ක්ෂුද්‍ර සැකසුම් ඒකකය යනු වර්තමාන ලෝකයේ බොහෝ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් උපකරණ වල භවිතා කරන විදුලියෙන් ක්‍රියා කරන ඉතා කුඩා ප්‍රමාණයට සකස් කරන ලද(Micro) සංඛ්‍යාංක(Digital) විදුලි පරිපථයකි.(Micro Chip) ම…
ගණිතයේ දී බොහෝ විට පද අනුක්‍රමයක එකතුවක් ලෙස ශ්‍රේණියක් නිරූපණය කෙරේ. එනම් සංඛ්‍යා අතර එකතු කිරීමේ කර්මයන් යෙදී ඇති සංඛ්‍යා ලැයිස්තුවක් ලෙස ශ්‍රේණියක් නිරූපණය කළ හැක. උදාහරණයක් ලෙස පහත සමාන්තර අනුක…
ආජ් ජානේ කී සිද් නා කරෝ (උර්දු: පරිවර්. අද යන්න කියා බල නොකරන්න ) යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්තානී කවි විසින් රචිත ගීතයකි. සොහේල් රාණා නම් ප්‍රකට පාකිස්තානී සංගීතඥයා විසින් මෙහි තනු නිර්මාණය කරන ලදී…
ඛ්යාල් (හින්දි: ख़्याल, උර්දු: خیال) is the modern genre of classical singing in . Its name comes from an Arabic word meaning "imagination". It is thought to have developed out of the qawwal singi…
බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාරවලදි මිනිසුන්ගේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා වෙළඳුන්ගෙන් බැංකු ක්‍රම වල ආරම්භය වශයෙන් පිලිගැනේ. එය ඉතාමත් ප්‍රාථමික වශයෙන් දියුණුවෙමින් පවතින යුගයක් බැවින් මූල්‍ය ක්…
Learn more about this pageආර්ථික විද්‍යාව විද්‍යාවක්ද?නැත ආර්ථික විද්‍යාව සමාජ විද්යවක්ය.එසේ පැවසීමට හේතුව වන්නේ ආර්ථිකය සමාජය හා බැඳී පවතින නිසා එය සමාජ විදයක් වේ — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ…
දෙවන ලෝක යුද්ධයදෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස් බ්‍රිතාන්‍යයන්ගේ යුද්ධ ප්රුයත්නයන්ට අමාත්යිවරු සහයෝගය දැක්වීම ගැන විරුද්ධ වූහ. බ්රිඉතාන්යක යුද යාන්ත්ර්ණයට ශ්රීේ …
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරයකොට්ටිඹුල්වල ලෙන් විහාරය 263 1977.04.29පැරණි ආවාස ගෙය 1739 2011.12.30රත්නපුරය 1264 2002.11.22පල්ලෙදෙණිගොඩ පැරණි…
ආවේනික විශේෂයක් යනු, "ලෝකයේ කිසියම් රටක හෝ ප්‍රදේශයකට සීමාවූ එම ප්‍රදේශය හැර ලෝකයේ වෙනත් රටක හෝ ප්‍රදේශයක ස්වාභාවික පරිසරයේ ජීවත් නොවන ජීවි විශේෂයක් වේ".ආවේනික ජීවි විශේෂයක වැදගත්කම නම්, එම අදාල…
මෙම පුරා විද්‍යා ක්ෂේත්රය තුළ දී , මිරිදියේ හෝ ජලය සමඟ තැන්පත් වූ අවසාදනයන්ගේ අඩංගු භෞතික වස්තූන්/ නටඹුන් ඇසුරින් ආදි මානව ජීවිතය ඔවුන්ගේ හැසිරීම් සහ ඔවුන්ගේ සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කෙරේ. මෙය බ…