AA004 අංකය දරණ කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. කොළඹ සහ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව | |
---|---|
ගමන් මං තොරතුරු | |
දිග: | 430.57 කිමී (267.54 සැත) |
ප්‍රධාන මං සන්ධි | |
උතුර අවසන: | කොළඹ |
බටහිර අවසන: | මඩකළපුව A15 |
මහා මාර්ග පද්ධතිය | |
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග |
මාර්ගය , කිරුළපන, නුගේගොඩ, , , ,මහරගම, කොට්ටාව, හෝමාගම, හංවැල්ල, අවිස්සාවේල්ල,මාදොළ, දිවුරුම්පිටිය, ගැටහැත්ත, මීන්නාන, මොර්ගල, තොරණකඩ, ඇහැළියගොඩ, බදුවත්ත, තලාවිටිය, බෝධිමළුව, පරකඩුව, පුස්සැ්ල්ල, මිල්ලවිටිය, හිග්ගස්හේන, කුරුවිට, රත්නපුරය, ලෙල්ලොපිටිය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, , වැල්ලවාය, බුත්තල, මොණරාගල, , , ලාහුගල, පොතුවිල්, තිරුක්කෝවිල්, අක්කරෙයිපත්තුව, , , කල්මුනේ, අරයම්පදි සහ කාත්තන්කුඩි යන නගර හරහා ගමන් කරයි.
කිරුළපන සිට හංවැල්ල අතර කොටස, හයිලෙවල් මාර්ගය ලෙස පොදුවේ හඳුන්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ දිගම AA ශ්‍රේණියේ මහා මාර්ගය වන්නේද මෙයයි.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය