ආවේනික විශේෂයක් යනු, "ලෝකයේ කිසියම් රටක හෝ ප්රදේශයකට සීමාවූ එම ප්රදේශය හැර ලෝකයේ වෙනත් රටක හෝ ප්රදේශයක ස්වාභාවික පරිසරයේ ජීවත් නොවන ජීවි විශේෂයක් වේ".
ආවේනික ජීවි විශේෂයක වැදගත්කම නම්, එම අදාල ප්රදේශයෙන් එම ආවේනික ජීවියා වද වුවහොත් හෝ තුරන් උවහොත් මුළු ලෝකයටම එම ජීවියා අහිමිව යාමයි.
අප රටේ ආවේනික සමනල් විශේෂ ගණන 23 කි. එනම් ලංකාවේ මුළු සමනල විශේෂ ප්රමානය වන 245 න් 9% ක් පමණ ප්රතිශතයක් වේ. ඉන් වැඩිම ආවේණික සමනල විශේෂ ප්රමාණයක් අඩංගු වන්නේ ලයිසැනිඬේ කුලයේය.
ශ්රී ලංකාවේ ආවේණික සමනල නාමාවලිය-
පැපිලියොනිඩේ කුලය -
- Common Birdwing - "Troides darsius" - සියොත්පියා
- Ceylon Rose - "Pachliopta jophon" - හෙළ සෙවිවන්දියා
නිම්ෆාලිඩේ කුලය -
- Ceylon Tree Nymph - "Idea iasonia" - රජතපති
- Ceylon Tiger - "Parantica taprobana" - හෙළ ගෝමරා
- Blue Oak Leaf - "Kallima philarchus" - පිටනිල් කොළයා
- Ceylon Treebrown - "Lethe daretis" - හෙළ රුක් ගුරුවා
- Ceylon Forester - "Lethe dynsate" - හෙළ වනසරා
- Cingalese Bushbrown - "Mycalesis rama" - හෙළ පඳුරු ගුරුවා
- Jewel Four-ring - "Ypthima singala" - නෙත්මිණි සිව්වා
- Ceylon Palmfly - "Elymnias singhala" - හෙළ රඹතාලියා
ලයිසැනිඩේ කුලය -
- Ormiston's Oakblue - "Arhopala ormistoni" - සිදුරු නිලයා
- Green's Silverline - "Spindasis greeni" - ග්රීනිගේ රජතාලියා
- Clouded Silverline - "Spindasis nubilus" - වළා රජතාලියා
- Ceylon Indigo Royal - "Tajuria arida" - හෙළ නීලපරමයා
- Woodhouse's Four Lineblue - "Nacaduba ollyetti" - වනාසිනීලයා
- Pale Ceylon Six Lineblue - "Nacaduba sinhala" - ගෙලඉරි නීලයා
- Ceylon Cerulean - "Jamides coruscans" - හෙළ සෙරුලියා
- Milky Cerulean - "Jamides lacteata" - එළ සෙරුලියා
- Ceylon Hedge Blue - "Udara lanka" - ලක් ගොමුනීලයා
පියරිඩේ කුලය -
- Lesser Albatross - "Appias galene" - කුදු දිගුපත් සමනලයා
- One-Spot Grass Yellow - "Eurema ormistoni" - තනිපුල්ලි තෘණපීතයා
හෙස්පරයිඩේ කුලය -
- Black Flat - "Celaenorrhinus spilothyrus" - කාලකුන්චිකා
- Decorated Ace - "Thoressa decorata" - සිතිරාසියා
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2024 ජූනි) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආව න ක ව ශ ෂයක යන ල කය ක ස යම රටක හ ප රද ශයකට ස ම ව එම ප රද ශය හ ර ල කය ව නත රටක හ ප රද ශයක ස ව භ ව ක පර සරය ජ වත න වන ජ ව ව ශ ෂයක ව ආව න ක ජ ව ව ශ ෂයක ව දගත කම නම එම අද ල ප රද ශය න එම ආව න ක ජ ව ය වද ව වහ ත හ ත රන උවහ ත ම ළ ල කයටම එම ජ ව ය අහ ම ව ය මය අප රට ආව න ක සමනල ව ශ ෂ ගණන 23 ක එනම ල ක ව ම ළ සමනල ව ශ ෂ ප රම නය වන 245 න 9 ක පමණ ප රත ශතයක ව ඉන ව ඩ ම ආව ණ ක සමනල ව ශ ෂ ප රම ණයක අඩ ග වන න ලය ස න ඬ ක ලය ය ශ ර ල ක ව ආව ණ ක සමනල න ම වල ය ප ප ල ය න ඩ ක ලය Common Birdwing Troides darsius ස ය ත ප ය Ceylon Rose Pachliopta jophon හ ළ ස ව වන ද ය න ම ෆ ල ඩ ක ලය Ceylon Tree Nymph Idea iasonia රජතපත Ceylon Tiger Parantica taprobana හ ළ ග මර Blue Oak Leaf Kallima philarchus ප ටන ල ක ළය Ceylon Treebrown Lethe daretis හ ළ ර ක ග ර ව Ceylon Forester Lethe dynsate හ ළ වනසර Cingalese Bushbrown Mycalesis rama හ ළ පඳ ර ග ර ව Jewel Four ring Ypthima singala න ත ම ණ ස ව ව Ceylon Palmfly Elymnias singhala හ ළ රඹත ල ය ලය ස න ඩ ක ලය Ormiston s Oakblue Arhopala ormistoni ස ද ර න ලය Green s Silverline Spindasis greeni ග ර න ග රජත ල ය Clouded Silverline Spindasis nubilus වළ රජත ල ය Ceylon Indigo Royal Tajuria arida හ ළ න ලපරමය Woodhouse s Four Lineblue Nacaduba ollyetti වන ස න ලය Pale Ceylon Six Lineblue Nacaduba sinhala ග ලඉර න ලය Ceylon Cerulean Jamides coruscans හ ළ ස ර ල ය Milky Cerulean Jamides lacteata එළ ස ර ල ය Ceylon Hedge Blue Udara lanka ලක ග ම න ලය ප යර ඩ ක ලය Lesser Albatross Appias galene ක ද ද ග පත සමනලය One Spot Grass Yellow Eurema ormistoni තන ප ල ල ත ණප තය හ ස පරය ඩ ක ලය Black Flat Celaenorrhinus spilothyrus ක ලක න ච ක Decorated Ace Thoressa decorata ස ත ර ස ය ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත 2024 ජ න