කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[] නාමය ද[] හොඳම ගීත රචකයාට පිරිනැමෙන ද[] හිමි කරගෙන ඇත.
අරිසෙන් අහුබුදු | |
---|---|
![]() | |
උපත | දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ මාර්තු 18, 1920 |
මියගිය දිනය | මැයි 26, 2011 |
ජාතිකත්වය | ![]() |
රැකියාව | ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්. |
රචිත ග්රන්ථ
- අඩුව
- හදිය
- කුමරතුඟු දෑ ඇල්ම
- කුමරතුඟු ඇසුර
- සිංහල වංස කතාව
- රන් කිරුළ
- අරුත නිරුත
- මහා පාවා දීමේ ජාතකය
- එන කපේ බණ කතා
- කලට පිපෙන මල්
- හෙළ දෙරණ වග
- කොග්ගල පවත
- මංගල කිංකිණි
- දම් රස දහර
- අසම්මතය රජ වීම
- අරිසෙන් අහුබුදු හරසරණිය
- සක්විති රාවණ
- ලංකා ගම් නම් වහර
- අතු අග දිලි වන මල්
- නූතන ජාතක
- හෙළ අවුරුදු වග
- සමන අස්න
- ඉර හඳ නැඟි රට
- මනු වස
Links
Press Articles
ආශ්රිත
- Profile of Arisen Ahubudu 2008-10-23 at the Wayback Machine
- Official website of Arisen Ahubudu
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය