නෙබුකැඩ්නෙසර් II (i; ; හීබෲ: נְבוּכַדְנֶצַּר Nəḇūḵaḏneṣṣar; පුරාතන ග්‍රීක: Ναβουχοδονόσωρ Naboukhodonósôr; අරාබි: نِبُوخَذنِصَّر nibūḫaḏniṣṣar; ක්‍රි.පූ. 642 – ක්‍රි.පූ. 562 පමණ) යනු ක්‍රි.පූ. 605 – 562 පමණ කාලයේ රාජ්‍ය කළ කැල්ඩියන් රජ කෙනෙකි. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන ඉදිකිරීම මෙන්ම දේවස්ථානය විනාශ කිරීම ද සිදුකළේ ඔහු විසින් යැයි සැලකේ. ඔහු පිළිබඳ සහ බයිබලයේ පොත් කිහිපයක ද සඳහන් වේ.
නබූ-කුඩුරි-උසර් | |
---|---|
II වන නෙබුකැඩ්නෙසර්ගේ රුව සමග ඔනික්ස් පාෂාණයක කැටයම් කළ අභිලේඛනයක්. ඇන්ටන් නයිස්ට්රෝම්, 1901. | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 605 – 562 පමණ |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
උපත | පමණ |
මරණය | පමණ (80 වියැති) |
පියා |
නමක් වන නබූ-කුඩුරි-උසර් යන්නෙහි අර්ථය " නබු දෙවියනි, මගේ පළමු පුත්‍රයා රැකගන්න" යන්නයි. දෙවියන්ගේ පුත්‍රයා වන නබු බැබිලෝනියානු ප්‍රඥාවේ දේවතාවා ද වේ. ක නෙබුකැඩ්නෙසර් තමන්ට ආමන්ත්‍රණය කොටගෙන ඇත්තේ නබුගේ "ආදරණීයයා" සහ "ප්රියතමයා" යන නාමයෙනි. මුලින් ඔහුගේ නම "නබු, මාගේ රැකගන්න" ලෙස වරදවා අර්ථ දක්වා තිබිණි. එවිට කුඩුරු යනු දේපළවල අභිලේඛිත පාෂාණමය ඔප්පුවක් බඳු දෙයකි. කෙසේනමුත් පාලකයාගේ නමෙහි යෙදෙන විට කුඩුරු යන්නෙන් ආසන්න වශයෙන් "පළමුව උප්න පුත්‍රයා" හෝ "වැඩිමහල්ම පුත්‍රයා" යන්න අරුත් ගැන්වේ.හීබෲ නාමයේ ප්‍රභේද අතරට සහ (Nəḇuḵaḏreṣṣar) යන නම් ද ඇතුළත් වේ. ඔහුව බඛාත් නසර් යනුවෙන් ද හැඳින්වෙන අතර එහි අර්ථය "දෛවය ජයගන්නා" යන්නයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Anton Nyström, Allmän kulturhistoria eller det mänskliga lifvet i dess utveckling, bd 2 (1901)
- Harper, R. F. quoted in Peet, Stephen Denison (editor). 1900. “Editorial Notes,” The American Antiquarian and Oriental Journal. New York: Doubleday, vol. XXII, May and June, p. 207.
- Lamb, Harold. 1960. Cyrus the Great. New York: Doubleday, p. 104.
- Schrader, Eberhard. 1888. The Cuneiform Inscriptions and the Old Testament. London: Williams and Norgate, p. 48 (footnote).
- Chicago Assyrian Dictionary sub Kudurru Ca5'
වැඩිදුර කියවීමට
- Chapter 23, "The Chaldaean Kings" in Georges Roux, Ancient Iraq (3rd ed.). London: Penguin Books, 1992.
- ABC 5 2011-06-04 at the Wayback Machine: Chronicle Concerning the Early Years of Nebuchadnezzar
- Nabuchodonosor on the
- This article incorporates text from a publication now in the public domain: (1897). "Nebuchadnezzar". (New and revised ed.). T. Nelson and Sons.
- This article incorporates text from a publication now in the public domain: "Nabuchodonosor". . New York: Robert Appleton Company. 1913.
- Stefan Zawadski, "Nebuchadnezzar's Campaign in the 30th Year (575 BC): A Conflict with Tyre?" in Mordechai Cogan and Dan`el Kahn (eds), Treasures on Camels' Humps: Historical and Literary Studies from the Ancient Near East Presented to Israel Eph'al (Jerusalem, Magnes Press, 2008).
- T. E. Gaston, Historical Issues in the Book of Daniel, Oxford: Taanathshiloh, 2005
බාහිර සබැඳි
- නෙබුකැඩ්නෙසර්ගේ අභිලේඛනය. බැබිලෝනියානු සහ ඇසිරියානු සාහිත්‍යය – පැරණි පරිවර්තනය
- නෙබුකැඩ්නෙසර් ඉෂ්තාර් දොරටු අභිලේඛනය
- නෙබුකැඩ්නෙසර් පිළිබඳ යුදෙව් විශ්වකෝෂය
- කෙබුකැඩ්නෙසර් II සඳහා පුරාතන ඉතිහාස විශ්වකෝෂයේ ඇති තොරතුරු
පූර්වප්‍රාප්තිකයා | ක්‍රි.පූ. 605 – ක්‍රි.පූ. 562 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න බ ක ඩ න සර II i ˌ n ɛ b j ʊ k e d ˈ n ɛ z er හ බ נ בו כ ד נ צ ר Neḇuḵaḏneṣṣar ප ර තන ග ර ක Naboyxodonoswr Naboukhodonosor අර බ ن ب وخ ذن ص ر nibuḫaḏniṣṣar ක ර ප 642 ක ර ප 562 පමණ යන ක ර ප 605 562 පමණ ක ලය ර ජ ය කළ ක ල ඩ යන රජ ක න ක බ බ ල න ය ව එල ල න උද ය න ඉද ක ර ම ම න ම ද වස ථ නය ව න ශ ක ර ම ද ස ද කළ ඔහ ව ස න ය ය ස ලක ඔහ ප ළ බඳ සහ බය බලය ප ත ක හ පයක ද සඳහන ව නබ ක ඩ ර උසර II වන න බ ක ඩ න සර ග ර ව සමග ඔන ක ස ප ෂ ණයක ක ටයම කළ අභ ල ඛනයක ඇන ටන නය ස ට ර ම 1901 ර ජ ය සමයක ර ප 605 562 පමණප ර වප ර ප ත කය අන ප ර ප ත කය උපතපමණමරණයපමණ 80 ව ය ත ප ය නමක වන නබ ක ඩ ර උසර යන න හ අර ථය නබ ද ව යන මග පළම ප ත රය ර කගන න යන නය ද ව යන ග ප ත රය වන නබ බ බ ල න ය න ප රඥ ව ද වත ව ද ව ක න බ ක ඩ න සර තමන ට ආමන ත රණය ක ටග න ඇත ත නබ ග ආදරණ යය සහ ප ර යතමය යන න මය න ම ල න ඔහ ග නම නබ ම ග ර කගන න ල ස වරදව අර ථ දක ව ත බ ණ එව ට ක ඩ ර යන ද පළවල අභ ල ඛ ත ප ෂ ණමය ඔප ප වක බඳ ද යක ක ස නම ත ප ලකය ග නම හ ය ද න ව ට ක ඩ ර යන න න ආසන න වශය න පළම ව උප න ප ත රය හ ව ඩ මහල ම ප ත රය යන න අර ත ග න ව හ බ න මය ප රභ ද අතරට සහ Neḇuḵaḏreṣṣar යන නම ද ඇත ළත ව ඔහ ව බඛ ත නසර යන ව න ද හ ඳ න ව න අතර එහ අර ථය ද වය ජයගන න යන නය ම ව ත බලන නබ බ ල න ය වආශ ර යයන Anton Nystrom Allman kulturhistoria eller det manskliga lifvet i dess utveckling bd 2 1901 Harper R F quoted in Peet Stephen Denison editor 1900 Editorial Notes The American Antiquarian and Oriental Journal New York Doubleday vol XXII May and June p 207 Lamb Harold 1960 Cyrus the Great New York Doubleday p 104 Schrader Eberhard 1888 The Cuneiform Inscriptions and the Old Testament London Williams and Norgate p 48 footnote Chicago Assyrian Dictionary sub Kudurru Ca5 ව ඩ ද ර ක යව මටChapter 23 The Chaldaean Kings in Georges Roux Ancient Iraq 3rd ed London Penguin Books 1992 ISBN 0 14 012523 X ABC 5 2011 06 04 at the Wayback Machine Chronicle Concerning the Early Years of Nebuchadnezzar Nabuchodonosor on the This article incorporates text from a publication now in the public domain 1897 Nebuchadnezzar New and revised ed T Nelson and Sons This article incorporates text from a publication now in the public domain Nabuchodonosor New York Robert Appleton Company 1913 Stefan Zawadski Nebuchadnezzar s Campaign in the 30th Year 575 BC A Conflict with Tyre in Mordechai Cogan and Dan el Kahn eds Treasures on Camels Humps Historical and Literary Studies from the Ancient Near East Presented to Israel Eph al Jerusalem Magnes Press 2008 T E Gaston Historical Issues in the Book of Daniel Oxford Taanathshiloh 2005බ හ ර සබ ඳ න බ ක ඩ න සර II හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Wikisource has the text of the 1879 article න බ ක ඩ න සර න බ ක ඩ න සර ග අභ ල ඛනය බ බ ල න ය න සහ ඇස ර ය න ස හ ත යය ප රණ පර වර තනය න බ ක ඩ න සර ඉෂ ත ර ද රට අභ ල ඛනය න බ ක ඩ න සර ප ළ බඳ ය ද ව ව ශ වක ෂය ක බ ක ඩ න සර II සඳහ ප ර තන ඉත හ ස ව ශ වක ෂය ඇත ත රත ර ප ර වප ර ප ත කය ක ර ප 605 ක ර ප 562 අන ප ර ප ත ක