සිංහලේ අගනගරය වශයෙන් හෝ කෝට්ටේ රාජධානියේ අගනුවර අගනගරය වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ පවත්වාගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ. ක්‍රිස්තු වර්ෂ දී මුළු තුන් සිංහලය එක් සේසත් කරමින් කෝට්ටේ දී ඔටුනු පැළඳි සවැනි පැරකුම්බා රජුගෙන් මේ යුගය ආරම්භ වූ සේ සැලකේ.
කෝට්ටේ යුගයෙහි රජවරු
- හයවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1412 - 1467)
- දෙවන ජයබාහු රජ (ක්‍රි. ව. 1467 - 1469)
- හයවන බුවනෙකබාහු රජ (ක්‍රි. ව. 1469 - 1480)
- හත්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1480 - 1484)
- අටවන පරාක්‍රමබාහු රජ (ක්‍රි. ව. 1484 - 1489)
කෝට්ටේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘති
කෝට්ටේ යුගය ගැන තවත් මත
* සැළලිහිණියේ සඳහන් ඉසුරු දේවාලය ඇත්තේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර පිහිටි ක්‍රිස්තු දේවස්ථානයකය. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - ගේ කෘතියෙන්
* කෝට්ටේ අලකේශ්වර පාරේ මඳ දුරක් යද්දී කුමාර අලකේශ්වර මාලිගාවේ නටබුන් හමු වේ. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්
* "පරංගියා කෝට්ටේ ගියා වගෙයි" යන පිරුළෙන් කියවෙන අදහස සාවද්‍ය බවත් පරංගියා එසේ දුර පාරකින් රජ වාසළට කැඳවාගෙන ගියේ එකළ තිබූ ප්‍රධාන මාර්ගය එය නිසා බවත් අළුත් මතයක් සේ ඉදිරිපත් වී ඇත. - 7 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස හල අගනගරය වශය න හ ක ට ට ර ජධ න ය අගන වර අගනගරය වශය න ජයවර ධනප ර ක ට ට පවත ව ගන ම න ර ජ ය ප ලනය ස ද ව සමය ක ට ට ය ගය වශය න හ ඳ න ව ක ර ස ත වර ෂ ද ම ළ ත න ස හලය එක ස සත කරම න ක ට ට ද ඔට න ප ළඳ සව න ප රක ම බ රජ ග න ම ය ගය ආරම භ ව ස ස ලක ක ට ට ය ගය හ රජවර හයවන පර ක රමබ හ රජ ක ර ව 1412 1467 ද වන ජයබ හ රජ ක ර ව 1467 1469 හයවන බ වන කබ හ රජ ක ර ව 1469 1480 හත වන පර ක රමබ හ රජ ක ර ව 1480 1484 අටවන පර ක රමබ හ රජ ක ර ව 1484 1489 ක ට ට ය ගය හ බ හ ව ස හ ත ය ක ත පර ව සන ද ශය ග ර සන ද ශය ස ළල හ ණ සන ද ශය හ ස සන ද ශය ග ත ත ල ක ව යය ක ව යශ ඛරය ල ව ඩ සඟර ව ප රක ම බ ස ර ත සද ධර ම රත න කරයක ට ට ය ගය ග න තවත මත ස ළල හ ණ ය සඳහන ඉස ර ද ව ලය ඇත ත බත තරම ල ලත ක ස වත තත අතර ප හ ට ක ර ස ත ද වස ථ නයකය 1 පර ච ඡ දය ක ට ට කළ ල ග ක ත ය න ක ට ට අලක ශ වර ප ර මඳ ද රක යද ද ක ම ර අලක ශ වර ම ල ග ව නටබ න හම ව 1 පර ච ඡ දය ක ට ට කළ ල හ ස ස අබ ස කර ශ ර න ග අය ල ග ය ස තක සටහන ක ත ය න පර ග ය ක ට ට ග ය වග ය යන ප ර ළ න ක යව න අදහස ස වද ය බවත පර ග ය එස ද ර ප රක න රජ ව සළට ක ඳව ග න ග ය එකළ ත බ ප රධ න ම ර ගය එය න ස බවත අළ ත මතයක ස ඉද ර පත ව ඇත 7 පර ච ඡ දය ක ට ට කළ ල හ ස ස අබ ස කර ශ ර න ග අය ල ග ය ස තක සටහන ක ත ය න