මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් වැඩසටහනකි. විකිපීඩියා, සහ ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් භාවිතා කරයි.
![]() | |
Screenshot ![]() The Main Page of the running MediaWiki 1.17 | |
විකිමාධ්‍ය පදනම, Tim Starling (release manager) | |
ප්‍රථම නිකුතුව | 25 January 2002 |
| |
ක්‍රමලේඛන භාෂා(ව) | PHP |
මෙහෙයුම් පද්ධතිය | |
~13.7 | |
ලබාගත හැකි භාෂා ගණන | over 300 languages |
Wiki | |
+ | |
වෙබ් අඩවිය | mediawiki.org |
නාමාවකාශ
අන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහා හයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි. යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:
" හෝ "සාකච්ඡාව:
") වෙයි.
අමතර අවධානයට
- – for viewing Wikipedia and other wikis offline
- PHP – a programming language that powers MediaWiki
මූලාශ්‍ර
භාහිර සබැඳි
මාධ්‍යවිකි ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- MediaWiki homepage
- PHP wiki engines at
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය