මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රවුසරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.
විකිපීඩියා සිංහල සංස්කරණයේ මුල් පිටුව මෙහෙයුම් පද්ධතිය මත දී ෆයර්ෆොක්ස් 89.0 මගින් දර්ශණය වන අයුරු. | |
මුල් ලේඛකයා(යන්) | මොසිල්ලා සමාගම |
සංවර්ධකයා(යන්) | මොසිල්ලා සමාගම මොසිල්ලා පදනම |
ප්‍රථම නිකුතුව | නොවැම්බර් 9, 2004 |
ක්‍රමලේඛනය කර ඇත්තේ | C/C++, ජාවාස්ක්‍රිප්ට් (JavaScript), CSS, XUL, XBL |
මෙහෙයුම් පද්ධති | බහු-මෙහෙයුම් පද්ධති |
ගොණුවේ ප්‍රමාණය | 12 මෙගාබයිට් – වින්ඩෝස් 27 මෙගාබයිට් – මැක් OS X 13 මෙගාබයිට් – GNU/ලිනක්ස් (i686) 15 මෙගාබයිට් – GNU/ලිනක්ස්(x86_64) 63 මෙගාබයිට් – මූල කෙතය |
ලබාගත හැකි භාෂා ගණන | භාෂා 86 |
සංවර්ධන ක්‍රියාවලිය | Active |
වර්ගය | FTP සේවාදායකයකි Gopher සේවාදායකයකි |
බලපත්‍රය | 3.0.6 අනුවාදයේ සිට: මොසිල්ලා පොදු බලපත්‍රය, GNU පොදු මහජන බලපත්‍රය හෝ GNU සුළු පොදු බලපත්‍රය, 3.0.5 අනුවාදය සහ පෙර ක්‍රි'යාත්මක වූ කේත අනුවාදය මොසිල්ලා ෆයර්ෆොක්ස් EULA 1.0/1.1, 3.0.5 අනුවාදය සහ ෆයර්ෆොක්ස් නියත ක්‍රියාකාරිත්වය සහිත පෙර පැවති මූල කේත අනුවාදය: මොසිල්ලා පොදු බලපත්‍රය |
වෙබ් අඩවිය | mozilla.org |
වර්තමාන බොහොමයක් වෙබ් ප්රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.
පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළමක් (spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), බාගත කිරීම් කළමණාකාරකයක් (download manager), පුද්ගලිකව සැරිසැරීම (Private browsing), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ බ්‍රව්සරය හා ඈඳුණු සෙවුම් පද්ධතියක් (මෙය බොහෝ ස්වදේශියකරණ සංස්කරණයන් සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය වේ) ෆයර්ෆොක්ස් තුළ අන්තර්ගත නවතම විශේෂාංග වලින් කිහිපයකි. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් (add-ons) මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, (ග්නූ/ලිනක්ස්), මැක් OS X, FreeBSD සහ බොහෝ වෙනත් විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ මත ධාවනය කළ හැක. මෙහි වර්තමාන ස්ථාවර අනුවාදය 4.0.1 වන අතර, එය 2011 අප්‍රේල් 28 වැනි දා නිකුත් කරන ලදී. ෆයර්ෆොක්ස්හි මූල කේතය මොසිල්ලා ට්‍රයි-ලයිසන්ස් (tri-license) GNU GPL/GNU LGPL/MPL නියමයන්ට යටත් වූ නොමිලේ සහ විවෘත මූල මෘදුකාංගයකි.
ඉතිහාසය
ඩේව් හයිට් (Dave Hyatt) සහ බ්ලේක් රෝස් (Blake Ross) මොසිල්ලා ව්‍යාපෘතියේ පරික්ෂණාත්මක ශාඛාවක් වූ ෆයර්ෆොක්ස් ව්‍යාපෘතියේ වැඩ කිරීම ආරම්භ කරන ලදී. අනුග්‍රාහක නෙට්ස්කේප් වල ව්‍යාපාරික අවශ්‍යතාව සහ වැඩසටහන් සංවර්ධකයින් විසින් පවත්වාගෙන යන අනවශ්‍ය විශේෂාංග නිසා මොසිල්ලා බ්‍රවුසරයේ උපයෝගීතාවය පහත වැටීම සිදුවන බව ඔවුන් දෙපළගේ විශ්වාසය විය.තමන් දුටු මෙම අනවශ්‍ය වැඩසටහන් වලින් පිරුණු මොසිල්ලා ස්යිට් හා සටන් වැදීමට, ඒ සඳහා ආදේශකයක් ලෙස හාවිත කිරීමේ අදහසින් ඔවුන් විසින් වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කරන ලදී. පසුව මොසිල්ලා පදනම තම අරමුණ මොසිල්ලා ස්යිට් සිට ෆයර්ෆොක්ස් සහ දක්වා වෙනස් කරීමට තීරණය කළ බව 2003 අප්‍රේල් 3 වන දින නිවේදනය කළේය.
පෙර අනුවාද
ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය නම් වෙනස් කිරීම් කිහිපයකට භාජනය වුනි. මුලින්ම මෙය ෆීනික්ස් (Phoenix) ලෙස නම් කරන ලදී. පරිගණක බයෝස්(BIOS) මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වන ෆීනික්ස් ටෙක්නොලොජීස් සමඟ පැණනැගුනු වෙළඳනාම පිළිබඳ මතභේදයක් නිසා මෙම නම වෙනස් කිරීමට සිදු විය. පසුව ෆයර්බර්ඩ් නමින් නැවත නම් තැබූ මෙයට එරෙහිව නොමිලයේ බෙදාහරින ෆයර්බර්ඩ් දත්ත ගබඩා මෘදුකාංග ව්‍යාපෘතිය (Firebird free database software project) සිය දැඩි අකමැත්ත ප්‍රකාශ ලදී. ඊට ප්‍රතිචාර ලෙස, මෙම දත්ත ගබඩා ව්‍යාපෘතියේ නම සමඟ ඇතිවන පටලැවිලි සහගත තත්ත්වය මග හැරීම සඳහා මොසිල්ලා පදනම සිය බ්‍රවුසර නාමය සෑම විටම මොසිල්ලා ෆයර්බර්ඩ් ලෙස සඳහන් කළ යුතු යැයි ප්‍රකාශයට පත් කරන ලදී. දිගින් දිගටම මෙම දත්ත ගබඩා සර්වර් සංවර්ධක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා මොසිල්ලා ෆයර්බර්ඩ් නාමය 2004 නොවැම්බර් 9 වන දින මොසිල්ලා ෆයර්ෆොක්ස් ලෙස වෙනස් කෙරිණ. මෙය බොහොවිට ෆයර්ෆොක්ස් ලෙසින් පමණක් භාවිත වන අතර Fx හෝ fx ලෙස ලඝු කොට දැක්වීමට මොසිල්ලා පදනම වැඩි කැමැත්තක් දක්වන මුත් බොහොවිට එය "FF" ලෙස ලඝු කොට දක්වයි. 2004 නොවැම්බර් 9 වනි දා එළි දුටු ෆයර්ෆොක්ස් හි 1.0 අනුවාදයට පෙර ෆයර්ෆොක්ස් ව්‍යාපෘතිය බොහෝ අනුවාද මතින් ගමන් කරන තිබුනි. ස්ථායිතා සහ ආරක්ෂක තිර කිරිම් (fixes) මාළාවකට පසුව මොසිල්ලා පදනම විසින් පළමු ප්‍රධාන යාවත්කාලීන කිරීම ෆයර්ෆොක්ස් 1.5 අනුවාදය ලෙස 2005 නොවැම්බර් 29 වන දින නිකුත් කරන ලදී.
2.0 වැනි අනුවාදය
ෆයර්ෆොක්ස් 2 අනුවාදය 2006 ඔක්තෝබර් 24 දා එළි දැක්විය. මෙම අනුවාදනය තුළ පටිතිගත පිරික්සුම් පරිසරය (Tabbed browsing environment), දිගු කළමණාකාරකය (Extensions manager), GUI, සොයා ගැනීම් (find), සෙවුම් (search) සහ මෘදුකාංගය යාවත්කාලීන යන්ත්‍රය; සඳහා නවීකරණයන් සහ නව සැසි ප්‍රතිෂ්ඨාපන (session restore) විශේෂාංගයක්; පේළිගත අක්ෂරවින්‍යාසය පිරික්සීම (inline spell checking) සහ පසුව ක්‍රමලේඛනය තුළට ඒකාබද්ධ කෙරුණු දිගුවක් ලෙසින් ගූගල් විසින් ක්‍රියාවට නැන්වූ ප්‍රති- (anti-phishing) විශේෂාංගයක් ඇතුළත් කොට තිබුනි. 2007 දෙසැම්බරයේ දී ෆයර්ෆොක්ස් ලයිව් චැට් (Firefox Live Chat) සේවාව දියත් කරන ලදී. එය ස්වේච්ඡා සේවකයින් විසින් ජීව් සොෆ්ට්වෙයා (Jive Software) විසින් බලගැන්වු පද්ධතියක් හරහා සිදු කරන ලබයි. එමගින් පරිශීලකයින්ට ප්‍රශ්නයක් යොමු කිරීමේ අවස්ථාව උදාවන අතර මෙහෙයුම් කටයුතු සිදුකරන වේලාව තුළදී ප්‍රතිචාරයක් දැක්වීම සහතික කරන අතර එයින් පසු වේලාවකදී හෝ පිළිතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පැවතිය හැක.
3.0 වැනි අනුවාදය
2008 ජූනි 17 වන දින මොසිල්ලා පදනම විසින් මොසිල්ලා ෆයර්ෆොක්ස් 3 නිකුත් කරන ලදි. වෙබ් පිටු විදහා දැක්වීම සදහා ෆයර්ෆොක්ස් 3 විසින් යොදාගනු ලබන්නේ ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රයේ 1.9 වන අනුවාදය වේ. බොහෝ දෝෂ සඳහා තිර කිරීම්, වෙබ් ප්රමිතීන් සඳහා දක්වන අනූකූලතාවයේ වැඩි දියුණු කිරීම්, නව මෘදුකාංග ක්‍රමලේඛණ අතුරුමුහුනතක්(API) ඉදිරිපත් කිරීම, මෙම නව අනුවාදයේ දක්නට ලැබුනි. මෙහි අන්තර්ගත අමතර විශේෂාංග නම් ප්‍රතිනිර්මාණය කරන ලද බාගත කිරීම් කළමණාකාරකය, පිටුසන් සහ අතීතය සඳහා වෙන්වු නවතම "ස්ථාන" පත්ධතිය සහ වෙනස් මෙහෙයුම් පද්ධති සඳහා එකිනෙක වෙනස් තේමා (Themes) ඉදිරිපත් කිරීමයි.
4.0 වැනි අනුවාදය
මොසිල්ලා පදනම විසින් Tumucumaque කේතනාමය යටතේ 2011 මාර්තු 22 වැනි දින ෆයර්ෆොක්ස් 4 අනුවාදය නිකුත් කරන ලදී.
නවතම පරිශීලක අතුරුමුහුණතකින් සමන්විත මෙය වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බව කියවේ. මෙහි වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් වලට අදාළ නව අතුරුමුහුණත් වල මූලික හැඩතලයන් 2009 ජූලි මාසයේ දී එළි දැක්විය. මෙම අනුවාදය සඳහා අතුළත් කර ඇති අනෙකුත් විශේෂාංග නම් වැඩි දියුණු කළ නිවේදන ක්‍රමවේදය (notifications), පටිති ගොණු, අයදුම් පටිති, නැවත නිර්මාණය කළ ඈඳූම් කළමණාකාරකය, ෆයර්ෆොක්ස් සින්ක් (Firefox Sync) සමග අනුකලනය සහ බහුස්පර්ශක තිර සඳහා සහය දැක්වීම වේ.
මෙම 4.0 වැනි අනුවාදය HTML5, CSS3, WebM සහ WebGL. යන අංගයන් අළුතින් එක් කළ හෝ ඒවා සඳහා දක්වන සහය වැඩි දියුණු කළ ගෙකො 2.0 පිරිසැලසුම් යන්ත්‍රය මත පිහිටුවා ඇති අතර නවතම ජාවාස්ක්‍රිප්ට් (JägerMonkey) යන්ත්‍රයකින් සහ වඩා දියුණු XPCOM අයදුම් ක්‍රමලේඛණ අතුරු මුහුණත් වලින් සමන්විතය.
5.0 වැනි අනුවාදය
ෆයර් ෆොක්ස් 5 යනු නවතම ස්ථායී අනුවාදයයි. 2011 ජූනි මස 21 වනදා නිදහස් විය. කලින් නිදහස් කල ප්‍රධාන අනුවාදය වන 4.0 වන අනුවාදය නිදහස් වී ගතවී ඇත්තේ මාස 3ක් පමණි. මෙය ෆයර් ෆොක්ස් හි නිකුතු ක්‍රියාවලියේ පළමුවැන්නයි. ගූගල් ක්‍රෝම් හි සීඝ්‍ර නිකුතු ක්‍රියාවලියට හා අනුවාද අංකයට සමපාත වීමට දරණ උත්සාහයකි.
නිකුතු ඉතිහාසය
Browser name | Gecko version | Version | Support status | Codename | Release date | Significant changes |
---|---|---|---|---|---|---|
Phoenix | 1.2 | 0.1 | September 23, 2002 | First release; customizable toolbar, quicksearch. | ||
0.2 | October 1, 2002 | Sidebar, extension management. | ||||
0.3 | October 14, 2002 | Image blocking, pop-up blocking whitelist, tabbed browsing. | ||||
1.3 | 0.4 | October 19, 2002 | Themes, pop-up blocking improvements, toolbar customization. | |||
0.5 | December 7, 2002 | Multiple homepages, sidebar and accessibility improvements. | ||||
Firebird | 1.5 | 0.6 | May 17, 2003 | New default theme (Qute), bookmark and privacy improvements, smooth scrolling, automatic image resizing. | ||
0.7 | October 15, 2003 | Automatic scrolling, password manager, preferences panel improvements. | ||||
Firefox | 1.6 | 0.8 | February 9, 2004 | Windows installer, offline working, bookmarks and download manager improvements, rebranded with new logo. | ||
1.7 | 0.9 | June 15, 2004 | New default theme (Winstripe), comprehensive data migration, new extension/theme manager, reduced download size, new help system, Linux installer, mail icon (Windows only). | |||
Firefox 1 | 1.0 | November 9, 2004 | Added new features such as / feed support, find toolbar, plugin finder. Reached its on April 13, 2006 with the release of version 1.0.8. (support for older versions of Firefox typically ends six months after a new major version is available). | |||
1.0.8 | April 13, 2006 | Regular security and stability update. | ||||
1.8 | 1.5 | November 29, 2005 | Added support for and , UI adjustments and improvements in JavaScript 1.5 and CSS 2/3. Reached its end of life on May 30, 2007 with the release of Firefox 1.5.0.12. Firefox 1.5.0.12 was the final version officially supported under Windows 95. | |||
1.5.0.12 | May 30, 2007 | Regular security and stability update | ||||
1.8.1 | 2.0 | October 24, 2006 | Added new features such as session restoration after a browser crash, search suggestion for Google and Yahoo!, new search plugin manager and add-on manager, web feed previewing, bookmark and Google's anti- protection. Winstripe theme refresh. Included support for JavaScript 1.7. Reached its end of life on December 18, 2008 with the release of Firefox 2.0.0.20. Firefox 2.0.0.20 is the final version officially supported under , Windows 98, and . | |||
2.0.0.20 | December 18, 2008 | Off-cycle security update. | ||||
1.9 | 3.0 | June 17, 2008 | used as a graphics backend. Widgets included in OS X builds. APIs implemented from specs. Changes to how DOM events are dispatched, how HTML object elements are loaded, and how web pages are rendered. New SVG elements and filters, and improved SVG specification compliance. test compliant. New UI improvements, including default themes for different operating systems and new download manager. Introduction of Smart Location Bar (a.k.a. Awesome Bar). Windows 95, 98, ME, and lower, and 1.2 and lower no longer supported. addons.mozilla.org integration in the Add-ons window. Support for files. Google's "malware protection". Reached its end of life on March 30, 2010 with the release of Firefox 3.0.19. | |||
3.0.19 | March 30, 2010 | Regular security and stability update. | ||||
1.9.1 | 3.5 | June 30, 2009 | Web standards improvements in the Gecko layout engine. Upgrade to called and rendering improvements. Text API for the <canvas> element. Support for using border images. Support for JavaScript query selectors. Support for the <video> and <audio> elements defined in the draft specification, including native support for Ogg encoded video and Vorbis encoded audio. Several improvements to the Smart Location Bar. Private browsing mode. Google-based location-aware browsing (geolocation). | |||
3.5.19 | April 28, 2011 | Regular security and stability update. Predated by 3.5.1 to 3.5.18 | ||||
1.9.2 | 3.6 | January 21, 2010 | Improved performance to the TraceMonkey JavaScript engine. Support for -moz-background-size CSS property, CSS Gradients, and multiple background images. Support for the , built-in support for . Notification of out-of-date plugins. Version 3.6.4 and later features out-of-process plug-ins (OOPP). | |||
3.6.17 | April 28, 2011 | Regular security and stability update. Predated by 3.6.2 to 3.6.16 | ||||
2.0 | 4.0 | March 22, 2011 | New default theme on all platforms, redesigned extension manager and notifications, tabs on top, new Firefox menu on Windows, app tabs, integration with and Panorama, support, support, -based of web content, additional optimization to the TraceMonkey engine called , improved support for and features. | |||
4.0.1 | April 28, 2011 | Regular security and stability update. | ||||
5.0 | 5.0 | June 21, 2011 | Added support for ; the preference has been moved to increase discoverability; tuned HTTP idle connection logic for increased performance; improved , JavaScript, memory, and networking performance; improved standards support for HTML5, XHR, MathML, SMIL, and Canvas; improved spell checking for some locales; improved desktop environment integration for Linux users; WebGL content can no longer load cross-domain textures; Background tabs have setTimeout and setInterval clamped to 1000 ms to improve performance. | |||
5.0.1 | July 11, 2011 | Off-cycle stability update. |
විශේෂාංග
- පටිතිගත පිරික්සුම (tabbed browsing), අක්ෂරවින්‍යාසය සෝදිසි කිරිමේ මෙවළම(spell checker), වෘද්ධි සේවීම් (incremental find), සජීවි පිටුසන් කිරීම (live bookmarking), සංගෘහිත බාගත කිරීම් කළමණාකාරකය (download manager), ගූගල් සේවාවක් මත පදනම් වූ (geolocation ලෙසින් හඳුන්වන) සිටින ස්ථානය දැන ගැනීමේ හැකියාව සහිතව පිරික්සීම සහ ගූගල් වල ඇතුලත් වන සෙවුම් පද්ධතිය ෆයර්ෆොක්ස් වල ඇතුලත් විශේෂාංග වේ. තෙවන පාර්ශවයේ සංවර්ධකයින් විසින් නිර්මාණය කරන ලද පුළුල් පරාසයක විහිදුනු ඈඳුම් එකතුවක් මගින් මෙයට තවත් ක්‍රියාකාරකම් එකතු කර ගතහැකි වීම ෆයර්ෆොක්ස් වෙත බොහෝ පරිශ්‍රීලකයින් ආකර්ෂණය කරගන්නා විශේෂාංගයකි.
- ෆයර්ෆොක්ස් දෝස කොන්සෝලය (Error Console) හෝ ලේඛ වස්තු ආකෘතිය පරික්ෂකය (DOM Inspector) ආදී මෙවලම් හෝ ෆයර්බග් (Firefox extension) ආදී දිගු නිසා හෝ ක්‍රමලේඛණ සංවර්ධකයින් සඳහා ද වටපිටාවක් ෆයර්ෆොක් විසින් නිර්මාණය කර දෙයි.
සම්මතයන් සඳහා සහය
ඒ ඒ අනුවාදක සඳහා ෆයර්ෆොක්ස්වල වෙළඳපොල කොටස — NetApplications.com, August 2008 | |
ෆයර්ෆොක්ස් 1.0.x | 0.16% |
---|---|
ෆයර්ෆොක්ස් 1.5.0.x | 0.29% |
ෆයර්ෆොක්ස්2.0.0.x | 11.51% |
ෆයර්ෆොක්ස් 3.0.x | 7.74% |
සියලු අනුවාදක | 19.73% |
HTML, XML, SVG 1.1 (අර්ධ වශයෙන්), ප්‍රගමන විලාස පත (CSS), ECMAScript (JavaScript), ලේඛ වස්තු ආකෘතිය (DOM), MathML, ලේඛ වර්ග නිර්වචනය (DTD), XSL, XPath සහ ඇල්ෆා පාරදෘෂ්‍යතාව සහිත PNG රූප වැනි නොයෙක් වෙබ් සම්මතයන් (web standards) සඳහා ෙමා්සිල්ලා ෆයර්ෆොක්ස් සහය දක්වයි. සේවාලාභී අන්ත සංචිත (client-side storage) වැනි WHATWG ප්‍රජාව විසින් නිර්මාණය තිබෙන සම්මත යෝජනා සඳහා ද කැන්වස් අංග (canvas element) සඳහා ද ෆයර්ෆොක්ස් සහය දක්වයි. ඇසිඩ්2 (Acid2) පරික්ෂණ එකඟත්වය සඳහා ෆයර්ෆොක්ස් 2 සහය නොදක්වන නමුත් ෆයර්ෆොක්ස් 3.0 බීටා 2 සහය දක්වයි.
ආරක්ෂාව
සෑන්ඩ්බොක්ස් (sandbox) පරිගණක ආරක්ෂක යාන්ත්‍රණය ෆයර්ෆොක්ස් විසින් භාවිතා කරනු ලබන අතර Same origin policy මත පදනම් වූ සෙසු වෙබ් අඩවි වලින් එන ලේඛන ක්‍රම (Scripts) දත්ත වලට පිවිසීම සීමා කරයි.. ෆයර්ෆොක්ස් විසින් HTTPS ප්‍රොටෝකෝලය භාවිතා කරමින් වෙබ් සේවාදායකයක් (Web server) සමඟ සිදුකරන සන්නිවේදනයේ රහස්‍යයභාවය සුරක්ෂිත කිරිම සඳහා SSL/TLS ක්‍රමය භාවිතා කරයි. එය වෙබ් යෙදුම් (applications) වලට සත්‍යාපන කටයුතු (authentication purposes) සඳහා ස්මාර්ට්කාඩ් භාවිතා කිරිම ද සහය ලබා දේ. මොසිල්ලා පදනම ෆයර්ෆොක්ස් වල ඇති විශාල ආරක්ෂක සිදුරු සොයාගන්නා පරික්ෂකයන් හට පාරිතෝෂිකයක් ලබා දීම සඳහා bug bounty වැවසටහන ක්‍රියාත්මක කරයි.
ලබා ඇති සම්මාන
- වෙබ්වෙයා 100 (Webware 100) ජයග්‍රහකයා, 2007 ජූනි
- පීසී වර්ල්ඩ් 2007 වසරේ හොඳම නිෂ්පාදන 100, 2007 මැයි
- පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
- CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2006 ඔක්තොබර්
- පීසී වර්ල්ඩ් 2006 වසරේ හොඳම නිෂ්පාදන 100, 2006 ජූලි
- පීසී මැගසීන් විශිෂ්ඨ තාක්ෂණ සම්මානය, මෘදුකාංග සහ සංවර්ධන මෙවලම් අංශය, 2006 ජනවාරි
- පීසී මැගසීන් වසරේ හොඳම සම්මානය, 2005 දෙසැම්බර් 27
- පීසි ප්‍රෝ රියල් වර්ල්ඩ් සම්මානය (ෙමා්සිල්ලා පදනම), 2005 දෙසැම්බර් 8
- CNET සංස්කාරක කතෘවරයාගේ තේරීම, 2005 නොවැම්බර්
- මහ බ්‍රිතාන්‍ය කාර්ය හැකියා වෘත්තිකයන්ගේ සංගමයේ (UK Usability Professionals' Association) 2005 වසරේ හොඳම මෘදුකාංග යෙදුම සම්මානය, 2005 නොවැම්බර්
- මැක්වර්ල්ඩ් (Macworld) සංස්කාරක කතෘවරයාගේ තේරීම 4.5lක ඇගයීමක් සහිත, 2005 නොවැම්බර්
- සොෆ්ට්පීඩියා පරිශීලක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
- 2005 වසරේ TUX පාඨක තේරීම සම්මානය, 2005 සැප්තැම්බර්
- පීසී වර්ල්ඩ් වසරේ නිෂ්පාදනය, 2005 ජූනී
- Forbes Best of the Web, 2005 මැයි
- පීසී මැගසීන් සංස්කාරක කතෘවරයාගේ තේරීම සම්මානය, 2005 මැයි
මේවාත් බලන්න
යොමුව
- ලොක වෙබ් සංඛ්‍යා. W3Counter (2010-10-31). ලබා ගන්නා ලද්දේ 2010-11-09.
- StatCounter වෙබ් සංඛ්‍යා – බ්‍රවුසර, මෙහෙයුම් පද්ධති, සෙවුම් යන්ත්‍ර ජංගම වෙළඳපොල කොටස ද ඇතුළත්ව. Gs.statcounter.com (2008-07-01). ලබා ගන්නා ලද්දේ 2010-11-09.
- වෙබ් බ්‍රවුසර (ලොක වෙළඳපොල කොටස)|Clicky. Getclicky.com. ලබා ගන්නා ලද්දේ 2010-11-09.
- "Location-Aware Browsing". මොසිල්ලා සමාගම. සම්ප්‍රවේශය 2009-07-05. (කොටස "කවර තොරතුරු කා සඳහා යවයි ද? (...)")
- "ෆයර්ෆොක්ස් විශේෂාංග".
- addons.mozilla.org Browse all Extensions පිටුව[]
- "මොසිල්ලා ෆයර්ෆොක්ස් 4.0.1 නිකුතු සටහන්". මොසිල්ලා. සම්ප්‍රවේශය 2011-04-28.
- "ෆයර්ෆොක්ස් 3.5.5 නිකුතු සටහන්". මොසිල්ලා. සම්ප්‍රවේශය 2009-11-05.
- මොසිල්ලා පදනම. "මොසිල්ලා කේත බලපත්‍රය". සම්ප්‍රවේශය 2007-09-17.
- (2006-02-06). "Where Did Firefox Come From?". Inside Firefox. සම්ප්‍රවේශය 2007-01-24.
- (2003-04-02). "mozilla development roadmap". . සම්ප්‍රවේශය 2007-01-24.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "Mozilla browser becomes Firebird". IBPhoenix.com. සම්ප්‍රවේශය 2007-01-30.
- Dahdah, Howard (2003-04-17). "Mozilla 'dirty deed' brings out a Firey response". LinuxWorld.com.au. සම්ප්‍රවේශය 2007-01-30.
"This must be one of the dirtiest deeds I've seen in open source so far," said Helen Borrie, a Firebird project administrator and documenter.
- Festa, Paul (2003-05-06). "Mozilla's Firebird gets wings clipped". . 2012-05-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-30.
- Festa, Paul (February 9, 2004). "Mozilla holds 'fire' in naming fight". CNET News.com. 2012-05-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-24.
- "Firefox 1.5 Release Notes". mozilla.com. සම්ප්‍රවේශය 2008-01-03.
- "Google Safe Browsing for Firefox". Google.com. සම්ප්‍රවේශය 2007-02-05.
- Mozilla.org wiki contributors. "Phishing Protection Design Documentation - Background". Mozilla.org wiki. සම්ප්‍රවේශය 2007-01-24.
{{}}
:|author=
has generic name () - "Mozilla Firefox 2 Release Notes". Mozilla Corporation. සම්ප්‍රවේශය 2006-12-19.
- http://blog.mozilla.com/sumo/2007/12/28/firefox-live-chat-launching-today/
- http://www.conceivablytech.com/6252/products/mozilla-to-ship-firefox-4-final-on-march-22
- http://groups.google.com/group/mozilla.dev.planning/browse_thread/thread/18a347956e4693eb#
- "Mozilla spills plan for, yes, Firefox 4". The Register. 2010-05-10. සම්ප්‍රවේශය 2010-05-10.
- Henri Sivonen (2010-05-11). "Firefox 4 HTML 5 parser". සම්ප්‍රවේශය 2010-05-11.
- Beltzner, Mike (2010-05-10). "Firefox 4: fast, powerful, and empowering". සම්ප්‍රවේශය 2010-05-10.
- Christopher Blizzard (2010-03-08). "a quick note on JavaScript engine components". සම්ප්‍රවේශය 2010-03-19.
- http://www.mozilla.com/en-US/firefox/new/
- update policy: the enterprise is wrong, not Mozilla, 27 June 2011,
- "Mozilla Firefox 5 Release Notes". Mozilla. සම්ප්‍රවේශය 2011-06-21.
- addons.mozilla.org Browse all Extensions පිටුව[]
- "Top Browser Share Trend". NetApplications.com. August, 2008. සම්ප්‍රවේශය 2008-09-01.
{{}}
: Check date values in:|date=
() - "Top Browser Share Trend". NetApplications.com. August, 2008. සම්ප්‍රවේශය 2008-09-01.
{{}}
: Check date values in:|date=
() - "SVG in Firefox". සම්ප්‍රවේශය 2007-09-30.
- Mozilla Developer Center contributors (2007-01-21). "Which open standards is the Gecko development project working to support, and to what extent does it support them?". Gecko FAQ. mozilla developer center. සම්ප්‍රවේශය 2007-01-24.
{{}}
:|author=
has generic name () - "WHATWG specification - Web Applications 1.0 - Working Draft. Client-side session and persistent storage". WHATWG.org. February 7, 2007. සම්ප්‍රවේශය 2007-02-07.
- Mozilla Developer Center contributors (September 30, 2007). "DOM:Storage". Mozilla Developer Center. සම්ප්‍රවේශය 2007-02-07.
{{}}
:|author=
has generic name () - Dumbill, Edd (December 6, 2005). "The future of HTML, Part 1: WHATWG". IBM. සම්ප්‍රවේශය 2007-01-24.
- Fulton, Scott (2007-12-20). "Latest Firefox beta passes Acid2 test, IE8 claims to pass also". Betanews.com. සම්ප්‍රවේශය 2007-12-21.
- Ranganathan, Arun (November 11, 2002). "Bypassing Security Restrictions and Signing Code". mozilla developer center. සම්ප්‍රවේශය 2007-01-24.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "The Same Origin Policy". mozilla.org. 2001-06-08. සම්ප්‍රවේශය 2007-11-12.
- "Privacy & Security Preferences - SSL". mozilla.org. August 31, 2001. සම්ප්‍රවේශය 2007-01-24.
- Developer documentation 2008-10-11 at the Wayback Machine on using modules (primarily smart cards) for cryptographic purposes
- "Mozilla Security Bug Bounty Program". mozilla.org. 2004-09-03. සම්ප්‍රවේශය 2007-11-21.
- "Webware 100 Award Winner Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
- "The 100 Best Products of 2007". සම්ප්‍රවේශය 2007-10-22.
- "Firefox 2.0 Review". සම්ප්‍රවේශය 2007-10-22.
- "Firefox 2 CNET Editor's Review". සම්ප්‍රවේශය 2007-10-22.
- "The 100 Best Products of 2006". සම්ප්‍රවේශය 2007-10-22.
- "Mozilla Firefox & Altiris SVS". සම්ප්‍රවේශය 2007-10-22.
- "Best of the Year, Software: Home, Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
- "PC Pro Awards 2005 - the winners". සම්ප්‍රවේශය 2007-10-22.
- "Firefox 1.5, CNET editors' review". සම්ප්‍රවේශය 2007-10-22.
- "First UK UPA Awards commend Firefox, Flickr, Google, Apple, John Lewis and BA". සම්ප්‍රවේශය 2007-10-22.
- "Web browser roundup". සම්ප්‍රවේශය 2007-10-22.
- "Firefox Receives Softpedia User's Choice Award". සම්ප්‍රවේශය 2007-10-22.
- "UX 2005 Readers' Choice Award Winners Announced". සම්ප්‍රවේශය 2007-10-22.
- "The 100 Best Products of 2005". සම්ප්‍රවේශය 2007-10-22.
- "Best of the Web, BOW Directory, Look It Up, Web Browsers, Firefox". සම්ප්‍රවේශය 2007-10-22.
- "Firefox 1.0.3". සම්ප්‍රවේශය 2007-10-22.
වැඩිදුරට කියවීම සඳහා
- Granneman, Scott (2005). Don't Click on the Blue e!: Switching to Firefox. O'Reilly. .
- Hofmann, Chris (2005). Firefox and Thunderbird Garage. Prentice Hall PTR. .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - McFarlane, Nigel (2005). Firefox Hacks. O'Reilly. .
- Reyes, Mel (2005). Hacking Firefox: More Than 150 Hacks, Mods, and Customizations. Wiley. .
- (2006). Firefox for Dummies. Wiley. .
- Cheah, Chu Yeow (2005). Firefox Secrets: A Need-To-Know Guide. O'Reilly. .
- Feldt, Kenneth C. (2007). Programming Firefox. O'Reilly. .
භාහිර සබැඳි
- ෆයර්ෆොක්ස් 4 සිංහල බසින්
- Firefoxs Latest Trunk 2008-12-11 at the Wayback Machine
- මොසිල්ලා ෆයර්ෆොක්ස් පරිශීලකයන් සඳහා
- මොසිල්ලා ෆයර්ෆොක්ස් ව්‍යාපෘති පිටුව ක්‍රමලේඛ සංවර්ධකයින් සඳහා
- මොසිල්ලා EULA
- ෆයර්ෆොක්ස්හි වෙනස්කම් සටහන
- Spread Firefox 2004-10-16 at the Wayback Machine ෆයර්ෆොක්ස් අලවිකරණ මධ්‍යස්ථානය
- මොසිල්ලා ෆයර්ෆොක්ස් at the
- Secunia.com − Vulnerability report for Mozilla Firefox 1
- Secunia.com − Vulnerability report for Mozilla Firefox 2
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ස ල ල ෆයර ෆ ක ස යන ම ස ල ල සම ගම ව ස න පවත ව ග න යන න ම ලය ලබ ගත හ ක ව ව ත ක ත ව බ බ රව සරයක වන අතර ම ය ම ස ල ල ඇප ල ක ෂන ස ය ට ව ත න බ ඳ ආවක 2011 ම ර ත වන ව ට 30 ක ව ළඳප ල ක ටසක හ ම කරගන ම න ෆයර ෆ ක ස වර තම න ල කය භ ව ත වන ද වන ජන ප ර යම ව බ බ රව සරය බවට පත ව ය ම ස ල ල ෆයර ෆ ක ස ව ක ප ඩ ය ස හල ස ස කරණය ම ල ප ට ව ම හ ය ම පද ධත ය මත ද ෆයර ෆ ක ස 89 0 මග න දර ශණය වන අය ර ම ල ල ඛකය යන ම ස ල ල සම ගමස වර ධකය යන ම ස ල ල සම ගම ම ස ල ල පදනමප රථම න ක ත වන ව ම බර 9 2004 2004 11 09 ක රමල ඛනය කර ඇත ත C C ජ ව ස ක ර ප ට JavaScript CSS XUL XBLම හ ය ම පද ධත බහ ම හ ය ම පද ධත ග ණ ව ප රම ණය12 ම ග බය ට ව න ඩ ස 27 ම ග බය ට ම ක OS X 13 ම ග බය ට GNU ල නක ස i686 15 ම ග බය ට GNU ල නක ස x86 64 63 ම ග බය ට ම ල ක තයලබ ගත හ ක භ ෂ ගණනභ ෂ 86ස වර ධන ක ර ය වල යActiveවර ගයFTP ස ව ද යකයක Gopher ස ව ද යකයක බලපත රය3 0 6 අන ව දය ස ට ම ස ල ල ප ද බලපත රය GNU ප ද මහජන බලපත රය හ GNU ස ළ ප ද බලපත රය 3 0 5 අන ව දය සහ ප ර ක ර ය ත මක ව ක ත අන ව දය ම ස ල ල ෆයර ෆ ක ස EULA 1 0 1 1 3 0 5 අන ව දය සහ ෆයර ෆ ක ස න යත ක ර ය ක ර ත වය සහ ත ප ර ප වත ම ල ක ත අන ව දය ම ස ල ල ප ද බලපත රයව බ අඩව යmozilla org වර තම න බ හ මයක ව බ ප රම ත න ක ර ය වට න ව සහ අන ගතය ද ප රම ත න බවට පත ව ය ය බල ප ර ත ත ව යහ ක ව ශ ෂ ග වල න සමන ව ත Gecko layout engine ව බ ප ට ව දහ ද ක ව ම සඳහ ෆයර ෆ ක ස ව ස න භ ව ත කරන ලබය පට ත ගත ප ර ක ස ම tabbed browsing අක ෂරව න ය සය ස ද ස ක ර ම ම වළමක spell checker ව ද ධ ස ව ම incremental find සජ ව ප ට සන ක ර ම live bookmarking බ ගත ක ර ම කළමණ ක රකයක download manager ප ද ගල කව ස ර ස ර ම Private browsing ග ගල ස ව වක මත පදනම ව geolocation ල ස න හඳ න වන ස ට න ස ථ නය ද න ග න ම හ ක ය ව සහ තව ප ර ක ස ම සහ බ රව සරය හ ඈඳ ණ ස ව ම පද ධත යක ම ය බ හ ස වද ශ යකරණ ස ස කරණයන සඳහ ග ගල ස ව ම යන ත රය ව ෆයර ෆ ක ස ත ළ අන තර ගත නවතම ව ශ ෂ ග වල න ක හ පයක ත වන ප ර ශවය ස වර ධකය න ව ස න න ර ම ණය කරන ලද ප ළ ල පර සයක ව හ ද න ඈඳ ම එකත වක add ons මග න ම යට තවත ක ර ය ක රකම එකත කර ගතහ ක ව ම ෆයර ෆ ක ස ව ත බ හ පර ශ ර ලකය න ආකර ෂණය කරගන න ව ශ ෂ ගයක ෆයර ෆ ක ස ව බ බ රව සරය මය ක ර ස ෆ ට ව න ඩ ස ග න ල නක ස ම ක OS X FreeBSD සහ බ හ ව නත ව ව ධ ම හ ය ම පද ධත ස ස කරණ මත ධ වනය කළ හ ක ම හ වර තම න ස ථ වර අන ව දය 4 0 1 වන අතර එය 2011 අප ර ල 28 ව න ද න ක ත කරන ලද ෆයර ෆ ක ස හ ම ල ක තය ම ස ල ල ට රය ලය සන ස tri license GNU GPL GNU LGPL MPL න යමයන ට යටත ව න ම ල සහ ව ව ත ම ල ම ද ක ගයක ඉත හ සයඩ ව හය ට Dave Hyatt සහ බ ල ක ර ස Blake Ross ම ස ල ල ව ය ප ත ය පර ක ෂණ ත මක ශ ඛ වක ව ෆයර ෆ ක ස ව ය ප ත ය ව ඩ ක ර ම ආරම භ කරන ලද අන ග ර හක න ට ස ක ප වල ව ය ප ර ක අවශ යත ව සහ ව ඩසටහන ස වර ධකය න ව ස න පවත ව ග න යන අනවශ ය ව ශ ෂ ග න ස ම ස ල ල බ රව සරය උපය ග ත වය පහත ව ට ම ස ද වන බව ඔව න ද පළග ව ශ ව සය ව ය තමන ද ට ම ම අනවශ ය ව ඩසටහන වල න ප ර ණ ම ස ල ල ස ය ට හ සටන ව ද මට ඒ සඳහ ආද ශකයක ල ස හ ව ත ක ර ම අදහස න ඔව න ව ස න ව බ බ රව සරයක න ර ම ණය කරන ලද පස ව ම ස ල ල පදනම තම අරම ණ ම ස ල ල ස ය ට ස ට ෆයර ෆ ක ස සහ දක ව ව නස කර මට ත රණය කළ බව 2003 අප ර ල 3 වන ද න න ව දනය කළ ය ප ර අන ව ද ෆයර ෆ ක ස ව ය ප ත ය නම ව නස ක ර ම ක හ පයකට භ ජනය ව න ම ල න ම ම ය ෆ න ක ස Phoenix ල ස නම කරන ලද පර ගණක බය ස BIOS ම ද ක ග න ර ම ණය කරන සම ගමක වන ෆ න ක ස ට ක න ල ජ ස සමඟ ප ණන ග න ව ළඳන ම ප ළ බඳ මතභ දයක න ස ම ම නම ව නස ක ර මට ස ද ව ය පස ව ෆයර බර ඩ නම න න වත නම ත බ ම යට එර හ ව න ම ලය බ ද හර න ෆයර බර ඩ දත ත ගබඩ ම ද ක ග ව ය ප ත ය Firebird free database software project ස ය ද ඩ අකම ත ත ප රක ශ ලද ඊට ප රත ච ර ල ස ම ම දත ත ගබඩ ව ය ප ත ය නම සමඟ ඇත වන පටල ව ල සහගත තත ත වය මග හ ර ම සඳහ ම ස ල ල පදනම ස ය බ රව සර න මය ස ම ව ටම ම ස ල ල ෆයර බර ඩ ල ස සඳහන කළ ය ත ය ය ප රක ශයට පත කරන ලද ද ග න ද ගටම ම ම දත ත ගබඩ සර වර ස වර ධක ප රජ වග න එල ල ව බලප ම න ස ම ස ල ල ෆයර බර ඩ න මය 2004 න ව ම බර 9 වන ද න ම ස ල ල ෆයර ෆ ක ස ල ස ව නස ක ර ණ ම ය බ හ ව ට ෆයර ෆ ක ස ල ස න පමණක භ ව ත වන අතර Fx හ fx ල ස ලඝ ක ට ද ක ව ම ට ම ස ල ල පදනම ව ඩ ක ම ත තක දක වන ම ත බ හ ව ට එය FF ල ස ලඝ ක ට දක වය 2004 න ව ම බර 9 වන ද එළ ද ට ෆයර ෆ ක ස හ 1 0 අන ව දයට ප ර ෆයර ෆ ක ස ව ය ප ත ය බ හ අන ව ද මත න ගමන කරන ත බ න ස ථ ය ත සහ ආරක ෂක ත ර ක ර ම fixes ම ළ වකට පස ව ම ස ල ල පදනම ව ස න පළම ප රධ න ය වත ක ල න ක ර ම ෆයර ෆ ක ස 1 5 අන ව දය ල ස 2005 න ව ම බර 29 වන ද න න ක ත කරන ලද 2 0 ව න අන ව දය ෆයර ෆ ක ස 2 අන ව දය 2006 ඔක ත බර 24 ද එළ ද ක ව ය ම ම අන ව දනය ත ළ පට ත ගත ප ර ක ස ම පර සරය Tabbed browsing environment ද ග කළමණ ක රකය Extensions manager GUI ස ය ග න ම find ස ව ම search සහ ම ද ක ගය ය වත ක ල න යන ත රය සඳහ නව කරණයන සහ නව ස ස ප රත ෂ ඨ පන session restore ව ශ ෂ ගයක ප ළ ගත අක ෂරව න ය සය ප ර ක ස ම inline spell checking සහ පස ව ක රමල ඛනය ත ළට ඒක බද ධ ක ර ණ ද ග වක ල ස න ග ගල ව ස න ක ර ය වට න න ව ප රත anti phishing ව ශ ෂ ගයක ඇත ළත ක ට ත බ න 2007 ද ස ම බරය ද ෆයර ෆ ක ස ලය ව ච ට Firefox Live Chat ස ව ව ද යත කරන ලද එය ස ව ච ඡ ස වකය න ව ස න ජ ව ස ෆ ට ව ය Jive Software ව ස න බලග න ව පද ධත යක හරහ ස ද කරන ලබය එමග න පර ශ ලකය න ට ප රශ නයක ය ම ක ර ම අවස ථ ව උද වන අතර ම හ ය ම කටය ත ස ද කරන ව ල ව ත ළද ප රත ච රයක ද ක ව ම සහත ක කරන අතර එය න පස ව ල වකද හ ප ළ ත ර ලබ ග න ම ඉඩ ප රස ථ ව ප වත ය හ ක 3 0 ව න අන ව දය 2008 ජ න 17 වන ද න ම ස ල ල පදනම ව ස න ම ස ල ල ෆ යර ෆ ක ස 3 න ක ත කරන ලද ව බ ප ට ව දහ ද ක ව ම සදහ ෆයර ෆ ක ස 3 ව ස න ය ද ගන ලබන න ග ක ප ර ස ලස ම යන ත රය 1 9 වන අන ව දය ව බ හ ද ෂ සඳහ ත ර ක ර ම ව බ ප රම ත න සඳහ දක වන අන ක ලත වය ව ඩ ද ය ණ ක ර ම නව ම ද ක ග ක රමල ඛණ අත ර ම හ නතක API ඉද ර පත ක ර ම ම ම නව අන ව දය දක නට ල බ න ම හ අන තර ගත අමතර ව ශ ෂ ග නම ප රත න ර ම ණය කරන ලද බ ගත ක ර ම කළමණ ක රකය ප ට සන සහ අත තය සඳහ ව න ව නවතම ස ථ න පත ධත ය සහ ව නස ම හ ය ම පද ධත සඳහ එක න ක ව නස ත ම Themes ඉද ර පත ක ර මය 4 0 ව න අන ව දය ම ස ල ල පදනම ව ස න Tumucumaque ක තන මය යටත 2011 ම ර ත 22 ව න ද න ෆයර ෆ ක ස 4 අන ව දය න ක ත කරන ලද නවතම පර ශ ලක අත ර ම හ ණතක න සමන ව ත ම ය ව ඩ ව ගයක න ක ර ය ත මක වන බව ක යව ම හ ව න ඩ ස ම ක සහ ල නක ස වලට අද ළ නව අත ර ම හ ණත වල ම ල ක හ ඩතලයන 2009 ජ ල ම සය ද එළ ද ක ව ය ම ම අන ව දය සඳහ අත ළත කර ඇත අන ක ත ව ශ ෂ ග නම ව ඩ ද ය ණ කළ න ව දන ක රමව දය notifications පට ත ග ණ අයද ම පට ත න වත න ර ම ණය කළ ඈඳ ම කළමණ ක රකය ෆයර ෆ ක ස ස න ක Firefox Sync සමග අන කලනය සහ බහ ස පර ශක ත ර සඳහ සහය ද ක ව ම ව ම ම 4 0 ව න අන ව දය HTML5 CSS3 WebM සහ WebGL යන අ ගයන අළ ත න එක කළ හ ඒව සඳහ දක වන සහය ව ඩ ද ය ණ කළ ග ක 2 0 ප ර ස ලස ම යන ත රය මත ප හ ට ව ඇත අතර නවතම ජ ව ස ක ර ප ට JagerMonkey යන ත රයක න සහ වඩ ද ය ණ XPCOM අයද ම ක රමල ඛණ අත ර ම හ ණත වල න සමන ව තය 5 0 ව න අන ව දය ෆයර ෆ ක ස 5 යන නවතම ස ථ ය අන ව දයය 2011 ජ න මස 21 වනද න දහස ව ය කල න න දහස කල ප රධ න අන ව දය වන 4 0 වන අන ව දය න දහස ව ගතව ඇත ත ම ස 3ක පමණ ම ය ෆයර ෆ ක ස හ න ක ත ක ර ය වල ය පළම ව න නය ග ගල ක ර ම හ ස ඝ ර න ක ත ක ර ය වල යට හ අන ව ද අ කයට සමප ත ව මට දරණ උත ස හයක න ක ත ඉත හ සයBrowser name Gecko version Version Support status Codename Release date Significant changesPhoenix 1 2 0 1 N September 23 2002 First release customizable toolbar quicksearch 0 2 N October 1 2002 Sidebar extension management 0 3 N October 14 2002 Image blocking pop up blocking whitelist tabbed browsing 1 3 0 4 N October 19 2002 Themes pop up blocking improvements toolbar customization 0 5 N December 7 2002 Multiple homepages sidebar and accessibility improvements Firebird 1 5 0 6 N May 17 2003 New default theme Qute bookmark and privacy improvements smooth scrolling automatic image resizing 0 7 N October 15 2003 Automatic scrolling password manager preferences panel improvements Firefox 1 6 0 8 N February 9 2004 Windows installer offline working bookmarks and download manager improvements rebranded with new logo 1 7 0 9 N June 15 2004 New default theme Winstripe comprehensive data migration new extension theme manager reduced download size new help system Linux installer mail icon Windows only Firefox 1 1 0 N November 9 2004 Added new features such as feed support find toolbar plugin finder Reached its on April 13 2006 with the release of version 1 0 8 support for older versions of Firefox typically ends six months after a new major version is available 1 0 8 N April 13 2006 Regular security and stability update 1 8 1 5 N November 29 2005 Added support for and UI adjustments and improvements in JavaScript 1 5 and CSS 2 3 Reached its end of life on May 30 2007 with the release of Firefox 1 5 0 12 Firefox 1 5 0 12 was the final version officially supported under Windows 95 1 5 0 12 N May 30 2007 Regular security and stability update1 8 1 2 0 N October 24 2006 Added new features such as session restoration after a browser crash search suggestion for Google and Yahoo new search plugin manager and add on manager web feed previewing bookmark and Google s anti protection Winstripe theme refresh Included support for JavaScript 1 7 Reached its end of life on December 18 2008 with the release of Firefox 2 0 0 20 Firefox 2 0 0 20 is the final version officially supported under Windows 98 and 2 0 0 20 N December 18 2008 Off cycle security update 1 9 3 0 N June 17 2008 used as a graphics backend Widgets included in OS X builds APIs implemented from specs Changes to how DOM events are dispatched how HTML object elements are loaded and how web pages are rendered New SVG elements and filters and improved SVG specification compliance test compliant New UI improvements including default themes for different operating systems and new download manager Introduction of Smart Location Bar a k a Awesome Bar Windows 95 98 ME and lower and 1 2 and lower no longer supported addons mozilla org integration in the Add ons window Support for files Google s malware protection Reached its end of life on March 30 2010 with the release of Firefox 3 0 19 3 0 19 N March 30 2010 Regular security and stability update 1 9 1 3 5 N June 30 2009 Web standards improvements in the Gecko layout engine Upgrade to called and rendering improvements Text API for the lt canvas gt element Support for using border images Support for JavaScript query selectors Support for the lt video gt and lt audio gt elements defined in the draft specification including native support for Ogg encoded video and Vorbis encoded audio Several improvements to the Smart Location Bar Private browsing mode Google based location aware browsing geolocation 3 5 19 N April 28 2011 Regular security and stability update Predated by 3 5 1 to 3 5 181 9 2 3 6 Y January 21 2010 Improved performance to the TraceMonkey JavaScript engine Support for moz background size CSS property CSS Gradients and multiple background images Support for the built in support for Notification of out of date plugins Version 3 6 4 and later features out of process plug ins OOPP 3 6 17 Y April 28 2011 Regular security and stability update Predated by 3 6 2 to 3 6 162 0 4 0 N March 22 2011 New default theme on all platforms redesigned extension manager and notifications tabs on top new Firefox menu on Windows app tabs integration with and Panorama support support based of web content additional optimization to the TraceMonkey engine called improved support for and features 4 0 1 N April 28 2011 Regular security and stability update 5 0 5 0 Y June 21 2011 Added support for the preference has been moved to increase discoverability tuned HTTP idle connection logic for increased performance improved JavaScript memory and networking performance improved standards support for HTML5 XHR MathML SMIL and Canvas improved spell checking for some locales improved desktop environment integration for Linux users WebGL content can no longer load cross domain textures Background tabs have setTimeout and setInterval clamped to 1000 ms to improve performance 5 0 1 Y July 11 2011 Off cycle stability update ව ශ ෂ ගපට ත ගත ප ර ක ස ම tabbed browsing අක ෂරව න ය සය ස ද ස ක ර ම ම වළම spell checker ව ද ධ ස ව ම incremental find සජ ව ප ට සන ක ර ම live bookmarking ස ග හ ත බ ගත ක ර ම කළමණ ක රකය download manager ග ගල ස ව වක මත පදනම ව geolocation ල ස න හඳ න වන ස ට න ස ථ නය ද න ග න ම හ ක ය ව සහ තව ප ර ක ස ම සහ ග ගල වල ඇත ලත වන ස ව ම පද ධත ය ෆයර ෆ ක ස වල ඇත ලත ව ශ ෂ ග ව ත වන ප ර ශවය ස වර ධකය න ව ස න න ර ම ණය කරන ලද ප ළ ල පර සයක ව හ ද න ඈඳ ම එකත වක මග න ම යට තවත ක ර ය ක රකම එකත කර ගතහ ක ව ම ෆයර ෆ ක ස ව ත බ හ පර ශ ර ලකය න ආකර ෂණය කරගන න ව ශ ෂ ගයක ෆයර ෆ ක ස ද ස ක න ස ලය Error Console හ ල ඛ වස ත ආක ත ය පර ක ෂකය DOM Inspector ආද ම වලම හ ෆයර බග Firefox extension ආද ද ග න ස හ ක රමල ඛණ ස වර ධකය න සඳහ ද වටප ට වක ෆයර ෆ ක ව ස න න ර ම ණය කර ද ය සම මතයන සඳහ සහය ඒ ඒ අන ව දක සඳහ ෆයර ෆ ක ස වල ව ළඳප ල ක ටස NetApplications com August 2008ෆයර ෆ ක ස 1 0 x 0 16 ෆයර ෆ ක ස 1 5 0 x 0 29 ෆයර ෆ ක ස 2 0 0 x 11 51 ෆයර ෆ ක ස 3 0 x 7 74 ස යල අන ව දක 19 73 ම ල ක ල ප ය HTML XML SVG 1 1 අර ධ වශය න ප රගමන ව ල ස පත CSS ECMAScript JavaScript ල ඛ වස ත ආක ත ය DOM MathML ල ඛ වර ග න ර වචනය DTD XSL XPath සහ ඇල ෆ ප රද ෂ යත ව සහ ත PNG ර ප ව න න ය ක ව බ සම මතයන web standards සඳහ ම ස ල ල ෆයර ෆ ක ස සහය දක වය ස ව ල භ අන ත ස ච ත client side storage ව න WHATWG ප රජ ව ව ස න න ර ම ණය ත බ න සම මත ය ජන සඳහ ද ක න වස අ ග canvas element සඳහ ද ෆයර ෆ ක ස සහය දක වය ඇස ඩ 2 Acid2 පර ක ෂණ එකඟත වය සඳහ ෆයර ෆ ක ස 2 සහය න දක වන නම ත ෆයර ෆ ක ස 3 0 බ ට 2 සහය දක වය ආරක ෂ ව ස න ඩ බ ක ස sandbox පර ගණක ආරක ෂක ය න ත රණය ෆයර ෆ ක ස ව ස න භ ව ත කරන ලබන අතර Same origin policy මත පදනම ව ස ස ව බ අඩව වල න එන ල ඛන ක රම Scripts දත ත වලට ප ව ස ම ස ම කරය ෆයර ෆ ක ස ව ස න HTTPS ප ර ට ක ලය භ ව ත කරම න ව බ ස ව ද යකයක Web server සමඟ ස ද කරන සන න ව දනය රහස යයභ වය ස රක ෂ ත ක ර ම සඳහ SSL TLS ක රමය භ ව ත කරය එය ව බ ය ද ම applications වලට සත ය පන කටය ත authentication purposes සඳහ ස ම ර ට ක ඩ භ ව ත ක ර ම ද සහය ලබ ද ම ස ල ල පදනම ෆයර ෆ ක ස වල ඇත ව ශ ල ආරක ෂක ස ද ර ස ය ගන න පර ක ෂකයන හට ප ර ත ෂ කයක ලබ ද ම සඳහ bug bounty ව වසටහන ක ර ය ත මක කරය ලබ ඇත සම ම නව බ ව ය 100 Webware 100 ජයග රහකය 2007 ජ න ප ස වර ල ඩ 2007 වසර හ ඳම න ෂ ප දන 100 2007 ම ය ප ස ම ගස න ස ස ක රක කත වරය ග ත ර ම 2006 ඔක ත බර CNET ස ස ක රක කත වරය ග ත ර ම 2006 ඔක ත බර ප ස වර ල ඩ 2006 වසර හ ඳම න ෂ ප දන 100 2006 ජ ල ප ස ම ගස න ව ශ ෂ ඨ ත ක ෂණ සම ම නය ම ද ක ග සහ ස වර ධන ම වලම අ ශය 2006 ජනව ර ප ස ම ගස න වසර හ ඳම සම ම නය 2005 ද ස ම බර 27 ප ස ප ර ර යල වර ල ඩ සම ම නය ම ස ල ල පදනම 2005 ද ස ම බර 8 CNET ස ස ක රක කත වරය ග ත ර ම 2005 න ව ම බර මහ බ ර ත න ය ක ර ය හ ක ය ව ත ත කයන ග ස ගමය UK Usability Professionals Association 2005 වසර හ ඳම ම ද ක ග ය ද ම සම ම නය 2005 න ව ම බර ම ක වර ල ඩ Macworld ස ස ක රක කත වරය ග ත ර ම 4 5lක ඇගය මක සහ ත 2005 න ව ම බර ස ෆ ට ප ඩ ය පර ශ ලක ත ර ම සම ම නය 2005 ස ප ත ම බර 2005 වසර TUX ප ඨක ත ර ම සම ම නය 2005 ස ප ත ම බර ප ස වර ල ඩ වසර න ෂ ප දනය 2005 ජ න Forbes Best of the Web 2005 ම ය ප ස ම ගස න ස ස ක රක කත වරය ග ත ර ම සම ම නය 2005 ම ය ම ව ත බලන නඅන තර ජ ලය ව ශ ව ව ය ප ත ව යමන ව බ බ රව සර ලය ස ත වය ම වල ක ව බ ස ඛ ය W3Counter 2010 10 31 ලබ ගන න ලද ද 2010 11 09 StatCounter ව බ ස ඛ ය බ රව සර ම හ ය ම පද ධත ස ව ම යන ත ර ජ ගම ව ළඳප ල ක ටස ද ඇත ළත ව Gs statcounter com 2008 07 01 ලබ ගන න ලද ද 2010 11 09 ව බ බ රව සර ල ක ව ළඳප ල ක ටස Clicky Getclicky com ලබ ගන න ලද ද 2010 11 09 Location Aware Browsing ම ස ල ල සම ගම සම ප රව ශය 2009 07 05 ක ටස කවර ත රත ර ක සඳහ යවය ද ෆයර ෆ ක ස ව ශ ෂ ග addons mozilla org Browse all Extensions ප ට ව permanent dead link ම ස ල ල ෆයර ෆ ක ස 4 0 1 න ක ත සටහන ම ස ල ල සම ප රව ශය 2011 04 28 ෆයර ෆ ක ස 3 5 5 න ක ත සටහන ම ස ල ල සම ප රව ශය 2009 11 05 ම ස ල ල පදනම ම ස ල ල ක ත බලපත රය සම ප රව ශය 2007 09 17 2006 02 06 Where Did Firefox Come From Inside Firefox සම ප රව ශය 2007 01 24 2003 04 02 mozilla development roadmap සම ප රව ශය 2007 01 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter coauthors ignored author suggested help Mozilla browser becomes Firebird IBPhoenix com සම ප රව ශය 2007 01 30 Dahdah Howard 2003 04 17 Mozilla dirty deed brings out a Firey response LinuxWorld com au සම ප රව ශය 2007 01 30 This must be one of the dirtiest deeds I ve seen in open source so far said Helen Borrie a Firebird project administrator and documenter Festa Paul 2003 05 06 Mozilla s Firebird gets wings clipped 2012 05 29 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 01 30 Festa Paul February 9 2004 Mozilla holds fire in naming fight CNET News com 2012 05 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2007 01 24 Firefox 1 5 Release Notes mozilla com සම ප රව ශය 2008 01 03 Google Safe Browsing for Firefox Google com සම ප රව ශය 2007 02 05 Mozilla org wiki contributors Phishing Protection Design Documentation Background Mozilla org wiki සම ප රව ශය 2007 01 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a author has generic name help Mozilla Firefox 2 Release Notes Mozilla Corporation සම ප රව ශය 2006 12 19 http blog mozilla com sumo 2007 12 28 firefox live chat launching today http www conceivablytech com 6252 products mozilla to ship firefox 4 final on march 22 http groups google com group mozilla dev planning browse thread thread 18a347956e4693eb Mozilla spills plan for yes Firefox 4 The Register 2010 05 10 සම ප රව ශය 2010 05 10 Henri Sivonen 2010 05 11 Firefox 4 HTML 5 parser සම ප රව ශය 2010 05 11 Beltzner Mike 2010 05 10 Firefox 4 fast powerful and empowering සම ප රව ශය 2010 05 10 Christopher Blizzard 2010 03 08 a quick note on JavaScript engine components සම ප රව ශය 2010 03 19 http www mozilla com en US firefox new update policy the enterprise is wrong not Mozilla 27 June 2011 Mozilla Firefox 5 Release Notes Mozilla සම ප රව ශය 2011 06 21 addons mozilla org Browse all Extensions ප ට ව permanent dead link Top Browser Share Trend NetApplications com August 2008 සම ප රව ශය 2008 09 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help Top Browser Share Trend NetApplications com August 2008 සම ප රව ශය 2008 09 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help SVG in Firefox සම ප රව ශය 2007 09 30 Mozilla Developer Center contributors 2007 01 21 Which open standards is the Gecko development project working to support and to what extent does it support them Gecko FAQ mozilla developer center සම ප රව ශය 2007 01 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a author has generic name help WHATWG specification Web Applications 1 0 Working Draft Client side session and persistent storage WHATWG org February 7 2007 සම ප රව ශය 2007 02 07 Mozilla Developer Center contributors September 30 2007 DOM Storage Mozilla Developer Center සම ප රව ශය 2007 02 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a author has generic name help Dumbill Edd December 6 2005 The future of HTML Part 1 WHATWG IBM සම ප රව ශය 2007 01 24 Fulton Scott 2007 12 20 Latest Firefox beta passes Acid2 test IE8 claims to pass also Betanews com සම ප රව ශය 2007 12 21 Ranganathan Arun November 11 2002 Bypassing Security Restrictions and Signing Code mozilla developer center සම ප රව ශය 2007 01 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter coauthors ignored author suggested help The Same Origin Policy mozilla org 2001 06 08 සම ප රව ශය 2007 11 12 Privacy amp Security Preferences SSL mozilla org August 31 2001 සම ප රව ශය 2007 01 24 Developer documentation 2008 10 11 at the Wayback Machine on using modules primarily smart cards for cryptographic purposes Mozilla Security Bug Bounty Program mozilla org 2004 09 03 සම ප රව ශය 2007 11 21 Webware 100 Award Winner Firefox සම ප රව ශය 2007 10 22 The 100 Best Products of 2007 සම ප රව ශය 2007 10 22 Firefox 2 0 Review සම ප රව ශය 2007 10 22 Firefox 2 CNET Editor s Review සම ප රව ශය 2007 10 22 The 100 Best Products of 2006 සම ප රව ශය 2007 10 22 Mozilla Firefox amp Altiris SVS සම ප රව ශය 2007 10 22 Best of the Year Software Home Firefox සම ප රව ශය 2007 10 22 PC Pro Awards 2005 the winners සම ප රව ශය 2007 10 22 Firefox 1 5 CNET editors review සම ප රව ශය 2007 10 22 First UK UPA Awards commend Firefox Flickr Google Apple John Lewis and BA සම ප රව ශය 2007 10 22 Web browser roundup සම ප රව ශය 2007 10 22 Firefox Receives Softpedia User s Choice Award සම ප රව ශය 2007 10 22 UX 2005 Readers Choice Award Winners Announced සම ප රව ශය 2007 10 22 The 100 Best Products of 2005 සම ප රව ශය 2007 10 22 Best of the Web BOW Directory Look It Up Web Browsers Firefox සම ප රව ශය 2007 10 22 Firefox 1 0 3 සම ප රව ශය 2007 10 22 ව ඩ ද රට ක යව ම සඳහ Granneman Scott 2005 Don t Click on the Blue e Switching to Firefox O Reilly ISBN 0 596 00939 9 Hofmann Chris 2005 Firefox and Thunderbird Garage Prentice Hall PTR ISBN 0 13 187004 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help McFarlane Nigel 2005 Firefox Hacks O Reilly ISBN 0 596 00928 3 Reyes Mel 2005 Hacking Firefox More Than 150 Hacks Mods and Customizations Wiley ISBN 0 7645 9650 0 2006 Firefox for Dummies Wiley ISBN 0 471 74899 4 Cheah Chu Yeow 2005 Firefox Secrets A Need To Know Guide O Reilly ISBN 0 9752402 4 2 Feldt Kenneth C 2007 Programming Firefox O Reilly ISBN 0 596 10243 7 භ හ ර සබ ඳ ෆයර ෆ ක ස 4 ස හල බස න Firefoxs Latest Trunk 2008 12 11 at the Wayback Machine ම ස ල ල ෆයර ෆ ක ස පර ශ ලකයන සඳහ ම ස ල ල ෆයර ෆ ක ස ව ය ප ත ප ට ව ක රමල ඛ ස වර ධකය න සඳහ ම ස ල ල EULA ෆයර ෆ ක ස හ ව නස කම සටහන Spread Firefox 2004 10 16 at the Wayback Machine ෆයර ෆ ක ස අලව කරණ මධ යස ථ නය ම ස ල ල ෆයර ෆ ක ස at the Secunia com Vulnerability report for Mozilla Firefox 1 Secunia com Vulnerability report for Mozilla Firefox 2