විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.
![]() | |
Screenshot ![]() 2021 දී ගත් ඉංග්‍රීසි විකිචාරිකා ද්වාරයේ තිර සටහනක් | |
wikivoyage.org/ | |
වානිජ ද? | No |
අඩවියේ ප්‍රභේදය | Wiki |
ලියාපදිංචිය | Optional |
අන්තර්ගත | 25 active editions (ඉංග්‍රීසි, ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, බෙංගාලි, රොමේනියානු, තුර්කි, පෂ්ටො, ශාන්, හින්දි) |
Content license | |
හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
නිර්මාණය කළේ | Wikivoyage e.V. association |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Wikimedia's MediaWiki API:Sitematrix. Retrieved ජූනි 2024 from Data:Wikipedia statistics/meta.tab
- "WikiVoyage, Wikipedia of travel guides, leaves beta to take on the travel industry". Huffington Post. January 1, 2013. April 2, 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය March 11, 2015.
භාහිර සබැඳි
Wikivoyage හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- නිල වෙබ් අඩවිය
- සිංහල ව්‍යාපෘතියේ මුල් පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය