සීනොසොයික් යුගය 66 - 66 මිලියන වර්ෂ ගණනකට පෙර | ||||||||||||
|
සීනොසොයික් (ඉංග්‍රීසි: Cenozoic), යනු පෘථිවිය මත වන වත්මන් වෙයි. මෙය Phanerozoic තුනෙන් (3) වඩාත්ම නූතන යුගය වෙයි. අවසානයේ සිට අද දක්වා වන වසර මිලියන හැට පහක (65) කාලය මෙයට ඇතුළත් වෙයි.
සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි. එයට හේතුව මෙම යුගය ක්ෂීරපායින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය.
පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය. ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය. ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍යයෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය. ඔවුහු දරුණු විලොපිකයන් වූහ. ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය.
දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය. ග්ලැසියර ඛාදනය යුගයේ උච්චත්වයට පැමිණියේය. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ.
නිරුක්තිය
ඉංග්‍රීසි බසින් Cenozoic ( නැතිනම් ; තවද Cænozoic, Caenozoic හෝ Cainozoic හෝ ; නව ජීවය καινός kainos "නව", සහ ζωή zoe "ජීවය") ලෙස සීනොසොයික් යන්න දැක්වෙයි.
උප විභාජනය
සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ.
- Paleogene
- Neogene
- Quaterary
දේශගුණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ජීවය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මූලාශ්‍ර
- Oxford English Dictionary Second Edition, 1989.
- "Cenozoic". යන්න අදහස් කරයි.
බාහිර සබැදුම්
- Western Australian Museum - The Age of the Mammals
Preceded by Proterozoic Eon | Phanerozoic Eon | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Cenozoic Era | ||||||||||||
Cambrian | Ordovician | Silurian | Devonian | Carboniferous | Permian | Triassic | Jurassic | Cretaceous | Paleogene |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න ස ය ක ය ගය 66 66 ම ල යන වර ෂ ගණනකට ප ර 70 60 50 40 30 20 10 0 10 20 30 40 50 60 Paleogene ස න ස ය ක ෆ න ර ස ය කප රධ න ස න ස ය ක ස ද ව ම සඳහ දළ ක ලර ඛ වක අක ෂ පර ම ණය වර තම නයට ප ර ස න ස ය ක ඉ ග ර ස Cenozoic යන ප ථ ව ය මත වන වත මන ව ය ම ය Phanerozoic ත න න 3 වඩ ත ම න තන ය ගය ව ය අවස නය ස ට අද දක ව වන වසර ම ල යන හ ට පහක 65 ක ලය ම යට ඇත ළත ව ය ස න ස ය ක ය ගය ක ෂ රප ය න ග ය ගය යන අන වර ත න මය න ද හද න වය එයට හ ත ව ම ම ය ගය ක ෂ රප ය න ට වඩ ත හ තකර ය ගයක ව න ස ය ප ර ව ස න ස ය ක ය ගය ද ප ථ ව ය ත ල අන ක ත සත න අභ බව තම ආධ පත ය පත ර ව හ ර මට ක ඩ සත න ක ඩ ක ෂ රප ය න ක ර ල ලන සර පය න හ උභය ජ ව න ට හ ක ව ය ක ෂ රප ය න හ ක ර ල ලන ව නස ව ම වලට භ ජනය ව මට ම ම ය ගය ද ස ද ව ය ව ශ ල උරගය න ම ස ස ය ක ය ගය ද ව ස ය ඇත ම ප ය ස ර මට න හ ක ක ර ල ලන ස ම න යය න ම න ස ටත වඩ ව ශ ල ල ස වර ධනය ව ය ඔව හ දර ණ ව ල ප කයන ව හ ක ෂ රප ය න ද ව ශ ල ල ස වර ධනය ව ය ද ශග ණය ක රමය න ව යල හ ස ස ල බවට න ඹ ර ව ය ග ල ස යර ඛ දනය ය ගය උච චත වයට ප ම ණ ය ය පස ව ක රමය න ස ම න ය අතට හ ර ණ න ර ක ත යඉ ග ර ස බස න Cenozoic s ɛ n ɵ ˈ z oʊ ɪ k න ත නම ˌ s iː n ɵ ˈ z oʊ ɪ k තවද Caenozoic Caenozoic හ Cainozoic k aɪ n oʊ ˈ z oʊ ɪ k හ k eɪ n oʊ ˈ z oʊ ɪ k නව ජ වය kainos kainos නව සහ zwh zoe ජ වය ල ස ස න ස ය ක යන න ද ක ව ය උප ව භ ජනයස න ස ය ක ය ගය ප රධ න වශය න උප අවධ 3 කට බ ද Paleogene Neogene Quateraryද ශග ණයම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ජ වයම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Wikisource has the text of the 1911 Encyclopaedia Britannica article Cainozoic ම ල ශ රOxford English Dictionary Second Edition 1989 Cenozoic යන න අදහස කරය බ හ ර සබ ද ම Western Australian Museum The Age of the MammalsPreceded by Proterozoic Eon Phanerozoic EonCenozoic EraCambrian Ordovician Silurian Devonian Carboniferous Permian Triassic Jurassic Cretaceous Paleogene