ඛණ්ඩාංක: 7°02′00″N 80°01′00″E / 7.0333°N 80.0167°E
වැලිවේරිය බෝම්බ ප්රහාරය යනු ක්රි.ව. 2008 වසරේ අප්රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්රස්තවාදියෙකු විසින් ශ්රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මිය ගිය අය අතර ශ්රී ලංකාවේ ජාතික මළල ක්රීඩා පුහුණුකරු , දේශපාලඥ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී යන අය වූහ. ප්රහාරයෙන් තවත් 90 දෙනෙක් පමණ තුවාල ලැබූහ. ශ්රී ලංකා රජය මෙම ප්රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ කොටි සංවිධානයට චෝදනා එල්ල කරන ලදී.
2008 වැලිවේරිය බෝම්බය | |
---|---|
ස්ථානය | වැලිවේරිය, ශ්රී ලංකාව |
දිනය | ක්රි.ව. 2008 අප්රියෙල් 6 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | බෝම්බ ප්රහාරය |
මරණ | 15 |
තුවාලකරුවන් | 90 |
සැකකෙරෙන අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්රහාර ලයිස්තුව
- Explosion caught on tape
මූලාශ්ර
- Blast kills Sri Lankan minister, BBC
- Sri Lankan MP among 10 killed in blast, CNN
- Suicide blast kills Sri Lankan minister, CNN
- Jeryaraj killed in Gampaha blast
- Colonel Udayadeera lays his life in the Suicide attack 2008-04-11 at the Wayback Machine Ministry of Defence
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 7 02 00 N 80 01 00 E 7 0333 N 80 0167 E 7 0333 80 0167 ව ල ව ර ය බ ම බ ප රහ රය යන ක ර ව 2008 වසර අප ර ය ල 6 වන ද න ද මළ ක ට ත රස තව ද ය ක ව ස න ශ ර ල ක ව ව ල ව ර ය ත ල ප ප ර ව හර න ලද මර ග න ම ර න බ ම බ ප රහ රයක එම වසර ස හල ද මළ අළ ත අව ර ද ද ව න ව න ව ල ව ර ය ස ව ධ නය කල අළ ත අව ර ද ම රතන තරඟය සම රම භක අවස ථ ව සන ට හන කල අවස ථ ව ද ප ප ර ව හර න ල බ ම ම බ ම බය න ප ද ගලය 15 ද න ක ජ ව තක ෂයට පත ව හ ම ය ග ය අය අතර ශ ර ල ක ව ජ ත ක මළල ක ර ඩ ප හ ණ කර ද ශප ලඥ ජ යර ජ ප රන න ද ප ල ල හ ටප ඔල ම ප ක තරඟකර ක ර ප ප කර ණ රත න සහ හම ද න ලද ර යන අය ව හ ප රහ රය න තවත 90 ද න ක පමණ ත ව ල ල බ හ ශ ර ල ක රජය ම ම ප රහ රය ස ද ක ර ම සම බන ධය න ද මළ ක ට ස ව ධ නයට ච දන එල ල කරන ලද 2008 ව ල ව ර ය බ ම බයස ථ නයව ල ව ර ය ශ ර ල ක වද නයක ර ව 2008 අප ර ය ල 6 UTC 5 30 ප රහ ර ම ද ල යබ ම බ ප රහ රයමරණ15ත ව ලකර වන 90ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත ව Explosion caught on tapeම ල ශ රBlast kills Sri Lankan minister BBC Sri Lankan MP among 10 killed in blast CNN Suicide blast kills Sri Lankan minister CNN Jeryaraj killed in Gampaha blast Colonel Udayadeera lays his life in the Suicide attack 2008 04 11 at the Wayback Machine Ministry of Defence