වින්ඩෝස් එක්ස්පී යනු, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිගණක, ලැප්ටොප් පරිගණක සහ මාධ්‍ය මධ්‍යස්ථානද ඇතුළු පෞද්ගලික පරිගණකයන්හී භාවිතය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදිත මෙහෙයුම් පද්ධතියකි. 2001, අගෝස්තු 24 දිනදී හා පුරා කියා පරිගණක නිෂ්පාදකයන් වෙත නිකුත්කෙරුණු මෙය එය ස්ථාපනය කොට භාවිතා කරන පරිශීලක සමුදායෙහි ප්‍රතිචාර පරිදී වින්ඩෝස්හී දෙවන විශාලතම ලෙසින් ජනප්‍රිය අනුවාදය වෙයි. "එක්ස්පී" "XP" යන නම "eXPerience" යන්න වෙනුවෙන් භාවිතා වන කෙටි නමකි.
වින්ඩෝස් එක්ස්පී | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
වින්ඩෝස් එක්ස්පීහි තිරරෑපකයක් | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
වෙබ් අඩවිය | වින්ඩෝස් එක්ස්පී: නිවස්න පිටුව |
නිකුතු | |
නිකුත්වූ දිනය | : අගෝස්තු 24, 2001 සිල්ලරට: ඔක්තෝබර් 25, 2001 (info) |
වත්මන් සංස්කරණය | 5.1 (තැනීම 2600: සේවා ඇහුරුම 3) (අප්‍රේල් 21, 2008 | ) (info)
මූලාශ්‍ර ආකෘතිය | , |
බලපත්‍රය | මයික්‍රොසොෆ්ට්- |
කර්නල් වර්ගය | |
යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය |
සහය | , , |
පූර්වගමනය කළේ | වින්ඩෝස් Me, වින්ඩෝස් 2000 |
සාර්ථක කළේ | වින්ඩෝස් විස්ටා |
සහය දැක්වීමේ තත්වය | |
දීර්ඝ කල සහය 2014 අප්‍රේල් 8 දක්වා. (සේවා ඇහුරුම 3 x86 සහ සේවා ඇහුරුම 2 x64 පමණයි) ගාස්තුවකින් තොරව ආරක්ෂක යාවත්කාල කිරීම් දෙනු ලබයි. ගෙවන ලද සහය තවමත් ලබාගත හැකිය. | |
තවදුරටත් කියවීමට | |
වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් Me යන්නන්ගේ අනුප්‍රාප්තිකයා වන වින්ඩෝස් එක්ස්පී, මයික්‍රොසොෆ්ට් විසින් මත පදනම්ව නිපැයුනු පළමු පාරිභෝගික-දිශානත මෙහෙයුම් පද්ධතිය වෙයි. 2001 ඔක්කොම්බර් 25 දිනදී ලොව පුරා සිල්ලර වෙළෙඳපොළට වින්ඩෝස් එක්ස්පී නිකුත්කෙරුණු අතර, 2006 ජනවාරි වන විට මිලියන 400 ක් අභිබවන පිටපත් ප්‍රමාණයක් භාවිතයේ පැවතිණි. 2008 ජූනි 30 වන ටිට වින්ඩෝස් එක්ස්පී හී සෘජු සහ සිල්ලර වෙළෙඳාම නවතන ලදි. ඔවුන්ගේ පද්ධති නිමැවුම් (එකලස් කළ පරිගණක විකුණන කුඩා OEM) වැඩසටහන ඔස්සේ 2009 ජනවාරි 31 දක්වා මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් එක්ස්පී විකිණීම කරගෙන යන ලදි.
මෙය සාර්ථක කරන ලද්දේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය විසිනි. මෙයත් සමග වින්ඩෝස් එක්ස්පීවල සමාන්‍ය OEM සහ සිල්ලර විකිණීම් කටයුතු 2008 ජූනි 30 වෙනිදින නවතා දමන ලදී. එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ පද්ධති නිර්මාපකයන් (එකලස් කරන ලද පරිගණක විකුණන්නන්) සදහා 2009 ජනවාරි මස 31 වෙනි දින දක්වා තවදුරටත් වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය විකිණීම සදහා අවසර ලබාදෙන ලදී. කෙසේ නමුත් විනඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියට පසුව ආ කුමන හෝ වින්ඩෝස් සංස්කරණයක් මිලදී ගෙන එය තුලින් විනඩෝස් එක්ස්පී වෙත ඩවුන්ග්‍රේඩ් කිරීමෙන් තවදුරටත් මෙහි පහසුකම් ලබා ගැනීමටද හැකියාවක් ලබා දී තිබේ.
වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ නිතර භාවිතා වන සංස්කරණ වනුයේ වින්ඩෝස් එක්ස්පී හෝම් එඩිෂන් (ගෘහස්ත පරිශීලකයින්ගේ භාවිතය සදහා සුදුසු) සහ වින්ඩෝස් එක්ස්පී ප්‍රොපෙෂනල් (වින්ඩෝස් සර්වර් ඩොමේන් සහ භෞතික සකසන දෙකක් සදහා සහය දැක්වීම වැනි අමතර ලක්ෂණ තිබීම සහ ප්‍රබල පරිශීලකයන්, ව්‍යාපාර සහ ව්‍යාපාර සේවාදායකයන්ගේ භාවිතයට සුදුසු) යනුවෙනි.
W3Schools මගින් ජනිත කරන ලද වෙබ් විශ්ලේෂණ දත්ත වලට අනුව 2011 මාර්තු මාසය දක්වා, අන්තර්ජාලයට ප්‍රවේශ වීම සදහා ඉතා විශාල ලෙස භාවිත කරන මෙහෙයුම් පද්ධතියක් බවට වින්ඩෝස් එක්ස්පී පත්ව තිබේ.
මත පදනම් වූ වින්ඩෝස් සංස්කරණ C සහ C++ යන ක්‍රමලේඛන භාෂාවලින් නිමවා ඇත. වින්ඩෝස් එක්ස්පීවල විවිධ දෝෂ මතුවීමත් සමග ඒවා නිරාකරණය කිරීම සදහා සේවා ඇහුරුම් නිකුත් වුණි.
පරිශීලක අතුරු මුහුණත
නව ආරම්භක මෙනු නිර්මාණය. | ||
වින්ඩෝස් එක්ස්පීවල අලුත් ලක්ෂණයක් වන්නේ නව කාර්යමත-පදනම් වූ ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතයි. ආරම්භක මෙනුව සහ කාර්යස්ථම්භය (taskbar) නොයෙක් දෘශ්‍යමාන ආවරණ සහිතව නවීකරණය කෙරිණි. ඒ පහත දැක්වෙන ලක්ෂණද ඇතුලත් වෙමිනි:
- ගවේශකයෙහි ආලෝකය විනිවිද වැටෙන නිල්පාට ඍජුකෝණාස්ර තිබීම
- පසුබිමෙහි ඇති අයිකන් වල වැටෙන භෙවණැලි තිබීම
- ගවේශක කවුළු මත කාර්ය මත පදනම් වූ පැතිබාර (sidebars) තිබීම ("පොදු කාර්ය")
- කාර්යස්ථම්භයේ (taskbar) තිබෙන බොත්තම් (buttons) කාණ්ඩ වලට වෙන් කිරීමේ හැකියාවක් තිබීම (එක වැඩසටහනක් තනි බොත්තමක් බවට පත් කිරීම)
- කාර්යස්ථම්භය (taskbar) අගුලු දැමීමේ හැකියාව සහ අනෙකුත් මෙවලම්ස්ථම්භ (toolbars) ද අහම්බෙන් සිදුවන විපර්යාස වලින් වැලැක්වීමේ හැකියාව ද තිබීම
- ආරම්භක මෙනුවට අලුතින් එක්වුණු වැඩසටහන් ඉස්මතු කීරීමේ හැකියාව
- මෙනුවට පහතින් හෙවණැළි තිබීම (වින්ඩෝස් 2000 ට තිබුණේ මූසික දර්ශක තාරකා (mouse pointer) යට හෙවණැළිය, එහෙත් මෙනුවට පහතින් නොවේ)
වින්ඩෝස් 2000 මෙහෙයුම් පද්ධතියේ භාවිත වූ "පැරණි" අතුරු මුහුණතද තමන්ගේ කැමැත්ත පරිදි වින්ඩෝස් එක්ස්පීවලදීද යොදාගත හැක.
නව සහ නවීකරණය වූ ලක්ෂණ
වින්ඩෝස් එක්ස්පී මගින් නව ආගන්තුක ලක්ෂණ කීපයක් ඉදිරිපත් කරන ලදී, ඒවා පහත දක්වා ඇත:
- DirectX 8.0 සිට DirectX 9.0c දක්වා උසස් කිරීම
- ආරම්භක මෙනුව සහ යේ (taskbar) දියුණු කිරීම්
- කර්නලයේ (kernel) යම් යම් වැඩි කිරීම් සහ ශක්ති කළමනාකරණයේ (power management) යම් යම් දියුණු කිරීම්
- ඉක්මනින් ආරම්භ වීම, පුරනය වීම (logon), වරනය වීම (logoff), ශිශිරතරණය (hibernation) වීම සහ වැඩසටහන් දියත් කිරීමේ අනුපිළිවෙළ.
- වේගවත්ව පරිශීලකයින් මාරුකිරීමේ (switching) හැකියාව.
- දුරස්ථ උපකාර (Remote Assistance) සහ දුරස්ථ වැඩතල (Remote Desktop) පහසුකම් එක්වීම.
- වින්ඩෝස් ෆයර්වෝල් සහ වැනි නව ජාලකරණ අංග එක්වී තිබීම.
- පද්ධති පරිපාලන (administration) මෙවලම් විශාල වශයෙන් දියුණු කිරීම.
සංස්කරණ
වින්ඩෝස් එක්ස්පී වල ප්‍රධාන වශයෙන් සංස්කරණ 2ක් තිබේ. එනම්, වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණය (ගෘහස්ත පරිශීලකයන් සදහා නිර්මානය කරන ලද) සහ වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය (ව්‍යාපාර සහ ප්‍රබල-පරිශීලකයන් සදහා නිර්මානය කරන ලද) වශයෙනි. වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය සංස්කරණයේ සාමාන්‍ය ගෘහස්ත පරිශීලකයන් භාවිතා නොකරන උසස් ලක්ෂණ අඩංගුවෙයි.
වෙළෙඳ පොල සදහා වූ විශේෂ සංස්කරණ
යනු වින්ඩෝස් එක්ස්පීවල අවම-මිල සහිත සංස්කරණයකි. මෙය තායිලන්තය, ඉන්දුනීසියාව, රුසියාව, ඉන්දියාව, කොලොම්බියාව, බ්‍රසීලය, ආජන්ටිනාව, පේරු, බොලීවියා, චිලී, මෙක්සිකෝ, ඉක්වදෝරය, උරුගුවේ සහ වෙනුසුවේලාව වැනි රටවල් වලදී ලබාගත හැක. මෙම සංස්කරණය වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණයට තරමක් දුරට සමානය. එහෙත් එය අඩු-සීමා දෘඩාංග සදහා සීමා සහිතය. මෙහි එකම වේලාවට ධාවනය කල හැක්කේ වැඩසටහන් 3 ක් පමණි.
භාෂා
වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය භාෂා කිහිපයකින් ලබාගත හැක. අමතර වශයෙන්, ඇහුරුම් සහ මගින් පරිශීලක අතුරු මුහුණත භාෂා රාශියකට පරිවර්තනය කරගත හැක.
ATMs සහ විකුණුම්කරුවන්
ස්වයංක්‍රීය ගණක යන්ත්‍ර (ATM) විකුණුම්කරුවන් වන Wincor Nixdorf, NCR සංස්ථාව සහ Diebold සංස්ථාපිත යන සමාගම් සියල්ලම ඔවුන්ගේ OS/2 සංක්‍රමණ මඟ ලෙස මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී තෝරා ගන්නා ලදී.
සේවා ඇහුරුම්
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ මතුවන යම් යම් දෝෂ නිරාකරණය කිරීම සදහාත් නව ලක්ෂණ එකතු කිරීම සදහාත් සේවා ඇහුරුම් කිහිපයක් අතරින් පතර නිකුත් කරන ලදී.
සේවා ඇහුරුම 1
වින්ඩෝස් එක්ස්පී සදහා සේවා ඇහුරුම 1 (SP1) 2002 සැප්තැම්බර් 9 වැනි දින නිකුත් කරන ලදී.
සේවා ඇහුරුම 2
සේවා ඇහුරුම 2 (SP2) 2004 අගෝස්තු 25 වැනි දින නිකුත් කරන ලදී.
සේවා ඇහුරුම 2b
2006 අගෝස්තු මාසයේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවීකරණය කරන ලද පිහිටුවීමේ මාධ්‍යයක් වින්ඩෝස් එක්ස්පී SP2 සහ වින්ඩෝස් සර්වර් 2003 SP1 සදහා අණ්ඩයක් (patch) ලෙස අඩංගු කරමින් නිකුත් කරන ලදී.
සේවා ඇහුරුම 2c
2007 අගෝස්තු 10 වෙනි දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවා ඇහුරුම 2 සදහා සේවා ඇහුරුම 2c (SP2c) නමින් සුථ නවීකරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.
සේවා ඇහුරුම 3
වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 3 (SP3) 2008 අප්‍රේල් 21 වැනි දින නිෂ්පාදකයන් සදහාද 2008 මැයි 6 වැනි දින පරිශීලකයන් සදහාද පොදුවේ මයික්‍රොසොෆ්ට් අවපතන මධ්‍යස්ථානය සහ වින්ඩෝස් නවීකරණය මගින් ලබාගත හැකිවන පරිදි නිකුත් කරන ලදී.
භෞතික මතක සීමා
උපරිම සීමාව (RAM) වින්ඩෝස් එක්ස්පී 32-bit සහ 64-bit සංස්කරණ අතර යොමු කලහැක. පහත දැක්වෙන වගුව මගින් වින්ඩෝස් එක්ස්පී සහය දක්වන උපරිම භෞතික මතක සීමාව නිරූපණය කරයි:
සංස්කරණය | 32-bit වින්ඩෝස් වල සීමා | 64-bit වින්ඩෝස් වල සීමා |
---|---|---|
වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය | 4 GB | 128GB |
වින්ඩෝස් එක්ස්පී නිවෙස් සංස්කරණය | 4 GB | N/A |
වින්ඩෝස් එක්ස්පී මාධ්‍යය මධ්‍යස්ථාන සංස්කරණය | 4 GB | N/A |
වින්ඩෝස් එක්ස්පී පුවරු PC සංස්කරණය | 4 GB | N/A |
වින්ඩෝස් එක්ස්පී ආරම්භක සංස්කරණය | 512 MB | N/A |
බහුසකසන සීමා
වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සහය දක්වන උපරිම භෞතික සකසන ගණන වන්නේ: වෘත්තීමය සංස්කරණය සදහා 2 ක්ද, ගෘහස්ත සංස්කරණය සදහා 1 ක්ද වශයෙනි.
ජීවන චක්‍ර සහය
වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය සදහා සේවා ඇහුරුමක් නොමැතිව සහය දැක්වීම 2004 සැප්තැම්බර් 30 වෙනි දින අවසාන වන අතර, වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 1 සහ 1a සදහා සහය දැක්වීම 2006 ඔක්තෝබර් 10 වෙනි දින අවසාන වෙයි.
වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම 2 (SP2) 2010 ජූලි 13 වෙනි දින විශ්‍රාම යන ලදී, ඒ එහි තිබූ ප්‍රධාන ලැබිය හැකි බවින් (general availability) සම්පූර්ණයෙන්ම අවුරුදු 6 කට පසුවය.
දොස් දැක්වීම
නිෂ්පාදනය සක්‍රිය කිරීම සහ සත්‍යෙක්ෂණය
නිෂ්පාදනය සක්‍රිය කිරීම
ප්‍රකාශන හොරකම් අඩු කිරීමට උත්සාහයක් වශයෙන්, වින්ඩෝස් එක්ස්පී විසින් නිෂ්පාදනය සක්‍රිය කිරීම හදුන්වාදෙන ලදී.
නිෂ්පාදන යතුර පරීක්ෂා කිරීම
සක්‍රිය කිරීමට අමතර වශයෙන්, වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරුම් විසින් අනවසර පිහිටුවීම් වැලැක්වීම සදහා වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය පරිගණකවල පිහිටුවීමේදී වැඩි ප්‍රමාණයක් භාවිතකල නිෂ්පාදන යතුරු ප්‍රතික්ෂේප කරයි.
වින්ඩෝස් සත්‍ය වාසිය
ප්‍රකාශන හොරකම් වැළැක්වීමට උත්සහ කිරීම මත කාන්දු වූ (leaked) හෝ ජනිත කරන ලද (generated) කලාප බලපත්‍ර යතුරු සදහා, මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් සත්‍ය වාසිය (WGA) හදුන්වාදෙන ලදී. බලපත්‍ර යතුර අසත්‍ය එකක් ලෙස හදුනාගත් විට, මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සත්‍ය යතුරක් මිලදී ගන්නා ලෙස පරිශීලකයාගෙන් විමසන දිගින් දිගට විවේචනය කරන තිරයක් දිස්වේ.
බලපත්‍රය සහ මාධ්‍ය වර්ග
වින්ඩෝස් එක්ස්පීවල බලපත්‍ර වර්ග 3ක් ඇත එනම්: සිල්ලර, කාණ්ඩ (VLK), සහ මූල්‍ය උපකරණ නිෂ්පාදක (OEM) වශයෙනි. මෙම බලපත්‍ර වර්ග තුනම වින්ඩෝස් එක්ස්පී ප්‍රොපෙෂනල් 32-bit සහ 64-bit යන සංස්කරණ වලට ලබාගත හැක. වින්ඩෝස් එක්ස්පී හෝම් එඩිෂන් සංස්කරණය සිල්ලර සහ OEM බලපත්‍ර වලට පමණක් සීමා කර ඇත.
සිල්ලර
කාණ්ඩ බලපත්‍ර
මුල් උපකරණ නිර්මාණය (OEM)
පාරිභෝගික භාවිතය නොමැත
පද්ධති අවශ්‍යතා
වින්ඩෝස් එක්ස්පී නිවෙස් සහ වෘත්තිමය සංස්කරණවල පද්ධති අවශ්‍යතා මෙසේය:
අවම | නිර්දේශ කරන | |
---|---|---|
සකසනය | 233 [1] | 300 MHz හෝ ඉහල |
මතකය | 64 [2] | 128 MB RAM හෝඉහල |
වීඩියෝ ඇඩප්ටරය සහ මොනිටරය | (800 x 600) හෝ ඉහල විභේදනයයක් | |
දෘඩ තැටියේ නිදහස් ඉඩ ප්‍රමාණය | 1.5 GB හෝ ඉහල (සේවා ඇහුරුම 2 සදහා අමතර 1.8 GB ඉඩක්ද සේවා ඇහුරුම 3 සදහා අමතර 900 MB ඉඩක්ද අවශ්‍ය වේ) | |
උපාංග | යක් හෝ යක් | |
ආදාන උපාංග | යතුරු පුවරුවක්. මූසිකයක් හෝ සුදුසු කුස්තුර වැසීම් (pointing) උපාංගයක් | |
හඬ | ක්. හෝ ක් |
මේවාද බලන්න
විමර්ශණ
වින්ඩෝස් එක්ස්පී ලිපිය ඉංග්‍රීසි බසින්
වැඩිදුර කියවීම සදහා
- ජොයිස්, ජෙරී; මූන්, මැරියන් (2004). මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී සරලව සහ පැහැදිලිව. . ISBN .
බාහිර සැබැදි
- මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී නිවස්න පිටුව
- වින්ඩෝස් එක්ස්පී උදව් සහ පාවිච්චි කිරීමේ උපදෙස්
- මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එක්ස්පී විචාරකයන්ගේ මාර්ගෝපදේශකය - අගෝස්තු 2001 (PDF ආකෘතියෙන්) 2011-05-14 at the Wayback Machine
- වින්ඩෝස් එක්ස්පී මතක සීමා
- වින්ඩෝස් එක්ස්පී සේවා ඇහුරැම 3 ජාල මගින් ස්ථාපනය කිරීමේ පැකේජය - වෘත්තීයවේදියන් සහ විකාශකයන් සදහා (පූර්ණ මාර්ග අපගත පිහිටුවනය)
ආශ්රිත
- "වින්ඩෝස් එක්ස්පී ටු ටේක් ද පීසී ටු නිව් හයිට්ස්". මයික්‍රොසොෆ්ට් පුවත් කේන්ද්‍රය. මයික්‍රොසොෆ්ට් සමාගම. අගෝස්තු 24, 2001. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
- "මයික්‍රොසොෆ්ට් අනවුන්සර්ස් වින්ඩෝස් එක්ස්පී ඇන්ඩ් ඔෆිස් එක්ස්පී". මයික්‍රොසොෆ්ට් ප්රේස්පාස්. මයික්‍රොසොෆ්ට්. පෙබරවාරි 5, 2001. සම්ප්‍රවේශය සැප්තැම්බර් 17, 2009.
දි එක්ස්පී නේම් ඊස් ෂෝට් ෆො "එක්ස්පීරියන්ස්"
- ජෙරමි කර්ක් (ජනවාරි 18, 2006). "ඇනලිස්ට්: නෝ එෆෙක්ට් ෆ්‍රොම් ටාඩි එක්ස්පී සර්විස් පැක්". ITworld.com. මාර්තු 17, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝම්බර් 5, 2011.
- සිස්ටම් බිල්ඩර්ස් කැන් බයි වින්ඩෝස් එක්ස්පී අන්ටිල් ජැනවරි '09 2009-01-02 at the Wayback Machine.
- http://oem.microsoft.com/script/contentPage.aspx?pageid=564778 []
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව න ඩ ස එක ස ප යන ග හස ත සහ ව ය ප ර ක පර ගණක ල ප ට ප පර ගණක සහ ම ධ ය මධ යස ථ නද ඇත ළ ප ද ගල ක පර ගණකයන හ භ ව තය සඳහ මය ක ර ස ෆ ට සම ගම ව ස න න ෂ ප ද ත ම හ ය ම පද ධත යක 2001 අග ස ත 24 ද නද හ ප ර ක ය පර ගණක න ෂ ප දකයන ව ත න ක ත ක ර ණ ම ය එය ස ථ පනය ක ට භ ව ත කරන පර ශ ලක සම ද ය හ ප රත ච ර පර ද ව න ඩ ස හ ද වන ව ශ ලතම ල ස න ජනප ර ය අන ව දය ව ය එක ස ප XP යන නම eXPerience යන න ව න ව න භ ව ත වන ක ට නමක ව න ඩ ස එක ස ප මය ක ර ස ෆ ට ව න ඩ ස පව ල ස ම ජ කය ක ව න ඩ ස එක ස ප හ ත රර පකයක ව ක ශකය මය ක ර ස ෆ ට ස ස ථ වව බ අඩව යව න ඩ ස එක ස ප න වස න ප ට වන ක ත න ක ත ව ද නය අග ස ත 24 2001 ස ල ලරට ඔක ත බර 25 2001 info වත මන ස ස කරණය5 1 ත න ම 2600 ස ව ඇහ ර ම 3 අප ර ල 21 2008 වසර 16 කට ප ර 2008 04 21 info ම ල ශ ර ආක ත ය බලපත රයමය ක ර ස ෆ ට කර නල වර ගයය වත ක ල න ක රමයව න ඩ ස නව කරණයසහය ප ර වගමනය කළ ව න ඩ ස Me ව න ඩ ස 2000ස ර ථක කළ ව න ඩ ස ව ස ට සහය ද ක ව ම තත වයද ර ඝ කල සහය 2014 අප ර ල 8 දක ව ස ව ඇහ ර ම 3 x86 සහ ස ව ඇහ ර ම 2 x64 පමණය ග ස ත වක න ත රව ආරක ෂක ය වත ක ල ක ර ම ද න ලබය ග වන ලද සහය තවමත ලබ ගත හ ක ය තවද රටත ක යව මටව න ඩ ස එක ස ප ස ස කරණ ව න ඩ ස 2000 සහ ව න ඩ ස Me යන නන ග අන ප ර ප ත කය වන ව න ඩ ස එක ස ප මය ක ර ස ෆ ට ව ස න මත පදනම ව න ප ය න පළම ප ර භ ග ක ද ශ නත ම හ ය ම පද ධත ය ව ය 2001 ඔක ක ම බර 25 ද නද ල ව ප ර ස ල ලර ව ළ ඳප ළට ව න ඩ ස එක ස ප න ක ත ක ර ණ අතර 2006 ජනව ර වන ව ට ම ල යන 400 ක අභ බවන ප ටපත ප රම ණයක භ ව තය ප වත ණ 2008 ජ න 30 වන ට ට ව න ඩ ස එක ස ප හ ස ජ සහ ස ල ලර ව ළ ඳ ම නවතන ලද ඔව න ග පද ධත න ම ව ම එකලස කළ පර ගණක ව ක ණන ක ඩ OEM ව ඩසටහන ඔස ස 2009 ජනව ර 31 දක ව මය ක ර ස ෆ ට ව ස න ව න ඩ ස එක ස ප ව ක ණ ම කරග න යන ලද ම ය ස ර ථක කරන ලද ද ව න ඩ ස ව ස ට ම හ ය ම පද ධත ය ව ස න ම යත සමග ව න ඩ ස එක ස ප වල සම න ය OEM සහ ස ල ලර ව ක ණ ම කටය ත 2008 ජ න 30 ව න ද න නවත දමන ලද එහ ත මය ක ර ස ෆ ට සම ගම ව ස න ඔව න ග පද ධත න ර ම පකයන එකලස කරන ලද පර ගණක ව ක ණන නන සදහ 2009 ජනව ර මස 31 ව න ද න දක ව තවද රටත ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය ව ක ණ ම සදහ අවසර ලබ ද න ලද ක ස නම ත ව නඩ ස එක ස ප ම හ ය ම පද ධත යට පස ව ආ ක මන හ ව න ඩ ස ස ස කරණයක ම ලද ග න එය ත ල න ව නඩ ස එක ස ප ව ත ඩව න ග ර ඩ ක ර ම න තවද රටත ම හ පහස කම ලබ ග න මටද හ ක ය වක ලබ ද ත බ ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය න තර භ ව ත වන ස ස කරණ වන ය ව න ඩ ස එක ස ප හ ම එඩ ෂන ග හස ත පර ශ ලකය න ග භ ව තය සදහ ස ද ස සහ ව න ඩ ස එක ස ප ප ර ප ෂනල ව න ඩ ස සර වර ඩ ම න සහ භ ත ක සකසන ද කක සදහ සහය ද ක ව ම ව න අමතර ලක ෂණ ත බ ම සහ ප රබල පර ශ ලකයන ව ය ප ර සහ ව ය ප ර ස ව ද යකයන ග භ ව තයට ස ද ස යන ව න W3Schools මග න ජන ත කරන ලද ව බ ව ශ ල ෂණ දත ත වලට අන ව 2011 ම ර ත ම සය දක ව අන තර ජ ලයට ප රව ශ ව ම සදහ ඉත ව ශ ල ල ස භ ව ත කරන ම හ ය ම පද ධත යක බවට ව න ඩ ස එක ස ප පත ව ත බ මත පදනම ව ව න ඩ ස ස ස කරණ C සහ C යන ක රමල ඛන භ ෂ වල න න මව ඇත ව න ඩ ස එක ස ප වල ව ව ධ ද ෂ මත ව මත සමග ඒව න ර කරණය ක ර ම සදහ ස ව ඇහ ර ම න ක ත ව ණ පර ශ ලක අත ර ම හ ණතව න ඩ ස එක ස ප ත ම ස මන ය න ල ප හ ය ල න ව න ඩ ස ක ල ස ක එක ස ප ම ඩ ය ස න ටර Energy blue ත ම ව නව ආරම භක ම න න ර ම ණය ව න ඩ ස එක ස ප අල ත න හද න ව ද න ක ර ය සම හනය ක ර ම ලක ෂණය ව න ඩ ස එක ස ප වල අල ත ලක ෂණයක වන න නව ක ර යමත පදනම ව ග ර ප කර ප පර ශ ලක අත ර ම හ ණතය ආරම භක ම න ව සහ ක ර යස ථම භය taskbar න ය ක ද ශ යම න ආවරණ සහ තව නව කරණය ක ර ණ ඒ පහත ද ක ව න ලක ෂණද ඇත ලත ව ම න ගව ශකය හ ආල කය ව න ව ද ව ට න න ල ප ට ඍජ ක ණ ස ර ත බ ම පස බ ම හ ඇත අය කන වල ව ට න භ වණ ල ත බ ම ගව ශක කව ළ මත ක ර ය මත පදනම ව ප ත බ ර sidebars ත බ ම ප ද ක ර ය ක ර යස ථම භය taskbar ත බ න බ ත තම buttons ක ණ ඩ වලට ව න ක ර ම හ ක ය වක ත බ ම එක ව ඩසටහනක තන බ ත තමක බවට පත ක ර ම ක ර යස ථම භය taskbar අග ල ද ම ම හ ක ය ව සහ අන ක ත ම වලම ස ථම භ toolbars ද අහම බ න ස ද වන ව පර ය ස වල න ව ල ක ව ම හ ක ය ව ද ත බ ම ආරම භක ම න වට අල ත න එක ව ණ ව ඩසටහන ඉස මත ක ර ම හ ක ය ව ම න වට පහත න හ වණ ළ ත බ ම ව න ඩ ස 2000 ට ත බ ණ ම ස ක දර ශක ත රක mouse pointer යට හ වණ ළ ය එහ ත ම න වට පහත න න ව ව න ඩ ස 2000 ම හ ය ම පද ධත ය භ ව ත ව ප රණ අත ර ම හ ණතද තමන ග ක ම ත ත පර ද ව න ඩ ස එක ස ප වලද ද ය ද ගත හ ක නව සහ නව කරණය ව ලක ෂණම ල ක ල ප ය ව න ඩ ස එක ස ප මග න නව ආගන ත ක ලක ෂණ ක පයක ඉද ර පත කරන ලද ඒව පහත දක ව ඇත DirectX 8 0 ස ට DirectX 9 0c දක ව උසස ක ර ම ආරම භක ම න ව සහ ය taskbar ද ය ණ ක ර ම කර නලය kernel යම යම ව ඩ ක ර ම සහ ශක ත කළමන කරණය power management යම යම ද ය ණ ක ර ම ඉක මන න ආරම භ ව ම ප රනය ව ම logon වරනය ව ම logoff ශ ශ රතරණය hibernation ව ම සහ ව ඩසටහන ද යත ක ර ම අන ප ළ ව ළ ව ගවත ව පර ශ ලකය න ම ර ක ර ම switching හ ක ය ව ද රස ථ උපක ර Remote Assistance සහ ද රස ථ ව ඩතල Remote Desktop පහස කම එක ව ම ව න ඩ ස ෆයර ව ල සහ ව න නව ජ ලකරණ අ ග එක ව ත බ ම පද ධත පර ප ලන administration ම වලම ව ශ ල වශය න ද ය ණ ක ර ම ස ස කරණම ල ක ල ප ය ව න ඩ ස එක ස ප ස ස කරණ ව න ඩ ස එක ස ප වල ම ල ක ස ස කරණ ව න ඩ ස එක ස ප වල ප රධ න වශය න ස ස කරණ 2ක ත බ එනම ව න ඩ ස එක ස ප න ව ස ස ස කරණය ග හස ත පර ශ ලකයන සදහ න ර ම නය කරන ලද සහ ව න ඩ ස එක ස ප ව ත ත මය ව ය ප ර සහ ප රබල පර ශ ලකයන සදහ න ර ම නය කරන ලද වශය න ව න ඩ ස එක ස ප ව ත ත මය ස ස කරණය ස ම න ය ග හස ත පර ශ ලකයන භ ව ත න කරන උසස ලක ෂණ අඩ ග ව ය ව ළ ඳ ප ල සදහ ව ව ශ ෂ ස ස කරණ යන ව න ඩ ස එක ස ප වල අවම ම ල සහ ත ස ස කරණයක ම ය ත ය ලන තය ඉන ද න ස ය ව ර ස ය ව ඉන ද ය ව ක ල ම බ ය ව බ රස ලය ආජන ට න ව ප ර බ ල ව ය ච ල ම ක ස ක ඉක වද රය උර ග ව සහ ව න ස ව ල ව ව න රටවල වලද ලබ ගත හ ක ම ම ස ස කරණය ව න ඩ ස එක ස ප න ව ස ස ස කරණයට තරමක ද රට සම නය එහ ත එය අඩ ස ම ද ඩ ග සදහ ස ම සහ තය ම හ එකම ව ල වට ධ වනය කල හ ක ක ව ඩසටහන 3 ක පමණ භ ෂ ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය භ ෂ ක හ පයක න ලබ ගත හ ක අමතර වශය න ඇහ ර ම සහ මග න පර ශ ලක අත ර ම හ ණත භ ෂ ර ශ යකට පර වර තනය කරගත හ ක ATMs සහ ව ක ණ ම කර වන ස වය ක ර ය ගණක යන ත ර ATM ව ක ණ ම කර වන වන Wincor Nixdorf NCR ස ස ථ ව සහ Diebold ස ස ථ ප ත යන සම ගම ස යල ලම ඔව න ග OS 2 ස ක රමණ මඟ ල ස මය ක ර ස ෆ ට ව න ඩ ස එක ස ප ත ර ගන න ලද ස ව ඇහ ර ම මය ක ර ස ෆ ට සම ගම ව ස න ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය මත වන යම යම ද ෂ න ර කරණය ක ර ම සදහ ත නව ලක ෂණ එකත ක ර ම සදහ ත ස ව ඇහ ර ම ක හ පයක අතර න පතර න ක ත කරන ලද ස ව ඇහ ර ම 1 ව න ඩ ස එක ස ප සදහ ස ව ඇහ ර ම 1 SP1 2002 ස ප ත ම බර 9 ව න ද න න ක ත කරන ලද ස ව ඇහ ර ම 2 ස ව ඇහ ර ම 2 SP2 2004 අග ස ත 25 ව න ද න න ක ත කරන ලද ස ව ඇහ ර ම 2b 2006 අග ස ත ම සය ද මය ක ර ස ෆ ට සම ගම ව ස න නව කරණය කරන ලද ප හ ට ව ම ම ධ යයක ව න ඩ ස එක ස ප SP2 සහ ව න ඩ ස සර වර 2003 SP1 සදහ අණ ඩයක patch ල ස අඩ ග කරම න න ක ත කරන ලද ස ව ඇහ ර ම 2c 2007 අග ස ත 10 ව න ද න මය ක ර ස ෆ ට සම ගම ව ස න ස ව ඇහ ර ම 2 සදහ ස ව ඇහ ර ම 2c SP2c නම න ස ථ නව කරණයක ප රක ශයට පත කරන ලද ස ව ඇහ ර ම 3 ව න ඩ ස එක ස ප ස ව ඇහ ර ම 3 SP3 2008 අප ර ල 21 ව න ද න න ෂ ප දකයන සදහ ද 2008 ම ය 6 ව න ද න පර ශ ලකයන සදහ ද ප ද ව මය ක ර ස ෆ ට අවපතන මධ යස ථ නය සහ ව න ඩ ස නව කරණය මග න ලබ ගත හ ක වන පර ද න ක ත කරන ලද භ ත ක මතක ස ම උපර ම ස ම ව RAM ව න ඩ ස එක ස ප 32 bit සහ 64 bit ස ස කරණ අතර ය ම කලහ ක පහත ද ක ව න වග ව මග න ව න ඩ ස එක ස ප සහය දක වන උපර ම භ ත ක මතක ස ම ව න ර පණය කරය ව න ඩ ස එක ස ප ස ස කරණ සදහ භ ත ක මතක ස ම ස ස කරණය 32 bit ව න ඩ ස වල ස ම 64 bit ව න ඩ ස වල ස ම ව න ඩ ස එක ස ප ව ත ත මය 4 GB 128GBව න ඩ ස එක ස ප න ව ස ස ස කරණය 4 GB N Aව න ඩ ස එක ස ප ම ධ යය මධ යස ථ න ස ස කරණය 4 GB N Aව න ඩ ස එක ස ප ප වර PC ස ස කරණය 4 GB N Aව න ඩ ස එක ස ප ආරම භක ස ස කරණය 512 MB N Aබහ සකසන ස ම ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය සහය දක වන උපර ම භ ත ක සකසන ගණන වන න ව ත ත මය ස ස කරණය සදහ 2 ක ද ග හස ත ස ස කරණය සදහ 1 ක ද වශය න ජ වන චක ර සහයව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය සදහ ස ව ඇහ ර මක න ම ත ව සහය ද ක ව ම 2004 ස ප ත ම බර 30 ව න ද න අවස න වන අතර ව න ඩ ස එක ස ප ස ව ඇහ ර ම 1 සහ 1a සදහ සහය ද ක ව ම 2006 ඔක ත බර 10 ව න ද න අවස න ව ය ව න ඩ ස එක ස ප ස ව ඇහ ර ම 2 SP2 2010 ජ ල 13 ව න ද න ව ශ ර ම යන ලද ඒ එහ ත බ ප රධ න ල බ ය හ ක බව න general availability සම ප ර ණය න ම අව ර ද 6 කට පස වය ද ස ද ක ව මම ල ක ල ප ය න ෂ ප දනය සක ර ය ක ර ම සහ සත ය ක ෂණය න ෂ ප දනය සක ර ය ක ර ම ප රක ශන හ රකම අඩ ක ර මට උත ස හයක වශය න ව න ඩ ස එක ස ප ව ස න න ෂ ප දනය සක ර ය ක ර ම හද න ව ද න ලද න ෂ ප දන යත ර පර ක ෂ ක ර ම සක ර ය ක ර මට අමතර වශය න ව න ඩ ස එක ස ප ස ව ඇහ ර ම ව ස න අනවසර ප හ ට ව ම ව ල ක ව ම සදහ ව න ඩ ස එක ස ප ම හ ය ම පද ධත ය පර ගණකවල ප හ ට ව ම ද ව ඩ ප රම ණයක භ ව තකල න ෂ ප දන යත ර ප රත ක ෂ ප කරය ව න ඩ ස සත ය ව ස ය අස ර ථක වල ග ක ර මක ද න ම ද ම න ම ල ක ල ප ය ප රක ශන හ රකම ව ළ ක ව මට උත සහ ක ර ම මත ක න ද ව leaked හ ජන ත කරන ලද generated කල ප බලපත ර යත ර සදහ මය ක ර ස ෆ ට සම ගම ව ස න ව න ඩ ස සත ය ව ස ය WGA හද න ව ද න ලද බලපත ර යත ර අසත ය එකක ල ස හද න ගත ව ට මය ක ර ස ෆ ට සම ගම න සත ය යත රක ම ලද ගන න ල ස පර ශ ලකය ග න ව මසන ද ග න ද ගට ව ව චනය කරන ත රයක ද ස ව බලපත රය සහ ම ධ ය වර ගව න ඩ ස එක ස ප වල බලපත ර වර ග 3ක ඇත එනම ස ල ලර ක ණ ඩ VLK සහ ම ල ය උපකරණ න ෂ ප දක OEM වශය න ම ම බලපත ර වර ග ත නම ව න ඩ ස එක ස ප ප ර ප ෂනල 32 bit සහ 64 bit යන ස ස කරණ වලට ලබ ගත හ ක ව න ඩ ස එක ස ප හ ම එඩ ෂන ස ස කරණය ස ල ලර සහ OEM බලපත ර වලට පමණක ස ම කර ඇත ස ල ලර ක ණ ඩ බලපත ර ම ල උපකරණ න ර ම ණය OEM ප ර භ ග ක භ ව තය න ම තපද ධත අවශ යත ව න ඩ ස එක ස ප න ව ස සහ ව ත ත මය ස ස කරණවල පද ධත අවශ යත ම ස ය අවම න ර ද ශ කරනසකසනය 233 1 300 MHz හ ඉහලමතකය 64 2 128 MB RAM හ ඉහලව ඩ ය ඇඩප ටරය සහ ම න ටරය 800 x 600 හ ඉහල ව භ දනයයක ද ඩ ත ට ය න දහස ඉඩ ප රම ණය 1 5 GB හ ඉහල ස ව ඇහ ර ම 2 සදහ අමතර 1 8 GB ඉඩක ද ස ව ඇහ ර ම 3 සදහ අමතර 900 MB ඉඩක ද අවශ ය ව උප ග යක හ යක ආද න උප ග යත ර ප වර වක ම ස කයක හ ස ද ස ක ස ත ර ව ස ම pointing උප ගයක හඬ ක හ ක ම ව ද බලන නමය ක ර ස ෆ ට ද ව රයව මර ශණව න ඩ ස එක ස ප ල ප ය ඉ ග ර ස බස න ව ඩ ද ර ක යව ම සදහ ජ ය ස ජ ර ම න ම ර යන 2004 මය ක ර ස ෆ ට ව න ඩ ස එක ස ප සරලව සහ ප හ ද ල ව ISBN 9780735621121 බ හ ර ස බ ද මය ක ර ස ෆ ට ව න ඩ ස එක ස ප න වස න ප ට ව ව න ඩ ස එක ස ප උදව සහ ප ව ච ච ක ර ම උපද ස මය ක ර ස ෆ ට ව න ඩ ස එක ස ප ව ච රකයන ග ම ර ග පද ශකය අග ස ත 2001 PDF ආක ත ය න 2011 05 14 at the Wayback Machine ව න ඩ ස එක ස ප මතක ස ම ව න ඩ ස එක ස ප ස ව ඇහ ර ම 3 ජ ල මග න ස ථ පනය ක ර ම ප ක ජය ව ත ත යව ද යන සහ ව ක ශකයන සදහ ප ර ණ ම ර ග අපගත ප හ ට වනය ආශ ර ත ව න ඩ ස එක ස ප ට ට ක ද ප ස ට න ව හය ට ස මය ක ර ස ෆ ට ප වත ක න ද රය මය ක ර ස ෆ ට සම ගම අග ස ත 24 2001 සම ප රව ශය අග ස ත 8 2011 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය marketshare නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ මය ක ර ස ෆ ට අනව න සර ස ව න ඩ ස එක ස ප ඇන ඩ ඔෆ ස එක ස ප මය ක ර ස ෆ ට ප ර ස ප ස මය ක ර ස ෆ ට ප බරව ර 5 2001 සම ප රව ශය ස ප ත ම බර 17 2009 ද එක ස ප න ම ඊස ෂ ට ෆ එක ස ප ර යන ස ජ රම කර ක ජනව ර 18 2006 ඇනල ස ට න එෆ ක ට ෆ ර ම ට ඩ එක ස ප සර ව ස ප ක ITworld com ම ර ත 17 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ඔක ත ම බර 5 2011 ස ස ටම බ ල ඩර ස ක න බය ව න ඩ ස එක ස ප අන ට ල ජ නවර 09 2009 01 02 at the Wayback Machine http oem microsoft com script contentPage aspx pageid 564778 භ න න ව සබ ඳ ය