2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ අප්‍රියෙල් 25 වන දිනදී, පිළියන්දල මගී ප්‍රවාහන බස් රථයක් තුල, එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මාරාන්තික පාර්සල් බෝම්බ ප්රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 26 දෙනෙකු මියගොස් තවත් 64 දෙනෙකු තුවාල ලැබූහ. එම වසරේ අප්‍රියෙල් 6 වන දින වැලිවේරියට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, එල්ටීටීඊ ය විසින් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද, ඊලඟ මාරාන්තික ප්‍රහාරය මෙම පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරයයි.
2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය 2008 Piliyandala bombing | |
---|---|
කොළඹ දිස්ත්‍රික්කය රෝස ැහැයෙන් | |
ස්ථානය | පිළියන්දල, කොළඹ, ශ්‍රී ලංකාව |
දිනය | 2008 අප්‍රියෙල් 25 18:45 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්‍රහාරය |
මරණ | 26 |
තුවාලකරුවන් | 64 |
අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
රජයේ හමුදාවන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුල, එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබූ අවස්ථාවක, මෙම ප්‍රහාරය එල්ල විණි.
සිදුවීම
මෙදින කාර්ය බහුල වූ සවස් යාමයේ, අදාල බස් රථය තුල ඉහල රාක්කයක ඉදිරිපසට වන්නට අටවා තුබූ එල්ටීටීඊ පාර්සල් බෝම්බය පුපුරා යාමෙන්, මෙම අනතුර සිදුවිය. රථය පිළියන්දල බස් නැවතුම්පළින් පිටත්වන අවස්ථාවේදීම වාගේ බෝම්බ පිපිරීම සිදුව තිබෙන අතර, පිපිරීම නිසා බස් රථයේ වහලය ඉදිරීගොස් තිබුණි. අවට තිබූ ගොඩනැගිලි කීපයකටද ප්‍රහාරයේ බලපෑම නිසා හානි වී තිබුණි.
පොලිස් වාර්ථා අනූව, මෙම පිපිරීම නිසා 26 දෙනෙකු මිය ගොස් (දස දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම, 14 දෙනෙකු රෝහලට රැගෙන යන අවස්ථාවේදී සහ දෙදෙනෙකු රෝහල තුලදී මිය ගොස් තිබුණි.), තවත් 64 වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ. මිය ගිය අය අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්, 10 හැවිරිදි පිරිමි දරුවෙක් සහ කාන්තාවෝ අට දෙනෙක් වූහ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල මහතා, මෙම ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ ය හට චෝදනා සිදු කොට මෙසේ පැවසීය:
පසුගිය දින දෙක තුන තුලදී උතුරේ එල්ටීටීඊ ය ලත් දැවැන්ත පරාජයන් සමග, මා සිතනා ආකාරයට ඔවුන් නැවතත් අහිංසක නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී සිටිනවා.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම මතයම දරමින් කියා සිටියේ, "එල්ටීටීඊ ය යුධබිමේදී පරාජයන්ට මුහුණ පෑම නිසා, නැවත වතාවක් අහිංසක සිවිල් ජනයා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරන බවයි".
අත්අඩංගුවට ගැනීම්
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, සත්‍යනාදන් ආනන්දන් සුදාකරන් (Sityanadan Anandan Sudhakaran) නොහොත් වසන්තන්, නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Athas, Iqbal (April 23, 2008). "ඩෙඩ්ලි බස් බෝම්බ් ඉන් ශ්‍රී ලංකා කිල්ස් 23". සීඑන්එන්. 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-30.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Jayasinghe, Amal (2008 අප්‍රියෙල් 26). "ශ්‍රී ලංකා ෆියර්ස් මෝ බෝම්බිං ඈස් බස් ටෝල් හිට්ස් 26". . 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-28.
{{}}
: Check date values in:|date=
() - Buncombe, Andrew (2008 අප්‍රියෙල් 26). "ඩසන්ස් කිල්ඩ් ඉන් ශ්‍රී ලංකන් බස් බෝම්බ්". . 2008-04-28 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-30.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "මෙනි ඩෙඩ් ඉන් ශ්‍රී ලංකා බස් බ්ලාස්ට්". බීබීසී නිව්ස්. 2008 අප්‍රියෙල් 25. 2008-04-26 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-25.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "ටමිල් ටයිගර්ස් සස්පෙක්ටඩ් ඉන් රෂ්-අවර් බස් බෝම්බිං ඉන් ශ්‍රී ලංකා". . 2008 අප්‍රියෙල් 25. 2008-04-30 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-25.
{{}}
: Check date values in:|date=
() - "මිලිටරි: පොළිස් ඩිෆියුස් ටයිම් බෝම්බ් ඇට් ශ්‍රී ලංකන් බස් ස්ටේෂන්". . 2008 අප්‍රියෙල් 28. 2008-05-01 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-30.
{{}}
: Check date values in:|date=
(); Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Nessman, Ravi (2008 අප්‍රියෙල් 26). "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් කන්ඩේම්න්ස් බස් බෝම්බිං". . 2008-05-21 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2008-04-30.
{{}}
: Check date values in:|date=
() - "කළම්බෝ: පිළියන්දල බ්ලාස්ට් සස්පෙක්ට් වෝස් ඇන් එක්ස්පර්ට් ඉන් බස් බෝම්බිං මේක්ස් සෙවරල් අදර් ඩෙයාරිං රෙව්ලේෂන්ස්". 2009-05-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-13.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැඳි
- "රූප: කොළඹ බස් බෝම්බ ප්‍රහාරය", බීබීසී නිව්ස්, අප්‍රියෙල් 25, 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2008 ප ළ යන දල බස බ ම බ ප රහ රය යන එම වසර අප ර ය ල 25 වන ද නද ප ළ යන දල මග ප රව හන බස රථයක ත ල එල ට ට ඊ ත රස තව ද න ව ස න ක ර ය ත මක කරන ල බ ම ර න ත ක ප ර සල බ ම බ ප රහ රයක ප රහ රය න ප ද ගලය 26 ද න ක ම යග ස තවත 64 ද න ක ත ව ල ල බ හ එම වසර අප ර ය ල 6 වන ද න ව ල ව ර යට එල ල කල මර ග න ම ර න බ ම බ ප රහ රය න අනත ර ව එල ට ට ඊ ය ව ස න ස ව ල ව ස යන ඉලක ක ක ට ග න ස ද කරන ලද ඊලඟ ම ර න ත ක ප රහ රය ම ම ප ළ යන දල බස බ ම බ ප රහ රයය 2008 ප ළ යන දල බස බ ම බ ප රහ රය 2008 Piliyandala bombingක ළඹ ද ස ත ර ක කය ර ස හ ය න ස ථ නයප ළ යන දල ක ළඹ ශ ර ල ක වද නය2008 අප ර ය ල 25 18 45 UTC 5 30 ප රහ ර ම ද ල යප ර සල බ ම බ ප රහ රයමරණ26ත ව ලකර වන 64අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට රජය හම ද වන ව ස න ශ ර ල ක ව උත ර පළ ත ත ල එල ට ට ඊ ත රස තව ද න ට එර හ ව ස ද කරන ම හ ය ම ද ඩ කර ත බ අවස ථ වක ම ම ප රහ රය එල ල ව ණ ස ද ව මම ද න ක ර ය බහ ල ව සවස ය මය අද ල බස රථය ත ල ඉහල ර ක කයක ඉද ර පසට වන නට අටව ත බ එල ට ට ඊ ප ර සල බ ම බය ප ප ර ය ම න ම ම අනත ර ස ද ව ය රථය ප ළ යන දල බස න වත ම පළ න ප ටත වන අවස ථ ව ද ම ව ග බ ම බ ප ප ර ම ස ද ව ත බ න අතර ප ප ර ම න ස බස රථය වහලය ඉද ර ග ස ත බ ණ අවට ත බ ග ඩන ග ල ක පයකටද ප රහ රය බලප ම න ස හ න ව ත බ ණ ප ල ස ව ර ථ අන ව ම ම ප ප ර ම න ස 26 ද න ක ම ය ග ස දස ද න ක ස ද ධ ය ව ස ථ නය ද ම 14 ද න ක ර හලට ර ග න යන අවස ථ ව ද සහ ද ද න ක ර හල ත ලද ම ය ග ස ත බ ණ තවත 64 වඩ ව ඩ ප ර සක ත ව ල ල බ හ ම ය ග ය අය අතර බ ද ධ භ ක ෂ න වහන ස නමක 10 හ ව ර ද ප ර ම දර ව ක සහ ක න ත ව අට ද න ක ව හ ශ ර ල ක රජය ප රක ශක ලක ෂ මන හ ළ ගල ල මහත ම ම ප රහ රය ස ද ක ර ම සම බන ධය න එල ට ට ඊ ය හට ච දන ස ද ක ට ම ස ප වස ය පස ග ය ද න ද ක ත න ත ලද උත ර එල ට ට ඊ ය ලත ද ව න ත පර ජයන සමග ම ස තන ආක රයට ඔව න න වතත අහ සක න ර ය ධ ස ව ල ව ස යන ට ප රහ ර එල ල ක ර මට ප ළඹ ස ට නව ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත ද එම මතයම දරම න ක ය ස ට ය එල ට ට ඊ ය ය ධබ ම ද පර ජයන ට ම හ ණ ප ම න ස න වත වත වක අහ සක ස ව ල ජනය ඉලක ක ක ට ප රහ ර එල ල කරන බවය අත අඩ ග වට ග න ම ස ද ධ ය සම බන ධය න ශ ර ල ක ප ල ස ය සත යන දන ආනන දන ස ද කරන Sityanadan Anandan Sudhakaran න හ ත වසන තන න ම ත ත අත අඩ ග වට ගන ල බ ය ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රAthas Iqbal April 23 2008 ඩ ඩ ල බස බ ම බ ඉන ශ ර ල ක ක ල ස 23 ස එන එන 2008 05 21 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Jayasinghe Amal 2008 අප ර ය ල 26 ශ ර ල ක ෆ යර ස ම බ ම බ ඈස බස ට ල හ ට ස 26 2008 05 21 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 28 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Buncombe Andrew 2008 අප ර ය ල 26 ඩසන ස ක ල ඩ ඉන ශ ර ල කන බස බ ම බ 2008 04 28 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help ම න ඩ ඩ ඉන ශ ර ල ක බස බ ල ස ට බ බ ස න ව ස 2008 අප ර ය ල 25 2008 04 26 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 25 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help ටම ල ටය ගර ස සස ප ක ටඩ ඉන රෂ අවර බස බ ම බ ඉන ශ ර ල ක 2008 අප ර ය ල 25 2008 04 30 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 25 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ම ල ටර ප ළ ස ඩ ෆ ය ස ටය ම බ ම බ ඇට ශ ර ල කන බස ස ට ෂන 2008 අප ර ය ල 28 2008 05 01 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Unknown parameter deadurl ignored url status suggested help Nessman Ravi 2008 අප ර ය ල 26 ශ ර ල ක ප රස ඩන ට කන ඩ ම න ස බස බ ම බ 2008 05 21 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2008 04 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help කළම බ ප ළ යන දල බ ල ස ට සස ප ක ට ව ස ඇන එක ස පර ට ඉන බස බ ම බ ම ක ස ස වරල අදර ඩ ය ර ර ව ල ෂන ස 2009 05 28 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 03 13 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර සබ ඳ ර ප ක ළඹ බස බ ම බ ප රහ රය බ බ ස න ව ස අප ර ය ල 25 2008