ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ. සම්පූර්ණ ජනගහණය (2011) දි 92,332 ක් විය.
මඩකලපුව மட்டக்களப்பு | |
---|---|
නගරය | |
ඉහළ සිට දක්ෂිණාවර්ථව: කල්ලඩි පාලම, යුනිකායි වැව, ධීවර බෝට්ටු, මඩකලපුව බස් නැවතුම, මඩකලපුව (කලපුව), මඩකලපුව බලකොටුව, මඩකලපුව ප්‍රදීපාගාරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | මන්මුනෙයි උතුර |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• නගරාධිපති | සිවගීතා ප්රභාකරන් ( ()) |
ජනගහණය(2011) | |
• මුළු | 92,332 |
Batticalonians | |
වේලා කලාප | () |
වෙබ් අඩවිය | Batticaloa Municipal Council website |
නම
මඩකලපුව තුල ඇති දූපත් සහ අවට ප්‍රධාන ගොඩබිම ආශ්‍රිතව ඇතිවූ නගරයක් බැවින් කලපුවවේ නමම නගරයට යෙදේ.
සංචාරක ආකර්ෂණ
- මඩකලපුව බලකොටුව - මඩකලපුව පිහිටි බලකොටුව, 1628දී පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය. පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
- මඩකලපුව ප්‍රදීපාගාරය - මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇත.
- මඩකලපුව කෞතුකාගාරය - 1999 වර්ෂයේ පිහිටවූ මඩකලපුව කෞතුකාගාරය, මඩකලපුව බළකොටුව තුල වූ කුඩා කෞතුකාගාරයක් වේ.
- මඩකලපුව පිවිසුම - මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ.
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව න ග නහ ර පළ ත ප රධ න න වරක කලප වක ක ටසක වන ව ල පරයක මත ප හ ට ව රළබඩ න වරක මහ නගර සභ වක මග න ප ලනය ව සම ප ර ණ ජනගහණය 2011 ද 92 332 ක ව ය මඩකලප ව மட டக களப ப නගරයඉහළ ස ට දක ෂ ණ වර ථව කල ලඩ ප ලම ය න ක ය ව ව ධ වර බ ට ට මඩකලප ව බස න වත ම මඩකලප ව කලප ව මඩකලප ව බලක ට ව මඩකලප ව ප රද ප ග රයරට ශ ර ල ක වපළ තන ග නහ ර පළ තද ස ත ර ක කයප ර ද ශ ය ල කම ක ට ඨ ශයමන ම න ය උත රආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයනගර සභ ව නගර ධ පත ස වග ත ප රභ කරන ජනගහණය 2011 ම ළ 92 332Batticaloniansව ල කල පශ ර ල ක සම මත ව ල කල පය UTC 5 30 ව බ අඩව යBatticaloa Municipal Council websiteනමමඩකලප ව ත ල ඇත ද පත සහ අවට ප රධ න ග ඩබ ම ආශ ර තව ඇත ව නගරයක බ ව න කලප වව නමම නගරයට ය ද ස ච රක ආකර ෂණමඩකලප ව බලක ට ව මඩකලප ව ප හ ට බලක ට ව 1628ද ප ත ග ර ස න ව ස න ඉද කරන ලද දක එය 1638 ම ය 18 වන ද ලන ද ස න ග ප ලනයට නත ව ය පස ව 1745 වර ෂය පටන බලක ට ව බ ර ත න යයන ව ස න භ ව ත කරන ලද මඩකලප ව ප රද ප ග රය මඩකලප ව පළම න මඩ ම ය අසබඩට වන නට ඉද ක ට ත බ න ප රද ප ග රයක ව 1913 වසර ද ඉද ක ර ම න ම ක ට ඇත මඩකලප ව ක ත ක ග රය 1999 වර ෂය ප හ ටව මඩකලප ව ක ත ක ග රය මඩකලප ව බළක ට ව ත ල ව ක ඩ ක ත ක ග රයක ව මඩකලප ව ප ව ස ම මඩකලප ව හ ප ල යනත ව ද වය න අතර ප හ ට මඩකලප නගරයට ප ම න ණන සඳහ ව ප රධ න නගර ප ව ස ම ව ආශ ර ත ල ප මඩකලප වව ක ච ර ක සත ව Batticaloa සඳහ ස ච රක ම ර ග පද යක පවත ය Batticaloa හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත