එකයිනොඩමාටා වංශයට කරදියෙහි පමණක් වෙසෙන පංච අරීය සමමිතියකින් යුතු සත්තු අයත් ය.
බස් රථය ගොඩබිමින් මගීන් ප්‍රවහනය සදහා භාවිතා කරයි.එහි රෝද 6ක් ඇත.බස් රථයක් කැනඩාවේ වැන්කුවර් නගරයේදීබස් රථයක් ශ්‍රි ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේදීBenz-Omnibus, 1896
රිදීහේන ආරණ්‍ය සේනාසනය, මාතර දීයගහ ගම්මානයේ පිහිටා ඇති අතර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් වනවාස භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන රක්ෂිත වන සෙනසුනකි.මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ සිට කිලෝ…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් ව…
HI
බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු වෙයි.චීන සමූහාණ්ඩුව中華民國 Zhōnghuá Mínguóකොඩිය ජ…
තෛරොයිඩ් ග්‍රන්ථිය (Thyroid) වනාහි…තෛරොයිඩ් ග්‍රන්ථිය යනු කුඩා සමනලයෙකුගේ හැඩය ඇති ග්‍රන්ථියක් වන අතර, එය ඔබගේ උගුරේ නොහොත් ඉදිරිපස බෙල්ලේ සමට යටින් පිහිටා තිබේ. අන්තරාසර්ග පද්ධතියේ කොටසක් වන තෛරොය…
සුනිල් කුමාර ගමගේ, පා.ම. (ඉංග්‍රීසි: Sunil Kumara Gamage ; උපත 16 අප්‍රේල් 1966), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා ජාතික ලැයිස්…
මිනිස් සිරුරේ රූප විද්‍යාව පිළිබදව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස මූලිකව දැක්විය හැකිය. මෙය නැවත හා ලෙස බෙදා ඇත.දල කායච්චේද විද්‍යාව anthropotomy ලෙසද හදුන්වන අතර එය පියවි ඇසින් දැකිය හැකි ව්‍යුහ…
වහලුන්ගේ විමුක්තිය මහජනතාව සඳහා අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම ප්‍රකාශ කළේය. විමුක්තියට පෙර ප්‍රදේශවාසීන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් ස්වල්පයක් තිබූ අතර බොහෝ දෙනෙක් තම දරුවන් උසස් අධ්‍යාපනයක් ලබ…