ඔපෙරා වෙබ් බ්‍රවුසරය යනු ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නිපදවන ලද වෙබ් බ්රවුසරයකි. එය ලොව පුරා මිලියන 200 කට අධික අන්තර්ජාලය භාවිත කරන්නන් අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිත කරන වෙබි බ්‍රවිසරයකි.එය අන්තර්ජාලය හා සමිබන්ධ ක්‍රියාවන් වන වල සැරිසැරීමට, යැවිමට හා ලබාගැනිමට,අන්තර්ජාලයෙන් දත්ත ලබාගැනිමට හා සමාජ සමිබන්ධතා පැවැත්විමට වැදගත් වේ. මෙය පරිඝනක සහ ජංගම දුරකථන සදහා ඔපෙරා මෘදුකාංග සමාගම විසින් නොම්ලේ පිරිනැමෙන මෘදුකාංගයකි. මෙය පරිඝනක වල මෙහෙයුම් පද්ධතිය සමග නොපැමිණියද යුක්රේනය වැනි රටවල බොහොමයකම භාවිතා වන වෙබි බ්‍රවිසරයකි.ජංගම දුරකථන සදහා ඔපෙරා සමාගම විසින් නිපදවා ඇති වඩාත් ජනප්‍රිය මෘදුකාංගය වන්නේ යි.මෙහි ඇති ගුණාංග වන්නේ ෙවබි පිටුවල විශාලත්වය වෙනස් කිරිම,බාගත කළමණාකරනයක් පැවතිම වැනි දේය.ඔපෙරා වෙබි බ්‍රවිසරය බොහෝ මෙහෙයුමි පද්ධති වල ධාවනය වන අතර , , ලිනක්ස් ඒ අතරින් කිහිපයකි.මෙය , , Symbian , windows Mobile , වැනි ජංගම දුරකථන මෙහෙයුම පද්ධති වලද ධාවනය වන අතර එය ජංගම දුරකථනය නිතැතින්ම පැමිණෙන මෘදුකාංගයකි.
300px Opera 11.51 displaying Wikipedia on . | |
සංවර්ධකයා(යන්) | |
ප්‍රථම නිකුතුව | |
ක්‍රමලේඛනය කර ඇත්තේ | |
මෙහෙයුම් පද්ධති | FreeBSD Linux Mac OS X Microsoft Windows until v. 10.11 |
ලබාගත හැකි භාෂා ගණන | 51 languages |
සංවර්ධන ක්‍රියාවලිය | Active |
වර්ගය | Web browser and |
බලපත්‍රය | Proprietary (Freeware) with components |
වෙබ් අඩවිය | opera.com/ |
ඉතිහාසය
ප්‍රථම වරට ඔපෙරා මෘදුකාංග සමාගම විසින් මෙම ඔපෙරා වෙබි බ්‍රවිසරය එලි දක්වනු ලැබුවේ 1996 වසරේද්දිය.ඒ ඔපෙරා 2 වන සංස්කරණයයි.එය මයික්‍රෝසොෆ්ටි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පමණක් ක්‍රියාත්මක වු අතර විවිධ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මක වන සංස්කරණයක් එළි දක්වනු ලැබුවේ 2000 වසරේදි ය.ඒ ඔපෙරා 4.0 ලෙසය.ඔපෙරා මෘදුකංග සමාගම විසින් තම වෙබ් බ්‍රවිසරය වාණිජ මටිටමින් ආරමිභ කරනු ලැබුවේ මින් පසුවය.ඒ ඔපෙරා 5.0 වෙබි බ්‍රව්සරය නිකුත් වීමත් සමගය.එයද එළි දක්වනු ලැබුවේ 2000 වසරේදි විම විශේෂයකි. අද වන විට මෙම වෙබි බ්‍රවිසරයේ 11 වන සංස්කරණයද එළි දක්වා ඇති අතර එය නිකුත් වි පැය 24 ගත වන විට එහි පිටපත් මිලියන 6.7 ලොව පුරා සංසරණය වී ඇත.මෙය නිකුත් වි ඇත්තේ 2010 වසරේ දෙසැම්බර් මස 16 වනදා ය.
විශේෂාංග
ප්‍රධාන ලිපිය: ඔපෙරා වෙබ් බ්‍රව්සරයේ විශේෂාංග මේවාද බලන්න: , , සහ , විශේෂාංග
ඔපෙරා 10.5 සංස්කරණය තුළ අන්තර්ගත වන නව JavaScript යන්ත්‍රය හා නව මගින් ඔපෙරා වෙබ් බ්‍රව්සරයේ සමස්ත පරිවර්තන වේගය වර්ධනය කරයි[37][45].ටැබ් මගින් විමර්ශනය කිරීමේ හැකියාව, , වංචනික ක්‍රියා වලින් ආරක්ෂා වීමේ හැකියාව, බාගත කලමණාකරණ පහසුකම හා සේවාව, සෙවුම් ස්ථම්භයක් සහ ජාල සැපයුම් ස්මුච්චිතය යනාදිය මෙහි අන්තර්ගතය. ඔපෙරාහි විද්‍යුත් තැපෑල හා පිළිසඳර උපාංගය ද විශේෂාංග වේ[46].
නව ටැබ් පිටුවක සංක්ෂිප්ත ආකෘතියක දිස්වන ඔපෙරාහි අන්තර්ගත අධිවේගී ඩයල අංගය, පරිශීලකයා හට speeddial.ini ගොනුව සංස්කරණය කිරීම මගින් ඈඳුම් 25ක් හෝ වැඩි ගණනක් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදේ. ඈඳුම් පිටුවල සංක්ෂිප්ත ස්වයංක්‍රීයව ජනනය වී අධිවේගී ඩයල පිටුවේ හඳුනාගැනීම් සඳහා උපයෝගී කරගැනීමට හෝ ඔපෙරා පිළිසඳර ඩයල උත්පාදකය මගින් සංස්කරණය කරගැනීමට හැකිය. මෙය ස්ථාපනය කරගත් පසු වඩා පහසුවෙන් අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිත කරන්නාට අවකාශ සැළසේ[47].
ඔපෙරා වෙබ් බ්‍රව්සරය, ඔපෙරා widgets එනම් කුඩා වෙබ් යෙදුම් සඳහා සහයෝගය සපයයි. විශේෂිත JavaScript යෙදුම් වෙබ් පිටුවලට එකතු කිරීමට පරිශීලක JavaScript යෙදුම යොදාගත හැකිය. සහයෝගීතාවය සීමාසහත වන අතර මෙහි Greasemonkey සක්‍රිය කිරීමට හෝ පිටපත් කළමණාකරණය කරගැනීමට අතුරු මුහුණතක් ද නොමැත.ඔපෙරා වෙබ් බ්‍රව්සරය, එනම් බ්‍රව්සරයට කෘත්‍ය එක් කළ හැකි සාපේක්ෂව කුඩා වැඩසටහන් මගින් විස්තීර්ණය කරගත හකිය. උදාහරණයක් ලෙස , තෙවන පාර්ශව ඈඳුම් දැක්විය හැකිය. නමුත් ඔපෙරා ඒවායේ ක්‍රියාකාරීත්වය සීමා කරයි.
භාවිත කළ හැකි බව සහ ළගාවිය හැකි බව
ඔපෙරාහි මූලික මූසික චලන | ||
---|---|---|
ආපසු: මූසිකයේ දකුණුපස බොත්තම තද කර වමට මූසිකය චලනය කර මුදාහරින්න. විකල්ප ක්‍රමයක්: දකුණුපස බොත්තම තද කර වම්පස බොත්තම ද තද කරන්න. | ||
ඉදිරියට: මූසිකයේ දකුණුපස බොත්තම තද කර දකුණට මූසිකය චලනය කර මුදාහරින්න. විකල්ප ක්‍රමයක්: වම්පස බොත්තම තද කර දකුණුපස බොත්තම ද තද කරන්න. | ||
'නව ටැබ් පිටුවක්:දකුණුපස බොත්තම තද කර පහළට මූසිකය චලනය කර මුදාහරින්න. මූසිකයේ මධ්‍ය බොත්තම ඈඳුමක් මතදී තද කිරීමෙන් මීට සමාන ප්‍රතිඵලයක් ලබෙන නමුත් නව ටැබ් පිටුව, සක්‍රිය ටැබ් පිටුව බවට පත්වීමෙන් තොරව පසුතලයේ විවෘත වේ. |
ඔපෙරා වෙබ් බ්‍රව්සරය මූලිකවම නිර්මාණය කරන ලද්දේ දෘශ්‍ය හා චාලක හැකියාවෙන් දුර්වල පරිශීලකයන් සඳහා පරිගණකය සමීප කරවීමේ අරමුණෙනි බහු ආකෘතිමය බ්‍රව්සරයක් වන මෙය පරිශීලක අතුරු මුහුණතේ පුද්ගලික වරණ රාශියකට ද ඉඩකඩ සපයයි.බ්‍රව්සරයේ සියලු අංශයක්ම පාහේ යතුරු පුවරුව පමණක් භාවිතයෙන් පාලනය කල හැකි අතර[49] මූලික යතුරු පුවරු ක්ෂණික පිවිසුම් පරිශීලකයාගෙ අභිමතය අනුව වෙනස් කළ හැකිය[50],[51].
අවකාශමය යාන්ත්‍රණ සහයොගීතාව දක්වන එකම ප්‍රධාන වෙබ් බ්‍රව්සරය ඔපෙරායි. මූසිකයේ අංග චලන සඳහා ප්‍රතිචාර දක්වීමට ද ඔපෙරා වෙබ් බ්‍රව්සරය සමත්ය. ආපසු යෑම හෝ නැවත සැකසීම ද කළ හැකිය[53].
පිටු විශාලනය මගින් අක්ෂර, පිළිබිඹු සහ , Java පදනම් වේදිකාව හා පරිමාණගත දෛශික ග්‍රාපිත වැනි අන්තර්ගතයන් 20% සිට 1000% දක්වා අධිප්‍රමාණය හෝ අවප්‍රමාණය කරගත හැකිවීම දෘෂ්‍ය හැකියාවෙන් දුර්වල පරිශීලකයන්ට පහසුවකි. එසේම පරිගණකය භාවිත කරන්නාට වෙබ් පිටුවල අකුරු වර්ගය, වර්ණය මෙන්ම පිටුවල CSS විශාලනය පවා වෙනස් කරගත හැකිය. මෙය වෙබ් පිටු, අධි විභේදනයෙන් හෝ වඩා පහසුවෙන් කියවිය හැකි අක්ෂරවලින් සමන්විත කරගැනීමට උපකාරී වේ. : සමග සහයෝගයෙන් සංවර්ධනය කර ඇති මෙම පහසුකම, මූසිකය හෝ තොරව බ්‍රව්සරය භාවිත කිරීමට අවකාශ සලසා දේ. එසේම එයට පිටු සහ අන්තර්ගතය ශබ්ද නගා කීමටද පිළිවන. අංගය මන්දගාමී අන්තර්ජාල සබඳතා වෙනුවෙන් නිපදවා ඇති අතර එය ඔපෙරාහි සර්වර ප්‍රතියුක්තයක් ලෙස ක්‍රියා කර අවශ්‍ය වෙබ් පිටුව 80% දක්වා සංකෝචනය කර ග්රාහකයාට ලබාදේ. මෙම ක්‍රියාවලිය මගින් යැවෙන දත්තවල සමස්ත ප්‍රමණය අඩුකිරීම නිසා, වෙබ් පිටුව දිස්වීමට ගන්නා කාලය අඩු වේ. මෙම තාක්ෂණය ඔපෙරා මිනිහිද යොදාගැනේ.
පුද්ගලිකත්වය හා සුරක්ෂිතතාව
අවසන් ග්රාහකයාට යොදාගත හැකි ආරක්ෂක අංගෝපාංග කිහිපයක්ම ඔපෙරා සතු වේ.බොත්තමක් තද කිරීමෙන් , හා මකා දැමීම එක් විකල්පයකි. මෙමගින් හවුලේ භාවිත කරන පරිගණකයකින් සිදු කළ සෙවුම් මකා දැමිය හැකිය[58]. ආරක්ෂිත වෙබ් අඩවියකට පිවිසෙන විට ඔපෙරා බ්‍රව්සරය, හෝ [59][60] යන අධි ආරක්ෂිත දත්ත-සංකේත පරිවර්තක මූලරේඛ මගින් දත්ත අනුරූප සංකේත වලට පරිවර්තනය කරයි. ඉන්පසු එය අඩවියේ ආරක්ෂක තත්වය ලිපින ස්ථම්භයේ අන්තර්ගත කරයි. මෙමගින් හෝ , තහනම් ලැයිස්තු වලට එරෙහිව පරීක්ෂා කර අනතුරු ඇගවීම සිදුකෙරේ.මෙම හැසිරීම මූලිකවම සක්‍රිය කර අති අතර භාවිත කරන්නාගේ අභිමතය අනුව එය අක්‍රිය කිරීමද කළ හැකිය. එසේ කළ ද පරිශීලකයා හට තනිවම 'පිටු තොරතුරු සංවාදය' අරඹා අඩවිය පරීක්ෂා කරගත හැකිය[61].පරිශීලකයා හට සියලු සුරැකි , තනි ප්‍රධන මුරපදයක් යෙදීමෙන් malware මගින් ඒවා භාවිතා කිරීම වළක්වා ගත හැකිය. හෝ අනෙකුත් මෘදුකාංග දෝෂ හඳුනාගැනීම හා වාර්තා කිරීම සඳහා ඔපෙරා මගින් අන්තර්ජාලය හා සබැඳි වෙව් එකමුතුවක් පවත්වාගෙන යනු ලැබේ [62]. පරිගණක ආරක්ෂණ සැපයුම්කරුවෙකු වන ආයතනයට අනුව ඔපෙරාහි අවසන් දින 365ක් සඳහා වාර්තා වූ මධ්‍යන්‍ය අන්තරායකාරී අවස්ථා ගණන 0.01ක් වේ.සංසන්දනාත්මකව Internet Explorer සඳහා මෙම අගය 38.3ක් ද Firefox සඳහා 5.77ක් ද සඳහා1.54ක් ද විය.2007 ජනවාරියේදී ඔපෙරාහි ප්‍රධාන තරගකරුවෙකු වන Mozilla ආයතනයේ Asa Dotzler, 2006හිදී ප්රතිස්ථපනය කරන ලද ඔපෙරාහි අන්තරායකාරී අවස්ථාවන්හි බලපෑම අවතක්සේරු කිරීම පිළිබඳව දෝෂාරෝපණය කරන ලදී. Dotzler කියා පෑවේ ඔපෙරාහි සේවාදායකයන් මෙම තත්වය ගැන නිවැරදිව දැනුවත් කර නැති බවත් එමනිසා ඔවුන් තමා නිරාවරණය වන අන්තරාය පිළිබඳව දත යුතු බවත්ය. ඔපෙරා සමාගම පසු දිනම මීට ප්‍රතිචාර දක්වන ලදී.
සම්මතයන්ට දක්වන අනුකූලතාව
ඔපෙරා බ්‍රව්සරය නූතනයේ වෙබ් සංවර්ධන මූලිකාංග වන සඳහා සහයෝගය දැක්වූ මුල්ම බ්‍රව්සරයකි[66]. නූතනයේ ඔපෙරා , , , , ජංගම පැතිකඩ, XHTML+ප්රකාශනය, , , , , , , , , [67], යුනිකෝඩ් හා , , , හා [68] අන්තර්ගත සඳහා පූර්ණ සහයෝගීතාවය දක්වයි. ඔපෙරා 9 වන සංස්කරණය, වෙබ් බ්‍රව්සරවල වෙබ් සම්මතයන්ට දක්වන අනුකූලතාව සඳහා වන පරීක්ෂාව ද සමත් වූ දෙවන හෝ සිව්වන වෙබ් බ්‍රව්සරය හා පළමු වින්ඩෝස් වෙබ් බ්‍රව්සරයයි. ඔපෙරාහි 10.5+ සංස්කරණය පරීක්ෂාව 100%කින් සමත් විය. එම පරීක්ෂාව මූලිකවම අවධානය යොමු කරන ලද්දේ හා JavaScript සම්මත සඳහා වන අනුකූලතාවයයි. ආයතනයේ සම්මත අනුකූලතා පරීක්ෂණය 262[71](0.7.2 සංස්කරණය) සඳහා ඔපෙරා 11.10, 3840/10872 ක ලකුණක් ලබාගෙන ඇත. මෙමගින් දැක්වෙන්නේ සම්පූර්ණ පරීක්ෂණ වාර අතුරින් අසමත් වූ වාර ගණන බැවින් අඩු ලකුණු අගයයන් වඩාත් සුදුසු වේ. ඔපෙරා12හි පූර්ව සංස්කරණයක් 262 පරීක්ෂාව 1/10927ක් ලබා ගත්තේය. එම අසමත් වූ පරීක්ෂණය අවලංගු එකක් ද විය.
ප්‍රමිතිකරණ ආයතනය නිකුත් කරන ලද නිල පරීක්ෂාව ද ඔපෙරාහි Presto පරිවර්තක යන්ත්‍රය 89,37%කින් එනම් 86.65%කින් හා 77.44%කින් සමත් වී තිබේ.[73].
ඔපෙරා යුනයිට්
ඔපෙරා යුනයිට් යනු වෙබ් සේවා කිහිපයක් පරිශීලකයාගේ පරිගණකයේ එකවර host කිරීමට ඉඩලබාදෙන විතන්‍ය සැකිල්ලකි. එය වෙබ් අඩවියක් දියත් කිරීම සඳහා වෙබ් සර්වරයක් ලෙසද, ගොනු හා පින්තූර බෙදාගැනීමේ මාධ්‍යයක් ලෙසද, ධාරා මාධ්‍යයක් ලෙසද ක්‍රියා කරයි.ඔපෙරා යුනයිට් විසින් බොහෝ දෙනෙක් දැනටමත් භාවිත කරන නව හෝ දියුණු කරන ලද උපයෝග සෑදීමසඳහා API මුදාහරින ලද අතර එය ඔපෙරා පරිශීලක උපයෝග ඩොමේනයක් මත ධාවනය වන්නේ My Opera සමූහය සමග ඒකාබද්ධවය.මෙම උපයෝග පරිශීලනය කිරීමට පරිගණකය හා ඔපෙරා බ්‍රව්සර host කිරීමේ අංගය ධාවන තත්වයේ පැවතිය යුතුය.අතුළත් කරන ලද API, HTML සේවාග්‍රාහක ප්‍රදේශ CSS සහ නව සර්වර පාර්ශ්ව , JavaScript තාක්ෂණය සමග ස්ථානීය ගොනු පරිශීලනය සහ අනවරත සංචිත භාවිත කරයි. යුනයිට් උපයෝග W3C Widgets 1.0 නියමාවලිය අනුව පැකේජගත වී ඇත. එමෙන්ම ඔපෙරාහි vetted පහසුකම මගින් පරිශීලකයන් විසින් නිර්මාණය කරන ලද උපයෝග ඉදිරිගත කිරීමට ද අවකාශ සලසයි.යුනයිට් 10.10සංස්කරණයේ සිට සම්මතයක් ලෙස පිළිගනු ලැබේ[76]. Tonido[77] යනු එහි තරගකරුවෙකි.
වෙළදපොළ යොදාගැනීම
2011|07 දක්වා
මෙම බ්‍රව්සරය 2009 වසරේ 47%කුත්, 43%කුත්, 36%කුත්, , ලිතුවේනියාව හා චෙක් ජනරජය යන රටවල 8-11%කුත් ලෙස වූ වෙළඳපොළ කොටස් සමග වඩා සාර්ථකත්වයක් ලබා ඇත.2011 ජුලි මාසයේ 11.50 සංස්කරණය ප්‍රචාරණයට පැමිණවීමත් සමග ඔපෙරා එහි පෙර පැවති බාගත කිරීමේ වාර්තාව බිද දමන ලදී.එය මිලියන 35 වාරයක් ලෙස වාර්තා ප්‍රචාරණයට පැමිණි පළමු සතියේම වාර්තාගත විය.1996 එහි ප්‍රථම ප්‍රචාරණයට පැමිණවීමේ පටන් මෙම බ්‍රව්සරය පෞද්ගලික පරිගණක වල සීමිත සාරථකත්වයක් පැවතිණි. එය වඩා වැඩි සාර්ථකත්වයක් ලබා ගත්තේ නිශ්පාදනය විවිධ සඳහා ප්‍රචාරණයට පැමිණීමත් සමග ජංගම සෙවුම් ක්ෂේත්රයේ වේ.
තවද එය සමහර රූපවාහිනී set-top boxes වලද භාවිත විය. 2005 වසරේදී ඔපෙරාහි Presto නම් පිරිසැලසුම් එන්ජිම උපයෝග සදහා සංඝටනය කිරීමට Adobe මෘදුකාංග පද්ධතිය තීරණය කරන ලදී. ඔපෙරා තාක්ෂණය , , සහ අනෙකුත් හි සංරචක වල නූතනයේ දක්නට ලැබේ. එසේම ඔපෙරාහි පිරිසැලසුම් එන්ජිම හි අතත්‍ය යන්ත්‍ර වල ද දක්නට ඇත.
ප්‍රතිග්‍රහණය
එය වෙබ් අඩවි හා සමපාත වීම පිළිබඳ ගැටලු පැන නගුණ ද ඔපෙරා කෙරෙහි පවතින තාර්කික පිළිගැනීම වඩාත් ධනවාදී වේ[117][118][119]. ඔපෙරාහි තරගකරුවන්ට අනුව මෙය සිදුවීමට හේතුවක් වන්නේ [121] ඔපෙරාහි අඩු වෙළඳපොළ කොටස සහ එහි සම්මත අනුගත කේත හේතුවෙන් වෙබ් සංවර්ධකයින් විසින් එය පරීක්ෂා නොකිරීමයි. ඔපෙරාහි 8.01 හා ඉහළ සංස්කරණ වලදී ප්‍රසිද්ධ එහෙත් සංගතභාවය ගැටලුකාරී වෙබ් අඩවි සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කෙරුණ ද මෙම තත්වය විශාල අර්බුදයක් ලෙස පෙනෙන්නට තිබේ[122][123]. කෙසේ වෙතත් හි නියෝජිතයෙකු පවසන අන්දමට එහි හා සඳහා යොදාගැනීමට හේතුව වන්නේ ඔපෙරා වඩාත් වේගවත්, ආරක්ෂාකාරී සහ නවතම සම්මත AJAX තත්වයන් සඳහා අනුකූලතාවය දක්වන විශිෂ්ට බ්‍රව්සරයක් වීම හේතුවෙනි.
References
- "Opera version history — Opera 2 series". Opera Software. 12 August 2010. 2012-05-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 September 2010.
- Lextrait, Vincent (2010). "The Programming Languages Beacon, v10.3". 2012-05-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 September 2010.
{{}}
: Unknown parameter|month=
ignored () - "Opera browser language files". Opera Software. 2012-06-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඔප ර ව බ බ රව සරය යන ඔප ර ම ද ක ග සම ගම ව ස න න පදවන ලද ව බ බ රව සරයක එය ල ව ප ර ම ල යන 200 කට අධ ක අන තර ජ ලය භ ව ත කරන නන අන තර ජ ල ය ස ර ස ර මට භ ව ත කරන ව බ බ රව සරයක එය අන තර ජ ලය හ සම බන ධ ක ර ය වන වන වල ස ර ස ර මට ය ව මට හ ලබ ග න මට අන තර ජ ලය න දත ත ලබ ග න මට හ සම ජ සම බන ධත ප ව ත ව මට ව දගත ව ම ය පර ඝනක සහ ජ ගම ද රකථන සදහ ඔප ර ම ද ක ග සම ගම ව ස න න ම ල ප ර න ම න ම ද ක ගයක ම ය පර ඝනක වල ම හ ය ම පද ධත ය සමග න ප ම ණ යද ය ක ර නය ව න රටවල බ හ මයකම භ ව ත වන ව බ බ රව සරයක ජ ගම ද රකථන සදහ ඔප ර සම ගම ව ස න න පදව ඇත වඩ ත ජනප ර ය ම ද ක ගය වන න ය ම හ ඇත ග ණ ග වන න වබ ප ට වල ව ශ ලත වය ව නස ක ර ම බ ගත කළමණ කරනයක ප වත ම ව න ද ය ඔප ර ව බ බ රව සරය බ හ ම හ ය ම පද ධත වල ධ වනය වන අතර ල නක ස ඒ අතර න ක හ පයක ම ය Symbian windows Mobile ව න ජ ගම ද රකථන ම හ ය ම පද ධත වලද ධ වනය වන අතර එය ජ ගම ද රකථනය න ත ත න ම ප ම ණ න ම ද ක ගයක ඔප ර 300pxOpera 11 51 displaying Wikipedia on ස වර ධකය යන ප රථම න ක ත වක රමල ඛනය කර ඇත ත C ම හ ය ම පද ධත FreeBSD Linux Mac OS X Microsoft Windows until v 10 11ලබ ගත හ ක භ ෂ ගණන51 languagesස වර ධන ක ර ය වල යActiveවර ගයWeb browser andබලපත රයProprietary Freeware with componentsව බ අඩව යopera com ඉත හ සය of the company and co creator of the CSS ප රථම වරට ඔප ර ම ද ක ග සම ගම ව ස න ම ම ඔප ර ව බ බ රව සරය එල දක වන ල බ ව 1996 වසර ද ද ය ඒ ඔප ර 2 වන ස ස කරණයය එය මය ක ර ස ෆ ට ව න ඩ ස ම හ ය ම පද ධත ය පමණක ක ර ය ත මක ව අතර ව ව ධ ම හ ය ම පද ධත වල ක ර ය ත මක වන ස ස කරණයක එළ දක වන ල බ ව 2000 වසර ද ය ඒ ඔප ර 4 0 ල සය ඔප ර ම ද ක ග සම ගම ව ස න තම ව බ බ රව සරය ව ණ ජ මට ටම න ආරම භ කරන ල බ ව ම න පස වය ඒ ඔප ර 5 0 ව බ බ රව සරය න ක ත ව මත සමගය එයද එළ දක වන ල බ ව 2000 වසර ද ව ම ව ශ ෂයක අද වන ව ට ම ම ව බ බ රව සරය 11 වන ස ස කරණයද එළ දක ව ඇත අතර එය න ක ත ව ප ය 24 ගත වන ව ට එහ ප ටපත ම ල යන 6 7 ල ව ප ර ස සරණය ව ඇත ම ය න ක ත ව ඇත ත 2010 වසර ද ස ම බර මස 16 වනද ය ව ශ ෂ ගප රධ න ල ප ය ඔප ර ව බ බ රව සර ය ව ශ ෂ ග ම ව ද බලන න සහ ව ශ ෂ ග ඔප ර 10 5 ස ස කරණය ත ළ අන තර ගත වන නව JavaScript යන ත රය හ නව මග න ඔප ර ව බ බ රව සරය සමස ත පර වර තන ව ගය වර ධනය කරය 37 45 ට බ මග න ව මර ශනය ක ර ම හ ක ය ව ව චන ක ක ර ය වල න ආරක ෂ ව ම හ ක ය ව බ ගත කලමණ කරණ පහස කම හ ස ව ව ස ව ම ස ථම භයක සහ ජ ල ස පය ම ස ම ච ච තය යන ද ය ම හ අන තර ගතය ඔප ර හ ව ද ය ත ත ප ල හ ප ළ සඳර උප ගය ද ව ශ ෂ ග ව 46 නව ට බ ප ට වක ස ක ෂ ප ත ආක ත යක ද ස වන ඔප ර හ අන තර ගත අධ ව ග ඩයල අ ගය පර ශ ලකය හට speeddial ini ග න ව ස ස කරණය ක ර ම මග න ඈඳ ම 25ක හ ව ඩ ගණනක ඇත ළත කරග න මට අවස ථ ව ලබ ද ඈඳ ම ප ට වල ස ක ෂ ප ත ස වය ක ර යව ජනනය ව අධ ව ග ඩයල ප ට ව හඳ න ග න ම සඳහ උපය ග කරග න මට හ ඔප ර ප ළ සඳර ඩයල උත ප දකය මග න ස ස කරණය කරග න මට හ ක ය ම ය ස ථ පනය කරගත පස වඩ පහස ව න අන තර ජ ලය ස ර ස ර මට භ ව ත කරන න ට අවක ශ ස ළස 47 ඔප ර ව බ බ රව සර ය ඔප ර widgets එනම ක ඩ ව බ ය ද ම සඳහ සහය ගය සපයය ව ශ ෂ ත JavaScript ය ද ම ව බ ප ට වලට එකත ක ර මට පර ශ ලක JavaScript ය ද ම ය ද ගත හ ක ය සහය ග ත වය ස ම සහත වන අතර ම හ Greasemonkey සක ර ය ක ර මට හ ප ටපත කළමණ කරණය කරග න මට අත ර ම හ ණතක ද න ම ත ඔප ර ව බ බ රව සරය එනම බ රව සර යට ක ත ය එක කළ හ ක ස ප ක ෂව ක ඩ ව ඩසටහන මග න ව ස ත ර ණය කරගත හක ය උද හරණයක ල ස ත වන ප ර ශව ඈඳ ම ද ක ව ය හ ක ය නම ත ඔප ර ඒව ය ක ර ය ක ර ත වය ස ම කරය භ ව ත කළ හ ක බව සහ ළග ව ය හ ක බව ඔප ර හ ම ල ක ම ස ක චලනආපස ම ස කය දක ණ පස බ ත තම තද කර වමට ම ස කය චලනය කර ම ද හර න න ව කල ප ක රමයක දක ණ පස බ ත තම තද කර වම පස බ ත තම ද තද කරන න ඉද ර යට ම ස කය දක ණ පස බ ත තම තද කර දක ණට ම ස කය චලනය කර ම ද හර න න ව කල ප ක රමයක වම පස බ ත තම තද කර දක ණ පස බ ත තම ද තද කරන න නව ට බ ප ට වක දක ණ පස බ ත තම තද කර පහළට ම ස කය චලනය කර ම ද හර න න ම ස කය මධ ය බ ත තම ඈඳ මක මතද තද ක ර ම න ම ට සම න ප රත ඵලයක ලබ න නම ත නව ට බ ප ට ව සක ර ය ට බ ප ට ව බවට පත ව ම න ත රව පස තලය ව ව ත ව ඔප ර ව බ බ රව සර ය ම ල කවම න ර ම ණය කරන ලද ද ද ශ ය හ ච ලක හ ක ය ව න ද ර වල පර ශ ලකයන සඳහ පර ගණකය සම ප කරව ම අරම ණ න බහ ආක ත මය බ රව සර යක වන ම ය පර ශ ලක අත ර ම හ ණත ප ද ගල ක වරණ ර ශ යකට ද ඉඩකඩ සපයය බ රව සර ය ස යල අ ශයක ම ප හ යත ර ප වර ව පමණක භ ව තය න ප ලනය කල හ ක අතර 49 ම ල ක යත ර ප වර ක ෂණ ක ප ව ස ම පර ශ ලකය ග අභ මතය අන ව ව නස කළ හ ක ය 50 51 අවක ශමය ය න ත රණ සහය ග ත ව දක වන එකම ප රධ න ව බ බ රව සරය ඔප ර ය ම ස කය අ ග චලන සඳහ ප රත ච ර දක ව මට ද ඔප ර ව බ බ රව සරය සමත ය ආපස ය ම හ න වත ස කස ම ද කළ හ ක ය 53 ප ට ව ශ ලනය මග න අක ෂර ප ළ බ ඹ සහ Java පදනම ව ද ක ව හ පර ම ණගත ද ශ ක ග ර ප ත ව න අන තර ගතයන 20 ස ට 1000 දක ව අධ ප රම ණය හ අවප රම ණය කරගත හ ක ව ම ද ෂ ය හ ක ය ව න ද ර වල පර ශ ලකයන ට පහස වක එස ම පර ගණකය භ ව ත කරන න ට ව බ ප ට වල අක ර වර ගය වර ණය ම න ම ප ට වල CSS ව ශ ලනය පව ව නස කරගත හ ක ය ම ය ව බ ප ට අධ ව භ දනය න හ වඩ පහස ව න ක යව ය හ ක අක ෂරවල න සමන ව ත කරග න මට උපක ර ව සමග සහය ගය න ස වර ධනය කර ඇත ම ම පහස කම ම ස කය හ ත රව බ රව සරය භ ව ත ක ර මට අවක ශ සලස ද එස ම එයට ප ට සහ අන තර ගතය ශබ ද නග ක මටද ප ළ වන අ ගය මන දග ම අන තර ජ ල සබඳත ව න ව න න පදව ඇත අතර එය ඔප ර හ සර වර ප රත ය ක තයක ල ස ක ර ය කර අවශ ය ව බ ප ට ව 80 දක ව ස ක චනය කර ග ර හකය ට ලබ ද ම ම ක ර ය වල ය මග න ය ව න දත තවල සමස ත ප රමණය අඩ ක ර ම න ස ව බ ප ට ව ද ස ව මට ගන න ක ලය අඩ ව ම ම ත ක ෂණය ඔප ර ම න හ ද ය ද ග න ප ද ගල කත වය හ ස රක ෂ තත ව අවසන ග ර හකය ට ය ද ගත හ ක ආරක ෂක අ ග ප ග ක හ පයක ම ඔප ර සත ව බ ත තමක තද ක ර ම න හ මක ද ම ම එක ව කල පයක ම මග න හව ල භ ව ත කරන පර ගණකයක න ස ද කළ ස ව ම මක ද ම ය හ ක ය 58 ආරක ෂ ත ව බ අඩව යකට ප ව ස න ව ට ඔප ර බ රව සරය හ 59 60 යන අධ ආරක ෂ ත දත ත ස ක ත පර වර තක ම ලර ඛ මග න දත ත අන ර ප ස ක ත වලට පර වර තනය කරය ඉන පස එය අඩව ය ආරක ෂක තත වය ල ප න ස ථම භය අන තර ගත කරය ම මග න හ තහනම ල ය ස ත වලට එර හ ව පර ක ෂ කර අනත ර ඇගව ම ස ද ක ර ම ම හ ස ර ම ම ල කවම සක ර ය කර අත අතර භ ව ත කරන න ග අභ මතය අන ව එය අක ර ය ක ර මද කළ හ ක ය එස කළ ද පර ශ ලකය හට තන වම ප ට ත රත ර ස ව දය අරඹ අඩව ය පර ක ෂ කරගත හ ක ය 61 පර ශ ලකය හට ස යල ස ර ක තන ප රධන ම රපදයක ය ද ම න malware මග න ඒව භ ව ත ක ර ම වළක ව ගත හ ක ය හ අන ක ත ම ද ක ග ද ෂ හඳ න ග න ම හ ව ර ත ක ර ම සඳහ ඔප ර මග න අන තර ජ ලය හ සබ ඳ ව ව එකම ත වක පවත ව ග න යන ල බ 62 පර ගණක ආරක ෂණ ස පය ම කර ව ක වන ආයතනයට අන ව ඔප ර හ අවසන ද න 365ක සඳහ ව ර ත ව මධ යන ය අන තර යක ර අවස ථ ගණන 0 01ක ව ස සන දන ත මකව Internet Explorer සඳහ ම ම අගය 38 3ක ද Firefox සඳහ 5 77ක ද සඳහ 1 54ක ද ව ය 2007 ජනව ර ය ද ඔප ර හ ප රධ න තරගකර ව ක වන Mozilla ආයතනය Asa Dotzler 2006හ ද ප රත ස ථපනය කරන ලද ඔප ර හ අන තර යක ර අවස ථ වන හ බලප ම අවතක ස ර ක ර ම ප ළ බඳව ද ෂ ර පණය කරන ලද Dotzler ක ය ප ව ඔප ර හ ස ව ද යකයන ම ම තත වය ග න න ව රද ව ද න වත කර න ත බවත එමන ස ඔව න තම න ර වරණය වන අන තර ය ප ළ බඳව දත ය ත බවත ය ඔප ර සම ගම පස ද නම ම ට ප රත ච ර දක වන ලද සම මතයන ට දක වන අන ක ලත ව ඔප ර බ රව සරය න තනය ව බ ස වර ධන ම ල ක ග වන සඳහ සහය ගය ද ක ව ම ල ම බ රව සරයක 66 න තනය ඔප ර ජ ගම ප ත කඩ XHTML ප රක ශනය 67 ය න ක ඩ හ හ 68 අන තර ගත සඳහ ප ර ණ සහය ග ත වය දක වය ඔප ර 9 වන ස ස කරණය ව බ බ රව සරවල ව බ සම මතයන ට දක වන අන ක ලත ව සඳහ වන පර ක ෂ ව ද සමත ව ද වන හ ස ව වන ව බ බ රව සරය හ පළම ව න ඩ ස ව බ බ රව සරයය ඔප ර හ 10 5 ස ස කරණය පර ක ෂ ව 100 ක න සමත ව ය එම පර ක ෂ ව ම ල කවම අවධ නය ය ම කරන ලද ද හ JavaScript සම මත සඳහ වන අන ක ලත වයය ආයතනය සම මත අන ක ලත පර ක ෂණය 262 71 0 7 2 ස ස කරණය සඳහ ඔප ර 11 10 3840 10872 ක ලක ණක ලබ ග න ඇත ම මග න ද ක ව න න සම ප ර ණ පර ක ෂණ ව ර අත ර න අසමත ව ව ර ගණන බ ව න අඩ ලක ණ අගයයන වඩ ත ස ද ස ව ඔප ර 12හ ප ර ව ස ස කරණයක 262 පර ක ෂ ව 1 10927ක ලබ ගත ත ය එම අසමත ව පර ක ෂණය අවල ග එකක ද ව ය ප රම ත කරණ ආයතනය න ක ත කරන ලද න ල පර ක ෂ ව ද ඔප ර හ Presto පර වර තක යන ත රය 89 37 ක න එනම 86 65 ක න හ 77 44 ක න සමත ව ත බ 73 ඔප ර ය නය ට Opera Unite Logo ඔප ර ය නය ට යන ව බ ස ව ක හ පයක පර ශ ලකය ග පර ගණකය එකවර host ක ර මට ඉඩලබ ද න ව තන ය ස ක ල ලක එය ව බ අඩව යක ද යත ක ර ම සඳහ ව බ සර වරයක ල සද ග න හ ප න ත ර බ ද ග න ම ම ධ යයක ල සද ධ ර ම ධ යයක ල සද ක ර ය කරය ඔප ර ය නය ට ව ස න බ හ ද න ක ද නටමත භ ව ත කරන නව හ ද ය ණ කරන ලද උපය ග ස ද මසඳහ API ම ද හර න ලද අතර එය ඔප ර පර ශ ලක උපය ග ඩ ම නයක මත ධ වනය වන න My Opera සම හය සමග ඒක බද ධවය ම ම උපය ග පර ශ ලනය ක ර මට පර ගණකය හ ඔප ර බ රව සර host ක ර ම අ ගය ධ වන තත වය ප වත ය ය ත ය අත ළත කරන ලද API HTML ස ව ග ර හක ප රද ශ CSS සහ නව සර වර ප ර ශ ව JavaScript ත ක ෂණය සමග ස ථ න ය ග න පර ශ ලනය සහ අනවරත ස ච ත භ ව ත කරය ය නය ට උපය ග W3C Widgets 1 0 න යම වල ය අන ව ප ක ජගත ව ඇත එම න ම ඔප ර හ vetted පහස කම මග න පර ශ ලකයන ව ස න න ර ම ණය කරන ලද උපය ග ඉද ර ගත ක ර මට ද අවක ශ සලසය ය නය ට 10 10ස ස කරණය ස ට සම මතයක ල ස ප ළ ගන ල බ 76 Tonido 77 යන එහ තරගකර ව ක ව ළදප ළ ය ද ග න ම 2011 07 දක ව ම ම බ රව සරය 2009 වසර 47 ක ත 43 ක ත 36 ක ත ල ත ව න ය ව හ ච ක ජනරජය යන රටවල 8 11 ක ත ල ස ව ව ළඳප ළ ක ටස සමග වඩ ස ර ථකත වයක ලබ ඇත 2011 ජ ල ම සය 11 50 ස ස කරණය ප රච රණයට ප ම ණව මත සමග ඔප ර එහ ප ර ප වත බ ගත ක ර ම ව ර ත ව බ ද දමන ලද එය ම ල යන 35 ව රයක ල ස ව ර ත ප රච රණයට ප ම ණ පළම සත ය ම ව ර ත ගත ව ය 1996 එහ ප රථම ප රච රණයට ප ම ණව ම පටන ම ම බ රව සරය ප ද ගල ක පර ගණක වල ස ම ත ස රථකත වයක ප වත ණ එය වඩ ව ඩ ස ර ථකත වයක ලබ ගත ත න ශ ප දනය ව ව ධ සඳහ ප රච රණයට ප ම ණ මත සමග ජ ගම ස ව ම ක ෂ ත රය ව තවද එය සමහර ර පව හ න set top boxes වලද භ ව ත ව ය 2005 වසර ද ඔප ර හ Presto නම ප ර ස ලස ම එන ජ ම උපය ග සදහ ස ඝටනය ක ර මට Adobe ම ද ක ග පද ධත ය ත රණය කරන ලද ඔප ර ත ක ෂණය සහ අන ක ත හ ස රචක වල න තනය දක නට ල බ එස ම ඔප ර හ ප ර ස ලස ම එන ජ ම හ අතත ය යන ත ර වල ද දක නට ඇත ප රත ග රහණයඑය ව බ අඩව හ සමප ත ව ම ප ළ බඳ ග ටල ප න නග ණ ද ඔප ර ක ර හ පවත න ත ර ක ක ප ළ ග න ම වඩ ත ධනව ද ව 117 118 119 ඔප ර හ තරගකර වන ට අන ව ම ය ස ද ව මට හ ත වක වන න 121 ඔප ර හ අඩ ව ළඳප ළ ක ටස සහ එහ සම මත අන ගත ක ත හ ත ව න ව බ ස වර ධකය න ව ස න එය පර ක ෂ න ක ර මය ඔප ර හ 8 01 හ ඉහළ ස ස කරණ වලද ප රස ද ධ එහ ත ස ගතභ වය ග ටල ක ර ව බ අඩව සඳහ ප රත ස ස කරණ ඉද ර පත ක ර ණ ද ම ම තත වය ව ශ ල අර බ දයක ල ස ප න න නට ත බ 122 123 ක ස ව තත හ න ය ජ තය ක පවසන අන දමට එහ හ සඳහ ය ද ග න මට හ ත ව වන න ඔප ර වඩ ත ව ගවත ආරක ෂ ක ර සහ නවතම සම මත AJAX තත වයන සඳහ අන ක ලත වය දක වන ව ශ ෂ ට බ රව සරයක ව ම හ ත ව න References Opera version history Opera 2 series Opera Software 12 August 2010 2012 05 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 September 2010 Lextrait Vincent 2010 The Programming Languages Beacon v10 3 2012 05 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 September 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter month ignored help Opera browser language files Opera Software 2012 06 28 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 April 2011