම ල යන 291 ම ල යන 11 28 E04 කඩවත කට ගස ත ට 98 9 4 6 ඉද කරම න පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය කට න යක අන ර ධප ර අධ ව ග ම ර ගය කට න යක අන ර ධප රය 184 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය දක ෂ ණ අධ ව ග ම ර ගය අන ර ධප රය ය පනය 198 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය න ග නහ ර අධ ව ග ම ර ගය අන ර ධප රය 109 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය දක ණ න ග නහ ර අධ ව ග ම ර ගය හම බන ත ට මඩකලප ව 257 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය ක ළඹ ම ට ර ප ල ටන අධ ව ග ම ර ගය 1 ක ර ලපන කඩවත 19 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය ක ළඹ ම ට ර ප ල ටන අධ ව ග ම ර ගය 2 ක ළඹ ක ට ව ක ට ට ව 21 ය ජන මට ටම පවත ඉද ර ය ද ප රක ශ ක ර මට න යම තය ක ළඹ ම ට ර ප ල ටන අධ ව ග ම ර ගය 3 ක ළඹ ක ට ව ප ල යග ඩ 5 ය ජන මට ටම පවත ද ශ ය මහ ම ර ග ඇත A5 මහ ම ර ගය ත බ න ම ර ග සලක ණක ප රධ න ල ප ය ශ ර ල ක ව A ශ ර ණ ය ම ර ග ල ය ස ත ව ප රධ න ල ප ය ශ ර ල ක ව B ශ ර ණ ය ම ර ග ල ය ස ත ව ශ ර ල ක ව ද ශ ය මහ ම ර ග පද ධත ය A හ B පන ත ය ම ර ග ල ස න වර ග කරණයට ලක කර ත බ A පන ත ය ම ර ග තවද රටත AA AB හ AC පන ත ල ස න බ ද ව න කර ත බ ම ර ග පන ත ය ද ර A පන ත ය ම ර ග ක ල ම ටර 4221 37 AA පන ත ය ම ර ග ක ල ම ටර 3724 26 AB පන ත ය ම ර ග ක ල ම ටර 466 92 AC පන ත ය ම ර ග ක ල ම ටර 30 19 B පන ත ය ම ර ග ක ල ම ටර 7943 65ශ ර ල ක ව සමස ත A හ B පන ත ය ම ර ගයන ක ල ම ටර 12165 02 න ර ත ද සට වන නට ව ශ ෂය න ක ළඹ ආශ ර ත ප රද ශයන හ ම ර ග ඝනත වය ඉහල අගයක ගන ය ද ම න සමතල කර ඇත මහ ම ර ග හ ය ද ඇත ම ර ග සලක ණ හ ත ව න මහ ම ර ග පද ධත ය ඉත ඉහල තත වය පවත ම ර ග පද ධත ය ක ළඹ හ ඒ අවට ආශ ර තව ද ඩ ල ස ව හ ද ත බ එම න ම ඇත ම ගම බද ම ර ග ඉත අඩ තත වය පවත ශ ර ල ක ව ප ර වඩ ත ම භ ව ත කරන ම ර ග ක ල න තරය න ක ල න තරයට නව කරණය හ ව ඩ ද ය ණ ක ර ම ස ද ක ර ඇත ම ග ර ම ය ප රද ශවල ප රවහන කටය ත ම හ යව ම ප ඩ සහ ත ව වත එහ ප ද ගමන ගමන ස වය බ හ ව න ව ය ප තව ත බ බස ගමන ගමනය ශ ර ල ක ව බස රථයක ශ ර ල ක ව බස රථයක ත ල බද ල ල ද ස ත ර ක කය ක ළඹ නගරය තට ට ද ක බස රථයක බස රථ යන ප ද ප රව හන ස වය ප රම ඛතම ම ධ යයය බස රථ ධ වන ස ව ව ශ ර ල ක ගමන ගමන මණ ඩලය ශ ර ල ගම හ ප ද ගල ක බස ධ වනයන ග න සප ර ශ ර ල ගම ව ස න න ගර ක ම න ම ග ර ම ය ම ම වත සදහ ද ස ය ස වය සපයය බ හ ප ඩ ලබන ග ර ම ය ප රද ශයන හ පව ඔව න ස ය ස වය ලබ ද න අතර එය ප ද ගල ක බස ස වයන සදහ අන කර ෂන ය ව ක ළඹ නගරය සත ව උද ස ප ළ ල ප ද ප රව හන පද ධත යක ත බ ස ථ පනය කර ඇත මධ යම බස න වත ම පල ක ළඹ නගරය බස රථ ප රව හනය ප රධ නතම මධ යස ථ නය ල ස ක ර ය කරය ක ළඹ නගරය ම ර ග ජ ලය නගර මධ යය හ ද ස ත ර ක මධ යස ථ න සම බන ධ ක ර න වක ර ක ර සම බන ධකය න ග න අක ම වත හ අක ම වත ඡ දනය කරන කක ෂ ය සම බන ධකයන ක ර යබහ ල ව ල වන හ ඇත අධ ක ම ර ග තදබදය මගහ ර ම සඳහ ව න කරන ලද බස රථ ම ර ගයන ය ද න ගන ම න බ හ බස ගමන පථයන වක ර ක ර සම බන ධකයන ය ද ගන ක ළඹ නගරයට පද ධත යක ය ජන ව ඇතත තවමත එය ඉද ක ර ම ආරම භ කර න ම ත ශ ර ල ක ව ප රධ න ජන ක ර ණ ප රද ශයන නගර න තර රථ ම ර ගයන මග න සම බන ධ කර ත බ E01 අධ ව ග ම ර ගය සදහ අල ප ස ව වන ර සක පමණක හ ම ව ත බ න අතර අධ ව ග ම ර ග ස ව වන සඳහ නව න බස රථ ය ද ග න 2011 වර ෂය ද ශ ර ල ගමය ව ස න එහ ව ය ක ද ර පත වන බස රථ ව න ව න නවතම බස රථ හද න ව ද මට කටය ත සම ප දනය කරන ලද එම න ම ව ල ව ඉන ද ය සම ගම නවතම ව ල ව 8400 බස රථ ප රධ න රථ ම ර ගයන හ ස වය ය දව ත බ ව ර ම ර ගශ ර ල ක ව සත ව ක ල ම ටර 160 ක ය ත ස වද ශ ය ව ර ම ර ග පද ධත යක ප රධ න වශය න න ර ත ද ග ග ග වන හ හ ම අතර ඒව ය ය ත ර කරන න ම ටර ය න ත ර ක මග න නලම ර ගශ ර ල ක ව ත ල බ රත ල හ ඛන ජත ල සදහ ක ල ම ටර 62 ක න ය ත නලම ර ග ඉද කර ත බ 1987 ව ර ත වලට අන ව න ව ත ටවල හ වර යන ක ළඹ වර ය ද කන ට නර ප ලනය ශ ර ල ක ව සත ව ක ළඹ හම බන ත ට ග ල ල හ ත ර ක ණ මලය යන ප රද ශ වල ප හ ට ත බ න අතර ක ළඹ ඒව ය න ව ශ ලතම න භ රය දරය ක ළඹ වර ය ප රධ න ල ප ය ක ළඹ වර ය 2008 වසර ද වර ය ඇස තම න ත ගත කල ධ ර ත ව 4 1 TEU පමණ ව ක ළඹ වර ය මග න ස ද කල මහ පර ම ණ ප ළ ල කරණ ව ය ප ත ය හ ත ව න න ස ත පර ද වර ය ධ ර ත ව හ ශක යත වයන ව ඩ ද ය ණ ව ය 2012 වසර අප ර ල මස 11 වන ද නට න මක ර මට අප ක ෂ කල ම ම ව ය ප ත ය ශ ර ල ක වර ය අධ ක ර ය මග න ම හ යව අතර Hyundai ඉන ජ න ර හ ඉද ක ර ම සම ගම මග න ග ඩන ව ම කටය ත කලහ ම ම ප ළ ල ක ර ම ව ය ප ත ය ද ග න ම ටර 1200 ක හ ග ඹ ර ම ටර 18 ක අඩ 59 ම ටර 23 ක අඩ 75 දක ව තවත ග ඹ ර කල හ ක වන නව පර යන ත සතරක න සමන ව ත වන අතර ඒ ස ම පර යන තයක ම න ග රම 3 බ ග න බහ ල මට ඉඩ අවක ශ සලස ද ය වර ය පළල ම ටර 560 ක පමණ වන අතර එහ ග ඹ ර ම ටර 20 ක එම න ම වර ය ද ර ණ ක ව ග ඹ ර ම ටර 18 ක හ හ රව ම වක රය ම ටර 600 ක පමණ ව ම ය න මව ම න පස ව ව ර ෂ ක කන ට නර පර හරණ ධ ර ත ව දල වශය න ම ල යන 4 TEU ස ට ම ලයන 12 TEU දක ව ඉහල න ග එල සම එය 12000 TEU පමණ ර ග න ය හ ක ව ශ ල කන ට නර ය ත ර පව ඇත ල ක ර මට ඉඩ ප රස ත ව සලස ද ය හම බන ත ට වර ය ප රධ න ල ප ය හම බන ත ට වර ය හම බන ත ට වර ය ග ඩන ග ම කටය ත ආරම භ ව ය 2008 වර ෂය ජනව ර ම සය ය එය ක ළඹ වර ය න පස ව ඇත ශ ර ල ක ව ව ශ ලතම වර යය හම බන ත ට වර ය මග න හම බන ත ටට න ව ක ස තප ම හයත දහයත අතර ද ර ප රම ණයක දක ණ න ප හ ට ඇත න ග නහ ර බටහ ර න ව ම ර ගය ව න ල කය ක ර යබහ ලම න ව ම ර ග වල ගමන ගන න න ක සදහ ස ය ස වය සපයය පළම අද යර ද හම බන ත ට වර ය ප ද භ ව තය උද ස ම ටර 600 ක පමණ වන න ග රම පලවල ද කක න සමන ව ත වන අතර එයට ම ටර 310 ක ද ගක න ය ත ඉන ධන බහ ලන න ග රම පලක හ ම ටර 120 ක ද ගක න ය ත ක ඩ පර ම ණය ය ත ර සදහ ව න ග රම පලක අන තර ගත ව එල සම එය ඉන ධන බහ ල ම ස ව වක න හ න ව ක ඉන ධන ට ක 8ක ග වන තරණ ඉන ධන ට ක 3ක හ ද රව ඛණ ජත ල ව ය LPG ට ක 3ක අඩ ග ට ක ගබඩ ප රද ශයක න ද සමන ව ත ව මහල 15 ක න ය ත ප ලන ස ක ර ණයක ද න පදව ම ම ම ව ය ප ත ය එක ප යවරක අවස න අද යරයන හ ද වර ය සමස ත ධ ර ත ව වසරකට ම ල යන 20 TUE දක ව ඉහල ද ම මට ස ලස ම ක ට ඇත ම ය න මක ර ම න අනත ර ව ම ම වර ය 21 ව න ස යවස ඉද කල ව ශ ලතම වර ය බවට පත ව න ඇත ද ක ඕව ට ධ වර වර ය ම ම වර ය බස න හ ර පල ත ගම පහ ද ස ත ර ක කය වත තල ස ථ පනය කර ඇත ම ම ව ය ප ත ය සදහ ඇස තම න ත කර ඇත ව යදම ඇම ර ක න ඩ ලර ම ල යන 73 ක එය උපක රමශ ල ව ක ළඹ වර යට හ ග වන ත ට පලට සම පවන ල ස ස ථ පනය කර ත බ ම ම ද ක ඕව ට ධ වර වර ය ආස ය ව ව ශ ලතම ධ වර වර ය බවට ඉද ක ර ම න අනත ර ව පත ව න ඇත එය ම ළ ආනයනය කරන රටවල ය ර ප රටවල ජප නය ඇම ර ක එක සත ජනපදය ඉල ල ම පර ද ස ය අවශ යත වයන භ ණ ඩ බහ ල ම හ ඇස ර ම සදහ සපය ද න ල බ එම න ම ම ය ම දර ධ වර වර යට ආද ශකයක ල ස කටය ත කරය ම ය න ස පය න ම ල ක පහස කම අතරට අපනයන තත වය ධ වර ය ත සදහ දක ණ ද ර ණ ක ව ද ද ශ යව ල ය පද ච කල ධ වර ය ත ර සදහ උත ර ද ර ණ ක වද බ ට ට අළ ත ව ඩ ය ව සදහ ස ව පහස කම ස පය මද ප ර ස ද ක ර ම එසව ම හ මත ස ය ස කස ම පහස කම ව න ව න අධ ශ ත ක මර ත නක න ද සමන ව තව ලබ ද න ද යකත වය අන තර ගතව කන කසන ත ර වර ය ය පනයට උත ර න කන කසන ත ර ප රද ශය ම ම වර ය ප හ ට ත බ න ග ඹ ර ම හ ද හ ස ල වලට ඔර ත ත ද ම න ය ත ර කල හ ක න ක අන තර ගත වන ම ය ස ව ල ය ද ධ ක ලය ද ක ර ය ත මක න ව ය කන කසන ත ර වර ය ඉන ද ය ව සහය ඇත ව න වතත ප රත ස ථ පනය කල අතර තවද රටත වර ය ග ඹ ර කරණය ද ය ද ණ ව ළඳ න ව ස ව වම ළ ප රම ණය න ක 21 1000 ක හ ව ඩ සමස ථයක ල ස න ත යභ රය DWT 192 190 293 832 ම ට ර ක ට න වර ගය අන ව න ක 4 13 රස යන ක ත ල පටවන න ක 1 1 2 2010 ව ර ත වලට අන ව ග වන තරණ ස වයම හ න ල ක ග වන ය නයක බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ප රධ න පර යන තය ද ශ ර ල ක ව ඉද කර ඇත ජ ත යන තර ග වන ත ට වපලවල අතරට ක ළඹ බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ මත තල ර ජපක ෂ ජ ත යන තර ග වන ත ට පළ හ ම වනව ට අළ ත ව ඩ ය කටය ත වල ය ද න රත මල න ජ ත යන තර ග වන ත ට පළද අන තර ගත ව ශ ර ල කන ග වන ස වය ශ ර ල කන ග වන ස වය යන ජ ත ක ග වන ප රව හන සම ගමය 1979 වසර ද එය ර ස ල න ල ස ආරම භ කරන ල බ ම ම සම ගම පස ව ව ද ශ ය හ ම ක රත වයත සමග 1998 වර ෂය ද එම නම ම ල ස ව නස ක ර ණ එය ම ල ක මධ යස ථ නය වන ශ ර ල ක ව ක ළඹ අගනගරය ප හ ට බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පල ස ට ආස ය ව හ ය ර පය ගමන න ත දක ව ම හ ය ම කටය ත ස ද කරය ග වන සම ගම ප රධ න ක ර ය ලය බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පල ඇත ග වන සම ගම ම ලස ථ නය ප හ ට ව ඇත ශ ර ල කන ග වන ස වය 2014 වසර ම ය 1 වන ද න වන වර ල ඩ නම ග වන ස ව සන ධ නය සමග එකත ව ය ම ම ග වන සම ගම ම වනව ට රටවල 34 ක ගමන න ත 62 ක සදහ ස ය ස ව ද යකත වය සපයය එම න ම ම හ න ල ක යන අවම ගමන ග ස ත වක යටත ප රව හන පහස කම සපයන ශ ර ල ක ක හ ම කම ඇත ග වන සම ගමක ග වන ත ට පලවල බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පල ක ළඹට ක ල ම ටර 35 ස තප ම 22 ක උත ර න කට න යක ස ථ පනය කර ත බ මත තල ර ජපක ෂ ජ ත යන තර ග වන ත ට පල හම බන ත ටට උත ර න මත තල ස ථ පනය කර ත බ ම වනව ට ස ද කරන අළ ත ව ඩ ය කටය ත වල න පස ව රත මල න ජ ත යන තර ග වන ත ට පල අඩ ස යවසකට පස ව න වතත ස ය ජ ත යන තර ග වන ගමන ම හ යව මට ස ද නම න ස ට ය ද ශ ය ග වන තරණ ස වය ග වන ය න රත මල න ග වන ත ට පල ස ට න ය ක ත ද ශ ය ගමන න ත ව ත සම බන ධව ත බ ද ශ ය ම හ ය ම කර වන Deccan Helicopters ශ ර ල ක ව ඇත සමස ථ ග වන ත ට පලවල ස ඛ ය ව 18 ක 2012 ව ර ත වලට අන ව ප රම ත කරණය ව ග වන ධ වන පථ සහ ත ග වන ත ට පලවල සමස ථ 15ම ටර 3 047ට ව ඩ 2ම ටර 1 524 ස ට 2 437 දක ව 6ම ටර 914 ස ට 1 523 දක ව 7ප රම ත කරණය න ව ග වන ධ වන පථ සහ ත ග වන ත ට පලවල සමස ථ 4ම ටර 1 524 ස ට 2 437 දක ව 1ම ටර 914ට අඩ 3ම ව ද බලන නශ ර ල ක ව ද ම ර ය ගමන ගමනයම ල ශ ර No trains between Galle and Kalutara South 2011 04 23 2011 10 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 04 11 Daily News IESL proposes railway electrification project 2010 12 25 Lanka Business Online 23 August 2012 9 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 September 2012 Transportation in Sri Lanka www lankaholidaystrip com සම ප රව ශය 27 Oct 2013 2007 02 01 2007 11 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 04 11 Gamini Gunaratna Sri Lanka News Paper by LankaPage com LLC Latest Hot News from Sri Lanka 2013 01 25 Sri Lanka Sri Lanka to introduce new speed limits on roads Colombopage com සම ප රව ශය 2014 02 14 Sri Lanka to construct three elevated highways to ease traffic congestion News lk 2012 01 12 සම ප රව ශය 2014 02 14 Wijesundara Janaka 27 November 2011 Sri Lanka s first highway Southern Expressway opens The Nation සම ප රව ශය 9 February 2013 Outer Circular Highway www rda gov lk සම ප රව ශය 28 Oct 2013 colombopage 27 Oct 2013 22 June 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 April 2014 Govt To Finalize Colombo Kandy Highway In Two Months The Sunday Leader Thesundayleader lk සම ප රව ශය 2014 02 14 Sri Lanka News Online edition of Daily News Lakehouse Newspapers Dailynews lk 2011 09 12 සම ප රව ශය 2014 02 14 National Highways in Sri Lanka Class A and B Roads www rda gov lk සම ප රව ශය 31 Oct 2013 ColomboPage 2011 12 05 2012 04 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 12 06 Transport in Colombo Lonely Planet Lonely Planet Publications සම ප රව ශය 2009 04 28 Cader Fathima Razik 23 January 2004 One way streets in Colombo Daily News The Associated Newspapers of Ceylon Ltd සම ප රව ශය 2009 04 27 Mushtaq Munza 2006 07 05 Asian Tribune 2014 02 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 12 14 http www gobrt org BRTinAsia pdf BRT Planned or Under Construction in Asia Perera Chaminda 2012 01 03 Toning Southern Expressway Luxury bus service starts today Ceylon Daily News සම ප රව ශය 2012 01 04 Volvo Buses 2011 07 13 Volvo City Bus Trial Begins in Colombo press releases India Volvo Buses සම ප රව ශය 2014 02 14 More luxury buses in Colombo nation lk සම ප රව ශය 2014 02 14 South harbour to be best hub www slpa lk සම ප රව ශය 27 Oct 2013 Development of Port in Hambantota Sri Lanka Port Authority සම ප රව ශය 2010 03 10 B Muralidhar Reddy 2010 11 18 Hambantota port opened THE HINDU සම ප රව ශය 2010 11 20 About Harbour Main Objectives Main Facilities Berthing Facility Servicing Facility Fish Processing Facility www cfhc lk සම ප රව ශය 27 Oct 2013 R K Radhakrishnan 2011 07 21 India Sri Lanka MoU to re build port THE HINDU සම ප රව ශය 2011 07 27 SriLankan Airlines to join Oneworld Alliance www oneworld com සම ප රව ශය 28 Oct 2013 Flight Routes www srilankan com සම ප රව ශය 28 Oct 2013 Private jets to fly to R lana A port Daily Mirror සම ප රව ශය 27 September 2011 ව නත සබ ඳ ශ ර ල ක ව ගමන ගමනය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ශ ර ල ක ව ද ම ර ය ස වය න ල ව බ අඩව ය ඉ ග ර ස ස හල ද මල ශ ර ල ක ව ද ම ර ය ස වය ෆ රමය 2008 12 18 at the Wayback Machine ක ලසටහන ප රව ත ත ප ත ර ප