ආර්සිනෝයි IV (ග්‍රීක: Ἀρσινόη, ක්‍රි.පූ. 65 සහ 58 අතර – ක්‍රි.පූ. 41 දක්වා) යනුවෙන් හැඳින්වෙන්නේ ටොලමි XII ඕලීට්ස් රජුගේත් එම රැජිනියගේත් ලාබාලතම දියණියයි. ඇය ක්‍රි.පූ. 48-47 අතර කාලයේ ඊජිප්තුවේ සම-අනුරාජයා වශයෙන් කටයුතු කළා ය. ඇය පුරාතන ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකු යැයි සැලකේ. IVවන ආර්සිනෝයි යනු VIIවන ක්ලියෝපැට්රාගේ අර්ධ සොහොයුරියයි. එසේම XIIIවන ටොලමිගේ ද සොහොයුරියකි.
ආර්සිනෝයි IV | |
---|---|
ඊජිප්තුවේ රැජින | |
ආර්සිනෝයි ගලවා ගැනීම; විසිනි. (1555-1556) | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 48 සැප්තැම්බර් ටොලමි XIII සමග (ක්‍රි.පූ. 48 දෙසැම්බර් - ක්‍රි.පූ. 47 ජනවාරි) |
අනුප්‍රාප්තිකයා | ඊජිප්තුවේ XIVවන ටොලමි සහ ක්ලියෝපැට්රා VII |
උපත | නොදනී , ඊජිප්තුව |
මරණය | ක්‍රි.පූ. 41 |
භූමදානය | |
වංශය | ටොලමියානු රාජවංශය |
පියා | ටොලමි XII ඕලීට්ස් |
මව | ? |
ඉතිහාසය
ක්‍රි.පූ. 51දී XIIවන ටොලමි මියයන විට, ඔහු විසින් සිය දරුවන් වූ ටොලමි සහ ක්ලියෝපැට්රා ඊජිප්තුවේ හවුල් පාලකයින් ලෙස පත්කොට තිබිණි. නමුත් මඳ කලෙකින්ම සොහොයුරා විසින් ක්ලියෝපැට්රාව සිහසුනෙන් නෙරපා පලායාමට බලකළේ ය. ක්‍රි.පූ. 48දී ජුලියස් සීසර් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ක්ලියෝපැට්රාගේ පාර්ශ්වයට සහාය දැක්වීමත් සමග, ආර්සිනෝයි සිය උපදේශකයා වූ පණ්ඩක ගැනිමීඩිස් සමග අගනුවරින් පලාගියා ය. ඇය යටතේ ඊජිප්තු හමුදාව සමග එක්වූවා ය. අනතුරුව ඇකිලාස් විසින් පාරාවෝ යන පදවිය ආරූඪ කරගන්නා ලදී. ඇකිලාස් සහ අතර ගැටුම් ඇතිවූ අවස්ථාවේ, ආර්සිනෝයි විසින් ඇකිලාස්ට දඬුවම් පමුණුවා ගැනිමීඩිස්ව හමුදාවේ ප්‍රධානියා ලෙස පත්කරන ලදී. ආරම්භයේ දී ගැනිමීඩිස් රෝමවරුන්ට එරෙහිව යම් සාර්ථකත්වයක් අත්කරගත්ත ද, ප්‍රධාන ඊජිප්තු නිලධාරීන් ඔහුට එතරම් ප්‍රිය කළේ නැත. සාමය ඇතිකරගැනීමේ ව්‍යාජ රැවටිල්ලක් මත ඔවුහු XIIIවන ටොලමි සමග ආර්සිනෝයිව හවුමාරු කරගන්නට සීසර් සමග කතිකා කරගත්හ. පසුව ටොලමි නිදහස් කෙරිණි. කෙසේනමුත් රෝමවරුන් විසින් ඊජිප්තුවරුන්ට එරෙහිව ලබාගන්නා තෙක්ම ටොලමි යුද්ධය ගෙනගියේ ය.
ප්රාණඇපකරුවකු වශයෙන් ආර්සිනෝයිව රෝමය වෙත ගෙනගිය අතර, ක්‍රි.පූ. 46දී ඇයට සීසර්ගේ සංකේතයක් ලෙස පෙනීසිටීමට බලකෙරිණි. විජයග්‍රාහී උත්සව අවසානයේ ප්රමුඛ සිරකරුවන්ගේ ගෙල සිරකොට මරණයට පත්කිරීම එකල සම්ප්රදාය වුවත්, සීසර්ගේ බලපෑම මත ආර්සිනෝයි මුදාහැර ඇයට හි ආර්ටෙමිස් දෙවොලේ දේවස්ථානයක් ප්රදානය කෙරිණි. වසර කිහිපයක් එහි වාසය කළ ආර්සිනෝයි සිය සොහොයුරිය වූ ක්ලියෝපැට්රා කෙරෙහි විමසිල්ලෙන් පසුවූවා ය. ක්ලියෝපැට්රා විසින් ආර්සිනෝයි සිය බලයට තර්ජනයක් ලෙස සැලකීම එයට හේතුවයි. ක්‍රි.පූ. 41දී ක්ලියෝපැට්රාගේ පෙළඹවීම මත විසින් ආර්සිනෝයිහට දෙවොලේ පියගැට මත දී මරණ දඬුවම ලබාදෙන ලෙස නියෝග කරන ලදී. මෙම සැහැසි ක්‍රියාව රෝමය තැත්ගැන්වී ය. දෙවොලට පැමිණි ආර්සිනෝයිව රැජිනක ලෙස පිළිගත් පණ්ඩක පූජකවරයා (මෙගාබයිසස්) හට පමණක් ක්ලියෝපැට්රා වෙත යැවුණු එෆීසස් තානාපති පෙත්සමක් මගින් සමාව හිමිවිණි.
එෆීසස්හි ඇගේ සොහොන්ගැබ
1990 දශකයේ මධ්‍යයේ පිහිටි අෂ්ටාස්රාකාර ස්මාරකයක් ආර්සිනෝයිගේ සොහොන්ගැබ විය හැකි බවට විසින් යෝජනා කරන ලදී. මෙම සොහොන්ගැබේ කිසිදු ශිලාලේඛනයක් නොපැවතිණි. එය ක්‍රි.පූ. 50 සහ 20 අතර කාලයට කාලනිර්ණය කළ හැකි විය. 1926දී එහි භූමදාන කුටීරයේ තිබී වයස අවුරුදු 15–20 පමණ යැයි සිතිය හැකි කාන්තා ඇටසැකිල්ලක් හමු විය. තූර් විසින් මෙම ඇටසැකිල්ල හඳුනා ගැනීම පිණිස භාවිතා කළ නිර්ණායක වූයේ සොහොන්ගැබේ හැඩය (ඇලේසැන්ඩ්රියානු ප්‍රදීපාගාරය මෙන් අෂ්ටාස්රාකාර), අස්ථිවල කාබන් කාලනිර්ණය (ක්‍රි.පූ. 200- 20 අතර), සැකිල්ලේ ලිංගය, සහ කාන්තාව මියයන විට ඇගේ වයස වැනි සාධකයි. එම සොහොන්ගැබෙහි "පැපිරස්-කළඹ" කුළුණු වැනි ඊජිප්තු මෝස්තර පැවති බව ද සඳහන් වේ.
සෙස්සන් මෙම අනන්‍යතාව පිළිබඳදරන්නේ අවිනිශ්චිත මතයකි. උදාහරණයක් ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවට සීසර් පැමිණි සමයේ ඇගේ වයස අවුරුදු 8ත් 14ත් අතර යැයි සැලකීමෙන් ඇය රෝමය එරෙහිව නැගී සිටීමට තරම් ලාබාල වැඩි බව පෙනී යයි. ඉන් පසුව ඇති වූ කෙටිකාලීන යුධ සමයේ ඇගේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඇය ඊට වඩා වැඩිමහල් විය හැකි බව යෝජනා වී ඇත. ඇය සිතුවාට වඩා වැඩිමහල් ය යන මුල්කාලීන අදහස අනුව ඇගේ උපන්දිනය ක්‍රි.පූ. 68 සහ 62 අතර කාලයට අයත් යැයි සිතිය හැක. එවිට අෂ්ටාස්රාකාර සොහොන්ගැබෙහි භූමදානය කළ ස්ත්‍රිය ඇය විය නොහැකි යැයි යෝජනා වී ඇත. ආර්සිනෝයිගේ උපත සිදුවූ වර්ෂය නොදන්නා හෙයින්, කෙසේනමුත්, ඇය පෙර යෝජනා කළාට වඩා ලාබාල බව සැලකීමේ දී, ඇය යුද්ධයේ දී සක්‍රීයව දායක වූවකු නොව, ඇයව කිසිවකු විසින් මෙහෙයවන ලද බව සිතිය හැක. ද ටයිම්ස්හි කතුවරයෙක් මෙම ඇටසැකිල්ල පිළිබඳ විස්තර කරන්නේ "නිශ්චිතභාවයට වඩා අනුමාන විජයග්රහණයක්" ලෙසයි.
IIවන ලෝක යුධ සමයේ ජර්මනියේ දී මෙහි හිස්කබල අතුරුදන් විය. කෙසේනමුත්, වර්තමානයේ දක්නට නොමැති හිස්කබලේ පැරණි වාර්තා සහ ඡායාරූප අධ්‍යයනය කළ හිල්ක් තූර් නිගමනය කළේ එහි අප්‍රිකානු සහ ඊජිප්තු පෙළපත සමග සම්භාව්‍ය ග්‍රීක ලක්ෂණ සම්මිශ්‍රණයක් දක්නට ලැබෙන බවයි. නමුත් බොවස්, ග්රේව්ලී, බර්නාඩ් සහ ලෙනාඩ් ඇතුළු සෙස්සන් විසින් හිස්කබලේ මිනුම් අධ්‍යයනය ජාතිය හඳුනාගැනීමේ විශ්වසනීය දර්ශකයක් නොවන බව පවසා ඇත.
මෙම ස්මාරකය සැබැවින්ම ආර්සිනෝයිගේ සොහොන්ගැබ නම්, මෘතශරීරය අනාවරණය කරගත් එකම ටොලමියානු රාජවංශ සාමාජිකයා ඇය වනු ඇත. ඇටසැකිල්ලේ සම්භවය සහ සොහොන්ගැබ පිළිබඳ වෝහාරික විද්‍යා/පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ තවදුරටත් සිදුවෙමින් පවතියි.
මූලාශ්‍ර සහ ප්‍රභව
- මූලාශ්‍ර
- ග්‍රාන්ට්, මයිකල්. Cleopatra. p. 35.
- ක්ලයිනර්, ඩයනා ඊ. ඊ. Cleopatra and Rome. p. 102.
- රොබට්ස්, පීටර්. HSC Ancient History. p. 125.
- "The skeleton of Cleopatra's sister? Steady on." Times Literary Supplement, මාර්තු 16, 2009
- ජූලියස් සීසර්, 3.112.10-12; 4; , රෝම ඉතිහාසය 42.39.1-2; 42.40.1; , 10.519-523
- De Bello Alexandrino 23-24 සහ, ඇතැම් ව්‍යපගමනයන්, කැෂියස් ඩියෝ, Roman History 42.42
- කැෂියස් ඩියෝ, Roman History 43.19.2-3; , Civil Wars 2.101.420
- වාර්තා වැඩසටහන, Cleopatra: Portrait of a Killer
- , 15.89; ජොසෆස්, Contra Apion 2.57; සාවද්‍ය ඒපියන්, සිවිල් යුද්ධ 5.9.34-36 සහ කැෂියස් ඩියෝ රෝම ඉතිහාසය 48.24.2
- ජොසෆ් කයිල් ‘Excavations In Ephesos’ 1929
- ආචාර්ය. ෆේබියන් කැන්ස්, ‘Arisnoe IV of Egypt: Sister of Cleopatra identified?’ අප්‍රේල් 2009
- http://insidecatholic.com/Joomla/index.php?option=com_myblog&show=The-BBC-invents-its-own-Cleopatra..html&Itemid=102[]
- මේරි බියර්ඩ්, "The skeleton of Cleopatra's sister? Steady on.", A Don's Life, මාර්තු 16, 2009.
- . 2008-10-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-10.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - http://entertainment.timesonline.co.uk/tol/arts_and_entertainment/tv_and_radio/article5931845.ece
- http://www.timesonline.co.uk/tol/news/world/middle_east/article5908494.ece
- Cleopatra's mother 'was African' - BBC (2009)
- ක්ලැරන්ස් සී. ග්රේව්ලී, එච්. රසල් බර්නාඩ්, සහ විලියම් ආර්. ලෙනාඩ් find in “Heredity, Environment, and Cranial Form: A Re-Analysis of Boas’s Immigrant Data” (American Anthropologist 105[1]:123–136, 2003)
- හිල්ක් තූර්: Arsinoë IV, eine Schwester Kleopatras VII, Grabinhaberin des Oktogons von Ephesos? Ein Vorschlag. (Arsinoë IV, a sister of Cleopatra VII, grave owner of the Octagon in Ephesus? A suggestion.) තුළ: Jahreshefte des Österreichischen Archäologischen Instituts, වෙළු. 60, 1990, පි. 43–56.
- ප්‍රභව
- බ්‍රිටනිකා විශ්වකෝෂය, 2003 සංස්කරණය
බාහිර සබැඳි
- www.livius.org: ආර්සිනෝයි IV 2012-10-17 at the Wayback Machine
- ක්‍රිස්ටෝෆර් බෙනට් විසින් සිදුකළ චරිතාපදානය: ආර්සිනෝයි IV 2017-06-13 at the Wayback Machine
- පොක්ලී. එස්: 2012 නොවැම්බර් මස IVවන ආර්සිනෝයිගේ උඩුකය රුවක් පිටපත් කරන අයුරු පිළිබඳ වීඩියෝව ආර්සිනෝයි IV
පෙළපත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ස න ය IV ග ර ක Ἀrsinoh ක ර ප 65 සහ 58 අතර ක ර ප 41 දක ව යන ව න හ ඳ න ව න න ට ලම XII ඕල ට ස රජ ග ත එම ර ජ න යග ත ල බ ලතම ද යණ යය ඇය ක ර ප 48 47 අතර ක ලය ඊජ ප ත ව සම අන ර ජය වශය න කටය ත කළ ය ඇය ප ර තන ඊජ ප ත ව ට ලම ය න ර ජව ශය අවසන ස ම ජ කයන අත ර න අය ක ය ය ස ලක IVවන ආර ස න ය යන VIIවන ක ල ය ප ට ර ග අර ධ ස හ ය ර යය එස ම XIIIවන ට ලම ග ද ස හ ය ර යක ආර ස න ය IVඊජ ප ත ව ර ජ නආර ස න ය ගලව ග න ම ව ස න 1555 1556 ර ජ ය සමයක ර ප 48 ස ප ත ම බර ට ලම XIII සමග ක ර ප 48 ද ස ම බර ක ර ප 47 ජනව ර අන ප ර ප ත කය ඊජ ප ත ව XIVවන ට ලම සහ ක ල ය ප ට ර VIIඋපතන දන ඊජ ප ත වමරණයක ර ප 41භ මද නයව ශයට ලම ය න ර ජව ශයප ය ට ලම XII ඕල ට ස මව ඉත හ සයක ර ප 51ද XIIවන ට ලම ම යයන ව ට ඔහ ව ස න ස ය දර වන ව ට ලම සහ ක ල ය ප ට ර ඊජ ප ත ව හව ල ප ලකය න ල ස පත ක ට ත බ ණ නම ත මඳ කල ක න ම ස හ ය ර ව ස න ක ල ය ප ට ර ව ස හස න න න රප පල ය මට බලකළ ය ක ර ප 48ද ජ ල යස ස සර ඇල ක ස න ඩ ර ය වට ප ම ණ ක ල ය ප ට ර ග ප ර ශ වයට සහ ය ද ක ව මත සමග ආර ස න ය ස ය උපද ශකය ව පණ ඩක ග න ම ඩ ස සමග අගන වර න පල ග ය ය ඇය යටත ඊජ ප ත හම ද ව සමග එක ව ව ය අනත ර ව ඇක ල ස ව ස න ප ර ව යන පදව ය ආර ඪ කරගන න ලද ඇක ල ස සහ අතර ග ට ම ඇත ව අවස ථ ව ආර ස න ය ව ස න ඇක ල ස ට දඬ වම පම ණ ව ග න ම ඩ ස ව හම ද ව ප රධ න ය ල ස පත කරන ලද ආරම භය ද ග න ම ඩ ස ර මවර න ට එර හ ව යම ස ර ථකත වයක අත කරගත ත ද ප රධ න ඊජ ප ත න ලධ ර න ඔහ ට එතරම ප ර ය කළ න ත ස මය ඇත කරග න ම ව ය ජ ර වට ල ලක මත ඔව හ XIIIවන ට ලම සමග ආර ස න ය ව හව ම ර කරගන නට ස සර සමග කත ක කරගත හ පස ව ට ලම න දහස ක ර ණ ක ස නම ත ර මවර න ව ස න ඊජ ප ත වර න ට එර හ ව ලබ ගන න ත ක ම ට ලම ය ද ධය ග නග ය ය ප ර ණඇපකර වක වශය න ආර ස න ය ව ර මය ව ත ග නග ය අතර ක ර ප 46ද ඇයට ස සර ග ස ක තයක ල ස ප න ස ට මට බලක ර ණ ව ජයග ර හ උත සව අවස නය ප රම ඛ ස රකර වන ග ග ල ස රක ට මරණයට පත ක ර ම එකල සම ප රද ය ව වත ස සර ග බලප ම මත ආර ස න ය ම ද හ ර ඇයට හ ආර ට ම ස ද ව ල ද වස ථ නයක ප රද නය ක ර ණ වසර ක හ පයක එහ ව සය කළ ආර ස න ය ස ය ස හ ය ර ය ව ක ල ය ප ට ර ක ර හ ව මස ල ල න පස ව ව ය ක ල ය ප ට ර ව ස න ආර ස න ය ස ය බලයට තර ජනයක ල ස ස ලක ම එයට හ ත වය ක ර ප 41ද ක ල ය ප ට ර ග ප ළඹව ම මත ව ස න ආර ස න ය හට ද ව ල ප යග ට මත ද මරණ දඬ වම ලබ ද න ල ස න ය ග කරන ලද ම ම ස හ ස ක ර ය ව ර මය ත ත ග න ව ය ද ව ලට ප ම ණ ආර ස න ය ව ර ජ නක ල ස ප ළ ගත පණ ඩක ප ජකවරය ම ග බය සස හට පමණක ක ල ය ප ට ර ව ත ය ව ණ එෆ සස ත න පත ප ත සමක මග න සම ව හ ම ව ණ එෆ සස හ ඇග ස හ න ග බ1990 දශකය මධ යය ප හ ට අෂ ට ස ර ක ර ස ම රකයක ආර ස න ය ග ස හ න ග බ ව ය හ ක බවට ව ස න ය ජන කරන ලද ම ම ස හ න ග බ ක ස ද ශ ල ල ඛනයක න ප වත ණ එය ක ර ප 50 සහ 20 අතර ක ලයට ක ලන ර ණය කළ හ ක ව ය 1926ද එහ භ මද න ක ට රය ත බ වයස අව ර ද 15 20 පමණ ය ය ස ත ය හ ක ක න ත ඇටස ක ල ලක හම ව ය ත ර ව ස න ම ම ඇටස ක ල ල හඳ න ග න ම ප ණ ස භ ව ත කළ න ර ණ යක ව ය ස හ න ග බ හ ඩය ඇල ස න ඩ ර ය න ප රද ප ග රය ම න අෂ ට ස ර ක ර අස ථ වල ක බන ක ලන ර ණය ක ර ප 200 20 අතර ස ක ල ල ල ගය සහ ක න ත ව ම යයන ව ට ඇග වයස ව න ස ධකය එම ස හ න ග බ හ ප ප රස කළඹ ක ළ ණ ව න ඊජ ප ත ම ස තර ප වත බව ද සඳහන ව ස ස සන ම ම අනන යත ව ප ළ බඳදරන න අව න ශ ච ත මතයක උද හරණයක ල ස ඇල ක ස න ඩ ර ය වට ස සර ප ම ණ සමය ඇග වයස අව ර ද 8ත 14ත අතර ය ය ස ලක ම න ඇය ර මය එර හ ව න ග ස ට මට තරම ල බ ල ව ඩ බව ප න යය ඉන පස ව ඇත ව ක ට ක ල න ය ධ සමය ඇග ක ර ය ම ර ග හ ත ව න ඇය ඊට වඩ ව ඩ මහල ව ය හ ක බව ය ජන ව ඇත ඇය ස ත ව ට වඩ ව ඩ මහල ය යන ම ල ක ල න අදහස අන ව ඇග උපන ද නය ක ර ප 68 සහ 62 අතර ක ලයට අයත ය ය ස ත ය හ ක එව ට අෂ ට ස ර ක ර ස හ න ග බ හ භ මද නය කළ ස ත ර ය ඇය ව ය න හ ක ය ය ය ජන ව ඇත ආර ස න ය ග උපත ස ද ව වර ෂය න දන න හ ය න ක ස නම ත ඇය ප ර ය ජන කළ ට වඩ ල බ ල බව ස ලක ම ද ඇය ය ද ධය ද සක ර යව ද යක ව වක න ව ඇයව ක ස වක ව ස න ම හ යවන ලද බව ස ත ය හ ක ද ටය ම ස හ කත වරය ක ම ම ඇටස ක ල ල ප ළ බඳ ව ස තර කරන න න ශ ච තභ වයට වඩ අන ම න ව ජයග රහණයක ල සය IIවන ල ක ය ධ සමය ජර මන ය ද ම හ හ ස කබල අත ර දන ව ය ක ස නම ත වර තම නය දක නට න ම ත හ ස කබල ප රණ ව ර ත සහ ඡ ය ර ප අධ යයනය කළ හ ල ක ත ර න ගමනය කළ එහ අප ර ක න සහ ඊජ ප ත ප ළපත සමග සම භ ව ය ග ර ක ලක ෂණ සම ම ශ රණයක දක නට ල බ න බවය නම ත බ වස ග ර ව ල බර න ඩ සහ ල න ඩ ඇත ළ ස ස සන ව ස න හ ස කබල ම න ම අධ යයනය ජ ත ය හඳ න ග න ම ව ශ වසන ය දර ශකයක න වන බව පවස ඇත ම ම ස ම රකය ස බ ව න ම ආර ස න ය ග ස හ න ග බ නම ම තශර රය අන වරණය කරගත එකම ට ලම ය න ර ජව ශ ස ම ජ කය ඇය වන ඇත ඇටස ක ල ල සම භවය සහ ස හ න ග බ ප ළ බඳ ව හ ර ක ව ද ය ප ර ව ද ය ත මක ව ශ ල ෂණ තවද රටත ස ද ව ම න පවත ය ම ල ශ ර සහ ප රභවම ල ශ රග ර න ට මය කල Cleopatra p 35 ක ලය නර ඩයන ඊ ඊ Cleopatra and Rome p 102 ර බට ස ප ටර HSC Ancient History p 125 The skeleton of Cleopatra s sister Steady on Times Literary Supplement ම ර ත 16 2009 ජ ල යස ස සර 3 112 10 12 4 ර ම ඉත හ සය 42 39 1 2 42 40 1 10 519 523 De Bello Alexandrino 23 24 සහ ඇත ම ව යපගමනයන ක ෂ යස ඩ ය Roman History 42 42 ක ෂ යස ඩ ය Roman History 43 19 2 3 Civil Wars 2 101 420 ව ර ත ව ඩසටහන Cleopatra Portrait of a Killer 15 89 ජ සෆස Contra Apion 2 57 ස වද ය ඒප යන ස ව ල ය ද ධ 5 9 34 36 සහ ක ෂ යස ඩ ය ර ම ඉත හ සය 48 24 2 ජ සෆ කය ල Excavations In Ephesos 1929 ආච ර ය ෆ බ යන ක න ස Arisnoe IV of Egypt Sister of Cleopatra identified අප ර ල 2009 http insidecatholic com Joomla index php option com myblog amp show The BBC invents its own Cleopatra html amp Itemid 102 permanent dead link ම ර බ යර ඩ The skeleton of Cleopatra s sister Steady on A Don s Life ම ර ත 16 2009 2008 10 03 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 09 10 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link http entertainment timesonline co uk tol arts and entertainment tv and radio article5931845 ece http www timesonline co uk tol news world middle east article5908494 ece Cleopatra s mother was African BBC 2009 ක ල රන ස ස ග ර ව ල එච රසල බර න ඩ සහ ව ල යම ආර ල න ඩ find in Heredity Environment and Cranial Form A Re Analysis of Boas s Immigrant Data American Anthropologist 105 1 123 136 2003 හ ල ක ත ර Arsinoe IV eine Schwester Kleopatras VII Grabinhaberin des Oktogons von Ephesos Ein Vorschlag Arsinoe IV a sister of Cleopatra VII grave owner of the Octagon in Ephesus A suggestion ත ළ Jahreshefte des Osterreichischen Archaologischen Instituts ව ළ 60 1990 ප 43 56 ප රභවබ ර ටන ක ව ශ වක ෂය 2003 ස ස කරණයබ හ ර සබ ඳ ඊජ ප ත ව IVවන ආර ස න ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත www livius org ආර ස න ය IV 2012 10 17 at the Wayback Machine ක ර ස ට ෆර බ නට ව ස න ස ද කළ චර ත පද නය ආර ස න ය IV 2017 06 13 at the Wayback Machine ප ක ල එස 2012 න ව ම බර මස IVවන ආර ස න ය ග උඩ කය ර වක ප ටපත කරන අය ර ප ළ බඳ ව ඩ ය ව ආර ස න ය IVප ළපතඊජ ප ත ව IVවන ආර ස න ය ග ප ර වජයන 16 ට ලම V එප ෆ නස 8 ට ලම VIII ෆ ස කන 17 ඊජ ප ත ව Iවන ක ල ය ප ට ර 4 ට ලම IX ල ත ර ස 18 ට ලම VI ෆ ල ම ටර 8ග ස හ ය ර 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 19 ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර 8ග ස ය ර ය 2 ට ලම XII ඕල ට ස 20 16 ට ලම V එප ෆ නස 10 8 ට ලම VIII ෆ ස කන 21 17 ඊජ ප ත ව Iවන ක ල ය ප ට ර 5 ඊජ ප ත ව IVවන ක ල ය ප ට ර 22 18 ට ලම VI ෆ ල ම ටර 11 9 ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර 23 19 ඊජ ප ත ව IIවන ක ල ය ප ට ර 1 ආර ස න ය IV 24 12 25 6 26 13 27 3 28 14 29 7 30 15 31