2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ, රටේ වාණිජ අග නගරය වන කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය. එම දිනයේම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයකද, දෙහිවල පිහිටි ලැගුම්හලකද සුළු පිපිරීම් වාර්ථා විය. අඩුම තරමේ විදේශිකයන් 45 ක්, පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මෙහිදී මරණයට පත් වූ අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාළ ලැබීය.මීගමුව, මඩකලපුව සහ කොළඹ පිහිටි පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතර තුරය. , , සහ ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ හෝටල් ය. රාජ්‍ය බුද්ධි සේවයට අනුව දෙවන ප්‍රහාර මාලාවක්ද සැලසුම් කර තිබී ඇති නමුත් රජය විසින් සිදු කළ වැටලීම් වල ප්‍රතිඵලයක් ලෙස ඒවා සාර්ථකව නවත්වනු ලැබීය.
2019 ශ්‍රි ලංකාවේ බෝම්බ ප්‍රහාර | |
---|---|
හී කොටසකි | |
ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්ක වලින් තුනක්. ඉහළ වම් කෙළවරේ සිට දක්ෂිණාවර්තව: ; ; | |
කොළඹ මීගමුව මඩකලපුව දෙහිවල දෙමටගොඩ ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019) (Sri Lanka) | |
ස්ථානය | දේවස්ථාන
|
දිනය | 21 අප්‍රේල් 2019 ආ. පෙ.ව. 8.25 (SLST; ) |
ඉලක්කය | ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානුවන් සහ විදෙස් සංචාරකයින් |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර |
ආයුධය(න්) | , , උණ්ඩ කැබලි |
මරණ | 277 |
තුවාලකරුවන් | 500+ |
ප්‍රහාරකයෝ | මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනෙක්
|
චේතනාව | ඉස්ලාම් අන්තවාදය; නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක සිදුවූ ප්‍රතිප්‍රහාරයක් යැයි සැක කෙරේ. |
ශ්‍රී ලංකානු රජයේ නිළදාරීන්ට අනුව, බෝම්බකරුවන් 8 දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් නම් සංවිධානයෙහි ආශ්‍රිතයන් විය. තව්හීත් ජමාත් යනු විදේශීය සම්බන්ධතා ඇතැයි සැකකෙරෙන, දේශීය යුද්ධකාමී කල්ලියක් වන අතර, ඔවුන් මීට පෙර සහ මුස්ලිම්වරුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත. රුවන් විජේවර්ධන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය 2019 මාර්තු 15 සිදුවූ ප්‍රතිප්‍රහාරයක් ලෙස සිදු කෙරුනු බව රජය විශ්වාස කරන බවයි. නමුත් තව්හීත් ජමාත් සංවිධානය 2019 ජනවාරියේ සිටම පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කොට ඇත.
2019 අප්‍රේල් 23 වැනිදා, අමක් ප්රවෘත්ති ඒජන්සිය (Amaq News Agency) ලෙසින් හැඳින්වෙන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යයෙහි (ISIL) ප්රචාරක කටයුතු සිදු කරන ආයතනය ප්‍රකාශ කරේ "ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානුවන් සහ [ISIL විරෝධී] සන්ධානයෙහි පුරවැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය සිදු කළේ ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කරුවන්" වන බවයි. එහෙත් ශ්‍රී ලංකාව ISIL විරෝධී සංධානයට අයත් නොවූ අතර ප්‍රහාරයෙන් මියගිය අති බහුතරය ශ්‍රී ලාංකික පුරවැසියන් වූහ. මේ අතර ISIL නායක මිනිත්තු 18 ක වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රහාරකයින්ට ප්‍රශංසා කළේය. කෙසේ නමුත් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ප්‍රහාරයට ISIL ඍජුව සම්බන්ධ බවට සාක්ෂි නොමැති බවයි.
මූලාශ්‍ර
- "Sri Lanka Attacks: What We Know and Don't Know". The New York Times. 24 අප්‍රේල් 2019.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;local militants
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Daesh says its 'fighters' behind Sri Lanka bombings". DailySabah.
- Srinivasan, Meera (25 මැයි 2019). "The inside story of the 9 suicide bombers behind Sri Lanka's savage Easter attacks". The Hindu. සම්ප්‍රවේශය 29 ජූනි 2019.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;isisindependent
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "US Official, Injured in Sri Lanka Suicide Attack, Dies in Hospital". NDTV.com.
- 2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව (PDF) (Report). p. 15.
- Bastians, Dharisha; Gettleman, Jeffrey; Schultz, Kai (21 April 2019). "Blasts Targeting Christians Kill Hundreds in Sri Lanka". ද නිව් යෝක් ටයිම්ස්. ලබාගත්තේ 2019 අප්‍රේල් 21.
- Moment of explosion at Sri Lanka's Kingsbury Hotel caught on CCTV, 2021 මාර්තු 6
- "Failure of NTJ's second spate of orchestrated attacks". 2019 ජුලි 3.
- "Sri Lanka bombers' mentor is dead, but his memory still stokes fear". CNN. ලබාගත්තේ 2019 අප්‍රේල් 30.
- "නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙරට ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු - රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන" හිරු ප්රවෘත්ති. 2019 අප්‍රේල් 23.
- "එල්ලවූ බෝම්බ ප්‍රහාර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක්-ආරක්ෂක රාජ්‍ය ඇමති" අද දෙරණ. 2019 අප්‍රේල් 23.
- "New Zealand PM says no intelligence linking Sri Lanka attacks to Christchurch". Reuters. 24 April 2019.
- "ISIS fanatics celebrate SL attacks". Daily mirror. ලබාගත්තේ 2019 අප්‍රේල් 23.
- "Sri Lanka bombings: Isis claims responsibility for deadly church and hotel attacks on Easter Sunday". The Independent. 2019 අප්‍රේල් 23.
- "Easter bombings victims identified". News. 2019 අප්‍රේල් 22. ලබාගත්තේ 2019 අප්‍රේල් 24.
- "ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් -ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි". අද දෙරණ.
- "Abu Bakr al Baghdadi: Video emerges of 'Islamic State leader alive'". Sky News. ලබාගත්තේ 2019 අප්‍රේල් 30.
- "No evidence that IS was behind Easter attacks – Senior DIG Ravi Seneviratne". අද දෙරණ. ලබාගත්තේ 2019 අගෝස්තු 20.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2019 අප ර ල 21 ප ස ක ඉර ද ද නය ශ ර ල ක ව ක ර ස ත ය න පල ල ත නක සහ රට ව ණ ජ අග නගරය වන ක ළඹ ප හ ට ස ඛ පභ ග හ ටල ත නක ඉලක ක කර ඉස ල ම ය ත රස තව ද මර ග න ම ර න බ ම බ ප රහ ර ම ල වක ස ද ව ය එම ද නය ම ද මටග ඩ ප හ ට න ව ස ස ක ර ණයකද ද හ වල ප හ ට ල ග ම හලකද ස ළ ප ප ර ම ව ර ථ ව ය අඩ ම තරම ව ද ශ කයන 45 ක ප ල ස න ළධ ර න 3 ක සහ බ ම බකර වන 8 ද න ද ඇත ළ ව ප ද ගලය න 277 ද න ක ම හ ද මරණයට පත ව අතර 500 කට අධ ක ප රම ණයක ත ව ළ ල බ ය ම ගම ව මඩකලප ව සහ ක ළඹ ප හ ට පල ල වලට එල ල කරන ලද ප රහ ර ස ද කර ඇත ත ප ස ක ඉර ද ද වම හ යන අතර ත රය සහ ට ර ප කල ඉන යන ප රහ රයට ලක ව හ ටල ය ර ජ ය බ ද ධ ස වයට අන ව ද වන ප රහ ර ම ල වක ද ස ලස ම කර ත බ ඇත නම ත රජය ව ස න ස ද කළ ව ටල ම වල ප රත ඵලයක ල ස ඒව ස ර ථකව නවත වන ල බ ය 2019 ශ ර ල ක ව බ ම බ ප රහ රහ ක ටසක ප රහ රය ප රධ න ඉලක ක වල න ත නක ඉහළ වම ක ළවර ස ට දක ෂ ණ වර තව ක ළඹම ගම වමඩකලප වද හ වලද මටග ඩශ ර ල ක ව ප ස ක ද න ත රස තව ද ප රහ රය 2019 Sri Lanka ස ථ නයද වස ථ න හ ටල න ව ස ස ක ර ණ ද මටග ඩද නය21 අප ර ල 2019 2019 04 21 ආ ප ව 8 25 SLST UTC 05 30 ඉලක කයප රධ න වශය න ක ර ස ත ය න වන සහ ව ද ස ස ච රකය න ප රහ ර ම ද ල යමර ග න ම ර න බ ම බ ප රහ රආය ධය න උණ ඩ ක බල මරණ277ත ව ලකර වන 500 ප රහ රකය මර ග න ම ර න බ ම බකර වන අට ද න ක ජම යත ල ම ල ලත ඊබ රහ ම ඉර කය හ සහ ල වන තය හ ඉස ල ම ය ර ජ යය ක රස න පළ තච තන වඉස ල ම අන තව දය නවස ලන තය ක රය ස ට චර ච හ ම ස ල ම පල ල ද කක ස ද ව ප රත ප රහ රයක ය ය ස ක ක ර ශ ර ල ක න රජය න ළද ර න ට අන ව බ ම බකර වන 8 ද න ම ශ ර ල ක ක ප රව ස යන ව අතර ඔව න නම ස ව ධ නය හ ආශ ර තයන ව ය තව හ ත ජම ත යන ව ද ශ ය සම බන ධත ඇත ය ස කක ර න ද ශ ය ය ද ධක ම කල ල යක වන අතර ඔව න ම ට ප ර සහ ම ස ල ම වර න ඉලක ක කර ප රහ ර එල ල කර ඇත ර වන ව ජ වර ධන අප ර ල 23 ව න ද ප ර ල ම ත ව ද ප රක ශ කළ ම ම ප රහ රය 2019 ම ර ත 15 ස ද ව ප රත ප රහ රයක ල ස ස ද ක ර න බව රජය ව ශ ව ස කරන බවය නම ත තව හ ත ජම ත ස ව ධ නය 2019 ජනව ර ය ස ටම ප ප රණ ද රව ය එක ර ස ක ට ඇත 2019 අප ර ල 23 ව න ද අමක ප රව ත ත ඒජන ස ය Amaq News Agency ල ස න හ ඳ න ව න ඉර කය සහ ල වන තය ඉස ල ම ය ර ජ යය හ ISIL ප රච රක කටය ත ස ද කරන ආයතනය ප රක ශ කර ශ ර ල ක ව ක ර ස ත ය න වන සහ ISIL ව ර ධ සන ධ නය හ ප රව ස යන ඉලක ක කර එල ල කළ ප රහ රය ස ද කළ ඉස ල ම ය ර ජ යය සටන කර වන වන බවය එහ ත ශ ර ල ක ව ISIL ව ර ධ ස ධ නයට අයත න ව අතර ප රහ රය න ම යග ය අත බහ තරය ශ ර ල ක ක ප රව ස යන ව හ ම අතර ISIL න යක ම න ත ත 18 ක ව ඩ ය වක න ක ත කරම න ප රහ රකය න ට ප රශ ස කළ ය ක ස නම ත අපර ධ ව මර ෂණ ද ප ර තම න ත ව ප රක ශ කළ ප රහ රයට ISIL ඍජ ව සම බන ධ බවට ස ක ෂ න ම ත බවය ම ල ශ ර Sri Lanka Attacks What We Know and Don t Know The New York Times 24 අප ර ල 2019 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය local militants නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Daesh says its fighters behind Sri Lanka bombings DailySabah Srinivasan Meera 25 ම ය 2019 The inside story of the 9 suicide bombers behind Sri Lanka s savage Easter attacks The Hindu සම ප රව ශය 29 ජ න 2019 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය isisindependent නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ US Official Injured in Sri Lanka Suicide Attack Dies in Hospital NDTV com 2019 අප ර ල 21 වන ද න ශ ර ල ක ව ව ව ධ ස ථ නවල ස ද ව ත රස තව ද ප රහ ර ප ළ බඳ ස ය බල ප ර ල ම න ත වට ව ර ත ක ර ම සඳහ වන ප ර ල ම න ත ව ශ ෂ ක රක සභ ව ව ර ත ව PDF Report p 15 Bastians Dharisha Gettleman Jeffrey Schultz Kai 21 April 2019 Blasts Targeting Christians Kill Hundreds in Sri Lanka ද න ව ය ක ටය ම ස ලබ ගත ත 2019 අප ර ල 21 Moment of explosion at Sri Lanka s Kingsbury Hotel caught on CCTV 2021 ම ර ත 6 Failure of NTJ s second spate of orchestrated attacks 2019 ජ ල 3 Sri Lanka bombers mentor is dead but his memory still stokes fear CNN ලබ ගත ත 2019 අප ර ල 30 නවස ලන ත ප රහ රයට ප රත ප රහ රයක ල ස ම රට ප රහ රය එල ල කර ඇත බවට ත රත ර ර ජ ය අම ත ය ර වන ව ජ වර ධන හ ර ප රව ත ත 2019 අප ර ල 23 එල ලව බ ම බ ප රහ ර ක රය ස චර ච ප රහ රයට ප රත ප රහ රයක ආරක ෂක ර ජ ය ඇමත අද ද රණ 2019 අප ර ල 23 New Zealand PM says no intelligence linking Sri Lanka attacks to Christchurch Reuters 24 April 2019 ISIS fanatics celebrate SL attacks Daily mirror ලබ ගත ත 2019 අප ර ල 23 Sri Lanka bombings Isis claims responsibility for deadly church and hotel attacks on Easter Sunday The Independent 2019 අප ර ල 23 Easter bombings victims identified News 2019 අප ර ල 22 ලබ ගත ත 2019 අප ර ල 24 ශ ර ල ක ව ස ද කළ ප රහ ර පල ග න මක ISIS න යක අබ බකර අල බග ද ද ව ඩ ය පටයක න ක ත කරම න පවසය අද ද රණ Abu Bakr al Baghdadi Video emerges of Islamic State leader alive Sky News ලබ ගත ත 2019 අප ර ල 30 No evidence that IS was behind Easter attacks Senior DIG Ravi Seneviratne අද ද රණ ලබ ගත ත 2019 අග ස ත 20