ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, ර…