අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
වෙතින් ලබාගත් ඡායාරූපයකි. මධ්‍යයේ සිට මඳක් වම් පසට වන්නට පෙනෙන අඳුරු පැල්ලම විදාරණය වන . ඒ වටා වන සුදට හුරු තැනිතලා භූමි ගිනිකඳු විදාරණයෙන් නිකුත් වූ තුහිනයෙන් වැසී ඇත. වඩා කහ පැහැ පෙදෙස් වැසී ඇත්තේ වැඩි සංයුතියකින් යුතු සල්ෆර් වලිනි. | |||||||||
සොයාගැනීම | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | ගැලීලියෝ ගැලිලි | ||||||||
සොයාගත් දිනය | 1610 ජනවාරි 8 | ||||||||
නිලනාමයන් | |||||||||
විකල්ප නම් | බ්‍රහස්පති I | ||||||||
අයෝනියානු | |||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||
පරිදුරාන්තිකය | 420,000 km (0.002 807 AU) | ||||||||
විදුරාන්තිකය | 423,400 km (0.002 830 AU) | ||||||||
මධ්‍යන්‍යය කක්ෂ අරය | 421,700 (0.002 819 ) | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.0041 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 1.769 137 786 d (152 853.504 7 s, 42 h) | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.334 km/s | ||||||||
ආනතිය | 2.21° (to the ) 0.05° (බ්‍රහස්පති ගේ සමකයට) | ||||||||
මෙහි චන්ද්‍රිකාවකි | බ්‍රහස්පති | ||||||||
භෞතික ගුණාංග | |||||||||
මාන | 3,660.0 × 3,637.4 × 3,630.6 km | ||||||||
මධ්‍යන්‍යය අරය | 1,821.3 km (පෘථිවිය මෙන් 0.286) | ||||||||
41,910,000 (පෘථිවිය මෙන් 0.082) | |||||||||
2.53×1010 (පෘථිවිය මෙන් 0.023) | |||||||||
ස්කන්ධය | 8.9319×1022 (පෘථිවිය මෙන් 0.015) | ||||||||
මධ්‍යන්‍යය | 3.528 / | ||||||||
1.796 m/s2 (0.183 ) | |||||||||
මිදුම් ප්‍රවේගය | 2.558 km/s | ||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 271 km/h | ||||||||
0.63 ± 0.02 | |||||||||
| |||||||||
දෘශ්‍ය විශාලත්වය | 5.02 () | ||||||||
වායුගෝලය | |||||||||
පෘෂ්ඨීය පීඩනය | trace | ||||||||
සංයුතිය | 90% | ||||||||
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී.
අයෝ ග්‍රහයා තුළ ඇති ගිණි කඳු ක්‍රියාකාරිත්වය එයටම ආවේණික වූ බොහෝ ගති ලක්ෂණවලට පාදක වී ඇත. එහි ගිණි කඳු හා ගැලීම් විශාල පෘෂ්ඨ වෙනස්වීම් ඇතිකර පෘෂ්ඨය රතු , කහ, සුදු, කළු හා කොළ පැහැති විවිධ වූ වර්ණවලින් වර්ණ ගන්වයි. එයට හේතුව වන්නේ සල්ෆර් සහිත සංයෝගයන්ය. තවද කිලෝමීටර් 500 (සැතපුම් 311) තරම් දික් වූ ලාවා ගැලීම මගින් ද එහි පෘෂ්ඨයේ සලකුණු තබයි. මෙවැනි ගිණි කඳු ක්‍රියාවලි නිසා අයෝ චන්ද්‍රයාගේ මතුපිට පෙනුම පිසා (pizza) එකකට සමාන කළ හැකි බවට පත්ව තිබේ. අයෝ මත ඇති ගිණි කඳු විසින් අයෝගේ ඇති තුනී හිඩැසි සහිත වායුගෝලය නිර්මාණයට මෙන්ම බ්රහස්පතීගේ චුම්භක ගෝලයට ද අවශ්‍ය ද්‍රව්‍ය සපයයි.
අයෝ චන්ද්‍රයා සොයාගැනීම 17 හා 18 වැනි ශත වර්ෂවලදී අභ්‍යවකාශ විද්‍යාවේ දියුණුවට විශාල ලෙස උපකාරී විය. එය 1610 දී ගැලීලියෝ ගැලීලි විසින් අනෙකුත් ගැලීලියානු උපග්රහයන් සමඟ සොයාගන්නා ලදී මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ කොපර්නිකන් ආකෘතිය (Copernican model) පිළි ගැනීමට, කෙප්ලර්ගේ චලිතය පිළිබඳ නියමයන්වල දියුණුවට හා මුල් වරට ආලෝකයේ ප්‍රවේගය මැනීමට ද එය උපකාරී විය. 19 හා 20වන සියවස් දක්වාම පෘථිවියට අයෝ චන්ද්‍රයා ආලෝක ලපයක්ම පමණක් විය. ඉන් පසු එහි අඳුරු රතු ධ්රැව හා දීප්තිමත් සමක ප්‍රදේශ වැනි මහා පරිමාණ පෘෂ්ඨ ලක්ෂණ හැදෑරීමට හැකි විය. 1979 දී අභ්‍යවකාශ යානා දෙක අයෝ ,ගිනිකඳු , විශාල කඳු හා නැවුම් පෘෂ්ඨයකින් යුත් හා ගැටුම් ආවාටවලින් තොර භූවිද්‍යාත්මක සක්‍රීය ග්රහලොවක් බව හෙළි කෙරිණි.ගැලීලියෝ අභ්‍යවකාශ යානය 1990 ගණන්වලදී හා 2000 දී එය අසලින් ගමන් කරමින් එහි අභ්‍යන්තර ව්‍යුහය හා පෘෂ්ඨයේ සංයුතිය සොයා බලන ලදී. තවද මෙම යානා විසින් බ්‍රහස්පතිගේ චුම්භක ගෝලය හා උපග්‍රහයා අතර ඇති සබැඳියාව ද අයෝ ග්‍රහයාගේ කක්ෂයේ කේන්ද්‍රගත වී ඇති විකිරණ තීරුව පිළිබඳව ද සොයා බැලීය. මෙම පර්යේෂණ 2007 මුල් මාස කිහිපය තුළදී නැවත සක්‍රීය වුණු අතර ඒ ප්ලූටෝ වෙත යැවූ නිවු හොරයිසන් (New horizons) හි දුරස්ත පියැඹීම තුලිනි.
මූලාශ්‍ර
- Thomas, P. C. (1998). "The Shape of Io from Galileo Limb Measurements". Icarus. 135 (1): 175–180. :1998Icar..135..175T. doi:10.1006/icar.1998.5987.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Yeomans, Donald K. (July 13, 2006). "Planetary Satellite Physical Parameters". JPL Solar System Dynamics. සම්ප්‍රවේශය 2007-11-05.
- "Classic Satellites of the Solar System". Observatorio ARVAL. සම්ප්‍රවේශය 2007-09-28.
- Rathbun, J. A.; Spencer, J.R.; Tamppari, L.K.; Martin, T.Z.; Barnard, L.; Travis, L.D. (2004). "Mapping of Io's thermal radiation by the Galileo photopolarimeter-radiometer (PPR) instrument". Icarus. 169 (1): 127–139. :2004Icar..169..127R. doi:10.1016/j.icarus.2003.12.021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අය යන බ රහස පත ග ග ල ල ය න චන ද රය න අත ර න ඇත ළත න ම එනම ග රහ ල කයට ක ට ට ව න ම ප හ ට චන ද රය වන අතර එහ ක ම 3 642 ව එය ස රග රහ මණ ඩලය චන ද රය න අත ර න හතරවන ව ශ ලතම චන ද රය ද ව එය ප ජකවර ය ම න ම ස ය ස මහ ද ව ය ග ආදරවන ත යද ව අය ව න ව න අය ල ස නම කරන ලද Ioව ත න ලබ ගත ඡ ය ර පයක මධ යය ස ට මඳක වම පසට වන නට ප න න අඳ ර ප ල ලම ව ද රණය වන ඒ වට වන ස දට හ ර ත න තල භ ම ග න කඳ ව ද රණය න න ක ත ව ත හ නය න ව ස ඇත වඩ කහ ප හ ප ද ස ව ස ඇත ත ව ඩ ස ය ත යක න ය ත සල ෆර වල න ස ය ග න මස ය ගත ත න ත ත ග ල ල ය ග ල ල ස ය ගත ද නය1610 ජනව ර 8න ලන මයන ව කල ප නම බ රහස පත Iඅය න ය න කක ෂ ය ලක ෂණපර ද ර න ත කය420 000 km 0 002 807 AU ව ද ර න ත කය423 400 km 0 002 830 AU මධ යන යය කක ෂ අරය421 700 0 002 819 උත ක න ද ර යත වය0 0041කක ෂ ය ක ල වර තය1 769 137 786 d 152 853 504 7 s 42 h ස ම න යය කක ෂ ය ව ගය17 334 km sආනත ය2 21 to the 0 05 බ රහස පත ග සමකයට ම හ චන ද ර ක වක බ රහස පත භ ත ක ග ණ ගම න3 660 0 3 637 4 3 630 6 kmමධ යන යය අරය1 821 3 km ප ථ ව ය ම න 0 286 41 910 000 ප ථ ව ය ම න 0 082 2 53 1010 ප ථ ව ය ම න 0 023 ස කන ධය8 9319 1022 ප ථ ව ය ම න 0 015 මධ යන යය3 528 1 796 m s2 0 183 ම ද ම ප රව ගය2 558 km sන රක ෂ ය භ රමණ ප රව ගය271 km h0 63 0 02ප ෂ ඨ ය උෂ ණත වය අවම මධ යන යය උපර මSurface 90 K 110 K 130 Kද ශ ය ව ශ ලත වය5 02 ව ය ග ලයප ෂ ඨ ය ප ඩනයtraceස ය ත ය90 සක ර ය ග ණ කඳ 400කට අධ ක ප රම ණයක සහ ත අය චන ද රය භ ව ද ය ත මකව ස රග රහ මණ ඩලය ඇත සක ර යම වස ත ව ව ම ම අධ ක භ ග ල ය සක ර යත වයට හ ත වන න බ රහස පත ව ස න ඇත කරන ව නස වන ආකර ෂණය න ස අය චන ද රය ග අභ යන තරය ත ළ න හටගන න උදම උෂ ණත වයය ම හ ඇත ඇත ම ග ණ කඳ මග න ප ට කරන සල ෆර හ ද ම ර ට ක ල ම ටර 500 ස තප ම 310 පමණ උසකට ඉහළ යය තවද අය ග රහය ග ප ෂ ඨය කඳ 100ක න පමණ සමන ව ත ව ඒව අය හ ප දම ව ස ල ක ට කබ ල ල හ ව අධ ක ත රප ම ප දක කරග න ඉහළට ස ද ණ කඳ ව එහ ඇත ම කඳ ප ථ ව ය එවරස ට කන දටත වඩ උස ව බ හ ර ස රග රහ මණ ඩලය ඇත ඝන අය ස තට ට ඇත අන ක බ හ උපග රහයන ම න න ව අය චන ද රය ද රව යකඩ හ හරයක වට ඇත ස ල ක ට ප ෂ ණවල න ම ල කව සමන ව ත ව තවද අය ග රහ ය ග ප ෂ ඨය ව ඩ ප රම ණයක සල ෆර හ සල ෆර ඩය ක සය ඩ ත හ නවල න ව ස පවත අය ග රහය ත ළ ඇත ග ණ කඳ ක ර ය ක ර ත වය එයටම ආව ණ ක ව බ හ ගත ලක ෂණවලට ප දක ව ඇත එහ ග ණ කඳ හ ග ල ම ව ශ ල ප ෂ ඨ ව නස ව ම ඇත කර ප ෂ ඨය රත කහ ස ද කළ හ ක ළ ප හ ත ව ව ධ ව වර ණවල න වර ණ ගන වය එයට හ ත ව වන න සල ෆර සහ ත ස ය ගයන ය තවද ක ල ම ටර 500 ස තප ම 311 තරම ද ක ව ල ව ග ල ම මග න ද එහ ප ෂ ඨය සලක ණ තබය ම ව න ග ණ කඳ ක ර ය වල න ස අය චන ද රය ග මත ප ට ප න ම ප ස pizza එකකට සම න කළ හ ක බවට පත ව ත බ අය මත ඇත ග ණ කඳ ව ස න අය ග ඇත ත න හ ඩ ස සහ ත ව ය ග ලය න ර ම ණයට ම න ම බ රහස පත ග ච ම භක ග ලයට ද අවශ ය ද රව ය සපයය අය චන ද රය ස ය ග න ම 17 හ 18 ව න ශත වර ෂවලද අභ යවක ශ ව ද ය ව ද ය ණ වට ව ශ ල ල ස උපක ර ව ය එය 1610 ද ග ල ල ය ග ල ල ව ස න අන ක ත ග ල ල ය න උපග රහයන සමඟ ස ය ගන න ලද ම ම ස ය ග න ම ස රග රහ මණ ඩලය ක පර න කන ආක ත ය Copernican model ප ළ ග න මට ක ප ලර ග චල තය ප ළ බඳ න යමයන වල ද ය ණ වට හ ම ල වරට ආල කය ප රව ගය ම න මට ද එය උපක ර ව ය 19 හ 20වන ස යවස දක ව ම ප ථ ව යට අය චන ද රය ආල ක ලපයක ම පමණක ව ය ඉන පස එහ අඳ ර රත ධ ර ව හ ද ප ත මත සමක ප රද ශ ව න මහ පර ම ණ ප ෂ ඨ ලක ෂණ හ ද ර මට හ ක ව ය 1979 ද අභ යවක ශ ය න ද ක අය ග න කඳ ව ශ ල කඳ හ න ව ම ප ෂ ඨයක න ය ත හ ග ට ම ආව ටවල න ත ර භ ව ද ය ත මක සක ර ය ග රහල වක බව හ ළ ක ර ණ ග ල ල ය අභ යවක ශ ය නය 1990 ගණන වලද හ 2000 ද එය අසල න ගමන කරම න එහ අභ යන තර ව ය හය හ ප ෂ ඨය ස ය ත ය ස ය බලන ලද තවද ම ම ය න ව ස න බ රහස පත ග ච ම භක ග ලය හ උපග රහය අතර ඇත සබ ඳ ය ව ද අය ග රහය ග කක ෂය ක න ද රගත ව ඇත ව ක රණ ත ර ව ප ළ බඳව ද ස ය බ ල ය ම ම පර ය ෂණ 2007 ම ල ම ස ක හ පය ත ළද න වත සක ර ය ව ණ අතර ඒ ප ල ට ව ත ය ව න ව හ රය සන New horizons හ ද රස ත ප ය ඹ ම ත ල න ම ල ශ රThomas P C 1998 The Shape of Io from Galileo Limb Measurements Icarus 135 1 175 180 1998Icar 135 175T doi 10 1006 icar 1998 5987 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Yeomans Donald K July 13 2006 Planetary Satellite Physical Parameters JPL Solar System Dynamics සම ප රව ශය 2007 11 05 Classic Satellites of the Solar System Observatorio ARVAL සම ප රව ශය 2007 09 28 Rathbun J A Spencer J R Tamppari L K Martin T Z Barnard L Travis L D 2004 Mapping of Io s thermal radiation by the Galileo photopolarimeter radiometer PPR instrument Icarus 169 1 127 139 2004Icar 169 127R doi 10 1016 j icarus 2003 12 021