එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සහ චීනයට අයිති මායිමේ පිහිටා ඇත.
නේපාලයේ හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම | |
නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම | |
උස ප්‍රමාණය | මීටර 8848 (අඩි 29,029) |
---|---|
මුල් ම තරණය | 1953 මැහි 29 වැනි දා |
ගවේෂණ ඉතිහාසය
එවඑස්ට් කන්ද යනු ලෝකයෙහි උසම කන්ද බැවින්, සැලකිය යුතු තරම් අවධානයක් සහ කඳු නැගීම් උත්සාහයන් මාලාවක් යොමු කර ගැනීමට එය සමත් වී ඇත. දශක කිහිපයක් මුළුල්ලේ කන්ද වෙත සිදුවී ඇති කඳු නැගීමේ ගවේෂණ නිසා කඳු නැගීමේ මාර්ග මාලාවක් තහවුරු වී ඇත. පුරාතන කාලයෙහිදී කන්ද වෙත නගින ලද්දේ යන බව නොදනී; 1924 දී එය වෙත නගින ලද බවක් සිතිය හැක.
සමාලෝචනය
1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි. ගවේෂණ සඳහා යොමු වූ උද්යෝගය සහ අවධානය මහත් වුවද, 1987 වසර වන විට කඳු මුදුන තරණය කර සිටියේ 200 ක් පමණ දෙනෙක් පමණි.වෘත්තිය කඳු නගින්නන්ගේ සහ විශාල ජාතික ගවේෂණයන්හී බරපතල උත්සාහයන් හමුවේ පවා, එවරස්ට් කන්ද දශක ගණනක් මුළුල්ලේ දුෂ්කර ඉලක්කයක් බවට විදහා පෑවේ, 1990 ගණන් වලදී එම සම්මතය බිඳ දමමින් වාණිජ යුගය මුළු දෙන තෙක්ය.
2016 කඳු නැගුම් කාලවාරය
නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි. කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි. 2016 මැයි 11 දින වන විට එවරස්ට් කන්දෙහි දකුණු පැත්තෙහි රැහැන් සවි කර තිබූ අතර කඳු නගින්නන් සිය ගණනක් විසින් අවදානම් සහිත කාලගුණ කාල කවුළු තුල කන්ද නගින ලදි.
2016 මැයි 11 දිනදී ෂර්පාවරු නව දෙනෙක් එවරස්ට් කඳු මුදුන තරණය කලහ. ඊළඟ දිනයෙහි තවත් පුද්ගලයන් සය දෙනෙක් කඳු මුදුනට සැපත් වූහ. 106 දෙනෙකු කඳු මුදුනට ළඟාවූ 2014 වසරට පසු කඳු මුදුන තරණය කල පළමු පිරිස මොවුන් වූහ. මැයි 13 වන විට, කඳු නගින්නන් 42 දෙනෙකු කඳු මුදුන තරණය කොට තිබූ අතර මැයි 22 වන විට, යහපත් කාලගුණයෙහි උපකාරයද සහිතව 400 කට වැඩි කඳු නගින්නන් ගණනක් කඳු මුදුන තරණය කිරීමට සමත්ව සිටියහ. කෙසේවෙතත්, කඳු නගින්නන් 30 දෙනෙකු පමණ ශීත-කුෂ්ඨ සැදීම හෝ වෙනත් අසනීප වැලඳීම සිදුවූ අතර විය හැකි ව්‍යාධියක් නිසා කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා විය . (අමතර වාර්තා සඳහා අනතුරු ඡේදය බලන්න)
එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි.
ආශ්රිත
- "මවුන්ට් එවරස්ට්ස් පොපියුලෑරිටි ඊස් ස්ටිල් ක්ලයිම්බිං". ලැටයිම්ස්. සම්ප්‍රවේශය 20 සැප්තැම්බර් 2015.
- ජේම්ස්, වික්ටෝරියා (27 මැයි 2012). "ජැපෑන්ස් එවරස්ට් ටයිම්ලයින්". ද ජැපෑන් ටයිම්ස්. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.
- "මවුන්ට් එවරස්ට් රෙකෝඩ්ස් 456 සවුත් සමිට්ස්,ෆයිව් ඩෙත්ස්". ද හිමාලයන් ටයිම්ස්. 19 මැයි 2016. සම්ප්‍රවේශය 17 ජූනි 2016.
- [1][]
- "ක්ලයිම්බර්ස් රීච් මවුන්ට් එවරස්ට් සමිට් ෆො ද ෆර්ස්ට් ටයිම් ඉන් 2 ඉයර්ස්".
- "එවරස්ට් 2014: සීසන් සමරි – අ නේපෝල් ට්‍රැජඩි". Alanarnette.com. සම්ප්‍රවේශය 17 ජූනි 2016.
- "කත්මන්ඩු පෝස්ට් - 27 මවුන්ටනියර්ස්, ඉන්ක්ලූඩිං 13 නෙපලීස්, ස්කේල් මවුන්ට් එවරස්ට්".
- "ආෆ්ටර් 2 ඩෙත්ස්, 30 අදර්ස් ෆ්රොස්ට්බිට්න් ඕ සික් ඔන් එවරස්ට්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (22 මැයි 2016). සම්ප්‍රවේශය 22 May 2016.
- "2016 එවරස්ට් එක්ස්පෙඩිෂන් නේපෝල්". ඉන්ටර්නැෂනල් මවුන්ටන් ගයිඩ්ස්. සම්ප්‍රවේශය 20 මැයි 2016.
<references>
හි "WillEverest" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එවරස ට කන ද ල ව උසම කඳ ම ද නය ම හ උස ම හ ද මට ටම ස ට ම ටර 8 848 අඩ 29 029 ක ආස ය ව හ ම ල කඳ කරය ක ටසක වන ම ය න ප ලයට අය ත සහ ච නයට අය ත ම ය ම ප හ ට ඇත එවරස ට කන දන ප ලය හ ස ට එවරස ට කන ද ද ස වන අන දමන ප ල ට බ ට ද ශස ම ව එවරස ට කන ද ප හ ට මඋස ප රම ණයම ටර 8848 අඩ 29 029 ම ල ම තරණය1953 ම හ 29 ව න ද eගව ෂණ ඉත හ සයප ත කල පය පස කරන කඳ නග න නන එවඑස ට කන ද යන ල කය හ උසම කන ද බ ව න ස ලක ය ය ත තරම අවධ නයක සහ කඳ න ග ම උත ස හයන ම ල වක ය ම කර ග න මට එය සමත ව ඇත දශක ක හ පයක ම ළ ල ල කන ද ව ත ස ද ව ඇත කඳ න ග ම ගව ෂණ න ස කඳ න ග ම ම ර ග ම ල වක තහව ර ව ඇත ප ර තන ක ලය හ ද කන ද ව ත නග න ලද ද යන බව න දන 1924 ද එය ව ත නග න ලද බවක ස ත ය හ ක සම ල චනය 1953 ද කඳ ම ද න තරණය කල බව අවස නය ද තහව ර ව නම ද දශක ම ල වක ත ස ස එය න ග මට අපහස කඳ ම ද නක ල ස න ප වත ණ ගව ෂණ සඳහ ය ම ව උද ය ගය සහ අවධ නය මහත ව වද 1987 වසර වන ව ට කඳ ම ද න තරණය කර ස ට ය 200 ක පමණ ද න ක පමණ ව ත ත ය කඳ නග න නන ග සහ ව ශ ල ජ ත ක ගව ෂණයන හ බරපතල උත ස හයන හම ව පව එවරස ට කන ද දශක ගණනක ම ළ ල ල ද ෂ කර ඉලක කයක බවට ව දහ ප ව 1990 ගණන වලද එම සම මතය බ ඳ දමම න ව ණ ජ ය ගය ම ළ ද න ත ක ය 2016 කඳ න ග ම ක ලව රය නප ට ස සහ ල ට ස කඳ ම ද න ඉහළ දක ණ ක ළවර හ දක වම න එවරස ට කන ද 2016 ම ය ම සය හ ද ද ස ව න අය ර 2016 ම ය 19 ද නද කඳ නග න නන ත ද න ක එවඑස ට කඳ ම ද න හ ස ට න අය ර න ප ල ස ච රක ද ප ර තම න ත ව න ව දනය කල පර ද 2016 ජ න මස වන ව ට ක න ත වන 45 ද න ක ද ඇත ළ ප ද ගලයන 456 ද න ක පමණ ස ඛ ය වක එවරස ට කන ද ම ද න තරණය කර ත බ ණ කඳ ම ද න තරණයට හ තකර ව ක ල කව ළ ක හ පයක ඔව න ව ස න ව ශ ෂය න සඳහන කර ත බ අතර 2016 ම ය 19 ද නද කඳ ම ද න තරණය ක ර මට 209 ද න ක සමත ව බව සඳහන කර ත බ ණ 2016 ම ය 11 ද න වන ව ට එවරස ට කන ද හ දක ණ ප ත ත හ ර හ න සව කර ත බ අතර කඳ නග න නන ස ය ගණනක ව ස න අවද නම සහ ත ක ලග ණ ක ල කව ළ ත ල කන ද නග න ලද 2016 ම ය 11 ද නද ෂර ප වර නව ද න ක එවරස ට කඳ ම ද න තරණය කලහ ඊළඟ ද නය හ තවත ප ද ගලයන සය ද න ක කඳ ම ද නට ස පත ව හ 106 ද න ක කඳ ම ද නට ළඟ ව 2014 වසරට පස කඳ ම ද න තරණය කල පළම ප ර ස ම ව න ව හ ම ය 13 වන ව ට කඳ නග න නන 42 ද න ක කඳ ම ද න තරණය ක ට ත බ අතර ම ය 22 වන ව ට යහපත ක ලග ණය හ උපක රයද සහ තව 400 කට ව ඩ කඳ නග න නන ගණනක කඳ ම ද න තරණය ක ර මට සමත ව ස ට යහ ක ස ව තත කඳ නග න නන 30 ද න ක පමණ ශ ත ක ෂ ඨ ස ද ම හ ව නත අසන ප ව ලඳ ම ස ද ව අතර ව ය හ ක ව ය ධ යක න ස කඳ නග න නන ද ද න ක ම ය ග ය බවට ව ර ත ව ය අමතර ව ර ත සඳහ අනත ර ඡ දය බලන න එවරස ට කන ද ම ල න ම තරණය කල ශ ර ල ක කය ව ය ව රහ න න ද ග ජයන ත ක ර උත ම ප ල මහත ම යය ආශ ර ත මව න ට එවරස ට ස ප ප ය ල ර ට ඊස ස ට ල ක ලය ම බ ල ටය ම ස සම ප රව ශය 20 ස ප ත ම බර 2015 ජ ම ස ව ක ට ර ය 27 ම ය 2012 ජ ප න ස එවරස ට ටය ම ලය න ද ජ ප න ටය ම ස සම ප රව ශය 20 ප බරව ර 2016 මව න ට එවරස ට ර ක ඩ ස 456 සව ත සම ට ස ෆය ව ඩ ත ස ද හ ම ලයන ටය ම ස 19 ම ය 2016 සම ප රව ශය 17 ජ න 2016 1 permanent dead link ක ලය ම බර ස ර ච මව න ට එවරස ට සම ට ෆ ද ෆර ස ට ටය ම ඉන 2 ඉයර ස එවරස ට 2014 ස සන සමර අ න ප ල ට ර ජඩ Alanarnette com සම ප රව ශය 17 ජ න 2016 කත මන ඩ ප ස ට 27 මව න ටන යර ස ඉන ක ල ඩ 13 න පල ස ස ක ල මව න ට එවරස ට ආෆ ටර 2 ඩ ත ස 30 අදර ස ෆ ර ස ට බ ට න ඕ ස ක ඔන එවරස ට ද ටය ම ස ඔෆ ඉන ඩ ය 22 ම ය 2016 සම ප රව ශය 22 May 2016 2016 එවරස ට එක ස ප ඩ ෂන න ප ල ඉන ටර න ෂනල මව න ටන ගය ඩ ස සම ප රව ශය 20 ම ය 2016 උප ට ද ක ව ම ද ෂය lt references gt හ WillEverest නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත