බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ අසිරිමත් දරුවකු විය. ඔහු තම පියාගෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පැස්කල්ගේ මුල් වැඩ කටයුතු සිදු වූයේ ස්වාභාවික හා ව්‍යවහාරික විද්‍යාවෙනි. එහිදී ඔහුගේ වැදගත්ම ඉදිරිපත් කිරීම වූයේ ඔහු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික ගණක යන්ත්රයයි. තවද තරල පිළිබඳ හැදෑරීම් හා ඉවාන්ගෙලිස්ටා ටොරිශෙලිගේ පීඩනය හා රික්තය පිළිබඳ මූලධර්මය පැහැදිලි කිරීම ද අයත් වේ. මෙහි දී පැස්කල් විද්‍යාත්මක ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එම ලිපි ලිවීය.
බ්ලේස් පැස්කල් | |
---|---|
Painting of Blaise Pascal made by François II Quesnel for Gérard Edelinck in 1691. | |
උපත | 19 ජුනි 1623 Clermont-Ferrand, Auvergne, |
මියගිය දිනය | 19 August 1662 පැරීසිය, ප්‍රංශය | (වයස 39)
ජාතිකත්වය | ප්‍රංශ |
යුගය | |
ප්‍රදේශය | |
ප්‍රධාන ලැදිකම් |
|
සංගණ්‍ය අදහස් |
|
Influences
| |
Influenced
|
මූලික වශයෙන් පැස්කල් ගණිතඥයෙකි. ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්‍රධාන දොරටු දෙකක් විවෘත විය. ඔහු ඉතා සිත් ගන්නා ශාස්ත්‍රීය නිබන්ධන කිහිපයක්ම ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය පිළිබඳව වයස අවුරුදු 16 දී ලිවීය. පසුව පියරේ ඩී ෆර්මාට් හා එක් වී නූතන වාණිජ විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ගොඩනැගීමට හේතු වූ සම්භාව්‍යතා සිද්ධාන්තයන් සොයා ගන්නා ලදී. මෙම විශ්මය ජනක සොයා ගැනීම්වලින් අනතුරුව 1654 අග භාගයේ දී ඔහු තම විද්‍යාත්මක කටයුතු අත්හැර දර්ශනවාදය හා සිද්ධාන්තමය කරුණු සෙවීය. මෙම කාලය තුළදී ඔහු අතින් සිදු වූ ප්‍රධාන කටයුතු දෙකක් නම් Lettres provinciales හා Pensées ය. පැස්කල් තම ජීවිතය පුරාම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි අතර ඔහු තම 39 වන උපන්දිනයෙන් මාස දෙකකට පසු මිය ගියේය.
ආශ්රිත
මූලාශ්‍ර
- Vincent Jullien (ed.), Seventeenth-Century Indivisibles Revisited, Birkhäuser, 2015, p. 188.
භාහිර සබැඳි
බ්ලේස් පැස්කල් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- Oeuvres complètes, volume 2 (1858) Paris: Libraire de L Hachette et Cie, link from .
- Pascal ගේ කෘති ()
- Works by or about බ්ලේස් පැස්කල් at Internet Archive
- Works by බ්ලේස් පැස්කල් at (public domain audiobooks)
- The Correspondence of Blaise Pascal in EMLO
- බ්ලේස් පැස්කල් entry in the
- , ed. "Blaise Pascal". . https://plato.stanford.edu/entries/pascal/.
- බ්ලේස් පැස්කල් at the
- Pensées de Blaise Pascal. Renouard, Paris 1812 (2 vols.) (Digitized)
- Discussion of the Pascaline, its history, mechanism, surviving examples, and modern replicas at http://things-that-count.net 2021-02-24 at the Wayback Machine
- in orig. French/Latin and modern English, trans. Elizabeth T. Knuth.
- (in French)
- Works by බ්ලේස් පැස්කල් at
- BBC Radio 4. In Our Time: Pascal.
- Blaise Pascal featured on the 500 French Franc banknote in 1977. 2009-04-16 at the Wayback Machine
- Blaise Pascal's works: text, concordances and frequency lists
"Blaise Pascal". . New York: Robert Appleton Company. 1913.
- Etext of Pascal's Pensées (English, in various formats)
- Etext of Pascal's (English)
- Etext of a number of Pascal's minor works (English translation) including, De l'Esprit géométrique and De l'Art de persuader.
- ; , "බ්ලේස් පැස්කල්", , , http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Pascal.html.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය