2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි අවසන් තරගය, 2021 ජූනි 18–22 දින අතරතුර, හී පිටියෙහිදී, සහ අතර ක්‍රීඩා කෙරෙමින් පවතියි. අමතර දිනය ලෙසින් 2021 ජූනි 23 දිනය වෙන් කර තැබුනද එය භාවිතා වන්නේ පළමු දින පහ තුලදී මගහැරෙන කාලය එම දින පහ තුලදීම පියවා ගැනීමට අපොහොසත් වුවහොත් පමණි. හෝ ලෙසින් හෝ තරගය නිමා වුවහොත්, කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙසින් ප්‍රකාශයට පත් කොට කුසලාන හවුලේ භුක්ති විඳීමට සලසනු ලැබේ.
ඉසව්ව | 2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
දිනය | 18–22 ජූනි 2021 | ||||||||
ස්ථානය | , | ||||||||
|
පසුබිම
2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි ලීග් අවදියෙහි ඉහළ මට්ටම හිමි කර ගත් කණ්ඩායම් දෙක ලෙසින් සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය සහ තරගාවලි බහුතර සංඛ්‍යාවක් කල්දැමීම නිසා, ලීග් අවදියෙහි කණ්ඩායම් මට්ටම තීරණය කරන ලද්දේ උපයාගත් ලකුණු ප්‍රතිශතය අනුවය. 2021 පෙබරවාරි 2 වන දිනදී, ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ගේ කල් දැමීම නිසා, නවසීලන්තයට අවසන් තරගයෙහිදී සහතික කල ස්ථානයක් හිමි විය. 2021 මාර්තු 6 දිනදී, ඉන්දියාව විසින්ද අවසන් තරගයෙහි තමන්ට සහතික ස්ථානයක් හිමිකර ගත්තේ එංගලන්තය 3–1 ලෙසින් පරාජය කිරීමත් සමගිනි.
අවසන් තරගය වෙත ගමන
අවසන් තරගය වෙත පෙත
ඉන්දියාව | වටය | නවසීලන්තය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ප්‍රතිවාදියා | ප්‍රතිඵලය | (ලීග් අවදිය) | ප්‍රතිවාදියා | ප්‍රතිඵලය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
බටහිර ඉන්දීය කොදෙව් (A) | තරගවාරය 1 | ශ්‍රී ලංකාව (A) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දකුණු අප්‍රිකාව (H) | තරගවාරය 2 | ඕස්ට්‍රේලියාව (A) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
බංග්ලාදේශය (H) | තරගවාරය 3 | ඉන්දියාව (H) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
නවසීලන්තය (A) | තරගවාරය 4 | බටහිර ඉන්දීය කොදෙව් (H) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඕස්ට්‍රේලියාව (A) | තරගවාරය 5 | පකිස්තානය (H) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එංගලන්තය (H) | තරගවාරය 6 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
(ලීග් අවදිය) පළමුවන ස්ථානය
| අවසන් ලීග් අනුස්ථාන | දෙවන ස්ථානය
|
ක්‍රීඩක සංචිත
ඉන්දියාව | නවසීලන්තය |
---|---|
|
|
සාරාංශය
18–22 ජූනි 2021 ලකුණු පුවරුව |
එ | ||
217 (92.1 ඕවර) 49 (117) 5/31 (22 ඕවර) | 249 (99.2 ඕවර) 54 (153) 4/76 (26 ඕවර) | |
64/2 (30 ඕවර) 30 (81) 2/17 (9 ඕවර) |
- කාසියෙහි වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීම තෝරා ගති.
- වර්ෂාව නිසා පළමු දිනය සසහ සතරවන දිනය තුල තරගයෙහි ක්‍රීඩා කිරීම නොහැකි විය.
- අයහපත් ආලෝකය නිසා දෙවන දිනය තුල 33.2 ඕවර අහිමි විය.
තරග විකාශය
ගෝලීය ක්‍රිකට් ලෝලීන් සඳහා මෙම තරගයට පුළුල්-පරාසයක ප්‍රවේශයක් ලබා දීමෙහි අභිලාෂය සහිතව, 2021 ජූනි 15 දින, අයිසීසීය විසින් විකාශක සහ ඩිජිටල් විසුරුවාහැරීමෙහි සැලසුම ප්‍රකාශයට පත්කරන ලදි. මේ අනුව, ආවරණය සලස්වන ලද්දේ රූපවාහිනිය, ඩිජිටල් මාධ්‍යය සහ ගුවන් විදුලිය ඔස්සේය.
2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව මෙන්ම මෙම අවසන් තරගය සඳහාද, නිල විකාශක හවුල්කරුවෙක් අයිසීසීය සතු නොවුනද, එක් එක් භූමි ප්‍රදේශයන්හී පෙරමුණ ගත් විකාශකයන් හා සමගින් විකාශන සඳහා ගිවිසුම් ඇති කර ගන්නා ලදි.
මෙම ගිවිසුම් අතර, ඉන්දියාව තුල සජීවී රූපවාහිනි ආවරණය සඳහා (ඉන්දියානු ප්‍රාදේශිය භාෂා පහකින් විකාශය), නවසීලන්තය තුල , ඕස්ට්‍රේලියාව තුල , උප-සහරානු අප්‍රිකාව තුල , එක්සත් රාජධානියෙහි සහ ඇමරිකානු එක්සත් ජනපදය තුල විශේෂයෙන් , , වැනි බහුතර විකල්පද සමග වෙති. මෙම තරගය සඳහා විකාශක හවුල්කරුවෙකු අයිසීසීය සතුව නොමැති වුවද, ICC.tv 2021-06-18 at the Wayback Machine වේදිකාව, මත මෙම තරගය ස්ට්‍රීම් කරනු ලැබේ.
අවසන් තරගය සඳහා පහත විස්තර විචාරක මඬුල්ලද අයිසීසීය විසින් නම් කරන ලදි:
සටහන්
- ජූනි 23 අමතර දිනයක් ලෙසින් නම් කර ඇත. එහෙත් දින 5 කට පසුව ජය පරාජයක් නොමැතිව හෝ සම ලකුණු හෝ ප්‍රතිඵලයක් නොමැතිව තරගය කෙළවර වූ විටෙක දිනුම්කරු තේරීම නොකරන අතර කණ්ඩායම් දෙකම තරගාවලියෙහි සම ශූරයන් ලෙසින් ප්‍රකාශ කෙරෙයි
ආශ්රිත
- "WTC ෆයිනල්: ඉන්ඩියා ඇන්ඩ් නිව් සීලන්ඩ් ටු ෂෙයා ට්‍රෝපි ඉන් කේස් ඔෆ් අ ඩ්‍රෝ ඕර් අ ටයි". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 28 මැයි 2021.
- "වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල් ල්ලේයිං කන්ඩිෂන්ස් අනවුන්ස්ඩ්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 28 මැයි 2021.
- "වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනලිස්ට්ස් ටු බී ඩිසයිඩඩ් ඉයි පර්සන්ටේජ් ඔෆ පොයින්ට්ස් අර්න්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. 15 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2020.
- "අයිසීසී ඕල්ටර්ඩ් පොයින්ට්ස් සිස්ටම් ෆො වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. 19 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2020.
- "ඕස්ට්‍රේලියා පෝස්ට්පෝන් සවුත් ඇෆ්රිකා ටුවර් ඕවර් කොවිඩ්-19 ෆියර්ස්, NZ සෙට් ටු ප්ලේ ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". Scroll.in. 2 පෙබරවාරි 2021. https://scroll.in/field/985746/cricket-australia-postpone-south-africa-tour-over-covid-19-fears-nz-set-to-play-test-c-ship-final.
- "සිනාරියෝස්: හූ විල් ෆේස් නිව්සීලන්ඩ් ඉන් ද ඩබ්ටීසී ෆයිනල්?". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. 2 පෙබරවාරි 2021. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2021.
- "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්: අක්සාර් පටේල් ඇන්ඩ් රවිචන්ද්‍රන් අෂ්වින් සීල් සීරිස් ෆො හොස්ට්ස්". බීබීසී ස්පෝස්ට්ස්. සම්ප්‍රවේශය 6 මාර්තු 2021.
- "ජඩේජා, විහාරි, සහා රිටරන් ඈස් ඉන්ඩියා නේම් ස්ක්වොඩ් ෆො ඩබ්ටීසී ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 15 ජූනි 2021.
- "බ්ලැක්කැප්ස් කන්ෆර්ම්ඩ් ෆො අයිසීසී වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". නිව් සීලන්ඩ් ක්‍රිකට්. සම්ප්‍රවේශය 15 ජූනි 2021.
- "අයිසීසී එනවුන්ස් බ්‍රෝඩ්කාස්ට් ඇන්ඩ් ඩිජිටල් ඩිස්ට්‍රිබියුෂන් ප්ලෑන්ස් ෆො ඉනෝගරල් වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
- "ඩබ්ටීසී ෆයිනල්: අයිසීසී අනවුන්සස් බ්‍රෝඩ්කාස්ට් ඇස්න්ඩ් ලයිව් ස්ට්‍රීමිං ඩිටේල්ස් ෆො ඕල් කන්ට්‍රීස්". ක්‍රික්ට්‍රැකර්. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
- "අයිසීසී ටු සෙල් ග්ලෝබල් රයිට්ස් ඔෆ් ඩබ්ටීසී ෆයිනල්; ස්ටාර් රිටේන්ස් ඉන්ඩියන් සබ්කන්ටිනන්ට්". ක්‍රික්බස්. 31 මාර්තු 2021. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
- "ස්කයි සෙකියුර්ස් රයිට්ස් ෆො වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල් බිට්වීන් බ්ලැක් කැප්ස් ඇන්ඩ් ඉන්ඩියා". ස්ටෆ්. 21 මැයි 2021. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
- "වෙයාර් ටු වොච් දි අයිසීසී වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
- "ඩබ්ටීසී 2021: ලිස්ට් ඔෆ් කමෙන්ටේටර්ස් ෆො ද වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". විස්ඩන්. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත වය හ අවසන තරගය 2021 ජ න 18 22 ද න අතරත ර හ ප ට ය හ ද සහ අතර ක ර ඩ ක ර ම න පවත ය අමතර ද නය ල ස න 2021 ජ න 23 ද නය ව න කර ත බ නද එය භ ව ත වන න පළම ද න පහ ත ලද මගහ ර න ක ලය එම ද න පහ ත ලද ම ප යව ග න මට අප හ සත ව වහ ත පමණ හ ල ස න හ තරගය න ම ව වහ ත කණ ඩ යම ද කම සම ශ රයන ල ස න ප රක ශයට පත ක ට ක සල න හව ල භ ක ත ව ඳ මට සලසන ල බ 2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත අවසන තරගයඉසව ව2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත වනවස ලන තයද නය18 22 ජ න 2021ස ථ නය එ ග ප ට ය හ ව න ස ර එ ග ප ට ය හ ව න ස ර එ ග ර පව හ න ව න ස ර එ ග අමතර ව න ස ර පස බ මඅවසන තරගය ප ව ත ව න ස ථ නය වන ර ස බ ල සව ත හ ම ප ටන හ හ ත පස දස නක 2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත වය හ ල ග අවද ය හ ඉහළ මට ටම හ ම කර ගත කණ ඩ යම ද ක ල ස න සහ නවස ලන තය අවසන තරගයට ස ද ස කම ල බ හ ක ව ඩ 19 ව ය ප ත වස ගතය සහ තරග වල බහ තර ස ඛ ය වක කල ද ම ම න ස ල ග අවද ය හ කණ ඩ යම මට ටම ත රණය කරන ලද ද උපය ගත ලක ණ ප රත ශතය අන වය 2021 ප බරව ර 2 වන ද නද ඕස ට ර ල ය ව ව ස න ඔව න ග කල ද ම ම න ස නවස ලන තයට අවසන තරගය හ ද සහත ක කල ස ථ නයක හ ම ව ය 2021 ම ර ත 6 ද නද ඉන ද ය ව ව ස න ද අවසන තරගය හ තමන ට සහත ක ස ථ නයක හ ම කර ගත ත එ ගලන තය 3 1 ල ස න පර ජය ක ර මත සමග න අවසන තරගය ව ත ගමනප රධ න ල ප ය 2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත ව ල ග අවද ය අවසන තරගය ව ත ප ත ඉන ද ය ව වටය නවස ලන තයප රත ව ද ය ප රත ඵලය ල ග අවද ය ප රත ව ද ය ප රත ඵලය බටහ ර ඉන ද ය ක ද ව A තරගව රය 1 ශ ර ල ක ව A දක ණ අප ර ක ව H තරගව රය 2 ඕස ට ර ල ය ව A බ ග ල ද ශය H තරගව රය 3 ඉන ද ය ව H නවස ලන තය A තරගව රය 4 බටහ ර ඉන ද ය ක ද ව H ඕස ට ර ල ය ව A තරගව රය 5 පක ස ත නය H එ ගලන තය H තරගව රය 6ල ග අවද ය පළම වන ස ථ නය Pos කණ ඩ යම P W L D PC Pts PCT ස ද ස කම1 ඉන ද ය ව 6 5 1 0 720 520 72 20 අවසන තරගය ව ත ස ද ස කම ල බ යතරග ව ද න තරග ව ර ගණන ආශ රය න අවසන ල ග අන ස ථ න ද වන ස ථ නය Pos කණ ඩ යම P W L D PC Pts PCT ස ද ස කම2 නවස ලන තය 5 3 1 1 600 420 70 00 අවසන තරගය ව ත ස ද ස කම ල බ යතරග ව ද න තරග ව ර ගණන ආශ රය න ක ර ඩක ස ච ත ඉන ද ය ව නවස ලන තය ස ර ශය18 22 ජ න 2021 ලක ණ ප වර වඉන ද ය ව එ නවස ලන තය217 92 1 ඕවර 49 117 5 31 22 ඕවර 249 99 2 ඕවර 54 153 4 76 26 ඕවර 64 2 30 ඕවර 30 81 2 17 9 ඕවර තරග න ම ව ද නය 5 ව න ස ර වන එ ග සහ එ ග ක ස ය හ ව ස ය ද න ගත නවස ලන තය පළම ව න පන ද ර ක ම ත ර ගත වර ෂ ව න ස පළම ද නය සසහ සතරවන ද නය ත ල තරගය හ ක ර ඩ ක ර ම න හ ක ව ය අයහපත ආ ල කය න ස ද වන ද නය ත ල 33 2 ඕවර අහ ම ව ය තරග ව ක ශයග ල ය ක ර කට ල ල න සඳහ ම ම තරගයට ප ළ ල පර සයක ප රව ශයක ලබ ද ම හ අභ ල ෂය සහ තව 2021 ජ න 15 ද න අය ස ස ය ව ස න ව ක ශක සහ ඩ ජ ටල ව ස ර ව හ ර ම හ ස ලස ම ප රක ශයට පත කරන ලද ම අන ව ආවරණය සලස වන ලද ද ර පව හ න ය ඩ ජ ටල ම ධ යය සහ ග වන ව ද ල ය ඔස ස ය 2019 2021 අය ස ස ල ක ට ස ට ශ රත ව ම න ම ම ම අවසන තරගය සඳහ ද න ල ව ක ශක හව ල කර ව ක අය ස ස ය සත න ව නද එක එක භ ම ප රද ශයන හ ප රම ණ ගත ව ක ශකයන හ සමග න ව ක ශන සඳහ ග ව ස ම ඇත කර ගන න ලද ම ම ග ව ස ම අතර ඉන ද ය ව ත ල සජ ව ර පව හ න ආවරණය සඳහ ඉන ද ය න ප ර ද ශ ය භ ෂ පහක න ව ක ශය නවස ලන තය ත ල ඕස ට ර ල ය ව ත ල උප සහර න අප ර ක ව ත ල එක සත ර ජධ න ය හ සහ ඇමර ක න එක සත ජනපදය ත ල ව ශ ෂය න ව න බහ තර ව කල පද සමග ව ත ම ම තරගය සඳහ ව ක ශක හව ල කර ව ක අය ස ස ය සත ව න ම ත ව වද ICC tv 2021 06 18 at the Wayback Machine ව ද ක ව මත ම ම තරගය ස ට ර ම කරන ල බ අවසන තරගය සඳහ පහත ව ස තර ව ච රක මඬ ල ලද අය ස ස ය ව ස න නම කරන ලද ක ම ර ස ගක ක රසටහන ජ න 23 අමතර ද නයක ල ස න නම කර ඇත එහ ත ද න 5 කට පස ව ජය පර ජයක න ම ත ව හ සම ලක ණ හ ප රත ඵලයක න ම ත ව තරගය ක ළවර ව ව ට ක ද න ම කර ත ර ම න කරන අතර කණ ඩ යම ද කම තරග වල ය හ සම ශ රයන ල ස න ප රක ශ ක ර ය ආශ ර ත WTC ෆය නල ඉන ඩ ය ඇන ඩ න ව ස ලන ඩ ට ෂ ය ට ර ප ඉන ක ස ඔෆ අ ඩ ර ඕර අ ටය ඊඑස ප එන ක ර ක ඉන ෆ සම ප රව ශය 28 ම ය 2021 වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල ල ල ය කන ඩ ෂන ස අනව න ස ඩ ජ ත යන තර ක ර කට කව න ස ලය සම ප රව ශය 28 ම ය 2021 වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල ස ට ස ට බ ඩ සය ඩඩ ඉය පර සන ට ජ ඔෆ ප ය න ට ස අර න ඩ ඊඑස ප එන ක ර ක ඉන ෆ 15 න ව ම බර 2020 සම ප රව ශය 15 න ව ම බර 2020 අය ස ස ඕල ටර ඩ ප ය න ට ස ස ස ටම ෆ වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ජ ත යන තර ක ර කට කව න ස ලය 19 න ව ම බර 2020 සම ප රව ශය 19 න ව ම බර 2020 ඕස ට ර ල ය ප ස ට ප න සව ත ඇෆ ර ක ට වර ඕවර ක ව ඩ 19 ෆ යර ස NZ ස ට ට ප ල ට ස ට ච ම ප යන ෂ ප ෆය නල Scroll in 2 ප බරව ර 2021 https scroll in field 985746 cricket australia postpone south africa tour over covid 19 fears nz set to play test c ship final ස න ර ය ස හ ව ල ෆ ස න ව ස ලන ඩ ඉන ද ඩබ ට ස ෆය නල ජ ත යන තර ක ර කට කව න ස ලය 2 ප බරව ර 2021 සම ප රව ශය 2 ප බරව ර 2021 ඉන ඩ ය වර සස ඉ ග ලන ඩ අක ස ර පට ල ඇන ඩ රව චන ද රන අෂ ව න ස ල ස ර ස ෆ හ ස ට ස බ බ ස ස ප ස ට ස සම ප රව ශය 6 ම ර ත 2021 ජඩ ජ ව හ ර සහ ර ටරන ඈස ඉන ඩ ය න ම ස ක ව ඩ ෆ ඩබ ට ස ෆය නල ජ ත යන තර ක ර කට කව න ස ලය සම ප රව ශය 15 ජ න 2021 බ ල ක ක ප ස කන ෆර ම ඩ ෆ අය ස ස වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල න ව ස ලන ඩ ක ර කට සම ප රව ශය 15 ජ න 2021 අය ස ස එනව න ස බ ර ඩ ක ස ට ඇන ඩ ඩ ජ ටල ඩ ස ට ර බ ය ෂන ප ල න ස ෆ ඉන ගරල වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල ජ ත යන තර ක ර කට කව න ස ලය සම ප රව ශය 16 ජ න 2021 ඩබ ට ස ෆය නල අය ස ස අනව න සස බ ර ඩ ක ස ට ඇස න ඩ ලය ව ස ට ර ම ඩ ට ල ස ෆ ඕල කන ට ර ස ක ර ක ට ර කර සම ප රව ශය 16 ජ න 2021 අය ස ස ට ස ල ග ල බල රය ට ස ඔෆ ඩබ ට ස ෆය නල ස ට ර ර ට න ස ඉන ඩ යන සබ කන ට නන ට ක ර ක බස 31 ම ර ත 2021 සම ප රව ශය 16 ජ න 2021 ස කය ස ක ය ර ස රය ට ස ෆ වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල බ ට ව න බ ල ක ක ප ස ඇන ඩ ඉන ඩ ය ස ටෆ 21 ම ය 2021 සම ප රව ශය 16 ජ න 2021 ව ය ර ට ව ච ද අය ස ස වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල ජ ත යන තර ක ර කට කව න ස ලය සම ප රව ශය 16 ජ න 2021 ඩබ ට ස 2021 ල ස ට ඔෆ කම න ට ටර ස ෆ ද වර ල ඩ ට ස ට ච ම ප යන ෂ ප ෆය නල ව ස ඩන සම ප රව ශය 16 ජ න 2021