ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) ( 1916 අප්‍රේල් 17 - 2000 ඔක්තෝම්බර් 10) නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාවයි. ඇය ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය.
සිරිමාවෝ බණ්ඩාරනායක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
சிறிமாவோ பண்டாரநாயக்கா Sirimavo Bandaranaike | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවේ අගමැති | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 14 නොවැම්බර් 1994 – 10 අගෝස්තු 2000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 29 මැයි 1970 – 23 ජූලි 1977 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් රැජිණ (1972 මැයි 22 දක්වා) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | විලියම් ගොපල්ලව (1972 මැයි 22 සිට) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාණ්ඩුකාර | විලියම් ගොපල්ලව (1972 මැයි 22 දක්වා) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ජේ. ආර්. ජයවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 21 ජූලි 1960 – 27 මාර්තු 1965 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් රැජිණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාණ්ඩුකාර | විලියම් ගොපල්ලව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
5 වන විපක්ෂ නායක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 9 මාර්තු 1989 – 24 ජූනි 1994 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | රණසිංහ ප්‍රේමදාස ඩී.බී විජේතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | ඩී.බී විජේතුංග රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | අනුර බණ්ඩාරනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ගාමිණි දිසානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 5 අප්‍රේල් 1965 – 25 මාර්තු 1970 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය නායකයා | දෙවන එලිසබෙත් රැජිණ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාණ්ඩුකාර | විලියම් ගොපල්ලව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | ඩඩ්ලි සේනානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඩඩ්ලි සේනානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ජේ. ආර්. ජයවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
In office 7 මැයි 1960 – 12 නොවැම්බර් 1994 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | සී.පී. ද සිල්වා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Personal details | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | සිරිමා රත්වත්තේ 17 අප්‍රේල් 1916 රත්නපුර, බ්‍රිතාන්‍ය ලංකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
විපත | 10 ඔක්තෝබර් 2000 (වයස 84) කඩවත, බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Resting place | හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා(s) | එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක (වි. 1940; මරණය 1959) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ළමයි | සුනේත්‍රා චන්ද්‍රිකා අනුර | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙමාපියs |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදිංචියs |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යාපනය |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රැකියාව | සමාජ සේවකයා දේශපාලක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උඩරට රදල පවුලක උපත ලද ඇය, කතෝලික, ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලින් අද්යාපනය ලැබුවද, බුද්ධ ධර්මය අත් නොහැරියාය. ඉංග්‍රීසි මෙන්ම සිංහලද කතා කළාය. පාසලින් නික්ම යාමත් සමග ඇය විවිධ සමාජ වැඩසටහන් කිරීමෙන් අනතුරුව විවාහ වී පවුල් ජීවිතයට සම්බන්ධ විය. ඇගේ ස්වාමියා වූ එස්. ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට සහකාරියක් වූ ඈ, ඔහුගේ විශ්වාසය දිනාගත්තේ ඔහුගේ උපදේශකයක බවට පත් වීමෙනි. ගම් බද පළාත්වල ගහැණු ළමයින්ගේ හා කාන්තාවන්ගේ ජීවන තත්ත්ව දියුණු කිරීම ඇගේ සමාජ සේවයේ අරමුණ් විය. 1959දී ඇගේ ස්වාමිය ඝාතනය වීමත් සමගම ඈ දේශපාලනයට එක් විය. ස්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූවාය. ඇයගේ නායකත්වය යටතේ, එම පක්ෂය 1960 ජූලි පාර්ලිමේන්තුවරණය ජයග්‍රහණය කළේය.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ සෙලෝනය සමාජවාදී ජනරජයක් කිරීමට ඈ උත්සහ කළාය. ඒ සදහා ඇය බැංකු, අධ්‍යාපන, කර්මාන්ත, මාධ්‍ය හා වෙළද ක්ෂේත්‍ර වල ආයතන රැසක් ජනසතු කළාය. පරිපාලන භාෂාව ඉංග්‍රීසියේ සිට සිංහලයට මාරු කළ ඈ ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ උත්සුකයන් බල ගැන්වූවාය. කම්කරු දෙමළ ජනතාවද මෙලෙස කළකිරීමට පත්වුණි. එතුමියගේ මුල් අගමැති ධූර දෙකේදී, මෙරට ඉහළ බදු ප්‍රතිශතයක් හා උද්ධමනයක් පැවැතුණි. ආහාර ආනයනය මත රටේ ආහාර සුරක්ෂිතතාව යැපුණි. තවද, ඇයගේ සිංහල ජාතිකවාදී පිලිවෙත් නිසා සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර ගැටලු ප්‍රබල විය. 1962දී ඈ රජයට එරෙහිව වූ කුමන්ත්‍රණයකට සාර්ථකව මුහණ දුන්නාය. 1971දී අන්තවාදී තරුණ කුමන්ත්‍රණයක් මැඩපැවැත්වූවාය. 1972දී මෙතුමිය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අධීක්ෂණය කළාය, එමගින් මෙරට ප්රජාතන්ත්රවාදී ජනරජයක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය කිරීටය ඉවත් කිරීමෙනි. 1975දී ඈ කාන්තා හා ළමා කටයුතු නිර්මාණයට අගමැති ලෙස දායක වූවාය. එතුමියගේ පාලන කාලයේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ දේශීය වශයෙන් ප්‍රමාණවත් නොවන ලෙස ආර්ථික දියුණුවකි. මෙතුමිය අන්තර්ජාතික දේශපාලනයට වැදගත් සේවයක් ඉටු කළේ නොබැඳි රටවල් පිලේ නායකත්වය ගනිමිනි.
1977දී බලයෙන් ඉවත් වූ ඇගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ රජය 1980දී යොමු වූවේය. ඇයට රාජ්‍ය සේවයේ යේදීමේ හැකියාවද වසර හතකට විසන්ධි කරන ලදි. ඇයගේ අනුප්රාප්තිකයන් මුලින්ම ආර්ථිකය දියුණු කළද, සමාජ ගැටලු වලට විසදුම් නොසැපයූ නිසා මෙරට දීර්ඝ සිවිල් යුද්ධයකට මුහණ පෑවේය. ඇය 1986 පක්ෂ නායකත්වය නැවත ලබාගැනීමත් සමගම මෙරටට ඉන්දියානු සාම සාධක හමුදාව ගෙන්වීමට එරෙහි වූවාය. එමගින් ශ්‍රී ලංකාවේ පරමධිපත්‍ය නැති වන බව ඈ විශ්වාස කළාය. 1989 දී ජනාධිපතිවරණයෙන් පරාජය ලත් ඈ, එකල් සිට 1994 දක්වා ව්‍යවස්ථාදායකයේ විපක්ෂ නායක ධූරය දැරුවාය. ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම වර්ෂයේ ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමගම, එතුමිය තෙවන වරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණි. ඇය එම ධූරයේ ඇය 2000දී විශ්‍රාම යන තුරු සේවය කළාය. විශ්‍රාම යෑමෙන් මාස දෙකකට පසු ඈ අභාවප්‍රාප්ත විය.
මුල් විය
බණ්ඩාරනායක තුමිය උපත ලද්දේ 1916 අප්‍රේල් 17 වන දින, රත්නපුර ඇල්ලවළ වලව්වේදීය. ඇයට නම් තබන ලද්දේ සිරිමා රත්වත්ත ලෙසය. ඇයගේ මව වූ රොසලින්ඩ් හිල්ඩා මහවලතැන්නේ කුමාරිහාමි ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරියක වූවාය, ඇගේ පියා, බාර්න්ස් රත්වත්ත දේශපාලනයේ යෙදුනේය. ඇගේ මාතෘ පාර්ශවයන් සීයා වූ මහවලතැන්නේ, බලංගොඩ රටේ මහත්මය ලෙස කටයුතු කළේය. ඇගේ පියාද පසුව එම ධූරයේ කටයුතු කළේය. මහනුවර රාජධානියේ රදල පවුලකට ඇගේ පියා අයත් විය. පිතෘ පාර්ශවයෙන් ඈ සර් ජයතිලක කුඩා රත්වත්තට නෑකම් දැරුවාය. ඔහු ශ්‍රී ලංකාවෙන් නයිට් පදවියක් දෑරූ ප්‍රථමයා විය. 1815 මහනුවර ගිවිසුමට අත්සැන් තැබූ මාතලේ දිසාවේද ඇයට නෑකම් දැරුවේය.
සිරිමා දරුවන් හයක් යුක්ත පවුලේ වැඩිමහලා විය. ඇයට සහෝදරයන් හතරක්, බාර්න්ස්, සීවලී, මැකී හා ක්ලිෆර්ඩ්, ද සහෝදරියක, පැට්‍රීසියා, සිටියහ. ඇගේ සහෝදරිය කල්නල් එඩ්වඩ් ජේම්ස් දිවිතොටවෙල විවාහ කළාය. මුලින්ම ඇගේ සියාගේ වලව්වේ පවුල වෙසූ අතර, පසුව, බලංගොඩ ඔවුන්ගේම වලව්වකට ගියහ. කුඩා කලක සිටිම, සිරිමාට ඇගේ සීයාගේ විශාල සාහිත්‍යය හා විද්‍යා පොත්පත් එකතුව හැදෑරුවාය. මුලින්ම බලංගොඩ පෙරපාසලක ඉගෙනුම ලත් ඈ පසුව, කෙටිකලට රත්නපුර ෆර්ගුසන් උසස් පාසලට යවා, ඉක්බිතිව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ නේවාසික අධ්‍යාපනයට යොමු විය. කතෝලික පාසල් පද්ධතියක අධ්‍යාපනය ලැබුවද, ඇය ජීවිත කාලය පුරාවටම බුද්ධ ධර්මය වැළද සිටියාය. සිංහල හා ඉංග්‍රීසි භාශා දෙකම කතා කළාය.
19 වියේදී අධ්‍යාපනය නිමා කළ ඈ, සමාජ සේවයේ නියැලුණේ ගම් වලට ආහාර හා ඖෂධ බෙදා දීම, වෙද සායන සංවිධානය කිරීම හා කාන්තා ජිවන තත්ව ඉහළ නැංවීමට ග්‍රමීය කර්මාන්තීකරණය ඇති කිරීමට උදව් කළාය. සමාජ සේවා සංගමයේ භාණ්ඩාගාරික ලෙස ඈ 1940 තුරු සේවය කළාය. පෙම්වතුන් දෙදෙනෙකු - නෑදෑයෙකු හා සිලෝනයේ නායක පවුලේ පුතෙකු - ඈ ප්‍රතික්ෂේප කළාය. ඉක්බිතිව ඇගේ පවුලට කපුවරයෙකු සම්බන්ධ වී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඔක්ස්ෆර්ඩහි අධ්‍යාපනය ලැබූ දේශපාලනයට සබැඳි එවකට සිලෝන් රාජ්‍ය සභාවේ ප්‍රාදේශීය පරිපාලන අමාත්‍ය සමග විවාහයක් යෝජනා කළේය. මුලින්ම, බණ්ඩාරනායක සුදුසු පවුලකට අයත් නොවන බව සිතූ ඇගේ දෙමාපියන් ඔහුගේ පවුලේ බ්‍රිතාන්‍ය සේවයට අකමැති වූහ. පසුව, ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින් කේන්දර ගැලපෙන බව පැවසූ විට, බණ්ඩාරනායක පවුල හා සබද වීමේ වාසි සලකා, ඇගේ දෙමාපියන් විවාහයට එකගතාවය පැවසුවාය. ඊට පෙර හමු වී තිබුණු යුවල විවාහයට එකග වූහ.
පවුල් ජීවිතය හා සමාජ සේවය
1940 දී ඇය සොලමන් බණ්ඩාරනායක සමඟ විවහාපත් විය.
දේශපාලන ජීවිතය
සොලමන් බණ්ඩාරණයකගේ අභාවයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙඹවුවාය.
1977 පක්ෂය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය.
ඇගේ පාලන සමයේදී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියළු රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියටි රුසියාව අතර සම්බන්ධතා තර කිරීමද ඒ අතර ප්‍රධානය.
1971 ජවිපෙ කැරැල්ල මතුවුයේද මෙම අවධියේදීමය.
ඇගේ දෙවන ධුර කාලයේදී දෙවන එලිසබෙත් රැජින ලංකා රජ තනතුරෙන් පහකර රට ජනරජයක් බවට පත්කර රටේ ලංකා නාමය ශ්‍රි ලංකාව ලෙස වෙනස්කෙරිනි.
මෙයද බලන්න
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
ආශ්රිත ලිපි
බාහිර සබැඳි
- රත්වත්තේ පරපුර
- බණ්ඩාරනායක පරපුර
- ලොව දේශපාලන පවුල්
- රැජිනක් වූ ගෘහණිය සිරිමාවෝ
මූලාශ්‍ර
- Parliament of Sri Lanka 2015a.
- The Times 1960a, පිටු අංකය: 10.
- Schaffer 1995, පිටු අංකය: 419.
- Parliament of Sri Lanka 2018.
- Sri Lanka Year Book 1975 1976, පිටු අංකය: 18.
- Rajasingham 2002.
- Ganguly 2000.
- Parliament of Sri Lanka 2015c.
- Government of Sri Lanka 1994, පිටු අංක: 47–48.
- Parliament of Sri Lanka 2015b.
- The Guardian 1980, පිටු අංකය: 7.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගර ස ර ම ව රත වත ත ඩයස බණ ඩ රන යක ම ත න ය ල ස ස ම න යය න හඳ න වය 1916 අප ර ල 17 2000 ඔක ත ම බර 10 නව න ල කය ආණ ඩ වක ප රධ න ය ව ප රථම ක න ත වය ඇය ශ ර ල ක ව ත වරක අග ර ම ත ය පදව යට පත ව ව ය ඒ 1960 1965 1970 1977 සහ 1994 2000 යන ක ල වකව න වලද ය ගර ස ර ම ව බණ ඩ රන යකச ற ம வ பண ட ரந யக க Sirimavo Bandaranaikeශ ර ල ක ව අගම ත In office 14 න ව ම බර 1994 10 අග ස ත 2000ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය චන ද ර ක ක ම රත ගඅන ප ර ප ත කය රත නස ර ව ක රමන යකIn office 29 ම ය 1970 23 ජ ල 1977ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණ 1972 ම ය 22 දක ව ජන ධ පත වරය ව ල යම ග පල ලව 1972 ම ය 22 ස ට අග ර ණ ඩ ක රව ල යම ග පල ලව 1972 ම ය 22 දක ව ප ර වප ර ප ත කය ඩඩ ල ස න න යකඅන ප ර ප ත කය ජ ආර ජයවර ධනIn office 21 ජ ල 1960 27 ම ර ත 1965ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණඅග ර ණ ඩ ක රව ල යම ග පල ලවප ර වප ර ප ත කය ඩඩ ල ස න න යකඅන ප ර ප ත කය ඩඩ ල ස න න යක5 වන ව පක ෂ න යකIn office 9 ම ර ත 1989 24 ජ න 1994ජන ධ පත වරය රණස හ ප ර මද ස ඩ බ ව ජ ත ගඅග ර ම ත යවරය ඩ බ ව ජ ත ග රන ල ව ක රමස හප ර වප ර ප ත කය අන ර බණ ඩ රන යකඅන ප ර ප ත කය ග ම ණ ද ස න යකIn office 5 අප ර ල 1965 25 ම ර ත 1970ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණඅග ර ණ ඩ ක රව ල යම ග පල ලවඅග ර ම ත යවරය ඩඩ ල ස න න යකප ර වප ර ප ත කය ඩඩ ල ස න න යකඅන ප ර ප ත කය ජ ආර ජයවර ධනශ ර ල ක න දහස පක ෂය සභ පත In office 7 ම ය 1960 12 න ව ම බර 1994ප ර වප ර ප ත කය ස ප ද ස ල ව අන ප ර ප ත කය චන ද ර ක ක ම රත ගඅම ත ය තනත ර න ලය න වන අම ත යIn office 19 අග ස ත 1994 14 න ව ම බර 1994ජන ධ පත වරය ඩ බ ව ජ ත ගඅග ර ම ත යවරය චන ද ර ක ක ම රත ගස ලස ම ආර ථ ක කටය ත සහ ව ය ප ත ක ර ය ත මක ක ර ම අම ත යIn office 17 ස ප ත ම බර 1975 න දන න ජන ධ පත වරය ව ල යම ග පල ලවස ලස ම හ ර ක ය අම ත යIn office 31 ම ය 1970 න දන න ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණ 1972 ම ය 22 දක ව ජන ධ පත වරය ව ල යම ග පල ලව 1972 ම ය 22 ස ට අග ර ණ ඩ ක රව ල යම ග පල ලව 1972 ම ය 22 දක ව ව ද ශ කටය ත සහ ආරක ෂක අම ත යIn office 29 ම ය 1970 23 ජ ල 1977ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණ 1972 ම ය 22 දක ව ජන ධ පත වරය ව ල යම ග පල ලව 1972 ම ය 22 ස ට අග ර ණ ඩ ක රව ල යම ග පල ලව 1972 ම ය 22 දක ව අග ර ම ත යවරය ඇයමප ර වප ර ප ත කය ඩඩ ල ස න න යකඅන ප ර ප ත කය ජ ආර ජයවර ධනIn office 21 ජ ල 1960 25 ම ර ත 1965ර ජ ය න යකය ද වන එල සබ ත ර ජ ණඅග ර ණ ඩ ක රව ල යම ග පල ලවඅග ර ම ත යවරය ඇයමප ර වප ර ප ත කය ඩඩ ල ස න න යකඅන ප ර ප ත කය ඩඩ ල ස න න යකප ර ල ම න ත තනත ර ජ ත ක ල ය ස ත ව සඳහ ප ර ල ම න ත මන ත ර In office 19 අග ස ත 1994 10 අග ස ත 2000ක ළඹ ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර In office 15 ප බරව ර 1989 16 අග ස ත 1994බහ තරය214 390 1989 අත තනගල ල සඳහ න ය ජ ත මන ත ර මණ ඩල මන ත ර In office 5 අප ර ල 1965 16 ඔක ත ම බර 1980ප ර වප ර ප ත කය ජ ම ස ඔබ ස කරඅන ප ර ප ත කය ලක ෂ මන ජයක ඩ බහ තරය30 226 1977 ල ක ව ස න ට සභ ව සභ කIn office 2 අග ස ත 1960 4 ද ස ම බර 1964ප ර වප ර ප ත කය ප යද ස ද ස ය ස අන ප ර ප ත කය Personal detailsඋපතස ර ම රත වත ත 17 අප ර ල 1916 1916 04 17 රත නප ර බ ර ත න ය ල ක වව පත10 ඔක ත බර 2000 වයස 84 කඩවත බස න හ ර පළ ත ශ ර ල ක වResting placeහ රග ල ල බණ ඩ රන යක සම ධ යද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂයකලත රය s එස ඩබ ආර ඩ බණ ඩ රන යක ව 1940 මරණය 1959 ළමය ස න ත ර චන ද ර ක අන රද ම ප යsබ න ස රත වත ත ර සල න හ ල ඩ මහවලත න න ක ම ර හ ම පද ච යsට න ටගල හ රග ල ල වලව වඅධ ය පනයෆර ගසන උසස ව ද ය ලය රත නප රශ න ත බ ර ජට කන ය ර මය ක ළඹර ක ය වසම ජ ස වකය ද ශප ලක උඩරට රදල පව ලක උපත ලද ඇය කත ල ක ඉ ග ර ස ම ධ ය ප සල වල න අද ය පනය ල බ වද බ ද ධ ධර මය අත න හ ර ය ය ඉ ග ර ස ම න ම ස හලද කත කළ ය ප සල න න ක ම ය මත සමග ඇය ව ව ධ සම ජ ව ඩසටහන ක ර ම න අනත ර ව ව ව හ ව පව ල ජ ව තයට සම බන ධ ව ය ඇග ස ව ම ය ව එස ඩබ ල ව ආර ඩ බණ ඩ රන යක මහත ට සහක ර යක ව ඈ ඔහ ග ව ශ ව සය ද න ගත ත ඔහ ග උපද ශකයක බවට පත ව ම න ගම බද පළ ත වල ගහ ණ ළමය න ග හ ක න ත වන ග ජ වන තත ත ව ද ය ණ ක ර ම ඇග සම ජ ස වය අරම ණ ව ය 1959ද ඇග ස ව ම ය ඝ තනය ව මත සමගම ඈ ද ශප ලනයට එක ව ය ස ර ල ක න දහස පක ෂය සභ පත න ය ව ව ය ඇයග න යකත වය යටත එම පක ෂය 1960 ජ ල ප ර ල ම න ත වරණය ජයග රහණය කළ ය බ ර ත න ය යටත ව ජ තයක ව ස ල නය සම ජව ද ජනරජයක ක ර මට ඈ උත සහ කළ ය ඒ සදහ ඇය බ ක අධ ය පන කර ම න ත ම ධ ය හ ව ළද ක ෂ ත ර වල ආයතන ර සක ජනසත කළ ය පර ප ලන භ ෂ ව ඉ ග ර ස ය ස ට ස හලයට ම ර කළ ඈ ශ ර ල ක ය ද මළ ජනත වග උත ස කයන බල ග න ව ව ය කම කර ද මළ ජනත වද ම ල ස කළක ර මට පත ව ණ එත ම යග ම ල අගම ත ධ ර ද ක ද ම රට ඉහළ බද ප රත ශතයක හ උද ධමනයක ප ව ත ණ ආහ ර ආනයනය මත රට ආහ ර ස රක ෂ තත ව ය ප ණ තවද ඇයග ස හල ජ ත කව ද ප ල ව ත න ස ස හල ජනත ව හ ද මළ ජනත ව අතර ග ටල ප රබල ව ය 1962ද ඈ රජයට එර හ ව ව ක මන ත රණයකට ස ර ථකව ම හණ ද න න ය 1971ද අන තව ද තර ණ ක මන ත රණයක ම ඩප ව ත ව ව ය 1972ද ම ත ම ය නව ව යවස ථ වක සම ප දනය ක ර ම අධ ක ෂණය කළ ය එමග න ම රට ප රජ තන ත රව ද ජනරජයක බවට පත කළ බ ර ත න ය ක ර ටය ඉවත ක ර ම න 1975ද ඈ ක න ත හ ළම කටය ත න ර ම ණයට අගම ත ල ස ද යක ව ව ය එත ම යග ප ලන ක ලය ප රධ න ලක ෂණයක ව ය ද ශ ය වශය න ප රම ණවත න වන ල ස ආර ථ ක ද ය ණ වක ම ත ම ය අන තර ජ ත ක ද ශප ලනයට ව දගත ස වයක ඉට කළ න බ ඳ රටවල ප ල න යකත වය ගන ම න 1977ද බලය න ඉවත ව ඇග ස ව ල අය ත ව ස කම ඉවත ක ර මට එක සත ජ ත ක පක ෂ රජය 1980ද ය ම ව ව ය ඇයට ර ජ ය ස වය ය ද ම හ ක ය වද වසර හතකට ව සන ධ කරන ලද ඇයග අන ප ර ප ත කයන ම ල න ම ආර ථ කය ද ය ණ කළද සම ජ ග ටල වලට ව සද ම න ස පය න ස ම රට ද ර ඝ ස ව ල ය ද ධයකට ම හණ ප ව ය ඇය 1986 පක ෂ න යකත වය න වත ලබ ග න මත සමගම ම රටට ඉන ද ය න ස ම ස ධක හම ද ව ග න ව මට එර හ ව ව ය එමග න ශ ර ල ක ව පරමධ පත ය න ත වන බව ඈ ව ශ ව ස කළ ය 1989 ද ජන ධ පත වරණය න පර ජය ලත ඈ එකල ස ට 1994 දක ව ව යවස ථ ද යකය ව පක ෂ න යක ධ රය ද ර ව ය ඇග ද යණ ය ව චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග එම වර ෂය ජන ධ පත වරණය ජයග රහණයත සමගම එත ම ය ත වන වරට අග ර ම ත ය ධ රයට පත ව ණ ඇය එම ධ රය ඇය 2000ද ව ශ ර ම යන ත ර ස වය කළ ය ව ශ ර ම ය ම න ම ස ද කකට පස ඈ අභ වප ර ප ත ව ය ම ල ව යබණ ඩ රන යක ත ම ය උපත ලද ද 1916 අප ර ල 17 වන ද න රත නප ර ඇල ලවළ වලව ව ද ය ඇයට නම තබන ලද ද ස ර ම රත වත ත ල සය ඇයග මව ව ර සල න ඩ හ ල ඩ මහවලත න න ක ම ර හ ම ප රකට ආය ර ව ද ව ද යවර යක ව ව ය ඇග ප ය බ ර න ස රත වත ත ද ශප ලනය ය ද න ය ඇග ම ත ප ර ශවයන ස ය ව මහවලත න න බල ග ඩ රට මහත මය ල ස කටය ත කළ ය ඇග ප ය ද පස ව එම ධ රය කටය ත කළ ය මහන වර ර ජධ න ය රදල පව ලකට ඇග ප ය අයත ව ය ප ත ප ර ශවය න ඈ සර ජයත ලක ක ඩ රත වත තට න කම ද ර ව ය ඔහ ශ ර ල ක ව න නය ට පදව යක ද ර ප රථමය ව ය 1815 මහන වර ග ව ස මට අත ස න ත බ ම තල ද ස ව ද ඇයට න කම ද ර ව ය ස ර ම දර වන හයක ය ක ත පව ල ව ඩ මහල ව ය ඇයට සහ දරයන හතරක බ ර න ස ස වල ම ක හ ක ල ෆර ඩ ද සහ දර යක ප ට ර ස ය ස ට යහ ඇග සහ දර ය කල නල එඩ වඩ ජ ම ස ද ව ත ටව ල ව ව හ කළ ය ම ල න ම ඇග ස ය ග වලව ව පව ල ව ස අතර පස ව බල ග ඩ ඔව න ග ම වලව වකට ග යහ ක ඩ කලක ස ට ම ස ර ම ට ඇග ස ය ග ව ශ ල ස හ ත යය හ ව ද ය ප ත පත එකත ව හ ද ර ව ය ම ල න ම බල ග ඩ ප රප සලක ඉග න ම ලත ඈ පස ව ක ට කලට රත නප ර ෆර ග සන උසස ප සලට යව ඉක බ ත ව ක ළඹ ශ න ත බ ර ජට කන ය ර මය න ව ස ක අධ ය පනයට ය ම ව ය කත ල ක ප සල පද ධත යක අධ ය පනය ල බ වද ඇය ජ ව ත ක ලය ප ර වටම බ ද ධ ධර මය ව ළද ස ට ය ය ස හල හ ඉ ග ර ස භ ශ ද කම කත කළ ය 19 ව ය ද අධ ය පනය න ම කළ ඈ සම ජ ස වය න ය ල ණ ගම වලට ආහ ර හ ඖෂධ බ ද ද ම ව ද ස යන ස ව ධ නය ක ර ම හ ක න ත ජ වන තත ව ඉහළ න ව මට ග රම ය කර ම න ත කරණය ඇත ක ර මට උදව කළ ය සම ජ ස ව ස ගමය භ ණ ඩ ග ර ක ල ස ඈ 1940 ත ර ස වය කළ ය ප ම වත න ද ද න ක න ද ය ක හ ස ල නය න යක පව ල ප ත ක ඈ ප රත ක ෂ ප කළ ය ඉක බ ත ව ඇග පව ලට කප වරය ක සම බන ධ ව එස ඩබ ල ව ආර ඩ බණ ඩ රන යක ඔක ස ෆර ඩහ අධ ය පනය ල බ ද ශප ලනයට සබ ඳ එවකට ස ල න ර ජ ය සභ ව ප ර ද ශ ය පර ප ලන අම ත ය සමග ව ව හයක ය ජන කළ ය ම ල න ම බණ ඩ රන යක ස ද ස පව ලකට අයත න වන බව ස ත ඇග ද ම ප යන ඔහ ග පව ල බ ර ත න ය ස වයට අකම ත ව හ පස ව ජ ය ත ශ ශ ස ත රඥය න ක න දර ග ලප න බව ප වස ව ට බණ ඩ රන යක පව ල හ සබද ව ම ව ස සලක ඇග ද ම ප යන ව ව හයට එකගත වය ප වස ව ය ඊට ප ර හම ව ත බ ණ ය වල ව ව හයට එකග ව හ පව ල ජ ව තය හ සම ජ ස වය1940 ද ඇය ස ලමන බණ ඩ රන යක සමඟ ව වහ පත ව ය ද ශප ලන ජ ව තයස ලමන බණ ඩ රණයකග අභ වය න පස ශ ර ල ක න දහස පක ෂය න යකත වයට පත ඇය මරණයට පත වනත ර ම එහ න යකත වය හ ඹව ව ය 1977 පක ෂය ල බ ම ත වරණ පර ජයත සමඟම ඊට ට ක කලකට පස එනම 1980 ද ඇයග ප රජ අය ත යද අහ ස කරන ල බ ය ඇග ප ලන සමය ද ශ ර ල ක ය ද ශප ලන ඉත හ සය ඉත ත ර ණ ත මක ස ද ව ම ර සක ස ද ව ය ස යළ ර ජ ය ආයතනයන හ ප රධ න භ ෂ ව ල ස ස හල භ ෂ ව නම ක ර මත ඒ සමඟම ප න න ඟ ණ ද මළ ස ළ ජන ක ටස ස ම ජ ය අර බ දය ඉන එකක ල ක සම සම ජ පක ෂයන සමඟ සන ධ න ගත ව ම ච නය සහ ස ව යට ර ස ය ව අතර සම බන ධත තර ක ර මද ඒ අතර ප රධ නය 1971 ජව ප ක ර ල ල මත ව ය ද ම ම අවධ ය ද මය ඇග ද වන ධ ර ක ලය ද ද වන එල සබ ත ර ජ න ල ක රජ තනත ර න පහකර රට ජනරජයක බවට පත කර රට ල ක න මය ශ ර ල ක ව ල ස ව නස ක ර න ම යද බලන නශ ර ල ක ව ද ශප ලන පව ල ආශ ර ත ල ප ශ ර ල ක ව අග ර ම ත ය ලය ස ත ව ශ ර ල ක ව අග ර ම ත යබ හ ර සබ ඳ රත වත ත පරප ර බණ ඩ රන යක පරප ර ල ව ද ශප ලන පව ල ර ජ නක ව ග හණ ය ස ර ම ව ම ල ශ රParliament of Sri Lanka 2015a The Times 1960a ප ට අ කය 10 Schaffer 1995 ප ට අ කය 419 Parliament of Sri Lanka 2018 Sri Lanka Year Book 1975 1976 ප ට අ කය 18 Rajasingham 2002 Ganguly 2000 Parliament of Sri Lanka 2015c Government of Sri Lanka 1994 ප ට අ ක 47 48 Parliament of Sri Lanka 2015b The Guardian 1980 ප ට අ කය 7