රිදීහේන ආරණ්‍ය සේනාසනය, මාතර දීයගහ ගම්මානයේ පිහිටා ඇති අතර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් වනවාස භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන රක්ෂිත වන සෙනසුනකි.
මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටා ඇති අතර මාතර හක්මණ මාර්ගයේ පැමිණීමෙන් සහ මාතර මැද්දවත්ත මාර්ගයේ පැමිණීමෙන් මෙම ආරණ්‍ය සේනාසනයට ලගාවිය හැකිය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඇල්ල කන්ද රක්ෂිතයේ ඉතා කුඩා බිම් කොටසක පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය කුටි 3කින් පමණ සමන්විතය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත් මාතර නගරය ඇසුරුකරගත් එකම වනවාස ආරණ්‍ය සේනාසනය රිදීහේන ආරණ්‍ය සේනාසනය වේ. 2018 වර්ෂයේ පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ සහ බණ්ඩාරවෙල සිරි ධම්ම ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් මෙම රක්ෂිත කොටස ආරණ්‍ය සේනාසනයක් වශයෙන් ආරම්භ කරන ලද අතර මීට වසර 60ක පමණ කාලයක් මෙම වන සංරක්ෂිත කොටසේ වැඩ සිට අපවත් වූ බෝධීන් වහන්සේ ඇසුරු කරගනිමින් අවට ගම්වැසි ජනතාවගේ ආගමික කටයතු සිදු කරගැනීම සදහා භාවිතා කරන ලදි. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේනමක් ගෞරවයෙන් රෝපණය කර මෙම ආරණ්‍ය සේනාසනය ඉතාමත් පූජණීය භාවයට පත් කිරීමට ආරණ්‍ය සේනාසනයේ ආදිකතෘන් වහන්සේ සහ වර්ථමාන ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය මාතර කස්සප ස්වාමීන් වහන්සේ කටයුතු කරන ලදි. මෙම ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවතින තෙමහල් බුද්ධ මන්දිරය අවට සියලු ගම් අතරින් ඉහල ස්ථානයක පිහිටමින් ගම්වැසි ජනතාවගේ ගෞරවණීය භාවය සහ නිහඩ ආඩම්බරය කියාපායි.
මූලාශ්‍ර
- "සමස්ත ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන ලේඛනය ". සම්ප්‍රවේශය 2020-05-14.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ද හ න ආරණ ය ස න සනය ම තර ද යගහ ගම ම නය ප හ ට ඇත අතර මහ ව හ ර ව ශ ක ශ ය ම ප ල වනව ස න ක යට අයත වනව ස භ ක ෂ න වහන ස ල ව ඩ ව ස න රක ෂ ත වන ස නස නක ම තර ද ස ත ර ක කය ම තර නගරය ස ට ක ල ම ටර 10ක පමණ ද ර න ප හ ට ඇත අතර ම තර හක මණ ම ර ගය ප ම ණ ම න සහ ම තර ම ද දවත ත ම ර ගය ප ම ණ ම න ම ම ආරණ ය ස න සනයට ලග ව ය හ ක ය වන ස රක ෂණ ද ප ර තම න ත වට අයත ඇල ල කන ද රක ෂ තය ඉත ක ඩ බ ම ක ටසක ප හ ට ඇත ම ම ආරණ ය ස න සනය ක ට 3ක න පමණ සමන ව තය මහ ව හ ර ව ශ ක ශ ය ම ප ල වනව ස න ක යට අයත ම තර නගරය ඇස ර කරගත එකම වනව ස ආරණ ය ස න සනය ර ද හ න ආරණ ය ස න සනය ව 2018 වර ෂය ප ජ ය ම තර කස සප ස ව ම න වහන ස සහ බණ ඩ රව ල ස ර ධම ම ස ව ම න වහන ස ව ඩමව ම න ම ම රක ෂ ත ක ටස ආරණ ය ස න සනයක වශය න ආරම භ කරන ලද අතර ම ට වසර 60ක පමණ ක ලයක ම ම වන ස රක ෂ ත ක ටස ව ඩ ස ට අපවත ව බ ධ න වහන ස ඇස ර කරගන ම න අවට ගම ව ස ජනත වග ආගම ක කටයත ස ද කරග න ම සදහ භ ව ත කරන ලද ජය ශ ර මහ බ ධ න වහන ස ග අ ක ර බ ධ න වහන ස නමක ග රවය න ර පණය කර ම ම ආරණ ය ස න සනය ඉත මත ප ජණ ය භ වයට පත ක ර මට ආරණ ය ස න සනය ආද කත න වහන ස සහ වර ථම න ආරණ ය ස න සන ධ පත ස ව ම න වහන ස වන ප ජ ය ම තර කස සප ස ව ම න වහන ස කටය ත කරන ලද ම ම ආරණ ය ස න සනය ඉද ව ම න පවත න ත මහල බ ද ධ මන ද රය අවට ස යල ගම අතර න ඉහල ස ථ නයක ප හ ටම න ගම ව ස ජනත වග ග රවණ ය භ වය සහ න හඩ ආඩම බරය ක ය ප ය ම ල ශ ර සමස ත ශ ර ල ක ව ආරණ ය ස න සන ල ඛනය සම ප රව ශය 2020 05 14 ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte