ජෝන්ද සිල්වා ( 1857 – 1922) යනු විශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍යය රචකයෙකි.මුල් කාලීන ජීවිතයද සිල්වා 1857 ජනවාරි 13 වනදා කෝට්ටේහිදී උපත ලැබීය. ඔහු නාට්‍ය කලාවට පිවිසීමට පෙර ගුරුවරයෙකු හා නීතීඥයෙකු ලෙස …
ඉංග්‍රීසි නීතිය යනු එංගලන්තයේ හා වේල්සයේ භාවිතා වන නීති පද්දතිය වන අතර එය පොදු නීතියේ මූලය ලෙස සැලකිය හැකිය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් බොහෝමයක් සහ එක්සත් ජනපද නීතිය සෑදී ඇත්තේ ඉංග්‍රීසි නීතිය ඔස්සේ…
Lua දෝෂය: Invalid number -729.සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂයසියවස්: – –දශක: ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් – ක්‍රිපූ 730ගණන් – ක්‍රිපූ 720ගණන් ක්‍රිපූ 710ගණන් ක්‍රිපූ 700ගණන…
මෙම ලිපිය හෝ ලිපි කොටස ද ලෝර්ඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපටිය(The Lord of the ring): The Return of the King සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුර…
ගුවනේ ශ්‍රේෂ්ඨත්වය යනු යුධ සංග්‍රාමයකදී එක් පාර්ෂවයක ගුවන් ශක්තිය අනෙක් පාර්ෂවයට වඩා ඉහළ වීම වේ. නේටෝ සංවිධානය හඳුන්වා දී ඇති ආකාරයට එක් පාර්ෂවයක් අභිබවා අනෙක් පාර්ෂවය සතු ගුවන් ශක්තියේ ප්‍රමාණය …
නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් හෙවත් කනිෂ්ඨ නෙෆර්නෙෆරුආටන් (ක්‍රි.පූ. 14වන සියවස) යනුවේන හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ කුමරියකි. ඇය පාරාවෝ අක්නාටන් සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ට…
අක්නාටන් (/ ˌ æ k ə ˈ n ɑː t ən / ;එක්නේටන්,අක්නේටන්,ඉක්නේටන්,සහ ඛුඑනාටන්;ලෙස ද හඳුන්වයි; අරුත "ආටන් වෙනුවෙන් ක්‍රියාකාරී") හෙවත් සිය පස්වන රාජ්‍ය වර්ෂයට පෙර අමෙන්හොටෙප් IV (ඇතැම්විට ග්‍රීක ස්වරූපය…
බඩු ගෙන යන ගුවන් යානා යනු මගීන් නොව භාණ්ඩ රැගෙන යාම සඳහා සැලසුම් කර ඇති හෝ පරිවර්තනය කර ඇති ස්ථිර තටු (Fixed-Wing) ගුවන් යානයකි. ඒවා මගී සැප පහසුකම්වලින් තොර අතර භාණ්ඩ පැටවීම හා ඉවතට ගැනීම සඳහා විශ…
පර්ත් එසේත් නැත්නම් ප'ත් (ඉංග්‍රීසි: Perth), බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි නගරයකි.Perth බටහිර ඕස්ට්‍රේලියාවPerth's skyline viewed fromPerthඛණ්ඩාංක31°57′8″S 115°51′32″E / 31.95222°S 115.85889°E / -31.…
නමුණුකුලත් නමදින ලොව එකම ෴ මුක්තක ධාතු ස්තූපය ෴ ගෞතම බුදු රජාණන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වෙසක් පොහොය දා පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැළණියට වැඩම කළ අවස්ථාවේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවක…