ගයියස් ජූලියස් සීසර් (12 ජූලි ක්‍රිපූ 100– 15 මාර්තු ක්‍රිපූ 44) යනු ජෙනරාල්වරයෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් විය. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.
ගයිස් ජුලියස් සීසර් | |||||
---|---|---|---|---|---|
/ of the | |||||
The "Tusculum portrait", possibly the only surviving bust of Caesar made during his lifetime. | |||||
රාජ්‍ය සමය | October 49 BC – 15 March 44 BC (as dictator and/or consul) | ||||
දරුවන් | 85/84 – 54 BC 47 – 30 BC 63 BC – 14 AD (grand-nephew, posthumously adopted as Caesar's son in 44 BC) | ||||
| |||||
වංශය | |||||
පියා | |||||
මව |
ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු වූ මොහු නිල නොවන ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාවක් ගොඩනඟාගෙන රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කරන ලදී. ඔහු තම ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා ලද්දේ මාකස් ලිසිනියස් ක්‍රැසස් සහ නීයස් පොම්පියස් මැග්නස් යන පුද්ගලයන් සමඟ වේ. කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්‍රමයට ඔප්ටි මෙට්ස් සම්ප්‍රදායට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ. සීසර් ගෝල් ප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේ වේ. මෙම ආක්‍රමණය ක්‍රි.පූ. 55 දී සිදු විය. කෙසේ නමුත් ත්‍රි පුද්ගල ආධිපත්‍යයෙහි බිඳ වැටීමත් සමඟ පොම්පේ සහ සෙනෙට් මණ්ඩලය සමඟ මත ගැටුම් හට ගන්නා ලදී. ක්‍රි.පූ. 49 දී තම හමුදාවන් රුබිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු රෝමානු අධිරාජ්‍යයේ අනභිභවනීය නායකයා බවට පත්විය.
රාජ්‍ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්‍රමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්‍රියා කළේය. ඔහු ජීවිත කාලය පුරාවටම රෝම අධිරාජ්‍යයා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්රය දැඩි ලෙස ඔහු වටා කේන්ද්‍රගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්‍රි.පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහුගේ පුත්‍රයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයකට යටත් විය. ක්‍රි.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.
සීසර්ගේ ජීවිතයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්‍යාපාර ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්‍ර අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්‍රැබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගය යස ජ ල යස ස සර 12 ජ ල ක ර ප 100 15 ම ර ත ක ර ප 44 යන ජ නර ල වරය ක සහ ර ජ යත න ත ර කය ක ව ය ර මන ජනරජය ර ම න අධ ර ජ යය බවට පත ක ර ම ක ර ය වල ය ද ම හ ඉත ව දගත ක ර යභ රයක ඉට කරන ලද ගය ස ජ ල යස ස සර of theThe Tusculum portrait possibly the only surviving bust of Caesar made during his lifetime ර ජ ය සමයOctober 49 BC 15 March 44 BC as dictator and or consul දර වන 85 84 54 BC 47 30 BC 63 BC 14 AD grand nephew posthumously adopted as Caesar s son in 44 BC සම ප ර ණ න මයGaius Julius Caesarව ශයප ය මව ජනප ර ය සම ප රද යට අයත ව ද ශප ලනඥයක ව ම හ න ල න වන ත ර ආධ පත ය සම බන ධත වක ග ඩනඟ ග න ර ම න ද ශප ලන කරල ය වසර ක හ පයක ත ස ස ප ලනය කරන ලද ඔහ තම ත ර ආධ පත ය සම බන ධත වය ග ඩනඟ ගන න ලද ද ම කස ල ස න යස ක ර සස සහ න යස ප ම ප යස ම ග නස යන ප ද ගලයන සමඟ ව ක ස නම ත ඔහ ග ම ම ප ලන ක රමයට ඔප ට ම ට ස සම ප රද යට අයත ව ර ම න ස න ට සභ කයන ව ම කස ප ස යස ක ට සහ ම කස ක ල පර න යස බය බලස ව න ප ද ගලයන ව ර ද ධ ව හ ස සර ග ල ප රද ශය යටත කර ග න මත සමඟ ර ම න ප ලනය අත ල න ත ක ස ගරය දක ව ම ව හ ද ග ය අතර ම ල වරට ර මය මඟ න බ ර ත න ය ආක රමණය කරන ලද ද ද ස සර ග ම හ යව ම යටත ව ම ම ආක රමණය ක ර ප 55 ද ස ද ව ය ක ස නම ත ත ර ප ද ගල ආධ පත යය හ බ ඳ ව ට මත සමඟ ප ම ප සහ ස න ට මණ ඩලය සමඟ මත ග ට ම හට ගන න ලද ක ර ප 49 ද තම හම ද වන ර බ ක න නද ය හරහ ම හ යවම න ස ව ල ය ද ධයක ආරම භ කළ අතර ඒ ඔස ස ඔහ ර ම න අධ ර ජ යය අනභ භවන ය න යකය බවට පත ව ය ර ජ ය ප ලනය ස යතට ග න මත සමඟ ස සර ර ම න සම ජයට සහ එහ ප ලන ක රමයට ද ඩ ස ශ ධන එක ක ර මට ක ර ය කළ ය ඔහ ජ ව ත ක ලය ප ර ව ටම ර ම අධ ර ජ යය ල සට නම කරන ලද අතර ජනරජය ප ලන තන ත රය ද ඩ ල ස ඔහ වට ක න ද රගත ව ය ක ස නම ත ස සර ග ම ල ක ල න ම ත ර ක ව ම කස ජ න යස බ ටස ග මග ප න ව ම යටත ක ර ය ත මක ව ස න ට සභ කයන සම හයක ව ස න ක ර ප 44 ම ර ත 15 ව න ද න ස සර ව ඝ තනය කරන ලද ම ම ඝ තනය අරම ණ ව ය ර ම ජනරජය එහ ම ල තත වයට ග න ඒමය ක ස නම ත ම හ ප රත ඵලය ව ය තවත ර ම න ස ව ල ය ද ධයක ඇරඹ මය එය අවස නය ද ර මය ස සර ව ස න හද වඩ ගත ඔහ ග ප ත රය ව ගය ස ඔක ටව ය නස යටත ඒක ධ පත ප ලන ක රමයකට යටත ව ය ක ර ප 42 ද එනම ස සර ග ඝ තනය න වසර 2කට පස ස න ට සභ ව ව ස න න ල වශය න ස සර ර ම න ද ව වරය ක ල ස නම කරන ලද ස සර ග ජ ව තය න ව ඩ ක ටසක ප ළ බඳ ත රත ර හ ල කරග න ඇත ත ස සර ව ස න ම තම හම ද ව ය ප ර ග න ල ය ත බ ව ස තර සහ අන ක ත සමක ල න ම ල ශ ර ඇස ර න ව ම ම අන ක ත සමක ල න ම ල ශ ර අතරට ස සර ග ද ශප ලන ක ව ර ද ධව ද ය ව ස ස ර ව ස න ල ය ල ප සහ ඔහ ව ස න ස ද කළ ද ශන යන ද යත ස ලස ට ව ස න ල යන ලද ප ර ණ ල ඛනත ක ටලස ව ස න ල ය කව පද යන ද යත අයත ව තවද ස සර ග ජ ව තය ප ළ බඳ වඩ ත සව ස තර ව ර ත වන ඔහ ග ක ලය න පස ව ව සය කළ ඇප යන ස ට න යස ප ල ට ක ක ස යස ඩ ය සහ ස ට ර බ ව න ඉත හ සඥයන ව ස න ල ඛනගත ක ට ඇත ම ල ශ රhttp www roman colosseum info roman empire julius caesar htm