බැබිලෝනියාවේ එල්ලෙන උයන යනු පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන අතර, එය පිහිටීම නිශ්චිතව සනාථ කරනොගත් එකම පුදුමය ද වේ.
එල්ලෙන උද්‍යාන ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස ද සැලකේ: මෙය සියලුම ආකාරයේ ගස්, පඳුරු සහ වැල්වලින් සමන්විත වූ ක්‍රමයෙන් ආරෝහණය වන ස්තරමය උද්‍යානවලින් සමන්විත විය. මෙම උද්‍යාන මැටි ගඩොලෙන් තැනූ දැවැන්ත කොළ පැහැ කන්දක් සේ දිස්වූයේ යැයි කියනු ලැබේ.
සම්ප්‍රදායිකව, මේවා ඉදිවූයේ ඉරාකයේ වර්තමාන පළාතේ අසල පුරාතන නගරයේ යැයි විශ්වාස කෙරේ. ක්‍රි.පූ. 290ට අයත් බැබිලෝනියානු පූජකයකු වූ ගේ ලේඛනයක සහ පසුව එය උද්ධෘත කොට දැක්වූ විසින් දක්වා ඇත්තේ මෙම උද්‍යාන ඉදිකළේ රජ IIවන නෙබුකැඩ්නෙසර් විසින් බවයි. ඔහුගේ රාජ්‍ය සමය ක්‍රි.පූ. 605 සහ 562 දක්වා කාලය යැයි විශ්වාස කෙරේ. මෙම උද්‍යාන පිළිබඳ සඳහන් බැබිලෝනියානු ලේඛන මෙතෙක් හමුවී නැත. එසේම බැබිලන්වලින් නිශ්චිත පුරාවිද්‍යාත්මක සාධක ද හමුවී නැත.
එක් පුරාවෘත්තයක් අනුව, IIවන නෙබුකැඩ්නෙසර් මෙම එල්ලෙන උද්‍යාන තැනවූයේ සිය බිසව වූ වෙනුවෙන් බවයි. ඇයට සිය මව්බිමෙහි වූ කොළ පැහැ කඳු වැටි සහ නිම්න සිහිපත් වීම එයට හේතුවයි. ඔහු විසින් තවත් දැවැන්ත මාලිගයක් තැනවූ අතර, එය "මිනිස් වර්ගයාගේ ආශ්චර්යය" ලෙස ප්‍රකට විය.
බැබිලෝනියාවෙන් එල්ලෙන උද්‍යාන පිළිබඳ කිසිදු භෞතික සාක්ෂියක් හුමනොවීම නිසා, මෙය හුදු මිත්‍යාවක් යැයි යෝජනා වී ඇත. , සහ වැනි පුරාතන ග්‍රීක සහ රෝම කතුවරුන්ගේ වාර්තා පෙරදිග උද්‍යානයක ප්‍රේමාන්විත පරමාදර්ශයක් පිළිබඳ නිරූපණය කරන්නේ යැයි විශ්වාස කෙරේ. සැබැවින්ම, මෙය පැවතුණේ නම් ක්‍රි.ව. පළමු සියවසෙන් පසු එය විනාශ වන්නට ඇත.
යෝජනා කරන්නේ මෙහි මුල් උද්‍යානය රජකු වූ (ක්‍රි.පූ. 704–681) විසින් සිය අගනුවර වූ හි ටයිග්‍රිස් නදිය අසබඩ ඉදිකළ හොඳින් ලේඛනගත උද්‍යානය විය හැකි බවයි. මෙය නූතන නගරයෙහි පිහිටා තිබිණි.
පුරාතන පාඨ
බැබිලන් පිළිබඳ ලියූ වාර්තා යම් ආකාරයෙන් හෝ අදටත් විද්‍යාමාන ලේඛකයන් පස්දෙනකු වේ. මෙම ලේඛකයන් එල්ලෙන උද්‍යානවල ප්‍රමාණය, ඒවා ඉදිකළ අරමුණ හා ආකාරය මෙන්ම එම උද්‍යානවලට කළ අයුරුත් සඳහන් කොට ඇත.
(ආ. ක්‍රි.ව. 37–100) උපුටා දක්වා ඇත්තේ මාර්ඩුක් දෙවිය්නගේ බැබිලෝනියානු පූජකයකු වූ (ක්‍රි.පූ. 280 පමණ) උද්‍යාන පිළිබඳ විස්තර කළ බවයි. බෙරෝසස් මෙය IIවන නෙබුකැඩ්නෙසර් රාජ්‍ය සමයයට අයත් බැව් සඳහන් කොට ඇත. එල්ලෙන උද්‍යාන මෙම රජු විසින් ඉදිකළ බව සඳහන් කරන එකම ලේඛකයා මොහුයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Finkel (1988) p. 41.
- Finkel (1988) p. 58.
- Finkel, Irving; Seymour, Michael (2008). Babylon: City of Wonders. London: British Museum Press. p. 52. ISBN .
- Finkel 2008
- "The Hanging Gardens of Babylon". සම්ප්‍රවේශය 5 February 2014.
- "The Hanging Gardens of Babylon". සම්ප්‍රවේශය 5 February 2014.
- (2013). The Mystery of the Hanging Garden of Babylon: an elusive World Wonder traced. Oxford University Press. ISBN .
- Finkel (2008) p. 108.
ප්‍රභව
- (1988). "The Hanging Gardens of Babylon". In Clayton, Peter; Price, Martin (eds.). The Seven Wonders of the Ancient World. Routledge. pp. 38 ff. ISBN .
{{}}
: Unknown parameter|chapterurl=
ignored (); Unknown parameter|publicationplace=
ignored () - Finkel, Irving L.; Seymour, Michael J., eds. (2008). Babylon. Oxford University Press. ISBN .
{{}}
: Unknown parameter|publicationplace=
ignored () - Dalley, Stephanie (2013). The Mystery of the Hanging Garden of Babylon: an elusive World Wonder traced. Oxford University Press. ISBN .
බාහිර සබැඳි
- පුරාතන ලෝකයේ පුදුම හත ක්‍රියා කළ අයුරු: බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන
- බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානවල පැළෑටි 2011-09-29 at the Wayback Machine
- එල්ලෙන උයන් සහ බැබිලන් නගරය කලාත්මක පරිවර්තන 2021-04-22 at the Wayback Machine
- ත්‍රිමාන අතථ්‍ය බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය සජීවීකරණය
- බැබිලෝනියාවේ නැති වූ උද්‍යාන වැඩසටහන් මාලාවක් වන වෙතින් සම්පාදිත වාර්තා වැඩසටහන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ බ ල න ය ව එල ල න උයන යන ප ර තන ල කය ප ද ම හත න එකක වන අතර එය ප හ ට ම න ශ ච තව සන ථ කරන ගත එකම ප ද මය ද ව 19වන ස යවස ඇස ර ය න අගන වරවල වල ප රථම ක න ම වල න පස ව න මව ය ය ය ස ත ය හ ක ම ම අත න වර ණ ග න ව න ර ඛනය මග න උපම කථ වන හ සඳහන එල ල න උයන න ර පණ ව ම හ පස බ ම න බ බ ල ක ළ ණ දක ව ඇත එල ල න උද ය න ඉ ජ න ර ත ක ෂණය ස ව ශ ෂ සන ධ ස ථ නයක ල ස ද ස ලක ම ය ස යල ම ආක රය ගස පඳ ර සහ ව ල වල න සමන ව ත ව ක රමය න ආර හණය වන ස තරමය උද ය නවල න සමන ව ත ව ය ම ම උද ය න ම ට ගඩ ල න ත න ද ව න ත ක ළ ප හ කන දක ස ද ස ව ය ය ය ක යන ල බ සම ප රද ය කව ම ව ඉද ව ය ඉර කය වර තම න පළ ත අසල ප ර තන නගරය ය ය ව ශ ව ස ක ර ක ර ප 290ට අයත බ බ ල න ය න ප ජකයක ව ග ල ඛනයක සහ පස ව එය උද ධ ත ක ට ද ක ව ව ස න දක ව ඇත ත ම ම උද ය න ඉද කළ රජ IIවන න බ ක ඩ න සර ව ස න බවය ඔහ ග ර ජ ය සමය ක ර ප 605 සහ 562 දක ව ක ලය ය ය ව ශ ව ස ක ර ම ම උද ය න ප ළ බඳ සඳහන බ බ ල න ය න ල ඛන ම ත ක හම ව න ත එස ම බ බ ලන වල න න ශ ච ත ප ර ව ද ය ත මක ස ධක ද හම ව න ත එක ප ර ව ත තයක අන ව IIවන න බ ක ඩ න සර ම ම එල ල න උද ය න ත නව ය ස ය බ සව ව ව න ව න බවය ඇයට ස ය මව බ ම හ ව ක ළ ප හ කඳ ව ට සහ න ම න ස හ පත ව ම එයට හ ත වය ඔහ ව ස න තවත ද ව න ත ම ල ගයක ත නව අතර එය ම න ස වර ගය ග ආශ චර යය ල ස ප රකට ව ය බ බ ල න ය ව න එල ල න උද ය න ප ළ බඳ ක ස ද භ ත ක ස ක ෂ යක හ මන ව ම න ස ම ය හ ද ම ත ය වක ය ය ය ජන ව ඇත සහ ව න ප ර තන ග ර ක සහ ර ම කත වර න ග ව ර ත ප රද ග උද ය නයක ප ර ම න ව ත පරම දර ශයක ප ළ බඳ න ර පණය කරන න ය ය ව ශ ව ස ක ර ස බ ව න ම ම ය ප වත ණ නම ක ර ව පළම ස යවස න පස එය ව න ශ වන නට ඇත ය ජන කරන න ම හ ම ල උද ය නය රජක ව ක ර ප 704 681 ව ස න ස ය අගන වර ව හ ටය ග ර ස නද ය අසබඩ ඉද කළ හ ඳ න ල ඛනගත උද ය නය ව ය හ ක බවය ම ය න තන නගරය හ ප හ ට ත බ ණ ප ර තන ප ඨබ බ ලන ප ළ බඳ ල ය ව ර ත යම ආක රය න හ අදටත ව ද ය ම න ල ඛකයන පස ද නක ව ම ම ල ඛකයන එල ල න උද ය නවල ප රම ණය ඒව ඉද කළ අරම ණ හ ආක රය ම න ම එම උද ය නවලට කළ අය ර ත සඳහන ක ට ඇත ආ ක ර ව 37 100 උප ට දක ව ඇත ත ම ර ඩ ක ද ව ය නග බ බ ල න ය න ප ජකයක ව ක ර ප 280 පමණ උද ය න ප ළ බඳ ව ස තර කළ බවය බ ර සස ම ය IIවන න බ ක ඩ න සර ර ජ ය සමයයට අයත බ ව සඳහන ක ට ඇත එල ල න උද ය න ම ම රජ ව ස න ඉද කළ බව සඳහන කරන එකම ල ඛකය ම හ ය ම ව ත බලන නආශ ර යයන Finkel 1988 p 41 Finkel 1988 p 58 Finkel Irving Seymour Michael 2008 Babylon City of Wonders London British Museum Press p 52 ISBN 0 7141 1171 6 Finkel 2008 The Hanging Gardens of Babylon සම ප රව ශය 5 February 2014 The Hanging Gardens of Babylon සම ප රව ශය 5 February 2014 2013 The Mystery of the Hanging Garden of Babylon an elusive World Wonder traced Oxford University Press ISBN 978 0 19 966226 5 Finkel 2008 p 108 ප රභව 1988 The Hanging Gardens of Babylon In Clayton Peter Price Martin eds The Seven Wonders of the Ancient World Routledge pp 38 ff ISBN 0 415 05036 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter chapterurl ignored help Unknown parameter publicationplace ignored help Finkel Irving L Seymour Michael J eds 2008 Babylon Oxford University Press ISBN 0 19 538540 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter publicationplace ignored help Dalley Stephanie 2013 The Mystery of the Hanging Garden of Babylon an elusive World Wonder traced Oxford University Press ISBN 978 0 19 966226 5 බ හ ර සබ ඳ බ බ ල න ය ව එල ල න උද ය න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ප ර තන ල කය ප ද ම හත ක ර ය කළ අය ර බ බ ල න ය ව එල ල න උද ය න බ බ ල න ය ව එල ල න උද ය නවල ප ළ ට 2011 09 29 at the Wayback Machine එල ල න උයන සහ බ බ ලන නගරය කල ත මක පර වර තන 2021 04 22 at the Wayback Machine ත ර ම න අතථ ය බ බ ල න ය ව එල ල න උද ය නය සජ ව කරණය බ බ ල න ය ව න ත ව උද ය න ව ඩසටහන ම ල වක වන ව ත න සම ප ද ත ව ර ත ව ඩසටහන ඛණ ඩ ක 32 32 08 N 44 25 39 E 32 5355 N 44 4275 E 32 5355 44 4275