බඩු ගෙන යන ගුවන් යානා යනු මගීන් නොව භාණ්ඩ රැගෙන යාම සඳහා සැලසුම් කර ඇති හෝ පරිවර්තනය කර ඇති ස්ථිර තටු (Fixed-Wing) ගුවන් යානයකි. ඒවා මගී සැප පහසුකම්වලින් තොර අතර භාණ්ඩ පැටවීම හා ඉවතට ගැනීම සඳහා විශාල දොරවල් එකකින් හෝ කිහිපයකින් සමන්විත වේ. මේවා සාමාන්‍ය මගී හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා මඟින් , පුද්ගලික පුද්ගලයන් හෝ ඒ ඒ රටවල යුධ හමුදා මඟින් ක්‍රියාත්මක විය හැක. එසේ නමුත් බොහොමයක් ගුවනින් ප්‍රවාහනය කරන බඩු රැගෙන යනු ලබන්නේ මගී ගුවන් යානාවල භාණ්ඩ රඳවනයේ වූ විශේෂ ULD බහාලුම් තුළය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJeEwwTXhOeTVuYkc5aVpXMWhjM1JsY2k1aGNuQXVhbkJuTHpJeU1IQjRMVU14Tnk1bmJHOWlaVzFoYzNSbGNpNWhjbkF1YW5Cbi5qcGc=.jpg)
භාණ්ඩ රැගෙන යාම සඳහා සැලසුම් කර ඇති ගුවන් යානා සාමාන්‍යයෙන් මගී ගුවන් යානාවලට වඩා වෙනස් වූ ගති ලක්ෂණ කිහිපයකින් යුක්ත වේ. අධික ලෙස මහත් සේ පෙනෙන බඳක්, භාණ්ඩ අවට ඇති භූමියේ පහසුවෙන් හැසිරවිය හැකි වන පරිදි වූ උස් තටු, සකසන නොලද ස්ථානයක ගොඩ බෑම සඳහා වූ විශාල රෝද සංඛ්‍යාවක් හා භාණ්ඩ කෙලින්ම ගුවන්යානය තුළට හා ඉන් පිටතට ගෙන යා හැකි පරිදි වූ උස් වලිගයක් එම ලක්ෂණ අතරට අයත් වේ.
අමතර අවධානයට
මූලාශ්‍ර
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය